Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන් ලයින් ජොබ් වලින් දියුණු වෙන විදිය........-Creed1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්‍රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්‍රල් බැන්ක් එකට ට්‍රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්‍රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.

ලංකාවේ Financial year එක යන්නේ march April ඔය කාලේ ඉවර වෙනකොට අදායම් බදු එකෙන් ලියුම එනවා එක දිගට මස තුනක් හෝ වැඩිකාලයක් සල්ලි ගෙන්න ගත්තත් ඒ අවුරුද්දට කොහොමත් මට්ටුවෙන්නේ නැහැ . ඊලග අවුරුද්දේ බද බනිස්. අනික උබ සම්පත් බැංකුව කියන හොර ගුහාවත් එක නේ වැඩ කරන්නේ . ඔකේ කෙලි උබ දන්නේ නැති එකයි පුදුමේ. මට හිතගන්න පුළුවන් උබ කොහොමද බැංකුවත් එක්ක ඉන්නේ කියලා මමනම් පටන්ගත්ත දවසේ ඉදලා ඔකේ කිලි දන්නවා .

මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.

උබේ වාසනාව වෙන්න ඇති . 150M හරි එත් මම tax ගෙවනවා සමහර විට මගේ බිස්නස් එක නිසා වෙන්න ඇති. අපිත් ලංකාවේ තියෙන සම්පත් , නේෂන් , boc , HNB ,comercial බැංකු එක්ක අවුරුදු 10කට වැඩ වැඩ කරනවා . online සල්ලි කෙසේ වෙතත මට ACC වලට වැටෙන පිටරට සල්ලි වලට විතරක් 2016 - 2018 විතරක් ලක්ෂ්‍ය 12 ක් බදු ගෙව්වා ESC කියලා 9.5 ගෙව්වා . කිබුලා අයියා දාන්නවා සීන් එක ඕනනම් අහාඅ බලපන් . පිටරට ඉදලා එන සල්ලි ගොඩක් වෙලාවට අදායම් බදු වලට අසුවෙන්නේ නැහැ එකත් වෙස්ටන් වගේ ක්‍රම වලට ගෙන්න ඕනේ. බැංකුවලට එවන ඒවා පුද්ගලිකව නම් ගොඩක් වෙලාවට අසුවෙන්නේ නැහැ . නමුත් වහනයක් හෝ ගෙයක් ඉඩමක් මිලදී ගැනීමේදී බදු file එකක් open උනත් පිටරට සිට ඒවා ඇති මුදල නිදහස් වෙනවා නමුත් CB එකේ records තියෙනවා .

ඉතින් උබ මේ ආදයම් බදු ගැන කියලා තියෙන ටිකවත් කිසිම පදනමක් නැති දේවල්. ඉතින් මට තියෙන ලොකුම ගැටළුව ලංකාවට ඔච්චර සල්ලි ගේන, පිටරවල්වල සේවා ආයතන පවත්වාගෙන යන උබ, උබටම අදාල ආදයම් බද්ද ගැනවත් දැන නොගත්තේ කොහොමද කියන එක.

අදායම් බදු නම් මම මහලොකුවට දන්නෙත් නැහැ හොයන්නෙත් නැහැ මගේ file හදන්නෙත් වෙන කොම්පැනියක් .සමහර විට යාම යම් දේවල් සම්බන්දයෙන් මම වැරදි වෙන්න පුළුවන් .

අනික් එක උබ පලවෙනියටම කියලා තියෙන වෙබ්සයිට් 200ක් හදලා සල්ලි හොයන ක්‍රමය (PBN - Private Blog Network) ගොඩක් යල් පැන ගිය ක්‍රමයක් කියලා SEO, Internet Marketing ෆීල්ඩ්ස්වල ඉන්න ඕන එකෙක් දන්නවා.

පුතා මම මෙතන ඔක්කොම කිව්වේ නැහැ . පිනට ගන්න උන් ගොඩක් ඉන්න නිසා අවශ්‍ය උන්ට මට පම් දැම්මා උන්ට විස්තර කිව්වා . අපරන ක්‍රම තම මුලින් කියන්න ඕනේ අලුත් ඒවා අවශ්‍ය නැහැ නේ මචන්. මුන්ට මට ඕන උනේ අදහසක් දෙන්න . උබ කියලා දීපන් මුල ඉදලා .

ගූගල් පැන්ඩා, පෙන්ගුයින් අප්ඩේට්ස්වලින් පස්සේ ඕවට කෙලවෙලාම ගියා. වැඩිය තියා ඒ දවස්වල පට්ට ලාභ ලබපු about.com වගේ සයිට් වලටත් කෙලවුනා (අහලා නැත්තන් පොඩ්ඩක් හොයලා කියවලා බලපන්). එව්වා හරි . නමුත් පොඩි idea එකක් විතරයි දෙන්න ඕන උනේ . අනික මම හොයන්නේ මට නේ . උබ හොයන්නේ උබට.

ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.

උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා

story බැරිනම් ඕන රෙද්දක් උබ මේවා බොරු කියලා නේ කියන්නේ . එහෙනම් උබ කියලා දෙන්න . මම දැකපු එකක් තම ගොඩක් උනේ ගේ හිත හොද නැහැ . කෙනෙකුට ගොඩයන්න පොඩි idea එකක් දුන්නම field එකේ ඒ subject එකෙම ඉන්න සමහර උන්ට හිතට හරි නැහැ . ඒ තමන්ට වඩා ඉහලට යනවට ඒ ය අකමැති නිසා . තමන්ට වඩා අනික් උන් සල්ලි හම්බ කරනවට අකමැති නිසා . එක මේකේ ඉන්න අයට නොතේරුනාට අපිනම් දන්නවා . උබ අවංකව ම වැඩේට කැමතිනම් මෙතන ඉන්න උන්ට උගන්වපන් එකයි මනුස්ස කම. මම කරන්නේ නැහැ මට වෙලාවක් නැති නිසා . මම ඉගෙන ගත්ත අමාරුව මමයි දන්නේ මම ගොඩ ගිය හැටි මමයි දන්නේ . උබ මේකේ ඉන්න උන්ට කියලා දියන් ඉරිසියා නොකර. මොකද උබ හොද එකෙක් කියලා මම පෙර්සනල් දන්නවා . උබ කවුද කියලා මම පර්සනල් දන්නවා . උබ මොනවද කරන්නේ කියලා මම උබව පර්සනලි දන්නවා උබත් එක්ක තරහක් නැහැ .

Mainly මේ field එකේ ඉන්නවනම් කැපවීම තියෙන්න ඕනේ. නැත්නම් කිසිම කෙනෙකුට දියුණුවක් නැහැ

[QUOTE="creed1, post: 24313539, member: 45736"] [SIZE="4"]මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්‍රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්‍රල් බැන්ක් එකට ට්‍රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්‍රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා. [COLOR="Red"]ලංකාවේ Financial year එක යන්නේ march April ඔය කාලේ ඉවර වෙනකොට අදායම් බදු එකෙන් ලියුම එනවා එක දිගට මස තුනක් හෝ වැඩිකාලයක් සල්ලි ගෙන්න ගත්තත් ඒ අවුරුද්දට කොහොමත් මට්ටුවෙන්නේ නැහැ . ඊලග අවුරුද්දේ බද බනිස්. අනික උබ සම්පත් බැංකුව කියන හොර ගුහාවත් එක නේ වැඩ කරන්නේ . ඔකේ කෙලි උබ දන්නේ නැති එකයි පුදුමේ. මට හිතගන්න පුළුවන් උබ කොහොමද බැංකුවත් එක්ක ඉන්නේ කියලා මමනම් පටන්ගත්ත දවසේ ඉදලා ඔකේ කිලි දන්නවා .[/COLOR] මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා. [COLOR="red"]උබේ වාසනාව වෙන්න ඇති . 150M හරි එත් මම tax ගෙවනවා සමහර විට මගේ බිස්නස් එක නිසා වෙන්න ඇති. අපිත් ලංකාවේ තියෙන සම්පත් , නේෂන් , boc , HNB ,comercial බැංකු එක්ක අවුරුදු 10කට වැඩ වැඩ කරනවා . online සල්ලි කෙසේ වෙතත මට ACC වලට වැටෙන පිටරට සල්ලි වලට විතරක් 2016 - 2018 විතරක් ලක්ෂ්‍ය 12 ක් බදු ගෙව්වා ESC කියලා 9.5 ගෙව්වා . කිබුලා අයියා දාන්නවා සීන් එක ඕනනම් අහාඅ බලපන් . පිටරට ඉදලා එන සල්ලි ගොඩක් වෙලාවට අදායම් බදු වලට අසුවෙන්නේ නැහැ එකත් වෙස්ටන් වගේ ක්‍රම වලට ගෙන්න ඕනේ. බැංකුවලට එවන ඒවා පුද්ගලිකව නම් ගොඩක් වෙලාවට අසුවෙන්නේ නැහැ . නමුත් වහනයක් හෝ ගෙයක් ඉඩමක් මිලදී ගැනීමේදී බදු file එකක් open උනත් පිටරට සිට ඒවා ඇති මුදල නිදහස් වෙනවා නමුත් CB එකේ records තියෙනවා .[/COLOR] ඉතින් උබ මේ ආදයම් බදු ගැන කියලා තියෙන ටිකවත් කිසිම පදනමක් නැති දේවල්. ඉතින් මට තියෙන ලොකුම ගැටළුව ලංකාවට ඔච්චර සල්ලි ගේන, පිටරවල්වල සේවා ආයතන පවත්වාගෙන යන උබ, උබටම අදාල ආදයම් බද්ද ගැනවත් දැන නොගත්තේ කොහොමද කියන එක. [COLOR="red"] අදායම් බදු නම් මම මහලොකුවට දන්නෙත් නැහැ හොයන්නෙත් නැහැ මගේ file හදන්නෙත් වෙන කොම්පැනියක් .සමහර විට යාම යම් දේවල් සම්බන්දයෙන් මම වැරදි වෙන්න පුළුවන් . [/COLOR] අනික් එක උබ පලවෙනියටම කියලා තියෙන වෙබ්සයිට් 200ක් හදලා සල්ලි හොයන ක්‍රමය (PBN - Private Blog Network) ගොඩක් යල් පැන ගිය ක්‍රමයක් කියලා SEO, Internet Marketing ෆීල්ඩ්ස්වල ඉන්න ඕන එකෙක් දන්නවා. [COLOR="red"]පුතා මම මෙතන ඔක්කොම කිව්වේ නැහැ . පිනට ගන්න උන් ගොඩක් ඉන්න නිසා අවශ්‍ය උන්ට මට පම් දැම්මා උන්ට විස්තර කිව්වා . අපරන ක්‍රම තම මුලින් කියන්න ඕනේ අලුත් ඒවා අවශ්‍ය නැහැ නේ මචන්. මුන්ට මට ඕන උනේ අදහසක් දෙන්න . උබ කියලා දීපන් මුල ඉදලා . [/COLOR] ගූගල් පැන්ඩා, පෙන්ගුයින් අප්ඩේට්ස්වලින් පස්සේ ඕවට කෙලවෙලාම ගියා. වැඩිය තියා ඒ දවස්වල පට්ට ලාභ ලබපු about.com වගේ සයිට් වලටත් කෙලවුනා (අහලා නැත්තන් පොඩ්ඩක් හොයලා කියවලා බලපන්). එව්වා හරි . නමුත් පොඩි idea එකක් විතරයි දෙන්න ඕන උනේ . අනික මම හොයන්නේ මට නේ . උබ හොයන්නේ උබට. ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක. උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා [COLOR="red"] story බැරිනම් ඕන රෙද්දක් උබ මේවා බොරු කියලා නේ කියන්නේ . එහෙනම් උබ කියලා දෙන්න . මම දැකපු එකක් තම ගොඩක් උනේ ගේ හිත හොද නැහැ . කෙනෙකුට ගොඩයන්න පොඩි idea එකක් දුන්නම field එකේ ඒ subject එකෙම ඉන්න සමහර උන්ට හිතට හරි නැහැ . ඒ තමන්ට වඩා ඉහලට යනවට ඒ ය අකමැති නිසා . තමන්ට වඩා අනික් උන් සල්ලි හම්බ කරනවට අකමැති නිසා . එක මේකේ ඉන්න අයට නොතේරුනාට අපිනම් දන්නවා . උබ අවංකව ම වැඩේට කැමතිනම් මෙතන ඉන්න උන්ට උගන්වපන් එකයි මනුස්ස කම. මම කරන්නේ නැහැ මට වෙලාවක් නැති නිසා . මම ඉගෙන ගත්ත අමාරුව මමයි දන්නේ මම ගොඩ ගිය හැටි මමයි දන්නේ . උබ මේකේ ඉන්න උන්ට කියලා දියන් ඉරිසියා නොකර. මොකද උබ හොද එකෙක් කියලා මම පෙර්සනල් දන්නවා . උබ කවුද කියලා මම පර්සනල් දන්නවා . උබ මොනවද කරන්නේ කියලා මම උබව පර්සනලි දන්නවා උබත් එක්ක තරහක් නැහැ . Mainly මේ field එකේ ඉන්නවනම් කැපවීම තියෙන්න ඕනේ. නැත්නම් කිසිම කෙනෙකුට දියුණුවක් නැහැ [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom