Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔපරේෂන් එයාර්ලිෆ්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔපරේෂන් එයාර්ලිෆ්ට්

ලෝකයේ මෙතෙක් සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් ඉදිරියෙන් ම නම සඳහන් වී ඇති මෙහෙයුමක් ලෙස, ඉන්දියානු ගුවන් හමුදාව විසින් ඉරාක - කුවේට් සටනට මැදි වී ඉරාකයේ සිටි ඉන්දියානුවන් මවු රට වෙත රැගෙන ඒමේ මෙහෙයුම හඳුන්වා දිය හැකි යි.

සිවිල් වැසියන් එක්ලක්ෂ හැත්තෑපන්දහසකට වැඩි ප්‍රමාණයක් “එයාර්ලිෆ්ට්” ලෙස හැඳින්වූ මෙම මෙහෙයුම ඔස්සේ ඉන්දියාවට ගුවන් මඟින් ගෙන ආ අතර, අද වන තුරු ලෝක ඉතිහාසයේ සිදු වූ විශාල ම මුදා ගැනීමේ මෙහෙයුම ලෙස එය හැඳින්වෙනවා.

මාස දෙකකට වැඩි කාලයක් ඉන්දියානු ගුවන් හමුදා විසින් එයාර් ඉන්දියා ගුවන් සේවයේ මඟී ගුවන් යානා යොදාගනිමින් මුදා ගැනීමේ මෙහෙයුම සිදුකළ අතර, සිවිල් ගුවන් යානා යොදාගනිමින් සිදුකළ මෙම මෙහෙයුම ලෝකයේ විශාල ම මුදා ගැනීමේ මෙහෙයුම ලෙස ගිනස් වාර්තා පොතට ද එකතු වෙනවා.

ඉරාක - කුවේට් යුද්ධය හා ඉන්දියානු සරණාගතයන්

සදාම් හුසේන් (Famous Biographies)1990 අගෝස්තු මාසයේ 2 වන දින එවකට ඉරාකයේ ජනාධිපතිවරයා වූ සදාම් හුසේන් තම බලය යොදාගනිමින් කුවේටය ආක්‍රමණය කිරීමට තීරණය කරනවා. මෙම යුද්ධය මාස 7කට ආසන්න කාලයක් පවතින අතර, යුද්ධය අවසානයේ ඉරාකය විසින් කුවේටය යටත් කර ගන්නවා.

කුවේට් රාජ්‍යය ඉරාකයට යටත් කරගැනීමෙන් පසු ව, එය ඉරාකයේ 19 වන පළාත ලෙස නම් කිරීමට ඉරාක ජනාධිපතිවරයා විසින් කටයුතු කරනවා. පසු ව, 1991 දී එක්සත් ජාතීන්ගේ පුර්ණ අධීක්ෂණය මත ඇමෙරිකානු හමුදා විසින් කුවේටය නැවතත් නිදහස් කර ගන්නවා.

සදාම් හුසේන් විසින් කුවේටය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමග කුවේටයේ සේවය කරන ඉන්දියානුවන් නැවත මව් රටට ගෙන්වා ගැනීමට යි එයාර්ලිෆ්ට් නම් මුදා ගැනීමේ ගුවන් මෙහෙයුම සිදුවන්නේ.

මෙහෙයුමට සැලසුම් සකස් වීම

මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දියානු රාජ්‍ය නිලධාරීන් (scroll.in)ඉරාක හමුදාව කුවේට් දේශ සීමාවට ආසන්න වීමත් සමග එරට සේවය කරන ලක්ෂ දෙකකට ආසන්න ඉන්දියානුවන් උපද්‍රවයකින් තොර ව මව් රට බලා රැගෙන එන ආකාරය පිළිබඳ ව ඉන්දියානු රජය විසින් සාකච්ඡාවට ලක් කරනවා.

එම කාලයේ දී ඉන්දියාව වර්තමානයේ තරම් ආර්ථික ශක්තියක් අත් කරගෙන නොතිබූ අතර, ඔවුන්ගේ ගුවන් හමුදාවේ ශක්තිය හා යානාවන්ගේ ප්‍රමාණය ද අවම විය. පළමුවෙන් ම ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානා යොදා ගනිමින් ඉන්දියානුවන් ගෙන්වා ගැනීමට සැලසුම් සකස් වෙනවා.

නමුත් පවතින යුධ තත්වය මත ගුවන් හමුදාවේ යානා එම ප්‍රදේශවලට යැවීම අහිතකර බව පසු ව තීරණය වෙනවා. එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මඟී ප්‍රවාහන ගුවන් යානා කුවේටය වෙත යවා ඉන්දියානුවන් මව් රටට ගෙන්වා ගැනීමට පසු ව යෝජනා වෙනවා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කුවේට් රාජ්‍යය මේ සඳහා සිය අකමැත්ත ප්‍රකාශ කරනවා.

මේ අකමැත්ත හේතුවෙන් එයාර් ඉන්දියා ගුවන් යානාවල බඳ පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංජනය හා වර්ණය ආලේප කර, ඒවා මැදපෙරදිගට එවීමට ඉන්දියානු රජය විසින් ඔවුන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා.

මුදාගැනීමේ මෙහෙයුම් ඇරඹේ

කාන්තාවන්ට හා ළමුන්ට මුල්තැන (scroll.in)මේ වන විට කුවේටයේ හා සෞදි අරාබි දේශ සීමාව අසල පදිංචි ව සිටි බොහෝ වංශවත් අරාබි ජාතිකයන් ආරක්ෂාව පතා සෞදි අරාබියට පැනගොස් තිබූ අතර, ඔවුන් යටතේ සේවය කළ බොහෝ ඉන්දියානු ජාතිකයන් මේ වන විට කිසිත් කරගත නොහැකි ව අසරණතාවයකට පත් වී සිටිනවා.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මේ වන විටත් වලංගු ගමන් බලපත්‍ර නොතිබූ අතර, සන්නිවේදන ප්රශ්නය ඉතා උග්‍ර වෙනවා. ඉන්දියානු ජාතිකයන් සියලු දෙනා වෙත සන්නිවේදනය කිරීමේ ගැටලුව මෙහි දී රජයට එල්ල වූ ප්‍රධාන අභියෝගය යි.

ප්‍රශ්න මධ්‍යයේ ඉන්දියානු රජය විසින් එයාර්ලිෆ්ට් නමින් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා. ඒ කුවේට් රජය හා ඉරාක රජය සමග මේ පිළිබඳ ව සාකච්ඡා කිරීමෙන් පසුව යි. එහි දී සදාම් හුසේන් විසින් ඉරාකය හරහා ජෝර්දානය වෙත ඉන්දියානුවන් ගොඩබිමෙන් රැගෙන යාමට අවසර ලබා දෙනවා.

ඒ අනුව 1990 අගෝස්තු 13 වෙනි දා ඉන්දියාව මුදා ගැනිමේ මෙහෙයුම ආරම්භ කරනවා. මෙහෙයුමට අනුව කුවේටයේ හා කුවේට - ඉරාක දේශ සිමාවේ සිටින සියලුම ඉන්දියානුවන් දින ගණනාවක් තිස්සේ ගොඩබිම් ප්‍රවාහනය මඟින් ඉරාකය ඔස්සේ ජෝර්දානයේ අම්මාන් නුවරට ගෙන ඒමට සැලසුම් වෙනවා. එම ගමන් මාර්ගය කි.මි 2000ක පමණ දුරකින් යුක්ත වෙනවා. දිනකට බස් 8ක් යොදාගනිමින් ගොඩබිම් ප්‍රවාහනය ආරම්භ වෙනවා. බස් රථ මඟින් ප්‍රවාහන පහසුකම්, අතරමඟ නැවතීමට අවශ්‍ය විශාල ප්‍රමාණයේ කඳවුරු හා ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය, හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සපයනවා.

1990 අගෝස්තු 13 වන දා සිට ඔක්තෝම්බර් 20 වන දා දක්වා අම්මාන් නුවර වෙත ඉන්දියානු සරණාගතයන් ප්‍රවාහනය එයාර් ඉන්දියා ගුවන් සේවය හා ඉන්දියන් එයාර් ලයින් යන ගුවන් සේවාවන් දෙකේ ගුවන් යානා 488ක් යොදා ගනිමින් නොකඩවා සිදුකෙරෙනවා. ජෝර්දානයේ අම්මාන් නුවර සිට ඉන්දියාවේ මුම්බායි බලා කි. මි. 4,117ක දුරක ගුවන් ගමනක යෙදී මව් රටට ළඟා වීමට ඉන්දියානුවන්ට හැකි වෙනවා.

සාර්ථක ව අවසන් වීම

වාරය එන තුරු රැඳී සිටින ඉන්දියානුවන් (scroll.in)මාස දෙකකට වැඩි කාලයක් පුරා අඛණ්ඩ ව සිදු කළ එයාර්ලිෆ්ට් මෙහෙයුම මඟින් එරට සිටි ඉන්දියානුවන් 175,000කට අධික ප්‍රමාණයක් නිරුපද්‍රිත ව මව් රටට ගෙන ඒමට ඉන්දියානු රජය, ගුවන් හමුදාව, හා එයාර් ඉන්දියා ගුවන් සේවය කටයුතු කරනවා.

මෙම ක්‍රියාන්විතය සාර්ථක ව අවසන් වීමෙන් පසු ව ඉන්දියානු රජය ඒ පිළිබඳ ව ආඩම්බරයෙන් ප්‍රකාශ නිකුත් කරන අතර, 2016 දී මෙම සිදුවීම අළලා එයාර්ලිෆ්ට් නමින් චිත්‍රපටයක් ද ඉන්දියාවේ නිර්මාණය වෙනවා.

Roar

[QUOTE="Idias, post: 24682494, member: 556682"] [b]ඔපරේෂන් එයාර්ලිෆ්ට්[/b] [SIZE=3]ලෝකයේ මෙතෙක් සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් ඉදිරියෙන් ම නම සඳහන් වී ඇති මෙහෙයුමක් ලෙස, ඉන්දියානු ගුවන් හමුදාව විසින් ඉරාක - කුවේට් සටනට මැදි වී ඉරාකයේ සිටි ඉන්දියානුවන් මවු රට වෙත රැගෙන ඒමේ මෙහෙයුම හඳුන්වා දිය හැකි යි.[/SIZE] [SIZE=3]සිවිල් වැසියන් එක්ලක්ෂ හැත්තෑපන්දහසකට වැඩි ප්‍රමාණයක් “එයාර්ලිෆ්ට්” ලෙස හැඳින්වූ මෙම මෙහෙයුම ඔස්සේ ඉන්දියාවට ගුවන් මඟින් ගෙන ආ අතර, අද වන තුරු ලෝක ඉතිහාසයේ සිදු වූ විශාල ම මුදා ගැනීමේ මෙහෙයුම ලෙස එය හැඳින්වෙනවා.[/SIZE] [SIZE=3]මාස දෙකකට වැඩි කාලයක් ඉන්දියානු ගුවන් හමුදා විසින් එයාර් ඉන්දියා ගුවන් සේවයේ මඟී ගුවන් යානා යොදාගනිමින් මුදා ගැනීමේ මෙහෙයුම සිදුකළ අතර, සිවිල් ගුවන් යානා යොදාගනිමින් සිදුකළ මෙම මෙහෙයුම ලෝකයේ විශාල ම මුදා ගැනීමේ මෙහෙයුම ලෙස ගිනස් වාර්තා පොතට ද එකතු වෙනවා.[/SIZE] [B][SIZE=3][B]ඉරාක - කුවේට් යුද්ධය හා ඉන්දියානු සරණාගතයන් [/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/4OTt6cmCh7loPUvB_01.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]සදාම් හුසේන් (Famous Biographies)[/I][/SIZE][SIZE=3]1990 අගෝස්තු මාසයේ 2 වන දින එවකට ඉරාකයේ ජනාධිපතිවරයා වූ සදාම් හුසේන් තම බලය යොදාගනිමින් කුවේටය ආක්‍රමණය කිරීමට තීරණය කරනවා. මෙම යුද්ධය මාස 7කට ආසන්න කාලයක් පවතින අතර, යුද්ධය අවසානයේ ඉරාකය විසින් කුවේටය යටත් කර ගන්නවා.[/SIZE] [SIZE=3]කුවේට් රාජ්‍යය ඉරාකයට යටත් කරගැනීමෙන් පසු ව, එය ඉරාකයේ 19 වන පළාත ලෙස නම් කිරීමට ඉරාක ජනාධිපතිවරයා විසින් කටයුතු කරනවා. පසු ව, 1991 දී එක්සත් ජාතීන්ගේ පුර්ණ අධීක්ෂණය මත ඇමෙරිකානු හමුදා විසින් කුවේටය නැවතත් නිදහස් කර ගන්නවා.[/SIZE] [SIZE=3]සදාම් හුසේන් විසින් කුවේටය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමග කුවේටයේ සේවය කරන ඉන්දියානුවන් නැවත මව් රටට ගෙන්වා ගැනීමට යි එයාර්ලිෆ්ට් නම් මුදා ගැනීමේ ගුවන් මෙහෙයුම සිදුවන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=3][B]මෙහෙයුමට සැලසුම් සකස් වීම [/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/KeDWQ1cJnPdqSIW3_02.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දියානු රාජ්‍ය නිලධාරීන් (scroll.in)[/I][/SIZE][SIZE=3]ඉරාක හමුදාව කුවේට් දේශ සීමාවට ආසන්න වීමත් සමග එරට සේවය කරන ලක්ෂ දෙකකට ආසන්න ඉන්දියානුවන් උපද්‍රවයකින් තොර ව මව් රට බලා රැගෙන එන ආකාරය පිළිබඳ ව ඉන්දියානු රජය විසින් සාකච්ඡාවට ලක් කරනවා.[/SIZE] [SIZE=3]එම කාලයේ දී ඉන්දියාව වර්තමානයේ තරම් ආර්ථික ශක්තියක් අත් කරගෙන නොතිබූ අතර, ඔවුන්ගේ ගුවන් හමුදාවේ ශක්තිය හා යානාවන්ගේ ප්‍රමාණය ද අවම විය. පළමුවෙන් ම ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානා යොදා ගනිමින් ඉන්දියානුවන් ගෙන්වා ගැනීමට සැලසුම් සකස් වෙනවා.[/SIZE] [SIZE=3]නමුත් පවතින යුධ තත්වය මත ගුවන් හමුදාවේ යානා එම ප්‍රදේශවලට යැවීම අහිතකර බව පසු ව තීරණය වෙනවා. එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මඟී ප්‍රවාහන ගුවන් යානා කුවේටය වෙත යවා ඉන්දියානුවන් මව් රටට ගෙන්වා ගැනීමට පසු ව යෝජනා වෙනවා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කුවේට් රාජ්‍යය මේ සඳහා සිය අකමැත්ත ප්‍රකාශ කරනවා.[/SIZE] [SIZE=3]මේ අකමැත්ත හේතුවෙන් එයාර් ඉන්දියා ගුවන් යානාවල බඳ පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංජනය හා වර්ණය ආලේප කර, ඒවා මැදපෙරදිගට එවීමට ඉන්දියානු රජය විසින් ඔවුන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා.[/SIZE] [B][SIZE=3][B]මුදාගැනීමේ මෙහෙයුම් ඇරඹේ[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/NM27nw5VEa7VfZk5_03.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]කාන්තාවන්ට හා ළමුන්ට මුල්තැන (scroll.in)[/I][/SIZE][SIZE=3]මේ වන විට කුවේටයේ හා සෞදි අරාබි දේශ සීමාව අසල පදිංචි ව සිටි බොහෝ වංශවත් අරාබි ජාතිකයන් ආරක්ෂාව පතා සෞදි අරාබියට පැනගොස් තිබූ අතර, ඔවුන් යටතේ සේවය කළ බොහෝ ඉන්දියානු ජාතිකයන් මේ වන විට කිසිත් කරගත නොහැකි ව අසරණතාවයකට පත් වී සිටිනවා.[/SIZE] [SIZE=3]ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මේ වන විටත් වලංගු ගමන් බලපත්‍ර නොතිබූ අතර, සන්නිවේදන ප්රශ්නය ඉතා උග්‍ර වෙනවා. ඉන්දියානු ජාතිකයන් සියලු දෙනා වෙත සන්නිවේදනය කිරීමේ ගැටලුව මෙහි දී රජයට එල්ල වූ ප්‍රධාන අභියෝගය යි.[/SIZE] [SIZE=3]ප්‍රශ්න මධ්‍යයේ ඉන්දියානු රජය විසින් එයාර්ලිෆ්ට් නමින් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා. ඒ කුවේට් රජය හා ඉරාක රජය සමග මේ පිළිබඳ ව සාකච්ඡා කිරීමෙන් පසුව යි. එහි දී සදාම් හුසේන් විසින් ඉරාකය හරහා ජෝර්දානය වෙත ඉන්දියානුවන් ගොඩබිමෙන් රැගෙන යාමට අවසර ලබා දෙනවා.[/SIZE] [SIZE=3]ඒ අනුව 1990 අගෝස්තු 13 වෙනි දා ඉන්දියාව මුදා ගැනිමේ මෙහෙයුම ආරම්භ කරනවා. මෙහෙයුමට අනුව කුවේටයේ හා කුවේට - ඉරාක දේශ සිමාවේ සිටින සියලුම ඉන්දියානුවන් දින ගණනාවක් තිස්සේ ගොඩබිම් ප්‍රවාහනය මඟින් ඉරාකය ඔස්සේ ජෝර්දානයේ අම්මාන් නුවරට ගෙන ඒමට සැලසුම් වෙනවා. එම ගමන් මාර්ගය කි.මි 2000ක පමණ දුරකින් යුක්ත වෙනවා. දිනකට බස් 8ක් යොදාගනිමින් ගොඩබිම් ප්‍රවාහනය ආරම්භ වෙනවා. බස් රථ මඟින් ප්‍රවාහන පහසුකම්, අතරමඟ නැවතීමට අවශ්‍ය විශාල ප්‍රමාණයේ කඳවුරු හා ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය, හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සපයනවා.[/SIZE] [SIZE=3]1990 අගෝස්තු 13 වන දා සිට ඔක්තෝම්බර් 20 වන දා දක්වා අම්මාන් නුවර වෙත ඉන්දියානු සරණාගතයන් ප්‍රවාහනය එයාර් ඉන්දියා ගුවන් සේවය හා ඉන්දියන් එයාර් ලයින් යන ගුවන් සේවාවන් දෙකේ ගුවන් යානා 488ක් යොදා ගනිමින් නොකඩවා සිදුකෙරෙනවා. ජෝර්දානයේ අම්මාන් නුවර සිට ඉන්දියාවේ මුම්බායි බලා කි. මි. 4,117ක දුරක ගුවන් ගමනක යෙදී මව් රටට ළඟා වීමට ඉන්දියානුවන්ට හැකි වෙනවා.[/SIZE] [B][SIZE=3][B]සාර්ථක ව අවසන් වීම [/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/N6POO2ItruLa8ITp_04.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]වාරය එන තුරු රැඳී සිටින ඉන්දියානුවන් (scroll.in)[/I][/SIZE][SIZE=3]මාස දෙකකට වැඩි කාලයක් පුරා අඛණ්ඩ ව සිදු කළ එයාර්ලිෆ්ට් මෙහෙයුම මඟින් එරට සිටි ඉන්දියානුවන් 175,000කට අධික ප්‍රමාණයක් නිරුපද්‍රිත ව මව් රටට ගෙන ඒමට ඉන්දියානු රජය, ගුවන් හමුදාව, හා එයාර් ඉන්දියා ගුවන් සේවය කටයුතු කරනවා.[/SIZE] [SIZE=3]මෙම ක්‍රියාන්විතය සාර්ථක ව අවසන් වීමෙන් පසු ව ඉන්දියානු රජය ඒ පිළිබඳ ව ආඩම්බරයෙන් ප්‍රකාශ නිකුත් කරන අතර, 2016 දී මෙම සිදුවීම අළලා එයාර්ලිෆ්ට් නමින් චිත්‍රපටයක් ද ඉන්දියාවේ නිර්මාණය වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom