Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔප්ටිමා රථය ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔප්ටිමා රථය ලංකාවට

අතිවිශිෂ්ට 2011 කියා ඔප්ටිමා රථය ලංකාවට එයි

ලොව සුප්රසිද්ධ මෝටර් රථ නිර්මාණ කරුවෙකු වන පීටර් ශ්රයර්ගේ සැලසුමක්

ලොව ප්රමුඛතම මෝටර් රථ නිර්මාණ කරුවෙකු වන පීටර් ශ්රයර්ගේ අතිවිශිෂ්ට නිර්මාණ සැලසුමකින් හෙබි නව 2011 කියා ඔප්ටිමා මෝටර් රථය ශ්රී ලංකාවට හඳුන්වා දෙයි.

කියා මෝටර් රථවල ඇති කොටි මුහුණේ හැඩය ගත් ඉදිරිපස කොටසට නව මුහුණුවරක් දෙමින් නිර්මාණය කර ඇති මෙම රථය මීට පෙර වෙළඳ පොළට පැමිණි කියා ඔප්ටිමා රථවලට වඩා දිගු සහ පුළුල් මෝටර් රථයක් වන අතර එය නිර්මාණය කර තිබෙන්නේ පිටතින් බලන විට පොළවට වඩාත් ලංව සිටින ආකාරයටයි.

මෙම මෝටර් රථය පිළිබඳව අදහස් දක්වමින් කියා මෝටර් රථ සමාගමේ ප්රධාන මෝටර් රථ නිර්මාණකරු පීටර් ශ්රයර් පවසන්නේ ඉතාමත් ඉහළ නිර්මාණාත්මක බවකින් යුක්ත මෝටර් රථ වෙළඳ පොළට හඳුන්වා දීම සමාගමේ අරමුණ බවයි.

නව රථය ලීටර 02 ක ධාරිතාවයකින් යුක්ත MP 2 තීටා II වර්ගයේ පෙට්රල් එන්ජිමක් සහිත වේ.

කියා මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, මහේන් තම්බයියා පවසන්නේ නව ඔප්ටිමා රථය රුපියල් මිලියන 4.2ක (බදු රහිත) මිලකට හඳුන්වා දී ඇති බවත් පාරිභෝගිකයින්ට කිලෝ මීටර් 100,000 ක හෝ වසර තුනක වගකීමක් හිමිවන බවයි.

මෙම රථය ඇමරිකා එක්සත් ජනපදයේ ගමනා ගමන කටයුතු දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් නව මාර්ග නිර්දේශකයන්ට අනුව තරු පහක උපරිම සහතිකයක් ලබාගත් කොරියාවේ නිෂ්පාදිත පළමු මෝටර් රථය බවට පත්වී තිබේ.

මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ “ඉන්ෂුවරන්ස් ඉන්ස්ටිටියුට් ෆෝ හයිවේ සේෆ්ටි“ යන ආයතනයෙන්ද මෙම රථයට සුරක්ෂිතභාවය සඳහා වූ “ටොප් සේෆ්ටි පික්“ සම්මානය හිමිව ඇත.

ඡයාරූපවල දැක්වෙන්නේ 2011 කියා ඔප්ටිමා රථයයි

[QUOTE="nalinweer, post: 10087949, member: 238261"] [b]ඔප්ටිමා රථය ලංකාවට[/b] [SIZE="5"][COLOR="Red"]අතිවිශිෂ්ට 2011 කියා ඔප්ටිමා රථය ලංකාවට එයි[/COLOR][/SIZE] [IMG]http://www.vimasuma.com/images/stories/catimage/24952011_kia_optima.gif[/IMG] [COLOR="Blue"][SIZE="4"]ලොව සුප්රසිද්ධ මෝටර් රථ නිර්මාණ කරුවෙකු වන පීටර් ශ්රයර්ගේ සැලසුමක් ලොව ප්රමුඛතම මෝටර් රථ නිර්මාණ කරුවෙකු වන පීටර් ශ්රයර්ගේ අතිවිශිෂ්ට නිර්මාණ සැලසුමකින් හෙබි නව 2011 කියා ඔප්ටිමා මෝටර් රථය ශ්රී ලංකාවට හඳුන්වා දෙයි. කියා මෝටර් රථවල ඇති කොටි මුහුණේ හැඩය ගත් ඉදිරිපස කොටසට නව මුහුණුවරක් දෙමින් නිර්මාණය කර ඇති මෙම රථය මීට පෙර වෙළඳ පොළට පැමිණි කියා ඔප්ටිමා රථවලට වඩා දිගු සහ පුළුල් මෝටර් රථයක් වන අතර එය නිර්මාණය කර තිබෙන්නේ පිටතින් බලන විට පොළවට වඩාත් ලංව සිටින ආකාරයටයි. මෙම මෝටර් රථය පිළිබඳව අදහස් දක්වමින් කියා මෝටර් රථ සමාගමේ ප්රධාන මෝටර් රථ නිර්මාණකරු පීටර් ශ්රයර් පවසන්නේ ඉතාමත් ඉහළ නිර්මාණාත්මක බවකින් යුක්ත මෝටර් රථ වෙළඳ පොළට හඳුන්වා දීම සමාගමේ අරමුණ බවයි. නව රථය ලීටර 02 ක ධාරිතාවයකින් යුක්ත MP 2 තීටා II වර්ගයේ පෙට්රල් එන්ජිමක් සහිත වේ. කියා මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, මහේන් තම්බයියා පවසන්නේ නව ඔප්ටිමා රථය රුපියල් මිලියන 4.2ක (බදු රහිත) මිලකට හඳුන්වා දී ඇති බවත් පාරිභෝගිකයින්ට කිලෝ මීටර් 100,000 ක හෝ වසර තුනක වගකීමක් හිමිවන බවයි. මෙම රථය ඇමරිකා එක්සත් ජනපදයේ ගමනා ගමන කටයුතු දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් නව මාර්ග නිර්දේශකයන්ට අනුව තරු පහක උපරිම සහතිකයක් ලබාගත් කොරියාවේ නිෂ්පාදිත පළමු මෝටර් රථය බවට පත්වී තිබේ. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ “ඉන්ෂුවරන්ස් ඉන්ස්ටිටියුට් ෆෝ හයිවේ සේෆ්ටි“ යන ආයතනයෙන්ද මෙම රථයට සුරක්ෂිතභාවය සඳහා වූ “ටොප් සේෆ්ටි පික්“ සම්මානය හිමිව ඇත. ඡයාරූපවල දැක්වෙන්නේ 2011 කියා ඔප්ටිමා රථයයි[/SIZE][/COLOR] [IMG]http://www.vimasuma.com/images/stories/catimage/24952011-kia-optima-01.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom