ඔප්පුව සම්බන්ධව

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඔප්පුව සම්බන්ධව

    මට නීතිමය ගැටලුවක් තියෙනව යාළුවනේ ඉඩමේ ඔප්පුව සම්බන්ධව. මම පර්චස් එකක ඉඩම් කෑල්ලක් මිලදී ගත්ත. හැබැයි දැන් අවුරුදු දෙකාමාරක් විතර වෙනව මට තාම ඔප්පුව හම්බ ව‍ුනේ නැහැ. ඔප්පුව ලියපු ලෝයර් නෝනා අද දෙන්නම් හෙට දෙන්නම් කියල කියනව. මම මේකට මොකක්ද කරන්න ඕන.

    සමහර අය කියනව පර්චස් එකක ඉඩම් කැබැල්ලකට ඔප්පු ලියන්න බැහැ කියල. නීතිය සම්බන්ධ දන්න අය මට පොඩ්ඩක් උදව් කරන්න.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Perches 1 kadapu idamata thiyenne mona wage oppuwakda kiyana eka matha awama kadanna puluwan gaana depend wenawa. Kohoma unath adjacent land eken perch 1k leagle widohata thamange pawathina oppuwata ekathu karaganna kramayak athi. I assume you are not expecting to have a separate deed for this newly bought 1 perch.