Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබගේ උපසිරැසියට අපෙන් මුදල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ උපසිරැසියට අපෙන් මුදල්

පළමුවෙන්ම ඔයාලා සියලුම දෙනාම අපගේ වෙබ් අඩවියට සාදරයෙන් පිලිගනවා. අපගේ වෙබ් අඩවිය අරම්භ කරන ලද්දේ 2017/01/29 දිනදීය. තවමත් අපගේ වෙබ් අඩවිය එතරම් ජනප්‍රිය නොවන අතර ශ්‍රී ලාංකික ජනයාට ඉංග්‍රීසි, දෙමළ , කොරියානු , හින්දි වැනි භාෂා වලින් නිර්මාණය වු චිත්‍රපට සදහා උපසිරැසි ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි. තවමත් අපගේ වෙබ් අඩවියේ උපසිරැසි නිර්මාණය කිරීම සදහා උපසිරැසි නිර්මාණ කරුවන් සොයමින් පවතින අතර ඔබටත් ඉංග්‍රීසි භාෂා දැනුම ඇත්නම් අපගේ වෙබ් අඩවිය සමගින් අත්වැල් බැද ගැනීමට හැකිය. උපසිරැසි නිර්මාණය පහසු කාර්යක්ද නොවේ. ඒ නිසාවෙන්ම අප විසින් උපසිරැසි නිර්මාණය කරන ඔබ වෙනුවෙන් RS.100 හෝ ඊට වඩා වැඩි මුදලක් ඔබගේ උපසිරැසිය වෙනුවෙන් ලබා දීමට සුදානම්ය. එහි වටිනාකම තීරණය වන්නේ ඔබ නිර්මාණය කරන උපසිරැසියේ line ප්‍රමාණය අනුවයි. අපගේ වෙබ් අඩවිය අදායම් ලබන තත්වයට පැමිණි පසුව මෙම ලබාදෙන මුදල් ප්‍රමාණය අප විසින් වැඩි කරනු ඇත.

අප හා සම්බන්ද වන්නේ කෙසේද?

පළමුවෙන්ම ඔබ අපගේ email ලිපිනය පනිවිඩයක් එවන්න. අපගේ

Email ලිපිනය sublkbro@gmail.com නැතහොත් FB page එකට පනිවිඩයක් එවන්න.

මුදල් ලබා ගැනීමට Easy Cash මගින් හෝ වෙනත් ක්‍රම බාවිතා කල හැකිය.

වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න http://sublk.com

[QUOTE="kingofking, post: 21215269, member: 561498"] [b]ඔබගේ උපසිරැසියට අපෙන් මුදල්[/b] [CENTER][CENTER][IMG]http://sublk.com/wp-content/uploads/2017/02/2017-02-01-14_26_44-Movies-TV.png[/IMG] [B]පළමුවෙන්ම ඔයාලා සියලුම දෙනාම අපගේ වෙබ් අඩවියට සාදරයෙන් පිලිගනවා. අපගේ වෙබ් අඩවිය අරම්භ කරන ලද්දේ 2017/01/29 දිනදීය. තවමත් අපගේ වෙබ් අඩවිය එතරම් ජනප්‍රිය නොවන අතර ශ්‍රී ලාංකික ජනයාට ඉංග්‍රීසි, දෙමළ , කොරියානු , හින්දි වැනි භාෂා වලින් නිර්මාණය වු චිත්‍රපට සදහා උපසිරැසි ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි. තවමත් අපගේ වෙබ් අඩවියේ උපසිරැසි නිර්මාණය කිරීම සදහා උපසිරැසි නිර්මාණ කරුවන් සොයමින් පවතින අතර ඔබටත් ඉංග්‍රීසි භාෂා දැනුම ඇත්නම් අපගේ වෙබ් අඩවිය සමගින් අත්වැල් බැද ගැනීමට හැකිය. උපසිරැසි නිර්මාණය පහසු කාර්යක්ද නොවේ. ඒ නිසාවෙන්ම අප විසින් උපසිරැසි නිර්මාණය කරන ඔබ වෙනුවෙන් RS.100 හෝ ඊට වඩා වැඩි මුදලක් ඔබගේ උපසිරැසිය වෙනුවෙන් ලබා දීමට සුදානම්ය. එහි වටිනාකම තීරණය වන්නේ ඔබ නිර්මාණය කරන උපසිරැසියේ line ප්‍රමාණය අනුවයි. අපගේ වෙබ් අඩවිය අදායම් ලබන තත්වයට පැමිණි පසුව මෙම ලබාදෙන මුදල් ප්‍රමාණය අප විසින් වැඩි කරනු ඇත.[/B] [B]අප හා සම්බන්ද වන්නේ කෙසේද?[/B] පළමුවෙන්ම ඔබ අපගේ email ලිපිනය පනිවිඩයක් එවන්න. අපගේ Email ලිපිනය [B]sublkbro@gmail.com[/B] නැතහොත් FB page එකට පනිවිඩයක් එවන්න. මුදල් ලබා ගැනීමට Easy Cash මගින් හෝ වෙනත් ක්‍රම බාවිතා කල හැකිය.[/CENTER] [B]වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න [url]http://sublk.com[/url][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom