Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළිබ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළි&#3510

පලමුව; හදිසියකද

ඔබ හදිසි ආපදාවකට අවධානමකට

ලක්වුන විට හෝ ඕනෑම හදිසි

අවස්ථාවකදී ඔබට ගත හැකි ක්‍රියාමාර

්ග එනම් කළ හැකි කාර්යයන් ප්‍රමාණය

අතලොස්සක් විය හැකිය. ඒත්

ඔබගේ ජීවිත ආරක්ෂකයා, ජීවිත

ආරක්ෂක මෙවලම ලෙස ජංගම

දුරකථනය භාවිතා කළ හැකි බව ඔබ

දන්නවාද?

බලන්න ඔබට කළ හැකි දේ ...........

එනම්;

Ø ලෝකයේ ඔනෑම රටක හදිසි

ඇමතුම් අංකය 112

වේ.ඔබගේ ජංගම දුරකථන

ජාලයේ තරංග නොමැති විට පවා (out

of the coverage ) නොමැති විට

පවා 112 අංකය ඇමතු සැනින් එය

වෙනත් ජාලයක් හා සම්බන්ධ වෙමින්

ඔබගේ ඇමතුම ලබා දේ.

Ø එමෙන්ම මෙම අංකයේ ඇති

සිත්ගන්නා සුලු විශේෂත්වය නම්

ඔබගේ කී පෑඩය ලොක් වි ඇති විට

පවා ( keypad is locked) මෙම

අංකය එබිය හැකි විමයි.

Ø එමෙන්ම මෙය ලෝකයේ ඕනෑම

රටක නොමිලයේ ලබා දෙන

සේවාවකි.

Ø එසේම මෙම අංකය “ 000 “සමාන

වන බව ඔබ දැන සිටියාද?

දෙවනුව; යතුර වාහනය

ඇතුලෙද ?

ඔබ ඔබගේ වාහනය තුල යතුර

තබා දොර ලොක් කරාද? දැන් ඇයි බිය

වන්නේ ඔබගේ ජංගම දුරකථනය ඔබ

ලගද? එය ඔබය උපකාර

වේවි.ඔබගේ වාහනයේ දුරස්ථ පාලක

යතුරක් තිබේ නම් හා අමතර යතුර

ඔබගේ නිවසේ තිබෙන්නට පුලුවන්.

දැන්.........

Ø ඔබගේ ජංගම දුරකථනයෙන්

ඔබගේ නිවසේ සිටින සාමාජිකයෙක

ුගේ ජංගම දුරකථනයකට ඇමතුමක්

ගන්න.දැන් ඔබගේ ජංගම දුරකථනය

වාහනයේ දොර අසලින්

තබා නිවසේ සිටින සාමාජිකයාට

Unlock Key එක ඔබන්න කියන්න.

දැන් ඔබගේ වාහනයේ දොර විවෘත වී

ඇත.

Ø ඔබට විශාල දුරක් ගොස් යතුර

රැගෙන ඒමට අවශ්‍ය නැත.

කාර්මිකයන් පසුපස යාමට අවශ්‍ය නැත.

ඔබගේ නිවස සැතපුම් සියගණනක් දුර

වුවත් දැන් ගැටලුවක් නැත.

තෙවනුව; සැගවුනු බැටරි බලය

ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය

අත්‍යාවශ්‍ය අවස්ථාවකදී බැසගොස්ද?

බැටරිය ආරෝපනය කර ගැනිමට

ක්‍රමයක් නැද්ද? ඇයි බය

වෙන්නේ....................

Ø බැටරි බලය ලබා ගැනීමට *3370#

ඔබන්න. ( # ලකුණ මතක තබාගන්න)

Ø බැටරිය සම්පුර්ණයෙන් බැස ගිය විට

පමණක් මෙම ක්‍රමය භාවිතා කළ

යුතුය.

Ø මෙම විශේෂ ක්‍රමය මගින්

ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය

50% ආරෝපනය වී පණගැන්වෙනු

ඇත.

Ø ඔබ භාවිතා කළ සැගවුණු බැටරි

බලය ඔබ ඊලගට බැටරිය ආරෝපනය

කරන විට යථාතත්වයට පත්වී සම්පුර්ණ

වේ.

Source : Email

[QUOTE="nlasasatha, post: 11606309, member: 236390"] [b]ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළිබ[/b] [SIZE="5"]පලමුව; හදිසියකද ඔබ හදිසි ආපදාවකට අවධානමකට ලක්වුන විට හෝ ඕනෑම හදිසි අවස්ථාවකදී ඔබට ගත හැකි ක්‍රියාමාර ්ග එනම් කළ හැකි කාර්යයන් ප්‍රමාණය අතලොස්සක් විය හැකිය. ඒත් ඔබගේ ජීවිත ආරක්ෂකයා, ජීවිත ආරක්ෂක මෙවලම ලෙස ජංගම දුරකථනය භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද? බලන්න ඔබට කළ හැකි දේ ........... එනම්; Ø ලෝකයේ ඔනෑම රටක හදිසි ඇමතුම් අංකය 112 වේ.ඔබගේ ජංගම දුරකථන ජාලයේ තරංග නොමැති විට පවා (out of the coverage ) නොමැති විට පවා 112 අංකය ඇමතු සැනින් එය වෙනත් ජාලයක් හා සම්බන්ධ වෙමින් ඔබගේ ඇමතුම ලබා දේ. Ø එමෙන්ම මෙම අංකයේ ඇති සිත්ගන්නා සුලු විශේෂත්වය නම් ඔබගේ කී පෑඩය ලොක් වි ඇති විට පවා ( keypad is locked) මෙම අංකය එබිය හැකි විමයි. Ø එමෙන්ම මෙය ලෝකයේ ඕනෑම රටක නොමිලයේ ලබා දෙන සේවාවකි. Ø එසේම මෙම අංකය “ 000 “සමාන වන බව ඔබ දැන සිටියාද? ........................................................................................................................................... දෙවනුව; යතුර වාහනය ඇතුලෙද ? ඔබ ඔබගේ වාහනය තුල යතුර තබා දොර ලොක් කරාද? දැන් ඇයි බිය වන්නේ ඔබගේ ජංගම දුරකථනය ඔබ ලගද? එය ඔබය උපකාර වේවි.ඔබගේ වාහනයේ දුරස්ථ පාලක යතුරක් තිබේ නම් හා අමතර යතුර ඔබගේ නිවසේ තිබෙන්නට පුලුවන්. දැන්......... Ø ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබගේ නිවසේ සිටින සාමාජිකයෙක ුගේ ජංගම දුරකථනයකට ඇමතුමක් ගන්න.දැන් ඔබගේ ජංගම දුරකථනය වාහනයේ දොර අසලින් තබා නිවසේ සිටින සාමාජිකයාට Unlock Key එක ඔබන්න කියන්න. දැන් ඔබගේ වාහනයේ දොර විවෘත වී ඇත. Ø ඔබට විශාල දුරක් ගොස් යතුර රැගෙන ඒමට අවශ්‍ය නැත. කාර්මිකයන් පසුපස යාමට අවශ්‍ය නැත. ඔබගේ නිවස සැතපුම් සියගණනක් දුර වුවත් දැන් ගැටලුවක් නැත. ..................................................................................................................... තෙවනුව; සැගවුනු බැටරි බලය ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය අත්‍යාවශ්‍ය අවස්ථාවකදී බැසගොස්ද? බැටරිය ආරෝපනය කර ගැනිමට ක්‍රමයක් නැද්ද? ඇයි බය වෙන්නේ.................... Ø බැටරි බලය ලබා ගැනීමට *3370# ඔබන්න. ( # ලකුණ මතක තබාගන්න) Ø බැටරිය සම්පුර්ණයෙන් බැස ගිය විට පමණක් මෙම ක්‍රමය භාවිතා කළ යුතුය. Ø මෙම විශේෂ ක්‍රමය මගින් ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය 50% ආරෝපනය වී පණගැන්වෙනු ඇත. Ø ඔබ භාවිතා කළ සැගවුණු බැටරි බලය ඔබ ඊලගට බැටරිය ආරෝපනය කරන විට යථාතත්වයට පත්වී සම්පුර්ණ වේ. [/SIZE] Source : Email [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom