Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබගේ මේද දහනයට ආහාර වර්ග 12ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ මේද දහනයට ආහාර වර්ග 12ක්

[FONT=&quot]මෙම ආහාර වර්ග 12 ඔබ ආහාරයට ගත් මොහොතේ සිට ඔබේ බර අඩුකිරීම ආරම්භ වනු ඇත. එබැවින් ඔබගේ මීලග ආහාර ලැයිස්තුවට මේවා එක්කර ගැනීමට සැලකිලිමත් වන්න.[/FONT]

01. ජම්බෝල

[FONT=&quot]ඔබගේ ආහාරයේ ඇති මේදය ඉතා හොඳින් පරිවෘත්තීය කිරීමට විටමින් සී වලට හැකියාවක් පවතී. උදෑසන ආහාරයට හෝ ආහාර ගැනීමට විනාඩි 30 කට පෙර ජම්බෝල භාගයක් ගැනීම වඩාත් හිතකර වන නමුත් මෙය වැඩිපුර ආහාරයට ගැනීමෙන් වැලකී සිටිය යුතුය.[/FONT]

02. කළු ගම්මිරිස්

[FONT=&quot]කළු ගම්මිරිස් වල ඇති වැදගත් සංඝටකයක් වනුයේ පිපරීන් [/FONT][FONT=&quot](Piperine)[/FONT][FONT=&quot] ය. මෙය ඔබගේ දේහ සෛල තුල මේදය හටගැනීම අඩු කිරීමට ඉවහල් වේ. තවද කළු ගම්මිරිස් පරිවෘත්තීය වේගය වැඩි කිරීමට හේතු කාරක වේ.[/FONT]

03. කුරුඳු

[FONT=&quot]කුරුඳු වලට රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවක් පවතී. තවද ආහාර වලට පවතින අධික රුචිය මර්ධනය කිරීමේ හැකියාවක් ද කුරුඳු වලට ඇත. මෙය තේ, කෝපි හා යෝගට් වැනි ආහාර සමගද භාවිතා කල හැකි ය.[/FONT]

[FONT=&quot]** ඔබ මිලදී ගැනීමේදී ලංකා කුරුඳු ([/FONT][FONT=&quot]Ceylon cinnamon)[/FONT][FONT=&quot] ගැනීමට සැලකිලිමත් විය යුතු අතර එහි ඇති කියුමරින් [/FONT][FONT=&quot](Coumarin)[/FONT][FONT=&quot] සංඝටකය චීන කුරුඳු [/FONT][FONT=&quot](Cassia Cinnamon)[/FONT][FONT=&quot] වලට වඩා අඩු අගයක් ගනී. චීන කුරුඳු වල බහුලව පවතින මෙම සංඝටකය ඇතැමුන්ගේ අක්මාවට හානිකර විය හැකිබව පර්යේෂකයන් පෙන්වාදෙනු ලැබේ.

[/FONT]

[FONT=&quot]04. බිත්තර[/FONT]

[FONT=&quot]බිත්තර වෙනත් පෝෂ්‍ය පදාර්තයන්ගෙන් පොහොසත් උව ද එහි ඉතා අඩු කැලරි ප්‍රමාණයක් හා ග්‍රෑම් 7 ක් පමණ ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතී. එබැවින් උදෑසන ආහාරය සඳහා බිත්තරයක් ගැනීමේදී ඔබට ලැබෙනුයේ[/FONT][FONT=&quot]දවසේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය වන කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්රමාණයකි. එවිට අවශ්‍ය අනෙකුත් කැලරි ප්‍රමාණය ඔබේ මේද සංචිතයන්ගෙන් ලබා ගැනීමට සිදුවේ. කෙසේ නමුත් බිත්තර කහමදයේ අධික කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයක් පවතින බැවින් පාලනයකින් යුතුව පරිබෝජනය වැදගත් වේ.

[/FONT]

05. ඇපල්

[FONT=&quot]ඇපල් යනු ඔබේ රස නහර උද්දීපනය කරන විශේෂිත පළතුරකි. මෙහි ශරීරයට හිතකර සීනි පවතින අතර පොත්ත සමග ආහාරයට ගැනීම තුලින් දේහයට අවශ්‍ය තන්තු සහ ජලය සැපයේ. නමුත් වෙළද පොලෙහි පවතින ඇපල් වලට යොදනු ලබන විවිධ රසායනික ද්‍රව්‍යයන් හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. [/FONT]

[FONT=&quot]06. හරිත තේ[/FONT]

[FONT=&quot]හරිත තේ වල අඩංගු කැටෙකින් ([/FONT][FONT=&quot]Catechins)[/FONT][FONT=&quot] නමැති රසායන ද්‍රව්‍ය ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩිකිරීමට සමත් වන අතර එමගින් දේහයේ මේද ප්‍රමාණය අඩු කරයි. හරිත තේ උණුසුම්ව පානය කිරීම මගින් මෙන්ම මී පැණි හෝ දෙහි යොදා පානය කිරීම මගින් එහි රසය හා ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ යනු ඇත.

[/FONT]

[FONT=&quot]07. බ්ලූබෙරි[/FONT]

[FONT=&quot]බ්ලූබෙරි යනු ජලයේ අද්‍රාව්‍ය තන්තු, ප්‍රති ඔක්සිකාරක හා රසයෙන් පිරිපුන් පළතුරක් වන අතර එහි කෝප්ප භාගයක කැලරි 40 ක පමණ ශක්තියක් අන්තර්ගත වේ. ශරීරයේ මේද දහනය කිරීම සඳහා බ්ලූබෙරි නැවුම් ලෙස ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ.

[/FONT]

[FONT=&quot]08. ආමන්ඩ්[/FONT]

[FONT=&quot]ආමන්ඩ් යනු ප්‍රෝටීන්, තන්තු සහ හෘදයට හිතකර මේදයන් අඩංගු ආහාරයකි. මෙය ඉතා පහසුවෙන් ආහාරයට එක්කරගත හැකි අතර වරකට ඇට 23 ක් පමණ ගැනීම ප්‍රමාණවත් ය.

[/FONT]

[FONT=&quot]09. මිරිස්[/FONT]

[FONT=&quot]මිරිස් වල අඩංගු කැප්සයසින් ([/FONT][FONT=&quot]capsaicin[/FONT][FONT=&quot]) යනු ආහාර රුචිය අඩු කරන රසායනිකයකි.

[/FONT]

[FONT=&quot]10.කෝපි[/FONT]

[FONT=&quot][FONT=&quot]කෝපි වල අඩංගු කැපේන් සංයෝගය පරිවෘත්තීය සීග්‍රතාවය වැඩි කරයි. කෙසේ නමුත් වැඩි කැපේන් ප්‍රමාණයක් ශරීරගත වීම හිතකර නොවන අතර දිනකට කෝප්ප 1-3 දක්වා පානය කිරීම නිර්දේශ කරයි.

[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT]

[FONT=&quot]11. කීන්-වා [/FONT][FONT=&quot](Quinoa)[/FONT]

[FONT=&quot]කීන්-වා [/FONT][FONT=&quot](Quinoa) [/FONT][FONT=&quot]ඉහළ තන්තු හා ප්‍රෝටීන් අගයක් සහිත ආහාරයක් වන අතර අනෙකුත් ධාන්‍ය මෙන් නොව මෙහි ඇති අඩු [/FONT][FONT=&quot]GI (glycemic index)[/FONT][FONT=&quot] අගය නිසා ඔබගේ රුධිර සීනි මට්මට ඉහල යෑම වලකී.

[/FONT]

[FONT=&quot]

12. එළවළු

[/FONT]

[FONT=&quot]එළවළු යනු පෝෂ්‍ය පදාර්ථවලින් හා තන්තු වලින් පිරිපුන් ආහාරයක් වන අතර දිනපතා අවම වශයෙන් කෝප්ප 2-3 ක් වත් ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ. තවද ඒවා අවම ලෙස සකසා (කැබලි ලෙස) ආහාරයට ගැනීම ද වැදගත් වේ.

(Internet)

[/FONT]

[QUOTE="saturn, post: 20413766, member: 529032"] [b]ඔබගේ මේද දහනයට ආහාර වර්ග 12ක්[/b] [SIZE=4][B][FONT="]මෙම ආහාර වර්ග 12 ඔබ ආහාරයට ගත් මොහොතේ සිට ඔබේ බර අඩුකිරීම ආරම්භ වනු ඇත. එබැවින් ඔබගේ මීලග ආහාර ලැයිස්තුවට මේවා එක්කර ගැනීමට සැලකිලිමත් වන්න.[/FONT][/B] [B] 01. ජම්බෝල[/B] [B][IMG]https://1.bp.blogspot.com/-quF1hD5NaI4/VzWR8MTo7tI/AAAAAAAAAJg/lOVDR_5EvvMx5uMQvY5ujZY_BOFKZFDswCLcB/s200/Grapefruit.jpg[/IMG][/B] [B] [FONT="]ඔබගේ ආහාරයේ ඇති මේදය ඉතා හොඳින් පරිවෘත්තීය කිරීමට විටමින් සී වලට හැකියාවක් පවතී. උදෑසන ආහාරයට හෝ ආහාර ගැනීමට විනාඩි 30 කට පෙර ජම්බෝල භාගයක් ගැනීම වඩාත් හිතකර වන නමුත් මෙය වැඩිපුර ආහාරයට ගැනීමෙන් වැලකී සිටිය යුතුය.[/FONT][/B] [B]02. කළු ගම්මිරිස්[/B] [URL="https://3.bp.blogspot.com/-z8dx6W8PigI/VzWRwMzAlPI/AAAAAAAAAJE/vUtcYVq2oc8DOoLqmgg0TgYW4mwf0DXTACKgB/s1600/Black%2BPepper.jpg"][IMG]https://3.bp.blogspot.com/-z8dx6W8PigI/VzWRwMzAlPI/AAAAAAAAAJE/vUtcYVq2oc8DOoLqmgg0TgYW4mwf0DXTACKgB/s200/Black%2BPepper.jpg[/IMG][/URL][FONT="]කළු ගම්මිරිස් වල ඇති වැදගත් සංඝටකයක් වනුයේ පිපරීන් [/FONT][FONT="](Piperine)[/FONT][FONT="] ය. මෙය ඔබගේ දේහ සෛල තුල මේදය හටගැනීම අඩු කිරීමට ඉවහල් වේ. තවද කළු ගම්මිරිස් පරිවෘත්තීය වේගය වැඩි කිරීමට හේතු කාරක වේ.[/FONT] [B]03. කුරුඳු[/B] [FONT="]කුරුඳු වලට රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවක් පවතී. තවද ආහාර වලට පවතින අධික රුචිය මර්ධනය කිරීමේ හැකියාවක් ද කුරුඳු වලට ඇත. මෙය තේ, කෝපි හා යෝගට් වැනි ආහාර සමගද භාවිතා කල හැකි ය.[/FONT][IMG]https://1.bp.blogspot.com/-iIObaoAXJMc/VzWR2582uOI/AAAAAAAAAJU/BFPPbDutyLkUYwCzHzVStkbPLM3w7JtIQCKgB/s200/Cinnamon.jpg[/IMG] [FONT="]** ඔබ මිලදී ගැනීමේදී ලංකා කුරුඳු ([/FONT][FONT="]Ceylon cinnamon)[/FONT][FONT="] ගැනීමට සැලකිලිමත් විය යුතු අතර එහි ඇති කියුමරින් [/FONT][FONT="](Coumarin)[/FONT][FONT="] සංඝටකය චීන කුරුඳු [/FONT][FONT="](Cassia Cinnamon)[/FONT][FONT="] වලට වඩා අඩු අගයක් ගනී. චීන කුරුඳු වල බහුලව පවතින මෙම සංඝටකය ඇතැමුන්ගේ අක්මාවට හානිකර විය හැකිබව පර්යේෂකයන් පෙන්වාදෙනු ලැබේ. [/FONT] [FONT="][B]04. බිත්තර[/B][/FONT] [URL="https://1.bp.blogspot.com/-sBeAhEqizyk/VzWR7IYxzaI/AAAAAAAAAJw/OgC0orSYIrUlFYj8yWFWnH2cfJNW5Z_swCKgB/s1600/Egg.jpg"][IMG]https://1.bp.blogspot.com/-sBeAhEqizyk/VzWR7IYxzaI/AAAAAAAAAJw/OgC0orSYIrUlFYj8yWFWnH2cfJNW5Z_swCKgB/s200/Egg.jpg[/IMG][/URL][FONT="]බිත්තර වෙනත් පෝෂ්‍ය පදාර්තයන්ගෙන් පොහොසත් උව ද එහි ඉතා අඩු කැලරි ප්‍රමාණයක් හා ග්‍රෑම් 7 ක් පමණ ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතී. එබැවින් උදෑසන ආහාරය සඳහා බිත්තරයක් ගැනීමේදී ඔබට ලැබෙනුයේ[/FONT][FONT="]දවසේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය වන කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්රමාණයකි. එවිට අවශ්‍ය අනෙකුත් කැලරි ප්‍රමාණය ඔබේ මේද සංචිතයන්ගෙන් ලබා ගැනීමට සිදුවේ. කෙසේ නමුත් බිත්තර කහමදයේ අධික කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයක් පවතින බැවින් පාලනයකින් යුතුව පරිබෝජනය වැදගත් වේ. [/FONT] [B]05. ඇපල්[/B] [URL="https://1.bp.blogspot.com/-YsMGrxwNJnU/VzWRxvvEFqI/AAAAAAAAAJs/kbB_ESV3vEIESalH6g0X2BenCbHM6nkewCKgB/s1600/Apple.jpg"][IMG]https://1.bp.blogspot.com/-YsMGrxwNJnU/VzWRxvvEFqI/AAAAAAAAAJs/kbB_ESV3vEIESalH6g0X2BenCbHM6nkewCKgB/s200/Apple.jpg[/IMG][/URL][FONT="]ඇපල් යනු ඔබේ රස නහර උද්දීපනය කරන විශේෂිත පළතුරකි. මෙහි ශරීරයට හිතකර සීනි පවතින අතර පොත්ත සමග ආහාරයට ගැනීම තුලින් දේහයට අවශ්‍ය තන්තු සහ ජලය සැපයේ. නමුත් වෙළද පොලෙහි පවතින ඇපල් වලට යොදනු ලබන විවිධ රසායනික ද්‍රව්‍යයන් හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. [/FONT] [FONT="][B]06. හරිත තේ[/B][/FONT] [URL="https://3.bp.blogspot.com/-NUSigAPWdbo/VzWR9eO1N9I/AAAAAAAAAJw/aJtQPXKKqbcZKPDNbEFfl_7vDsMt1cssQCKgB/s1600/Green%2BTea.jpg"][IMG]https://3.bp.blogspot.com/-NUSigAPWdbo/VzWR9eO1N9I/AAAAAAAAAJw/aJtQPXKKqbcZKPDNbEFfl_7vDsMt1cssQCKgB/s200/Green%2BTea.jpg[/IMG][/URL][FONT="]හරිත තේ වල අඩංගු කැටෙකින් ([/FONT][FONT="]Catechins)[/FONT][FONT="] නමැති රසායන ද්‍රව්‍ය ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩිකිරීමට සමත් වන අතර එමගින් දේහයේ මේද ප්‍රමාණය අඩු කරයි. හරිත තේ උණුසුම්ව පානය කිරීම මගින් මෙන්ම මී පැණි හෝ දෙහි යොදා පානය කිරීම මගින් එහි රසය හා ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ යනු ඇත. [/FONT] [FONT="][B]07. බ්ලූබෙරි[/B][/FONT] [URL="https://4.bp.blogspot.com/-nXL7EjSm2Rg/VzWR11nRtyI/AAAAAAAAAJw/lSfNxo0WwwQEb0gKRd_VS05KgciTM36wwCKgB/s1600/Blueberry.jpg"][IMG]https://4.bp.blogspot.com/-nXL7EjSm2Rg/VzWR11nRtyI/AAAAAAAAAJw/lSfNxo0WwwQEb0gKRd_VS05KgciTM36wwCKgB/s200/Blueberry.jpg[/IMG][/URL][FONT="]බ්ලූබෙරි යනු ජලයේ අද්‍රාව්‍ය තන්තු, ප්‍රති ඔක්සිකාරක හා රසයෙන් පිරිපුන් පළතුරක් වන අතර එහි කෝප්ප භාගයක කැලරි 40 ක පමණ ශක්තියක් අන්තර්ගත වේ. ශරීරයේ මේද දහනය කිරීම සඳහා බ්ලූබෙරි නැවුම් ලෙස ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ. [/FONT] [FONT="][B]08. ආමන්ඩ්[/B][/FONT] [FONT="]ආමන්ඩ් යනු ප්‍රෝටීන්, තන්තු සහ හෘදයට හිතකර මේදයන් අඩංගු ආහාරයකි. මෙය ඉතා පහසුවෙන් ආහාරයට එක්කරගත හැකි අතර වරකට ඇට 23 ක් පමණ ගැනීම ප්‍රමාණවත් ය. [/FONT] [IMG]https://4.bp.blogspot.com/-NyIpz7bvZ9U/VzWRv3w9AkI/AAAAAAAAAJs/axMouj_gOZQ_Z5CvOY1RgGnm1iqdSBxhgCKgB/s200/Almonds.jpg[/IMG] [FONT="][B]09. මිරිස්[/B][/FONT] [URL="https://4.bp.blogspot.com/-4AZJIr-Gy1E/VzWR00Is7EI/AAAAAAAAAJw/8ctlNJ-P1Zgr-5aqd2h-O_qi4k8OrIszwCKgB/s1600/Chili.jpg"][IMG]https://4.bp.blogspot.com/-4AZJIr-Gy1E/VzWR00Is7EI/AAAAAAAAAJw/8ctlNJ-P1Zgr-5aqd2h-O_qi4k8OrIszwCKgB/s200/Chili.jpg[/IMG][/URL][FONT="]මිරිස් වල අඩංගු කැප්සයසින් ([/FONT][FONT="]capsaicin[/FONT][FONT="]) යනු ආහාර රුචිය අඩු කරන රසායනිකයකි. [/FONT] [FONT="][B]10.කෝපි[/B][/FONT] [FONT="][FONT="]කෝපි වල අඩංගු කැපේන් සංයෝගය පරිවෘත්තීය සීග්‍රතාවය වැඩි කරයි. කෙසේ නමුත් වැඩි කැපේන් ප්‍රමාණයක් ශරීරගත වීම හිතකර නොවන අතර දිනකට කෝප්ප 1-3 දක්වා පානය කිරීම නිර්දේශ කරයි. [/FONT][/FONT] [FONT="][FONT="][IMG]https://3.bp.blogspot.com/-2GEVSpx_Ucc/VzWR4j9TQXI/AAAAAAAAAJw/dEiySXsH_g43aaGAOszWerNFmTWZCuJcACKgB/s200/Coffee.jpg[/IMG] [/FONT][/FONT] [B][FONT="]11. කීන්-වා [/FONT][FONT="](Quinoa)[/FONT][/B] [FONT="]කීන්-වා [/FONT][FONT="](Quinoa) [/FONT][FONT="]ඉහළ තන්තු හා ප්‍රෝටීන් අගයක් සහිත ආහාරයක් වන අතර අනෙකුත් ධාන්‍ය මෙන් නොව මෙහි ඇති අඩු [/FONT][FONT="]GI (glycemic index)[/FONT][FONT="] අගය නිසා ඔබගේ රුධිර සීනි මට්මට ඉහල යෑම වලකී. [/FONT] [IMG]https://2.bp.blogspot.com/-WCQH_zceagc/VzWR-vPaUHI/AAAAAAAAAJw/DU-rWk0U0ao84J9-eXjD1NPnhQxt6xfHQCKgB/s200/Quinoa.jpg[/IMG] [FONT="][B] 12. එළවළු [/B][/FONT] [IMG]https://1.bp.blogspot.com/-xTgEpzVDNlM/VzWWRrF0s2I/AAAAAAAAAJ4/8kqRPraG5PABCA0d5Ks4HPNcQO9NnqNkQCLcB/s200/Vegetables.jpg[/IMG] [/SIZE][FONT="][SIZE=4]එළවළු යනු පෝෂ්‍ය පදාර්ථවලින් හා තන්තු වලින් පිරිපුන් ආහාරයක් වන අතර දිනපතා අවම වශයෙන් කෝප්ප 2-3 ක් වත් ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ. තවද ඒවා අවම ලෙස සකසා (කැබලි ලෙස) ආහාරයට ගැනීම ද වැදගත් වේ. [/SIZE] [I](Internet) [/I][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom