Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබටත් උපතින්ම සංගීත කණක් හිමි දැයි try කර බලන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබටත් උපතින්ම සංගීත කණක් හිමි දැයි try කර බලන&

කොහොමද කට්ටියට,ආයෙ කාලෙකින් මේ පැත්තට ආව පොඩි thread කෑල්ලක් දාල යන්න

ඉතාම සීමිත පිරිසකට විතරක් උපතින්ම ලැබෙන අපූරු Perfect Pitch හැකියාව ගැනයි අද කියන්නෙ

Music කියන්නෙ අපි හැමෝම අඩු වැඩි මට්ටමෙන් ආස කරන දෙයක් නේ..ලස්සනට සිංදු පුලුවන් අය, නැත්නං මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන් අය අපි අතර ඕනෙ තරම් ඉන්නවනෙ..අඩුම ගානෙ අපි ආස කරන ගීතයක් කව්රු හරි කියත්දි නැත්නං කොහෙ හරි යන ගීතයක් හෝ සංගීත ඛණ්ඩයක් ඇහෙත්දි ලඟ තියෙන දේකට තාලෙට තට්ටුවක් හරි දාල ඒක රස විඳින්න අපි පුරුදු වෙලා ඉන්නව..අපරාදෙ කියන්න බෑ ගමකට එක ගානෙ සංගීත කණ්ඩායමකුයි ගායකයෙකුයි දැන් තියෙන සුපිරි තරු තරඟ නිසා නොමිලේම ලැබිල තියෙනව.

අද කියන්න යන්නෙ ඔබට උපතින්ම නිරායාසයෙන්ම ලැබෙන හැකියාවක් ගැන,සමහර විට මේ ගැන ඔබ දන්නව වෙන්න පුලුවන්,එහෙම දැනගෙන ඒකෙන් ප්‍රයෝජන අරගෙන හොඳ වැඩකාරයෙක් වෙලා ඉන්නව වෙන්නත් පුලුවන්.සමහර විට ඔබ ජීවීතේට උත්සහ කරල නැති නිසා මෙහෙම හැකියාවක් මට තියෙනවද කියල දන්නෙ නැති වෙන්නත් පුලුවන්.සමහර විට ඔබට උපතින් මෙහෙම හැකියාවක් නැති වෙන්නත් පුලුවන්..මොකද මේක උපතේදි සහජයෙන් පිහිටන්නෙ බොහොම සුළුතරයකට විතරයි.නමුත් දුක් වෙන්න ඕනෙ නෑ නිරන්තර ප්‍රායෝගික පුහුණුවෙන් හා කැපවීමෙන් යම් දුරකට මේ හැකියාව වර්ධනය කර ගන්න පුලුවන්.

මොකක්ද මේ Perfect Pitch කියන්නෙ

මේ හැකියාවට අපි කියනව Perfect Pitch කියල සිංහලෙන් කියනව නං මොකක් හරි සංගීත භාණ්ඩයක ස්වරයක් හෝ ස්වර කීපයක් එකට වාදනය වෙන එකට සවන් දීල විතරක් 100% ම නිවැරදිව ඒ ස්වරය හෝ ස්වර කීපය හඳුනා ගන්න පුලුවන් හැකියාව.. හරි විශ්මිතයි නේද.. එහෙම අයට පුලුවන් අහම්බෙන් ඔයා ගිටාර් එකේ ස්ට්‍රින්ග් එකකට තට්ටුවක් දැම්මම නැත්නං කෝඩ් එකක් වාදනය කලාම එහෙම නැත්නං කී බෝඩ් එකකින් අහම්බෙන් ස්වර කීපයක් වාදනය කලාම ගිටාර් එක/කී බෝඩ් එක දිහා බලන්නෙවත් නැතුව වෙන කිසිම සංගීත භාණ්ඩයක් උදව් කර ගන්නෙත් නැතුව ඔයා play කලේ මොන ස්වරයද නැත්නං ස්වර කීපයද කියල තක්කෙටම කියන්න.වැඩේ කියන්නෙ මේ අය පාරෙ යන බස් එකක් ගහන හෝන් එකේ සද්දෙට කන් දීගෙන හිටියත් නැත්නං පංසලේ ඝණ්ඨාරෙ වදින සද්දෙ වගේ ස්වභාවිකව අපිට පරිසරයෙන් ඇහෙන සද්දයක් උනත් කන්දීගෙන ඉඳල මේ හඬ ඇහෙන්නෙ අහවල් ස්වරය හෝ අහවල් ස්වර පරාසය අතර කියල 100% ක් ම නිවැරදිව කියන්න පුලුවන්.

අද අපි ලංකාවෙ හෝ ලෝකයේ දකින කලාව උඩු යටිකුරු කල පෙරලිකාර දක්ශ ගායකයො,වාදකයො,සංගීත නිර්මාණ ශිල්පීන් බොහොමයක් සහජයෙන් මේ හැකියාව ගෙනා අය.. නැත්නං දැඩි කැප කිරීමක් කරල නිරන්තර අභ්‍යාස කරල තමාගේ උත්සාහය මත මේ හැකියාවන් වර්ධනය කර ගත්තු අය.මෙහෙම අයට අහම්බෙන් ස්වර කීපයක් ගායනා 'කරල පෙන්නන්න කිව්වොත් ආයෙ ඇදක් කුදක් නැතුව ඒ ස්වර ටික Instrument එකක් පැත්ත පලාතක වත් නැතුව ගයන්න පුලුවන්.එහෙම ගායනා කරන්න දීල එයත් එක්කම ඒ ස්වර Instrument එකකින් වාදනය කරල බැලුවොත් දෙකම එකම එකම ස්වර පරාසයක තමයි ඇහෙන්නෙ.

අපිට Perfect Pitch හදා ගන්න බැරිද?

ඔබට උපතින් සහජයෙන් මේ හැකියාව නැත්නං එහෙමත් නැත්තං ඉතාම කුඩා ලදරු වයසෙදිම නිරන්තරවම සංගීතට සවන් දීල පුහුණු වෙලා නැත්නං 100% ක්ම මේ හැකියාව පසු කාලීනව වර්ධනය කර ගන්න අපහසුයි.Perfect Pitch හැකියාව උපතින් 100% නැතත් නිසි හැදෑරීමක් කරල කාලයක් තිස්සෙ සංගීතයට ඔබේ කණ නිරාවරනය උනාම ඔබටත් මේ හැකියාව හොඳ මට්ටමකට වර්ධනය කර ගන්න පුලුවන්.Professional level එකේ සංගීතය කරන බොහෝ දෙනෙක්ට වසර ගානක් එක දිගට සංගීතයේ නියැලුනාම සංගීත අභ්‍යාස කලාම හෝ ස්වර වාදන භාණ්ඩයක් කාලයක් ප්‍රගුණ කලාම ඉතා නිවැරදිව කියන්න පුලුවන් මේ සිංදුවෙ හෝ මේ සංගීත නිර්මාණයෙ දැන් ගායනා වෙන්නෙ හෝ වාදනය වෙන්නෙ මේ ස්වරය නැත්නං මේ chord එක කියල.ඔබත් උත්සහ කලොත් මේ music ear එක කාලයත් සමග නිරායාසයෙන් ඔබටත් ලැබේවි.

මම අද කතා කල Perfect Pitch එක සුපිරියටම තියෙන කෙනෙක් තමයි ඇමෙරිකානු ජාතික Charlie Puth කියන දක්ෂ සංගීතවේදිය..මෑතකදි එයාගෙ Perfect Pitch හැකියාව කොහොමද කියල බලන්න කට්ටියක් එයාව පොඩි Test එකකට දානව..වීදුරු වලට වතුර පුරවල දීල අපි පොඩි කාලේ සෙල්ලං කල මිරිකුවම චෑස් චූස් ගාන තාරවෙක්  වගේ දේවල් දීල ඒවට පොඩි තට්ටු බට්ටුවක් දාල එයාට ඒ ඇහෙන සද්දෙ හරියටම අඳුර ගන්න කියල කියනව.පොඩ්ඩක් බලන්නකො කොහොමද එයාගෙ හැකියාවෙ තරම කියල..

[YOUTUBE]WN91iGVtw4U[/YOUTUBE]

එහෙනං කියවපු හැමෝටම ස්තූතියි..අලුත් දෙයක් දැන ගත්ත නං comment එකක් දාගෙන යන්න.වෙලාවක් ලැබුනොත් බොහොම සීමිත පිරිසකට විතරක් උපතින් පිහිටන මෙහෙම හැකියාවක් ඔයාටත් ලැබිල තියෙනවද කියන එක පොඩ්ඩක් උත්සහ කරල බලන්න..එහෙම තියෙනව නං ඒ හැකියාව වර්ධනය කරගෙන ඔයාට දවසක හොඳ තැනකට එන්නත් පුලුවන් වෙයි.

[QUOTE="kabba123, post: 24967871, member: 377118"] [b]ඔබටත් උපතින්ම සංගීත කණක් හිමි දැයි try කර බලන&[/b] [B][SIZE="5"][CENTER][COLOR="Black"][SIZE="4"][COLOR="Purple"]කොහොමද කට්ටියට,ආයෙ කාලෙකින් මේ පැත්තට ආව පොඩි thread කෑල්ලක් දාල යන්න[/COLOR][/SIZE];);):D:rolleyes::yes: [U][CENTER][SIZE="5"]ඉතාම සීමිත පිරිසකට විතරක් උපතින්ම ලැබෙන අපූරු Perfect Pitch හැකියාව ගැනයි අද කියන්නෙ[/SIZE] [/CENTER][/U] [SIZE="4"][COLOR="Purple"]Music කියන්නෙ අපි හැමෝම අඩු වැඩි මට්ටමෙන් ආස කරන දෙයක් නේ..ලස්සනට සිංදු පුලුවන් අය, නැත්නං මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන් අය අපි අතර ඕනෙ තරම් ඉන්නවනෙ..අඩුම ගානෙ අපි ආස කරන ගීතයක් කව්රු හරි කියත්දි නැත්නං කොහෙ හරි යන ගීතයක් හෝ සංගීත ඛණ්ඩයක් ඇහෙත්දි ලඟ තියෙන දේකට තාලෙට තට්ටුවක් හරි දාල ඒක රස විඳින්න අපි පුරුදු වෙලා ඉන්නව..අපරාදෙ කියන්න බෑ ගමකට එක ගානෙ සංගීත කණ්ඩායමකුයි ගායකයෙකුයි දැන් තියෙන සුපිරි තරු තරඟ නිසා නොමිලේම ලැබිල තියෙනව. [img]https://i.imgur.com/9iy7lzC.jpg[/img][/COLOR][/SIZE][/COLOR][/CENTER][COLOR="Black"][SIZE="4"][COLOR="Purple"] අද කියන්න යන්නෙ ඔබට උපතින්ම නිරායාසයෙන්ම ලැබෙන හැකියාවක් ගැන,සමහර විට මේ ගැන ඔබ දන්නව වෙන්න පුලුවන්,එහෙම දැනගෙන ඒකෙන් ප්‍රයෝජන අරගෙන හොඳ වැඩකාරයෙක් වෙලා ඉන්නව වෙන්නත් පුලුවන්.සමහර විට ඔබ ජීවීතේට උත්සහ කරල නැති නිසා මෙහෙම හැකියාවක් මට තියෙනවද කියල දන්නෙ නැති වෙන්නත් පුලුවන්.සමහර විට ඔබට උපතින් මෙහෙම හැකියාවක් නැති වෙන්නත් පුලුවන්..මොකද මේක උපතේදි සහජයෙන් පිහිටන්නෙ බොහොම සුළුතරයකට විතරයි.නමුත් දුක් වෙන්න ඕනෙ නෑ නිරන්තර ප්‍රායෝගික පුහුණුවෙන් හා කැපවීමෙන් යම් දුරකට මේ හැකියාව වර්ධනය කර ගන්න පුලුවන්.[/COLOR][/SIZE] [B][CENTER][COLOR="Black"][SIZE="5"]මොකක්ද මේ Perfect Pitch කියන්නෙ[/SIZE][/COLOR][/CENTER][/B] [COLOR="purple"][SIZE="4"]මේ හැකියාවට අපි කියනව Perfect Pitch කියල සිංහලෙන් කියනව නං මොකක් හරි සංගීත භාණ්ඩයක ස්වරයක් හෝ ස්වර කීපයක් එකට වාදනය වෙන එකට සවන් දීල විතරක් 100% ම නිවැරදිව ඒ ස්වරය හෝ ස්වර කීපය හඳුනා ගන්න පුලුවන් හැකියාව.. හරි විශ්මිතයි නේද.. එහෙම අයට පුලුවන් අහම්බෙන් ඔයා ගිටාර් එකේ ස්ට්‍රින්ග් එකකට තට්ටුවක් දැම්මම නැත්නං කෝඩ් එකක් වාදනය කලාම එහෙම නැත්නං කී බෝඩ් එකකින් අහම්බෙන් ස්වර කීපයක් වාදනය කලාම ගිටාර් එක/කී බෝඩ් එක දිහා බලන්නෙවත් නැතුව වෙන කිසිම සංගීත භාණ්ඩයක් උදව් කර ගන්නෙත් නැතුව ඔයා play කලේ මොන ස්වරයද නැත්නං ස්වර කීපයද කියල තක්කෙටම කියන්න.වැඩේ කියන්නෙ මේ අය පාරෙ යන බස් එකක් ගහන හෝන් එකේ සද්දෙට කන් දීගෙන හිටියත් නැත්නං පංසලේ ඝණ්ඨාරෙ වදින සද්දෙ වගේ ස්වභාවිකව අපිට පරිසරයෙන් ඇහෙන සද්දයක් උනත් කන්දීගෙන ඉඳල මේ හඬ ඇහෙන්නෙ අහවල් ස්වරය හෝ අහවල් ස්වර පරාසය අතර කියල 100% ක් ම නිවැරදිව කියන්න පුලුවන්. [CENTER][img]https://i.imgur.com/kJlYp1r.jpg?1[/img][/CENTER] අද අපි ලංකාවෙ හෝ ලෝකයේ දකින කලාව උඩු යටිකුරු කල පෙරලිකාර දක්ශ ගායකයො,වාදකයො,සංගීත නිර්මාණ ශිල්පීන් බොහොමයක් සහජයෙන් මේ හැකියාව ගෙනා අය.. නැත්නං දැඩි කැප කිරීමක් කරල නිරන්තර අභ්‍යාස කරල තමාගේ උත්සාහය මත මේ හැකියාවන් වර්ධනය කර ගත්තු අය.මෙහෙම අයට අහම්බෙන් ස්වර කීපයක් ගායනා 'කරල පෙන්නන්න කිව්වොත් ආයෙ ඇදක් කුදක් නැතුව ඒ ස්වර ටික Instrument එකක් පැත්ත පලාතක වත් නැතුව ගයන්න පුලුවන්.එහෙම ගායනා කරන්න දීල එයත් එක්කම ඒ ස්වර Instrument එකකින් වාදනය කරල බැලුවොත් දෙකම එකම එකම ස්වර පරාසයක තමයි ඇහෙන්නෙ.[/SIZE][/COLOR] [COLOR="black"] [CENTER][SIZE="5"]අපිට Perfect Pitch හදා ගන්න බැරිද?[/SIZE][/CENTER][/COLOR] [SIZE="4"][COLOR="Purple"]ඔබට උපතින් සහජයෙන් මේ හැකියාව නැත්නං එහෙමත් නැත්තං ඉතාම කුඩා ලදරු වයසෙදිම නිරන්තරවම සංගීතට සවන් දීල පුහුණු වෙලා නැත්නං 100% ක්ම මේ හැකියාව පසු කාලීනව වර්ධනය කර ගන්න අපහසුයි.Perfect Pitch හැකියාව උපතින් 100% නැතත් නිසි හැදෑරීමක් කරල කාලයක් තිස්සෙ සංගීතයට ඔබේ කණ නිරාවරනය උනාම ඔබටත් මේ හැකියාව හොඳ මට්ටමකට වර්ධනය කර ගන්න පුලුවන්.Professional level එකේ සංගීතය කරන බොහෝ දෙනෙක්ට වසර ගානක් එක දිගට සංගීතයේ නියැලුනාම සංගීත අභ්‍යාස කලාම හෝ ස්වර වාදන භාණ්ඩයක් කාලයක් ප්‍රගුණ කලාම ඉතා නිවැරදිව කියන්න පුලුවන් මේ සිංදුවෙ හෝ මේ සංගීත නිර්මාණයෙ දැන් ගායනා වෙන්නෙ හෝ වාදනය වෙන්නෙ මේ ස්වරය නැත්නං මේ chord එක කියල.ඔබත් උත්සහ කලොත් මේ music ear එක කාලයත් සමග නිරායාසයෙන් ඔබටත් ලැබේවි. මම අද කතා කල Perfect Pitch එක සුපිරියටම තියෙන කෙනෙක් තමයි ඇමෙරිකානු ජාතික Charlie Puth කියන දක්ෂ සංගීතවේදිය..මෑතකදි එයාගෙ Perfect Pitch හැකියාව කොහොමද කියල බලන්න කට්ටියක් එයාව පොඩි Test එකකට දානව..වීදුරු වලට වතුර පුරවල දීල අපි පොඩි කාලේ සෙල්ලං කල මිරිකුවම චෑස් චූස් ගාන තාරවෙක් :lol: වගේ දේවල් දීල ඒවට පොඩි තට්ටු බට්ටුවක් දාල එයාට ඒ ඇහෙන සද්දෙ හරියටම අඳුර ගන්න කියල කියනව.පොඩ්ඩක් බලන්නකො කොහොමද එයාගෙ හැකියාවෙ තරම කියල.. [/COLOR][/SIZE][COLOR="Purple"][/COLOR][/COLOR][/SIZE] [CENTER] [YOUTUBE]WN91iGVtw4U[/YOUTUBE][/CENTER] [SIZE="4"][COLOR="Purple"]එහෙනං කියවපු හැමෝටම ස්තූතියි..අලුත් දෙයක් දැන ගත්ත නං comment එකක් දාගෙන යන්න.වෙලාවක් ලැබුනොත් බොහොම සීමිත පිරිසකට විතරක් උපතින් පිහිටන මෙහෙම හැකියාවක් ඔයාටත් ලැබිල තියෙනවද කියන එක පොඩ්ඩක් උත්සහ කරල බලන්න..එහෙම තියෙනව නං ඒ හැකියාව වර්ධනය කරගෙන ඔයාට දවසක හොඳ තැනකට එන්නත් පුලුවන් වෙයි.[/COLOR][/SIZE][/B][SIZE="4"][COLOR="Purple"][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom