ඔබටයි මේ අවස්ථාව

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔබටයි මේ අවස්ථාව

    ඔබටයි මේ අවස්ථාව

    මගෙ අදහස වෙබ් නිර්මාන කරුවන්ගෙ සOගමයක් පිහිට විමට‍යි.

    ඒයට සම්බන්ද විමෙන් ඔබට ඈති වාසියනම්

    ඔබගේ හෑකියාවන්ට මෙහිදි ඉඩකඩ ලබා දිමයි.

    ගෙදර සිටම මෙයට සම්බන්ද විය හෑක.

    ඔබගේ හෑකියව මත මෙමගින් මුදල්මය ප්‍රතිලාබ ලබා ගත හෑක.



    කෙලින්ම කියනවනම් virtual company1 වගේ,වෑඩ කරන අයට ඔහුගෙ කොටසට ගෙව්ම් කරනු ලබෙ.(කොන්දෙසි සහිතයි )
    වෑඩි ව්ස්තර සදහා ඊමෙල් ලිපිනය සමගpm කරන්න