Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට අයිති දේ ගැන දන්නවද +++අනිවා බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට අයිති දේ ගැන දන්නවද +++අනිවා බලන්න

පාරිභෝගික කටයුතු හා තොරතුරු

වෙළඳ විමර්ෂණය

පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය මඟින් අධිකාරිය පනත යටතේ වැරදි සිදුකරනු ලබන වෙළෙඳුන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා වෙළෙඳපොළ වැටලීම් සහ විමර්ශන සිදුකරනු ලබයි. මෙම වැටලීම් සහ විමර්ශන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය මඟින් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මඟින් සිදු කරනු ලබන අතර, වැරදි කර නීතියේ රැහැනට හසුවන වෙළෙඳුන් අදාළ ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර නීතිමය කටයුතු සිදු කරනු ලබයි.

යහපත් හා නිත්‍යානුකූල වෙළෙඳ ව්‍යාපාර ඇති කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය "ආදර්ශ වෙළෙඳසැල" සංකල්පය හඳුන්වා දී තිඛෙන අතර ව්‍යාපාරයක් "ආදර්ශ වෙළෙඳසැලක්" බවට පත් කිරීම පිණිස සපුරාලිය යුතු නිර්ණායකයන් මාලාවක්ද ඉදිරිපත් කර ඇත.

අධිකාරිය පනත යටතේ වැරදි

යම් භාණ්ඩයක ඇති ලේබලයක්‚ විස්තරයක් හෝ ලකුණු කරන ලද මිලක් ඉවත් කිරීම‚ වෙනස් කිරීම‚ කපා හැරීම‚ මකා දැමීම හෝ විකෘති කිරීම හෝ එවැනි දේ කරන ලද භාණ්ඩ විකිණීමට ඉදිරිපත් කිරීම.

භාණ්ඩ ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකිණීම, සෑදීම‚ ආනයනය කිරීම‚ අලෙවි කිරීම‚ ගබඩා කිරීම හා රැස් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හෝ කඩ කිරීම.

නියම කරන ලද මිලකට හෝ ලකුණු කරන ලද මිලකට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම.

අධිකාරිය විසින් නිශ්චය කරනු ලබන ප්‍රමිති පිරිවිතර වලට අනුකූල වන පරිදි භාණ්ඩ නිෂ්පාදනය, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීමට, අලෙවි කිරීමට හෝ යම් සේවාවක් සැපයීමට අපොහොසත් වීම.

ව්‍යංගයෙන් හෝ යම් ආකාරයකින් හෝ දෙන ලද ප්‍රතිඥාභාරයකට හෝ සහතික වීමකට අනුකූල නොවන භාණ්ඩ සෑදීම හෝ විකිණීම.

එකඟ වූ උපරිම මිලකට හෝ ප්‍රමිතියකට අදාළ වන පරිදි භාණ්ඩ සපයන බවට කිසියම් නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු සමග අධිකාරිය එළෙඹෙන ලද ලිඛිත ගිවිසුම්වල කොන්දේසි කඩ කිරීම.

වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ තබා ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම.

වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ භාණ්ඩ නොමැති බව කියා සිටීම හෝ කොන්දේසිවලට යටත්ව භාණ්ඩ විකිණීම.

වෙළෙන්දෙකු විසින් තම සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයකින් භාණ්ඩ තොග රැස්කර තබා ගැනීම.

අධිකාරිය විසින් නිශ්චිත යැයි දක්වා ඇති යම් භාණ්ඩයක හෝ සේවාවක මිල අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව වැඩි කිරීම.

භාණ්ඩවල මිල ලකුණු කිරීම හෝ මිල දර්ශනයක් ව්‍යාපාරික ස්ථානයේ ප්රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම හෝ එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම.

යම් වෙළෙන්දෙකු විසින් ගැනුම්කරුවකු ඉල්ලා සිටින අවස්ථාවකදී කුවිතාන්සි නිකුත් නොකිරීම.

ගැනුම්කරු විසින් පාරිභෝගිකයා නොමග යවන සුළු හෝ රවටන සුළු ක්‍රියාවන්හි නිරත වීම.

භාණ්ඩ හා සේවා යම්කිසි විශේෂ ප්‍රමිතියකට අයත් බව කියා සිටීම.

භාණ්ඩ අලුත් ඒවා බව අසත්‍ය ලෙස දන්වා සිටීම, මිල වැඩි කිරීම හෝ මිල අඩු කිරීම පිළිබද අසත්‍ය යභ ප්‍රකාශ කිරීම හෝ එවැනි නොමග යවන සුළු වෙනයම් ක්‍රියාවන්හි නිරත වීම හෝ යම් අසත්‍ය වූ ප්‍රතිඥාභාරයකට සහතික වීම.

භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් වන ප්‍රතිඥාභාර වගකීම් සහතික හෝ ඒවායේ ඇතුලත් කොන්දේසි කඩ කිරීම.

තරග විරෝධී චර්යාවන්හි හෝ ඒකාධිකාරී තත්වයන්හි නිරත වීම.

වාර්තා, ලිපිලේඛන හෝ තොරතුරු සපයන ලෙස අධිකාරිය විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට එම තොරතුරු සැපයීමට අපොහොසත් වීම හෝ තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම.

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ගත් ක්‍රියාමාර්ග

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත මගින්, වෙළද විෂමාචාර සහ වැරදි වෙළද පිළිවෙත්හි නියුතු වෙමින් කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන ලබා දී ඇත. එසේම අසාධාරණයට ගොදුරුවන පාරිභෝගිකයන්ට සහන ලබා ගැනීම සදහා අධිකාරිය වෙත යොමු කරන ලද පාරිභෝගික පැමිණිලි සදහා සහන ලබාදීමේ කාර්යය ද ඉටු කරන අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය ඒකාබද්ධව පසුගිය වසර කිහිපය තුල සිදුකරන ලද වැටලීම් සහ විසදනු ලැබූ පැමිණිලි පිළිබද තොරතුරු පහත දැක්වේ.

පාරිභෝගිකයින්ගේ මනා සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සම්බන්ධව පාරිභෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අධිකාරියේ ප්‍රධාන කර්තව්‍යයක් වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සඳහා ක්‍රමවේදයන් කිහිපයක් හඳුනාගෙන තිබේ. මෙහිදී පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය මඟින් රාජ්‍ය ආයතන, පැසැල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ජනතා සහභාගීත්වය සහිත ආයතන පදනම් කරගනිමින් පාරිභෝගික අයිතිවාසිකම් සහ යුතුකම් සම්බන්ධවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බලතල සහ ලබාදෙන සේවාවන් සම්බන්ධවත් වැඩමුඵ පවත්වනු ලබයි.

ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික සංවිධාන පිහිටුවීම හා ප්‍රවර්ධනය කිරීම ද අධිකාරියේ ප්‍රධාන කාර්යයක් වේ. මෙම සංවිධාන පිහිටුවීමේ පරමාර්ථය වන්නේ යම් ප්‍රදේශයක ජීවත්වන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පාරිභෝගික ගැටළු මෙම සංවිධාන හරහා ඉදිරිපත් කිරීමට හැකියාව සැළැස්වීම සහ ප්‍රදේශයේ එම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් සම්බන්ධව දැනුවත්භාවයක් ලබාගැනීමට ඉඩ සැලැස්වීමයි. තවදුරටත් ඔවුන්ට මෙම සංවිධාන හරහා ග්රාමීයව හෝ නාගරිකව නිත්‍යානුකූල ව්‍යාපාර බිහි කිරීම ප්‍රවර්ධනය කිරීමත් සිදු කළ හැකිවේ. මෙම අංශය මුහුණදෙන ප්‍රධාන අභියෝගය වන්නේ සංවිධාන දීර්ඝ කාලීනව පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් කිරීමයි.

දැනට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුලීක අදියරේ සිට ක්‍රියාකාරී පාරිභෝගික සංවිධාන ජාලයක් පිහිටුවීමේ ක්‍රමවේදයන් හඳුනා ගැනීම පිණිස දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන හා සැළසුම් සකස් කිරීමට කටයුතු කරගෙන යමින් පවතී.

එහිදී ප්‍රථම පියවර ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාකාරි කාන්තා සංවිධානවල සාමාජිකයින් සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා එය දිස්ත්‍රික් මට්ටමින් දීප ව්‍යාප්තව සිදු කිරීමට සැලසුම් කර ඇත.

තේමා ලිපිය

දැනුවත් පාරිභෝගිකයා සුරක්ෂිත පාරිභෝගිකයෙකි.

"සියළු පුරවැසියෝ පාරිභෝගිකයෝය. ආර්ථික ක්ෂේත්රයේ විශාලම ස්ථරය ඔවුන් වන අතර, රාජ්‍ය හා පෞද්ගලික යන සෑම ක්ෂේත්රයකම තීරණවලින් පීඩාවට පත්වන්නෝද වෙති."

ජෝන් එෆ් කෙනඩි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති

වෙළඳපොල තුළ කිරි ආහාර, මස් හා මස් ආශ්රිත නිෂ්පාදන, ජානමය වශයෙන් වැඩිදියුණු කළ ආහාර, පළතුරු, සිසිල් බීම, ආහාරයට ගන්නා තෙල් වර්ග ආදී භාණ්ඩ වර්ග රාශියක් ඇත. එහෙත් අවාසනාවකට මෙන් පාරිභෝගිකයා මෙම භාණ්ඩවල අඩංගු ද්‍රව්‍යය පිළිබඳ අවබෝධයක් නොමැති තරම්ය. වෙළඳපොල ආර්ථිකය තුළ නිෂ්පාදකයා සිය ලාභය උපරිම කර ගැනීමට කටයුතු කරන බැවින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරයි. පාරිභෝගිකයාගේ ජීවිතයට හෝ ශරීර සෞඛ්‍යයට හානිකර විය හැකි විදුලි උපකරණ හා උපාංග, එල්.පී. ගෑස් සිලින්ඩර්, බැටරි ආදී භාණ්ඩයන් හෝ සේවාවන් නිෂ්පාදනය කිරීමේදී ඊට අදාල ප්‍රමිති පිරිවිතර හා ආරක්ෂිත රෙගුලාසි පවා නිෂ්පාදකයන් සැලකිල්ලට නොගනී. මේ නිසා එවැනි භාණ්ඩ හා සේවාවලින් හදිසි අනතුරු ඇතිවීම සහ කෘතීම රසකාරක හා වර්ණක අඩංගු එළවළු හා පළතුරු භාවිතයෙන් ශරීරයට හා ජීවිතයට හානිකර තත්වයන් ඇතිවිය හැකියි. මීට අමතරව පාරිභෝගිකයන් මුළා කරන වෙළඳ දැන්වීම් ප්‍රචාරය මගින් පාරිභෝගික චර්යා සීඝ්රයෙන් වෙනස් කිරීමට ද නිෂ්පාදකයන් මුල් වී ඇත.

ඉහත සඳහන් ගැටළු හමුවේ පාරිභෝගිකයන් විසින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ඒවායේ අන්තර්ගත විස්තර පිළිබඳ සැළකිල්ල යොමු කිරීම බෙහෙවින් වැදගත් වේ. එසේම පාරිභෝගිකයන් වශයෙන් තම අභිප්රායන් ඉටු කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකසාගත යුතුය.

නීති රෙගුලාසි සම්පාදනයේදී සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජය විසින් ප්‍රධාන භූමිකාවක් දරන අතර පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව එම රෙගුලාසි පිළිබඳ පාරිභෝගිකයින් දැනුවත් වී සිටීම අත්‍යාවශ්‍ය වෙයි. එම නිසා පාරිභෝගික අධ්‍යාපනය යනු වැදගත් කාර්යයක් ලෙස සැලකිය යුතුයි.

පාරිභෝගික අධ්‍යාපනයේ දී පාරිභෝගික අයිතිවාසිකම්, පාරිභෝගික යුතුකම් සහ පාරිභෝගිකයෙකුගේ කාර්යභාරය පිළිබදව අවබෝධය ලැබීමට පාරිභෝගිකයෙකු විසින් තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු දැනගැනීමට, වෙළෙඳපොල තත්වය වටහාගැනීමට, අලෙවිකරණය හා දැන්වීම්කරණය මගින් ලබාදෙන තොරතුරු නිවැරදිව දැනගැනීමට පාරිභෝගික අධ්‍යාපනය හේතු වෙයි.

පාරිභෝගික නීතියේ ඉතිහාසය

අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිකාසිකම් රැසක බිහිවීම ඇමරිකාවෙන් සිදු වුවද 10 වන සියවස තරම් ඈත අතීතයේ දී ලියවුණු ශ්‍රී ලාංකීය සෙල් ලිපියක එම කරුණු වල ප්‍රාථමික තත්වයන් අන්තර්ගත වූයේ යැයි පවසත් නම් එය සත්‍යයෙන් තොර යැයි යමෙකු සිතන්නට පුලුවන. නමුත් 10 වන සියවසෙහි ලියවුණු බදුලු ටැම් ලිපියෙහි එම කරුණු බොහොමයක්ම අන්තර්ගත බැව් නම් සැබෑය.

වරෙක 04 වන උදය රජතුමන් මයියංගන චෛත්‍ය වන්දනය සඳහා පිටත්ව ගිය අවස්ථාවේ දී එහි පැමිණි හෝපිතිගමුව වැසියන් මෙසේ පවසන ලදී. මහරජ වෙළෙදපොළ භාරකරුවන් දඩනායකයන් හා ඔවුන්ගේ සෙවකයන් මෙතෙක් පෙර රජු දවසැපනවා තිබූ නීතීන්ට පටහැනිව නීතී විරෝධි ලෙස දඩ මුඩුගත්හ. අයුතු අයබදු ගත්හ. අල්ලස් ගත්හයි ආදී, ලෙසින් උද්ඝෝෂණය කරන්නට වූ හෙයින් පෙර කාශ්‍යප රජු දවස පනවා තිබූ නීතී රීති ඉක්මවා යන අයුරින් අයබදු අයකර නොගන්නා ලෙස නියම කරමින් ව්‍යවස්ථාවක් පනවන ලදී. එසේ වූ හෙයින් එම ව්‍යවස්ථාව ලියවා තබන්නට බදුලු ටැම් ලිපිය කරවන ලදී. බදු අයකර ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව ජන ජීවිතය සම්බන්ධයෙන් වැදගත් වන බොහොමයක් කරුණු මෙහි අන්තර්ගත වේ. පාරිභෝගික අයිතිකාසිකම් යන්නද එහි අන්තර්ගත සුවිශේෂි කරුණකි.

මහියංගනයට නුදුරු සොරබොර ප්‍රදේශයේ හෝපිටිගම නම් වෙළඳ ගම්මානයෙන් සොයා ගත් හෙයින් සොරබොර ටැම් ලිපිය, හෝපිටිගම ටැම් ලිපිය ලෙසින් හැදින්වුවද වඩාත් ප්‍රකට නාමය නම් බදුලු ටැම් ලිපිය යන්නයි. ක්‍රි.ව. 1851 දී බදුලු දිස්ත්‍රික්කයේ උප ඒජන්තවරයෙකු ලෙස කටයුතු කළ ජෝන් බේලි මහතා විසින් මහියංගනය ප්‍රදේශයේ අව්වට වැස්සට ලක් වෙමින් අනාරක්ෂිත තත්වයේ පැවති මෙම ටැම් ලිපිය බදුලු කච්චේරිය භූමිය අසලට ගෙන ගොස් (වර්තමානයේ මහජන පුස්තකාලය පිහිටි ස්ථානයේ) අලංකාර මණ්ඩපයක් කරවා මහජනතාවට ප්‍රදර්ශනය වන ආකාරයට එහි සිටුවා ඇත. දැනට ලක්බිම සොයා ගන්නා ලද ටැම් ලිපි අතුරින් ප්‍රමාණයෙන් විශාලම ලිපිය ලෙසත් කුඩාම අකුරින් යුක්ත ලිපිය වන හෙයින් පමණක්ම නොව වඩාත් සංතෘප්තිමත් ජනතාවක් බිහි කිරීමට අවැසි ව්‍යවස්ථාවන් රැසැක් ද අඩංගු වන හෙයින් මෙම ලිපිය සුවිශේෂි වේ. අඩි 08 අගල් 05න් යුත් මෙම ගල් කණුවෙහි ඒ.බී.සී.ඩී. යන සිව් පසෙහි පේලි 47,49,49, සහ 58 බැගින් පිහිටා ඇත. පහත රූප සටහනින් එහි එක් පසක් දිස් වේ.

[QUOTE="rocat90, post: 18279822, member: 452168"] [b]ඔබට අයිති දේ ගැන දන්නවද +++අනිවා බලන්න[/b] [B][SIZE=4]පාරිභෝගික කටයුතු හා තොරතුරු[/SIZE][/B] [B][SIZE=4]වෙළඳ විමර්ෂණය[/SIZE][/B] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය මඟින් අධිකාරිය පනත යටතේ වැරදි සිදුකරනු ලබන වෙළෙඳුන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා වෙළෙඳපොළ වැටලීම් සහ විමර්ශන සිදුකරනු ලබයි. මෙම වැටලීම් සහ විමර්ශන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය මඟින් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මඟින් සිදු කරනු ලබන අතර, වැරදි කර නීතියේ රැහැනට හසුවන වෙළෙඳුන් අදාළ ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර නීතිමය කටයුතු සිදු කරනු ලබයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]යහපත් හා නිත්‍යානුකූල වෙළෙඳ ව්‍යාපාර ඇති කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය "ආදර්ශ වෙළෙඳසැල" සංකල්පය හඳුන්වා දී තිඛෙන අතර ව්‍යාපාරයක් "ආදර්ශ වෙළෙඳසැලක්" බවට පත් කිරීම පිණිස සපුරාලිය යුතු නිර්ණායකයන් මාලාවක්ද ඉදිරිපත් කර ඇත.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=4]අධිකාරිය පනත යටතේ වැරදි[/SIZE][/B] [LIST] [*][SIZE=4]යම් භාණ්ඩයක ඇති ලේබලයක්‚ විස්තරයක් හෝ ලකුණු කරන ලද මිලක් ඉවත් කිරීම‚ වෙනස් කිරීම‚ කපා හැරීම‚ මකා දැමීම හෝ විකෘති කිරීම හෝ එවැනි දේ කරන ලද භාණ්ඩ විකිණීමට ඉදිරිපත් කිරීම.[/SIZE] [*][SIZE=4]භාණ්ඩ ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකිණීම, සෑදීම‚ ආනයනය කිරීම‚ අලෙවි කිරීම‚ ගබඩා කිරීම හා රැස් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හෝ කඩ කිරීම.[/SIZE] [*][SIZE=4]නියම කරන ලද මිලකට හෝ ලකුණු කරන ලද මිලකට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම.[/SIZE] [*][SIZE=4]අධිකාරිය විසින් නිශ්චය කරනු ලබන ප්‍රමිති පිරිවිතර වලට අනුකූල වන පරිදි භාණ්ඩ නිෂ්පාදනය, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීමට, අලෙවි කිරීමට හෝ යම් සේවාවක් සැපයීමට අපොහොසත් වීම.[/SIZE] [*][SIZE=4]ව්‍යංගයෙන් හෝ යම් ආකාරයකින් හෝ දෙන ලද ප්‍රතිඥාභාරයකට හෝ සහතික වීමකට අනුකූල නොවන භාණ්ඩ සෑදීම හෝ විකිණීම.[/SIZE] [*][SIZE=4]එකඟ වූ උපරිම මිලකට හෝ ප්‍රමිතියකට අදාළ වන පරිදි භාණ්ඩ සපයන බවට කිසියම් නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු සමග අධිකාරිය එළෙඹෙන ලද ලිඛිත ගිවිසුම්වල කොන්දේසි කඩ කිරීම.[/SIZE] [*][SIZE=4]වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ තබා ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම.[/SIZE] [*][SIZE=4]වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ භාණ්ඩ නොමැති බව කියා සිටීම හෝ කොන්දේසිවලට යටත්ව භාණ්ඩ විකිණීම.[/SIZE] [*][SIZE=4]වෙළෙන්දෙකු විසින් තම සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයකින් භාණ්ඩ තොග රැස්කර තබා ගැනීම.[/SIZE] [*][SIZE=4]අධිකාරිය විසින් නිශ්චිත යැයි දක්වා ඇති යම් භාණ්ඩයක හෝ සේවාවක මිල අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව වැඩි කිරීම.[/SIZE] [*][SIZE=4]භාණ්ඩවල මිල ලකුණු කිරීම හෝ මිල දර්ශනයක් ව්‍යාපාරික ස්ථානයේ ප්රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම හෝ එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම.[/SIZE] [*][SIZE=4]යම් වෙළෙන්දෙකු විසින් ගැනුම්කරුවකු ඉල්ලා සිටින අවස්ථාවකදී කුවිතාන්සි නිකුත් නොකිරීම.[/SIZE] [*][SIZE=4]ගැනුම්කරු විසින් පාරිභෝගිකයා නොමග යවන සුළු හෝ රවටන සුළු ක්‍රියාවන්හි නිරත වීම.[/SIZE] [*][SIZE=4]භාණ්ඩ හා සේවා යම්කිසි විශේෂ ප්‍රමිතියකට අයත් බව කියා සිටීම.[/SIZE] [*][SIZE=4]භාණ්ඩ අලුත් ඒවා බව අසත්‍ය ලෙස දන්වා සිටීම, මිල වැඩි කිරීම හෝ මිල අඩු කිරීම පිළිබද අසත්‍ය යභ ප්‍රකාශ කිරීම හෝ එවැනි නොමග යවන සුළු වෙනයම් ක්‍රියාවන්හි නිරත වීම හෝ යම් අසත්‍ය වූ ප්‍රතිඥාභාරයකට සහතික වීම.[/SIZE] [*][SIZE=4]භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් වන ප්‍රතිඥාභාර වගකීම් සහතික හෝ ඒවායේ ඇතුලත් කොන්දේසි කඩ කිරීම.[/SIZE] [*][SIZE=4]තරග විරෝධී චර්යාවන්හි හෝ ඒකාධිකාරී තත්වයන්හි නිරත වීම.[/SIZE] [*][SIZE=4]වාර්තා, ලිපිලේඛන හෝ තොරතුරු සපයන ලෙස අධිකාරිය විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට එම තොරතුරු සැපයීමට අපොහොසත් වීම හෝ තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම.[/SIZE] [/LIST] [B][SIZE=4]පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ගත් ක්‍රියාමාර්ග[/SIZE][/B] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත මගින්, වෙළද විෂමාචාර සහ වැරදි වෙළද පිළිවෙත්හි නියුතු වෙමින් කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන ලබා දී ඇත. එසේම අසාධාරණයට ගොදුරුවන පාරිභෝගිකයන්ට සහන ලබා ගැනීම සදහා අධිකාරිය වෙත යොමු කරන ලද පාරිභෝගික පැමිණිලි සදහා සහන ලබාදීමේ කාර්යය ද ඉටු කරන අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය ඒකාබද්ධව පසුගිය වසර කිහිපය තුල සිදුකරන ලද වැටලීම් සහ විසදනු ලැබූ පැමිණිලි පිළිබද තොරතුරු පහත දැක්වේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]පාරිභෝගිකයින්ගේ මනා සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සම්බන්ධව පාරිභෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අධිකාරියේ ප්‍රධාන කර්තව්‍යයක් වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සඳහා ක්‍රමවේදයන් කිහිපයක් හඳුනාගෙන තිබේ. මෙහිදී පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය මඟින් රාජ්‍ය ආයතන, පැසැල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ජනතා සහභාගීත්වය සහිත ආයතන පදනම් කරගනිමින් පාරිභෝගික අයිතිවාසිකම් සහ යුතුකම් සම්බන්ධවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බලතල සහ ලබාදෙන සේවාවන් සම්බන්ධවත් වැඩමුඵ පවත්වනු ලබයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික සංවිධාන පිහිටුවීම හා ප්‍රවර්ධනය කිරීම ද අධිකාරියේ ප්‍රධාන කාර්යයක් වේ. මෙම සංවිධාන පිහිටුවීමේ පරමාර්ථය වන්නේ යම් ප්‍රදේශයක ජීවත්වන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පාරිභෝගික ගැටළු මෙම සංවිධාන හරහා ඉදිරිපත් කිරීමට හැකියාව සැළැස්වීම සහ ප්‍රදේශයේ එම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් සම්බන්ධව දැනුවත්භාවයක් ලබාගැනීමට ඉඩ සැලැස්වීමයි. තවදුරටත් ඔවුන්ට මෙම සංවිධාන හරහා ග්රාමීයව හෝ නාගරිකව නිත්‍යානුකූල ව්‍යාපාර බිහි කිරීම ප්‍රවර්ධනය කිරීමත් සිදු කළ හැකිවේ. මෙම අංශය මුහුණදෙන ප්‍රධාන අභියෝගය වන්නේ සංවිධාන දීර්ඝ කාලීනව පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් කිරීමයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]දැනට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුලීක අදියරේ සිට ක්‍රියාකාරී පාරිභෝගික සංවිධාන ජාලයක් පිහිටුවීමේ ක්‍රමවේදයන් හඳුනා ගැනීම පිණිස දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන හා සැළසුම් සකස් කිරීමට කටයුතු කරගෙන යමින් පවතී.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]එහිදී ප්‍රථම පියවර ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාකාරි කාන්තා සංවිධානවල සාමාජිකයින් සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා එය දිස්ත්‍රික් මට්ටමින් දීප ව්‍යාප්තව සිදු කිරීමට සැලසුම් කර ඇත.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=4]තේමා ලිපිය[/SIZE][/B] [CENTER][COLOR=#000000][FONT=Malithi Web][SIZE=4][B]දැනුවත් පාරිභෝගිකයා සුරක්ෂිත පාරිභෝගිකයෙකි.[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4][I][B]"සියළු පුරවැසියෝ පාරිභෝගිකයෝය. ආර්ථික ක්ෂේත්රයේ විශාලම ස්ථරය ඔවුන් වන අතර, රාජ්‍ය හා පෞද්ගලික යන සෑම ක්ෂේත්රයකම තීරණවලින් පීඩාවට පත්වන්නෝද වෙති."[/B][/I][/SIZE][/FONT][/COLOR][/CENTER] [RIGHT][COLOR=#000000][FONT=Malithi Web][SIZE=4][I][B]ජෝන් එෆ් කෙනඩි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති [/B][/I][/SIZE][/FONT][/COLOR][/RIGHT] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]වෙළඳපොල තුළ කිරි ආහාර, මස් හා මස් ආශ්රිත නිෂ්පාදන, ජානමය වශයෙන් වැඩිදියුණු කළ ආහාර, පළතුරු, සිසිල් බීම, ආහාරයට ගන්නා තෙල් වර්ග ආදී භාණ්ඩ වර්ග රාශියක් ඇත. එහෙත් අවාසනාවකට මෙන් පාරිභෝගිකයා මෙම භාණ්ඩවල අඩංගු ද්‍රව්‍යය පිළිබඳ අවබෝධයක් නොමැති තරම්ය. වෙළඳපොල ආර්ථිකය තුළ නිෂ්පාදකයා සිය ලාභය උපරිම කර ගැනීමට කටයුතු කරන බැවින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරයි. පාරිභෝගිකයාගේ ජීවිතයට හෝ ශරීර සෞඛ්‍යයට හානිකර විය හැකි විදුලි උපකරණ හා උපාංග, එල්.පී. ගෑස් සිලින්ඩර්, බැටරි ආදී භාණ්ඩයන් හෝ සේවාවන් නිෂ්පාදනය කිරීමේදී ඊට අදාල ප්‍රමිති පිරිවිතර හා ආරක්ෂිත රෙගුලාසි පවා නිෂ්පාදකයන් සැලකිල්ලට නොගනී. මේ නිසා එවැනි භාණ්ඩ හා සේවාවලින් හදිසි අනතුරු ඇතිවීම සහ කෘතීම රසකාරක හා වර්ණක අඩංගු එළවළු හා පළතුරු භාවිතයෙන් ශරීරයට හා ජීවිතයට හානිකර තත්වයන් ඇතිවිය හැකියි. මීට අමතරව පාරිභෝගිකයන් මුළා කරන වෙළඳ දැන්වීම් ප්‍රචාරය මගින් පාරිභෝගික චර්යා සීඝ්රයෙන් වෙනස් කිරීමට ද නිෂ්පාදකයන් මුල් වී ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]ඉහත සඳහන් ගැටළු හමුවේ පාරිභෝගිකයන් විසින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ඒවායේ අන්තර්ගත විස්තර පිළිබඳ සැළකිල්ල යොමු කිරීම බෙහෙවින් වැදගත් වේ. එසේම පාරිභෝගිකයන් වශයෙන් තම අභිප්රායන් ඉටු කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකසාගත යුතුය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]නීති රෙගුලාසි සම්පාදනයේදී සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජය විසින් ප්‍රධාන භූමිකාවක් දරන අතර පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව එම රෙගුලාසි පිළිබඳ පාරිභෝගිකයින් දැනුවත් වී සිටීම අත්‍යාවශ්‍ය වෙයි. එම නිසා පාරිභෝගික අධ්‍යාපනය යනු වැදගත් කාර්යයක් ලෙස සැලකිය යුතුයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]පාරිභෝගික අධ්‍යාපනයේ දී පාරිභෝගික අයිතිවාසිකම්, පාරිභෝගික යුතුකම් සහ පාරිභෝගිකයෙකුගේ කාර්යභාරය පිළිබදව අවබෝධය ලැබීමට පාරිභෝගිකයෙකු විසින් තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු දැනගැනීමට, වෙළෙඳපොල තත්වය වටහාගැනීමට, අලෙවිකරණය හා දැන්වීම්කරණය මගින් ලබාදෙන තොරතුරු නිවැරදිව දැනගැනීමට පාරිභෝගික අධ්‍යාපනය හේතු වෙයි.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=4]පාරිභෝගික නීතියේ ඉතිහාසය[/SIZE][/B] [LEFT][COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිකාසිකම් රැසක බිහිවීම ඇමරිකාවෙන් සිදු වුවද 10 වන සියවස තරම් ඈත අතීතයේ දී ලියවුණු ශ්‍රී ලාංකීය සෙල් ලිපියක එම කරුණු වල ප්‍රාථමික තත්වයන් අන්තර්ගත වූයේ යැයි පවසත් නම් එය සත්‍යයෙන් තොර යැයි යමෙකු සිතන්නට පුලුවන. නමුත් 10 වන සියවසෙහි ලියවුණු බදුලු ටැම් ලිපියෙහි එම කරුණු බොහොමයක්ම අන්තර්ගත බැව් නම් සැබෑය.[/SIZE][/FONT][/COLOR][/LEFT] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]වරෙක 04 වන උදය රජතුමන් මයියංගන චෛත්‍ය වන්දනය සඳහා පිටත්ව ගිය අවස්ථාවේ දී එහි පැමිණි හෝපිතිගමුව වැසියන් මෙසේ පවසන ලදී. මහරජ වෙළෙදපොළ භාරකරුවන් දඩනායකයන් හා ඔවුන්ගේ සෙවකයන් මෙතෙක් පෙර රජු දවසැපනවා තිබූ නීතීන්ට පටහැනිව නීතී විරෝධි ලෙස දඩ මුඩුගත්හ. අයුතු අයබදු ගත්හ. අල්ලස් ගත්හයි ආදී, ලෙසින් උද්ඝෝෂණය කරන්නට වූ හෙයින් පෙර කාශ්‍යප රජු දවස පනවා තිබූ නීතී රීති ඉක්මවා යන අයුරින් අයබදු අයකර නොගන්නා ලෙස නියම කරමින් ව්‍යවස්ථාවක් පනවන ලදී. එසේ වූ හෙයින් එම ව්‍යවස්ථාව ලියවා තබන්නට බදුලු ටැම් ලිපිය කරවන ලදී. බදු අයකර ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව ජන ජීවිතය සම්බන්ධයෙන් වැදගත් වන බොහොමයක් කරුණු මෙහි අන්තර්ගත වේ. පාරිභෝගික අයිතිකාසිකම් යන්නද එහි අන්තර්ගත සුවිශේෂි කරුණකි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]මහියංගනයට නුදුරු සොරබොර ප්‍රදේශයේ හෝපිටිගම නම් වෙළඳ ගම්මානයෙන් සොයා ගත් හෙයින් සොරබොර ටැම් ලිපිය, හෝපිටිගම ටැම් ලිපිය ලෙසින් හැදින්වුවද වඩාත් ප්‍රකට නාමය නම් බදුලු ටැම් ලිපිය යන්නයි. ක්‍රි.ව. 1851 දී බදුලු දිස්ත්‍රික්කයේ උප ඒජන්තවරයෙකු ලෙස කටයුතු කළ ජෝන් බේලි මහතා විසින් මහියංගනය ප්‍රදේශයේ අව්වට වැස්සට ලක් වෙමින් අනාරක්ෂිත තත්වයේ පැවති මෙම ටැම් ලිපිය බදුලු කච්චේරිය භූමිය අසලට ගෙන ගොස් (වර්තමානයේ මහජන පුස්තකාලය පිහිටි ස්ථානයේ) අලංකාර මණ්ඩපයක් කරවා මහජනතාවට ප්‍රදර්ශනය වන ආකාරයට එහි සිටුවා ඇත. දැනට ලක්බිම සොයා ගන්නා ලද ටැම් ලිපි අතුරින් ප්‍රමාණයෙන් විශාලම ලිපිය ලෙසත් කුඩාම අකුරින් යුක්ත ලිපිය වන හෙයින් පමණක්ම නොව වඩාත් සංතෘප්තිමත් ජනතාවක් බිහි කිරීමට අවැසි ව්‍යවස්ථාවන් රැසැක් ද අඩංගු වන හෙයින් මෙම ලිපිය සුවිශේෂි වේ. අඩි 08 අගල් 05න් යුත් මෙම ගල් කණුවෙහි ඒ.බී.සී.ඩී. යන සිව් පසෙහි පේලි 47,49,49, සහ 58 බැගින් පිහිටා ඇත. පහත රූප සටහනින් එහි එක් පසක් දිස් වේ.[/SIZE][/FONT][/COLOR] [CENTER][COLOR=#000000][FONT=Malithi Web][SIZE=4][IMG]http://www.caa.gov.lk/web/plugins/content/fboxbot/thumbs/image001_139x190_260994f12ba0207465bea0a820af62dd.jpg[/IMG] [IMG]http://www.caa.gov.lk/web/plugins/content/fboxbot/thumbs/image002_252x190_b33177cd571176b2802effd43d84168d.jpg[/IMG][/SIZE][/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom