Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
37 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට අයිති දේ ගැන දන්නවද +++අනිවා බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහි අඩංගු කරුණු ප්‍රධාන වශයෙන් කොටස් 04ක් ඔස්සේ විශ්ලේෂණය කළ හැකි බැව් මහචාර්යය සෙනරත් පරණවිතාන ශූරීහු පවසති.

දඩ අයකර ගැනීම පිළිබඳ නීති

රාජ්‍යයක නිළධාරින් සඳහා නීති

වෙළඳ ප්‍රතිපත්ති

පාරිභෝගික අයිතිකාසිකම්

රූල් ගසා ඒ මත කොටා ඇති අක්ෂර විශේෂයක් මගින් මෙම එක් එක් අදාල කරුණු ඉදිරිපත් වන අතරම ටැම් ලිපිය අවසානයෙහි ඉර, හඳ, කපුටා, බල්ලා වැනි සංකේත යොදා ඇත. මෙම සංකේත මගින් හඟවන ලද්දේ මෙහි කොටා ඇති ව්‍යවස්ථාවන් ඉර හඳ පවතින තාක්කල් පවතින බවත් ඒවා කඩ කළ විට දී බල්ලන් කපුටන් වී නැවත උපදින බවය. යතෝක්ත නීති කඩ කළ හොත් එහි විපාක ලෙසින් බල්ලන් කපුටන් වී උපදින්නට ඇති බිය නිසාම ඔවුන් අතින් එම ව්‍යවස්ථාවන් කඩ නොවූවා සේම වර්තමානයේ දීද මෙම ව්‍යවස්ථාවන් කඩ කළ හොත් දඩුවම් විදින්නට සිදුවන බැව් නම් සැබෑය.

මෙහි අන්තර්ගත කරුණු අතරින් පාරිභෝගික ආරක්ෂනය සම්බන්ධයෙන් සැකසුණු නීතිරීති පහත පරිදි වේ.

රජයේ බදු මනින ලහස්සෙන් විනා සෙසු ලහස්ස වලින් නොමැනීම.

(මුද්‍රා තැබීමෙන්)අනුමත නොකරන ලද තරාදි පඩි භාවිතයෙන් වැලකීම.

නුසුදුසු තැන්වල හිඳ භාණ්ඩ නොවිකිණිම.

වෙළදාම් නොකළ මනා තැන්වල බඩු නොකිරීම.

නොවිකුණන බඩු නොකිරීම ද

බුලත් පුවක් මණ්ඩපයක තබා විකිණීම.

අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් සකස් කිරිමේදීද මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කොට ඇත. 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතෙහි විධානයන් තුළ ද මෙම කරුණු අන්තර්ගත වේ. එනම් පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්ෂිත බව කෙරෙහි ද අවධානය යොමු කොට ඇති බැව් හැගී යන්නේ බුලත් පුවක් වැනි දෑ එකල සමාජයේ බොහෝ සෙයින්ම ජනප්‍රියව පැවති ඇති අතර ඒවා පිළියෙල කිරීමකින් තොරව ක්ෂණිකව ආහාරයට ගන්නා හෙයින් පිරිසිදු තත්වයේ පැවතිය යුතු බවයි.

එමෙන්ම ප්‍රමිතියෙන් තොර වූ කිරුම් මිනුම් උපකරණ භාවිතයෙන් වැලකී සිටින ලෙස නීතියක් පනවා තිබූ අතර රජ දවස පනවා තිබූ එම නීතිය වඩාත් සංවිධිත මට්ටමින් සැකසී වර්තමානය කරා පැමිණෙන්නේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ඔස්සේය. නුසුදුසු ස්ථානයක තබා භාණ්ඩ අලෙවි නොකළ යුතුය. යන නීතිය පසුකාලීනව එනම් 1862 අංක 15 දරණ මහජන පීඩා ආඥා පනත යටතේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු හා පරිභෝජනය මගින් විස විය හැකි ආහාර සහ පාන වර්ග විකිණිම සහ විකිණිමට ඉදිරිපත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්ය යන නීතිය සම්පාදනය විය.

10 වන සියවසෙහි රළු ගල් කණුවක් ඔපමට්ටම් කොට ඒ මත ඉතාඅසීරුවෙන් බ්රාහ්මීය අක්ෂරයන්ගෙන් කෙටූ මෙම ව්‍යවස්ථාවන් වර්තමානයෙහි ද ජනතාවගේ ජීවන තත්වය වඩා යහපත් මට්ටමින් පවත්වාගෙන යෑම උදෙසා භාවිතයට ගනු ලබයි. සියවස් ගණනාවක් පසු කරමින් මේ යුගය කරා පැමිණිය ද එකල සිටි ජනයා විසින් එම නීතීන් කඩ නොකරන්නට වග බලා ගනුයේ දඩුවම් ලැබීමට ඇති බිය නිසාමය.

ජගත් පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම්

පාරිභෝගික අයිතිවාසිකම්

මූලික අවශ්‍යතා
පාරිභෝගිකයාගේ පැවැත්ම තහවුරු කෙරෙන මූලික භාණ්ඩ හා සේවා එනම් ආහාර, ජලය, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යාපනය හා ඵලදායක රැකියාවක් කිරීමට ඇති අයිතිය.

රැකවරණය නොහොත් සුරක්ෂිත භාවය
සෞඛ්‍ය හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන්/ වෙළඳාමෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.

තොරතුරු
දැනුවත් හා සබුද්ධික තෝරාගැනීමක් සඳහා ඉවහල්වන සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය, වංක හෝ නොමඟ යවන සුළු දැන්වීම් හෝ ප්‍රචාරණයෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.

තෝරා ගැනීම
යහපත් ප්‍රමිති හා පිරිවිතර වලින් යුත් භාණ්ඩ හා සේවා තරඟකාරී මිල ගණන් වලට තෝරා ගැනීමට ඇති අයිතිය.

සවන් යොමු කරවා ගැනීම
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අදහස් උදහස් ප්‍රකාශ කිරීමට හා ඒවාට ඇහුම්කන් දීමක් ලබාගැනීමට ඇති අයිතිය.

සහන/පිළියම්
ව්‍යාජ තොරතුරු අයහපත් භාණ්ඩ සහ අසතුටුදායක සේවා සැපයීමෙන් සිදුවන වෙළඳපල අසාධාරණයන්ට වන්දි හෝ සහන ලබාගැනීමට ඇති අයිතිය.

පාරිභෝගික අධ්‍යාපනය
වෙළඳපලේදී නිවැරදි පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට දැනුම හා කුසලතා අත්කර ගැනීමේ අයිතිය.

සුවදායක පරිසරය
ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන්නා වූ ද අභිමානවත් හා යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට ඉඩ සැළසෙන්නා වූ ද පරිසරයක ජීවත් වීමට හා රැකියාවක් කිරීමට ඇති අයිතිය.

පාරිභෝගික යුතුකම්
පාරිභෝගික ජන සමාජයේ සුරකෂිත භාවය තහවරු කිරීම සදහා සෑම පාරිභෝගිකයෙකුම අයිතිවාසිකම් පිළිබදව දැනුවත් විය යුතුවා පමණක් නොව යුතුකම් (වගකීම්) කීපයක්ද සපුරා ලිය යුතු බව පාරිභෝගික ජාත්‍යයන්තරය අවධාරණය කරයි.

මනා අවබෝධය
පාරිභෝගික නීති රීති අයිතිවාසිකම් හා යුතුකම් මෙන්ම සේවා සැපයීමට වගකිවයුතු ආයතන පිළිබදව හා සේවා ඉටුකරගැනීමට පෙළගැසිය යුතු ආකාරය පිළිබඳ අවබෝධය.

ක්‍රියාශීලීත්වය
තම දැනුම උපයෝගී කරගනිමින් පාරිභෝගික ගැටළු වලට පිළියම් සෙවීමට සක්‍රියව දායක වීම.

සමාජශීලීභාවය
පාරිභෝගිකයා සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට සිය දායකත්වය නොමසුරුව ලබා දීම සදහා කැප වීම.

පරිසරය පිළිබදව අවබෝධය
යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සුදුසු භෞතික හා මානසික පරිසරය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍යවන තොරතුරු සහ තත්වයන් පිළිබදව දැනුම ඇති කර ගැනීම.

සහෝදරත්වය
සියළු පාරිභෝගිකයින්ට ගැටළු ඇති වන බව වටහා ගෙන සාමුහිකව පිළියම් සැළසුම් කිරීම සදහා එක අරමුණක පිහිටා කටයුතු කිරීමේ හැකියාව.

[QUOTE="rocat90, post: 18279827, member: 452168"] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]මෙහි අඩංගු කරුණු ප්‍රධාන වශයෙන් කොටස් 04ක් ඔස්සේ විශ්ලේෂණය කළ හැකි බැව් මහචාර්යය සෙනරත් පරණවිතාන ශූරීහු පවසති.[/SIZE][/FONT][/COLOR][INDENT] [LIST] [*][SIZE=4]දඩ අයකර ගැනීම පිළිබඳ නීති[/SIZE] [*][SIZE=4]රාජ්‍යයක නිළධාරින් සඳහා නීති[/SIZE] [*][SIZE=4]වෙළඳ ප්‍රතිපත්ති[/SIZE] [*][SIZE=4]පාරිභෝගික අයිතිකාසිකම්[/SIZE] [/LIST] [/INDENT][COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]රූල් ගසා ඒ මත කොටා ඇති අක්ෂර විශේෂයක් මගින් මෙම එක් එක් අදාල කරුණු ඉදිරිපත් වන අතරම ටැම් ලිපිය අවසානයෙහි ඉර, හඳ, කපුටා, බල්ලා වැනි සංකේත යොදා ඇත. මෙම සංකේත මගින් හඟවන ලද්දේ මෙහි කොටා ඇති ව්‍යවස්ථාවන් ඉර හඳ පවතින තාක්කල් පවතින බවත් ඒවා කඩ කළ විට දී බල්ලන් කපුටන් වී නැවත උපදින බවය. යතෝක්ත නීති කඩ කළ හොත් එහි විපාක ලෙසින් බල්ලන් කපුටන් වී උපදින්නට ඇති බිය නිසාම ඔවුන් අතින් එම ව්‍යවස්ථාවන් කඩ නොවූවා සේම වර්තමානයේ දීද මෙම ව්‍යවස්ථාවන් කඩ කළ හොත් දඩුවම් විදින්නට සිදුවන බැව් නම් සැබෑය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]මෙහි අන්තර්ගත කරුණු අතරින් පාරිභෝගික ආරක්ෂනය සම්බන්ධයෙන් සැකසුණු නීතිරීති පහත පරිදි වේ.[/SIZE][/FONT][/COLOR][INDENT] [LIST] [*][SIZE=4]රජයේ බදු මනින ලහස්සෙන් විනා සෙසු ලහස්ස වලින් නොමැනීම.[/SIZE] [*][SIZE=4](මුද්‍රා තැබීමෙන්)අනුමත නොකරන ලද තරාදි පඩි භාවිතයෙන් වැලකීම.[/SIZE] [*][SIZE=4]නුසුදුසු තැන්වල හිඳ භාණ්ඩ නොවිකිණිම.[/SIZE] [*][SIZE=4]වෙළදාම් නොකළ මනා තැන්වල බඩු නොකිරීම.[/SIZE] [*][SIZE=4]නොවිකුණන බඩු නොකිරීම ද[/SIZE] [*][SIZE=4]බුලත් පුවක් මණ්ඩපයක තබා විකිණීම.[/SIZE] [/LIST] [/INDENT][COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් සකස් කිරිමේදීද මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කොට ඇත. 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතෙහි විධානයන් තුළ ද මෙම කරුණු අන්තර්ගත වේ. එනම් පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්ෂිත බව කෙරෙහි ද අවධානය යොමු කොට ඇති බැව් හැගී යන්නේ බුලත් පුවක් වැනි දෑ එකල සමාජයේ බොහෝ සෙයින්ම ජනප්‍රියව පැවති ඇති අතර ඒවා පිළියෙල කිරීමකින් තොරව ක්ෂණිකව ආහාරයට ගන්නා හෙයින් පිරිසිදු තත්වයේ පැවතිය යුතු බවයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]එමෙන්ම ප්‍රමිතියෙන් තොර වූ කිරුම් මිනුම් උපකරණ භාවිතයෙන් වැලකී සිටින ලෙස නීතියක් පනවා තිබූ අතර රජ දවස පනවා තිබූ එම නීතිය වඩාත් සංවිධිත මට්ටමින් සැකසී වර්තමානය කරා පැමිණෙන්නේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ඔස්සේය. නුසුදුසු ස්ථානයක තබා භාණ්ඩ අලෙවි නොකළ යුතුය. යන නීතිය පසුකාලීනව එනම් 1862 අංක 15 දරණ මහජන පීඩා ආඥා පනත යටතේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු හා පරිභෝජනය මගින් විස විය හැකි ආහාර සහ පාන වර්ග විකිණිම සහ විකිණිමට ඉදිරිපත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්ය යන නීතිය සම්පාදනය විය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]10 වන සියවසෙහි රළු ගල් කණුවක් ඔපමට්ටම් කොට ඒ මත ඉතාඅසීරුවෙන් බ්රාහ්මීය අක්ෂරයන්ගෙන් කෙටූ මෙම ව්‍යවස්ථාවන් වර්තමානයෙහි ද ජනතාවගේ ජීවන තත්වය වඩා යහපත් මට්ටමින් පවත්වාගෙන යෑම උදෙසා භාවිතයට ගනු ලබයි. සියවස් ගණනාවක් පසු කරමින් මේ යුගය කරා පැමිණිය ද එකල සිටි ජනයා විසින් එම නීතීන් කඩ නොකරන්නට වග බලා ගනුයේ දඩුවම් ලැබීමට ඇති බිය නිසාමය.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=4]ජගත් පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම්[/SIZE][/B] [B][SIZE=4]පාරිභෝගික අයිතිවාසිකම්[/SIZE][/B] [LIST] [*][SIZE=4][B]මූලික අවශ්‍යතා[/B] පාරිභෝගිකයාගේ පැවැත්ම තහවුරු කෙරෙන මූලික භාණ්ඩ හා සේවා එනම් ආහාර, ජලය, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යාපනය හා ඵලදායක රැකියාවක් කිරීමට ඇති අයිතිය.[/SIZE] [*][SIZE=4][B]රැකවරණය නොහොත් සුරක්ෂිත භාවය[/B] සෞඛ්‍ය හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන්/ වෙළඳාමෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.[/SIZE] [*][SIZE=4][B]තොරතුරු[/B] දැනුවත් හා සබුද්ධික තෝරාගැනීමක් සඳහා ඉවහල්වන සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය, වංක හෝ නොමඟ යවන සුළු දැන්වීම් හෝ ප්‍රචාරණයෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.[/SIZE] [*][SIZE=4][B]තෝරා ගැනීම[/B] යහපත් ප්‍රමිති හා පිරිවිතර වලින් යුත් භාණ්ඩ හා සේවා තරඟකාරී මිල ගණන් වලට තෝරා ගැනීමට ඇති අයිතිය.[/SIZE] [*][SIZE=4][B]සවන් යොමු කරවා ගැනීම[/B] රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අදහස් උදහස් ප්‍රකාශ කිරීමට හා ඒවාට ඇහුම්කන් දීමක් ලබාගැනීමට ඇති අයිතිය.[/SIZE] [*][SIZE=4][B]සහන/පිළියම්[/B] ව්‍යාජ තොරතුරු අයහපත් භාණ්ඩ සහ අසතුටුදායක සේවා සැපයීමෙන් සිදුවන වෙළඳපල අසාධාරණයන්ට වන්දි හෝ සහන ලබාගැනීමට ඇති අයිතිය.[/SIZE] [*][SIZE=4][B]පාරිභෝගික අධ්‍යාපනය[/B] වෙළඳපලේදී නිවැරදි පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට දැනුම හා කුසලතා අත්කර ගැනීමේ අයිතිය.[/SIZE] [*][SIZE=4][B]සුවදායක පරිසරය[/B] ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන්නා වූ ද අභිමානවත් හා යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට ඉඩ සැළසෙන්නා වූ ද පරිසරයක ජීවත් වීමට හා රැකියාවක් කිරීමට ඇති අයිතිය.[/SIZE] [*][SIZE=4][B]පාරිභෝගික යුතුකම්[/B] පාරිභෝගික ජන සමාජයේ සුරකෂිත භාවය තහවරු කිරීම සදහා සෑම පාරිභෝගිකයෙකුම අයිතිවාසිකම් පිළිබදව දැනුවත් විය යුතුවා පමණක් නොව යුතුකම් (වගකීම්) කීපයක්ද සපුරා ලිය යුතු බව පාරිභෝගික ජාත්‍යයන්තරය අවධාරණය කරයි.[/SIZE] [*][SIZE=4][B]මනා අවබෝධය[/B] පාරිභෝගික නීති රීති අයිතිවාසිකම් හා යුතුකම් මෙන්ම සේවා සැපයීමට වගකිවයුතු ආයතන පිළිබදව හා සේවා ඉටුකරගැනීමට පෙළගැසිය යුතු ආකාරය පිළිබඳ අවබෝධය.[/SIZE] [*][SIZE=4][B]ක්‍රියාශීලීත්වය[/B] තම දැනුම උපයෝගී කරගනිමින් පාරිභෝගික ගැටළු වලට පිළියම් සෙවීමට සක්‍රියව දායක වීම.[/SIZE] [*][SIZE=4][B]සමාජශීලීභාවය[/B] පාරිභෝගිකයා සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට සිය දායකත්වය නොමසුරුව ලබා දීම සදහා කැප වීම.[/SIZE] [*][SIZE=4][B]පරිසරය පිළිබදව අවබෝධය[/B] යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සුදුසු භෞතික හා මානසික පරිසරය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍යවන තොරතුරු සහ තත්වයන් පිළිබදව දැනුම ඇති කර ගැනීම.[/SIZE] [*][SIZE=4][B]සහෝදරත්වය[/B] සියළු පාරිභෝගිකයින්ට ගැටළු ඇති වන බව වටහා ගෙන සාමුහිකව පිළියම් සැළසුම් කිරීම සදහා එක අරමුණක පිහිටා කටයුතු කිරීමේ හැකියාව.[/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom