Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට උසස් වීමට පුළුවන් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට උසස් වීමට පුළුවන් ද?

සංසුන් පුද්ගලයා තුල බලවත් ආත්ම විශ්වාසයක් ඇත. සංසුන් පුද්ගලයා වෙත අන් අය ආකර්ෂණය වෙති. ඔහු කෙරේ අන් අය විශ්වාසය තබති.

පහත සඳහන් ප්‍රශ්න වලට අවංක සිතින් පිළිතුරු සපයන්න. එවිට ඔබ කොයිතරම් සංසුන් කෙනෙක්දැයි ඔබමට දැනගත හැකිය. ඔබ බොරැ කළොත් ඔබ ගැන ඔබට බොරු ප්‍රතිඵල ලැබේ. ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් කෙළින්ම “ඔව්” හෝ “නැහැ” කියා යොදාගන්න.

1. අන් අයගේ සවන් යොමු කරගැනීම සඳහා ඔබ හඬනඟා කතා කරන්නේ කලාතුරකින්ද?

2. කලබල වී හා තර්ක විතර්ක කරමින් සිටින අය සංසුන් කරන්නට ඔබට පුළුවන් බව ඔබ දන්නවාද?

3. වරින්වර මොහොතින් මොහොත මුහුණ වෙනස්කර නොගන්නා නිසා ඔබේ සුහද පෙනුමට කැමති බව අන් අය ඔබට කියා තිබේද?

4. අන් අය ඔබ සමඟ හා ඔබේ මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීමට කැමතිද?

5. ඔබ කටයුතු සංවිධානය කිරීමේ දක්ෂයෙක්ද?

6. දඩිබිඩි වැඩ හා අනවශ්‍ය කලබලය ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?

7. ඔබ ක්‍රමානුකූලව වැඩ කරන, යමක් මුල පටන් ආරම්භ කොට අවසානය දක්වා නොකඩවා ගෙන යා හැකි අයෙක්ද?

8. වැඩසටහන අනුව යමක් කර ගන්නට බැරි වූ විට ඔබ කලබල නොවන්නෙහිද?

9. අන් අය පැත්තක් ගෙන කතා කරද්දී (සතුට හෝ කෝපය පෙන්වද්දී) ඔබට මධ්‍යස්ථ විය (ගාණක් නැතිව ඉන්නට) හැකිද?

10. ඔබ ගන්නා තීරණය හරි තීරණයක් යයි විශ්වාස කරයි. අන් අය කොපමණ විරුද්ධවාදීකම් කළත් ඔබේ තීරණය හරි නිසා එය දිගටම කරගෙන යාමට ඔබට පුළුවනිද?

11. ඔබට තරහ යෑම කොයි තරම් අඩු ද කීවොත් තරහින් පිපිරුණ දවසක් ගැන මතක නැති තරම්ය.

12. පටලැවිලි හා අවුල් නිරවුල් කිරීමේ හැකියාවක් ඔබට තිබේද?

13. මිනිසුන් ඉන්නා තැන්වලට ගොස් ඔවුන්ව හමුවීම ඔබට පහසුවෙන් කළ හැකිද?

14. අන් අය ඔබේ අදහස් මොනවාදැයි ඔබෙන් නිතර ප්‍රශ්න කරනවාද?

15. හදිසි අවස්ථාවක දී කලබල නොවී අන් අයවත් සංසුන්ව තබා ගැනීමට උදව් කළ හැකිද?

16. නන්නාඳුනන අය සමඟ කතා කිරීමට ඔබ කැමතිද?

17. ඕනෑම කෙනෙකුට හා ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඔබට හැකි යයි ඔබ සිතනවාද?

18. ජයග්‍රහණයකින් හෝ කීර්ති ප්‍රශංසාවකින් හෝ හිස උදුම්මා නොගෙන සංසුන්ව සිටීමට ඔබට හැකිද?

19. පරාජයක් හෝ පසුබෑමක් ඔබට එතරම් කජ්ජක් නොවේ.

20. ඔබට හොඳට නින්ද යනවාද?

දැන් “ඔව්” යනුවෙන් ඔබ පිළිතුරු දුන් ප්‍රශ්න සංඛ්‍යාව කොපමණද? ඒ හැම ප්‍රශ්නයකටම ලකුණු 5 බැගින් දෙන්න. ලකුණු 70 ක් ගැනීම විශිෂ්ඨයි. 60 සහ 70 අතර නම් සතුටුදායකයි. 30 සහ 60 අතර නම් සාමාන්‍යයයි. ලකුණු ලැබුවේ 50 ට අඩුවෙන් නම් සංසුන්වීම අතින් ඔබ තවම දුගියෙකි.

සංසුන් පුද්ගලයෙකු වීම උසස් තනතුරු දැරීමට සුදුසුකමකි. ඔබට ඔබව පාලනය කරගත හැකිය. එනිසා අනුන්ව පාලනය කිරීමට ද හැකියාව ඇත. ඔබ මිනිසුන් අතර නායකයෙකු වීමට සුදුස්සෙකි.

අවංකව පිළිතුරු නුදුන්නා නම් ඔබ තරම් අඥානයෙක් තව නැත. පළමුකොට තමාට තමා අවංක වීමේ පාඩම ඉගෙන ගෙන එයින් සමත්වෙන්න.

-සුමනදාස සමරසිංහ, 1979 මැයි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

[QUOTE="lkqwd123, post: 22362333, member: 541445"] [b]ඔබට උසස් වීමට පුළුවන් ද?[/b] [SIZE="4"]සංසුන් පුද්ගලයා තුල බලවත් ආත්ම විශ්වාසයක් ඇත. සංසුන් පුද්ගලයා වෙත අන් අය ආකර්ෂණය වෙති. ඔහු කෙරේ අන් අය විශ්වාසය තබති. පහත සඳහන් ප්‍රශ්න වලට අවංක සිතින් පිළිතුරු සපයන්න. එවිට ඔබ කොයිතරම් සංසුන් කෙනෙක්දැයි ඔබමට දැනගත හැකිය. ඔබ බොරැ කළොත් ඔබ ගැන ඔබට බොරු ප්‍රතිඵල ලැබේ. ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් කෙළින්ම “ඔව්” හෝ “නැහැ” කියා යොදාගන්න. 1. අන් අයගේ සවන් යොමු කරගැනීම සඳහා ඔබ හඬනඟා කතා කරන්නේ කලාතුරකින්ද? 2. කලබල වී හා තර්ක විතර්ක කරමින් සිටින අය සංසුන් කරන්නට ඔබට පුළුවන් බව ඔබ දන්නවාද? 3. වරින්වර මොහොතින් මොහොත මුහුණ වෙනස්කර නොගන්නා නිසා ඔබේ සුහද පෙනුමට කැමති බව අන් අය ඔබට කියා තිබේද? 4. අන් අය ඔබ සමඟ හා ඔබේ මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීමට කැමතිද? 5. ඔබ කටයුතු සංවිධානය කිරීමේ දක්ෂයෙක්ද? 6. දඩිබිඩි වැඩ හා අනවශ්‍ය කලබලය ඔබ ප්‍රතික්ෂේප කරන්නේද? 7. ඔබ ක්‍රමානුකූලව වැඩ කරන, යමක් මුල පටන් ආරම්භ කොට අවසානය දක්වා නොකඩවා ගෙන යා හැකි අයෙක්ද? 8. වැඩසටහන අනුව යමක් කර ගන්නට බැරි වූ විට ඔබ කලබල නොවන්නෙහිද? 9. අන් අය පැත්තක් ගෙන කතා කරද්දී (සතුට හෝ කෝපය පෙන්වද්දී) ඔබට මධ්‍යස්ථ විය (ගාණක් නැතිව ඉන්නට) හැකිද? 10. ඔබ ගන්නා තීරණය හරි තීරණයක් යයි විශ්වාස කරයි. අන් අය කොපමණ විරුද්ධවාදීකම් කළත් ඔබේ තීරණය හරි නිසා එය දිගටම කරගෙන යාමට ඔබට පුළුවනිද? 11. ඔබට තරහ යෑම කොයි තරම් අඩු ද කීවොත් තරහින් පිපිරුණ දවසක් ගැන මතක නැති තරම්ය. 12. පටලැවිලි හා අවුල් නිරවුල් කිරීමේ හැකියාවක් ඔබට තිබේද? 13. මිනිසුන් ඉන්නා තැන්වලට ගොස් ඔවුන්ව හමුවීම ඔබට පහසුවෙන් කළ හැකිද? 14. අන් අය ඔබේ අදහස් මොනවාදැයි ඔබෙන් නිතර ප්‍රශ්න කරනවාද? 15. හදිසි අවස්ථාවක දී කලබල නොවී අන් අයවත් සංසුන්ව තබා ගැනීමට උදව් කළ හැකිද? 16. නන්නාඳුනන අය සමඟ කතා කිරීමට ඔබ කැමතිද? 17. ඕනෑම කෙනෙකුට හා ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඔබට හැකි යයි ඔබ සිතනවාද? 18. ජයග්‍රහණයකින් හෝ කීර්ති ප්‍රශංසාවකින් හෝ හිස උදුම්මා නොගෙන සංසුන්ව සිටීමට ඔබට හැකිද? 19. පරාජයක් හෝ පසුබෑමක් ඔබට එතරම් කජ්ජක් නොවේ. 20. ඔබට හොඳට නින්ද යනවාද? *** දැන් “ඔව්” යනුවෙන් ඔබ පිළිතුරු දුන් ප්‍රශ්න සංඛ්‍යාව කොපමණද? ඒ හැම ප්‍රශ්නයකටම ලකුණු 5 බැගින් දෙන්න. ලකුණු 70 ක් ගැනීම විශිෂ්ඨයි. 60 සහ 70 අතර නම් සතුටුදායකයි. 30 සහ 60 අතර නම් සාමාන්‍යයයි. ලකුණු ලැබුවේ 50 ට අඩුවෙන් නම් සංසුන්වීම අතින් ඔබ තවම දුගියෙකි. සංසුන් පුද්ගලයෙකු වීම උසස් තනතුරු දැරීමට සුදුසුකමකි. ඔබට ඔබව පාලනය කරගත හැකිය. එනිසා අනුන්ව පාලනය කිරීමට ද හැකියාව ඇත. ඔබ මිනිසුන් අතර නායකයෙකු වීමට සුදුස්සෙකි. අවංකව පිළිතුරු නුදුන්නා නම් ඔබ තරම් අඥානයෙක් තව නැත. පළමුකොට තමාට තමා අවංක වීමේ පාඩම ඉගෙන ගෙන එයින් සමත්වෙන්න. -සුමනදාස සමරසිංහ, 1979 මැයි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom