Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට කවද හරි හිතිල තියෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට කවද හරි හිතිල තියෙනවද?

ඔබට කවද හරි හිතිල තියෙනවද, ඔබගේ පරිගණකයේ තියෙනව antivirus program එක හොදින් වැඩ කරනවාද නැත්ද කියා. අන්න ඒක test කරගන්න පුලුවන් පොඩි ක්රමයක් තියෙනවා. ඒකට කියන්නේ EICAR test කියලා.

මෙම ක්රමය පාවිච්චි කරලා ඕන කෙනෙකුට පුලුවන් තමන්ගේ පරිගණකගේ තියෙන antivirus program එක හරියටම වැඩකරනවාද කියල බලාගන්න, ඇත්ත virus මුකුත් පාවිච්චි කරන්නේ නැතුවම. නිකම් මොකටද අත පුච්ච්ගන්නේ?

පියවර තුනයි තියෙන්නේ.

Step 1:

Notepad එක open කරලා මේ code එක copy කරලා කැමති නමකින් save කරගන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

Step 2:

ඒ file එකේ නම myfile.com විදියට rename කරගන්න.

Step 3:

දැන් myfile.com කියන file එක scan කරන්න.

ඔබගේ Antivirus Program එක හරියාකාරව වැඩ කරනවානම් warning message එකක් ඇවිල්ල එවෙලෙම myfile.com file එක delete කරන්න ඕන. එහෙම නොවෙනවානම් තමයි ඉතින් ප්රශ්ණේ?  මොනව කරන්නද Antivirus Program එක ආයෙත් install කරලා බලන්න. එහෙමත් නැත්නම් වෙන එකකට මාරුවෙන්න.

ගොඩාක් antivirus Program පළවෙනි පියවරේදීම මේ file එකට warning message එකක් දෙනවා.

තමන්ගේ antivirus program එක ගැන තවදුරටත් සහතික කරගන්න ඕනනම් අර හදපු file එක zip file එකක් අතුලට දාල ඒ zip file එක scan කරල බලන්න. Antivirus program එකට අහුවෙනවා කියන්නේ ඉතින් හොදයි තමයි.

ඔබගේ antivirus program එක මෙ file එක virus එකක් ලෙස පෙන්නුවත් ඇත්තටම ඒක virus එකක් එහෙම්ම නෙමයි. එකනිසා මේම ක්රමයෙක් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නැ. එක නිස මෙම ක්රමය antivirus එක check කරගන්න අතිසාර්තකයි.

Source - www . apihackkaramu . com

[QUOTE=".:: Dilan Xclusive ::., post: 9801607, member: 350016"] [b]ඔබට කවද හරි හිතිල තියෙනවද?[/b] [CENTER]:nerd: :rolleyes: :eek: :confused: :) :D :cool: [/CENTER] [SIZE="4"][COLOR="SeaGreen"]ඔබට කවද හරි හිතිල තියෙනවද, ඔබගේ පරිගණකයේ තියෙනව antivirus program එක හොදින් වැඩ කරනවාද නැත්ද කියා. අන්න ඒක test කරගන්න පුලුවන් පොඩි ක්රමයක් තියෙනවා. ඒකට කියන්නේ EICAR test කියලා. මෙම ක්රමය පාවිච්චි කරලා ඕන කෙනෙකුට පුලුවන් තමන්ගේ පරිගණකගේ තියෙන antivirus program එක හරියටම වැඩකරනවාද කියල බලාගන්න, ඇත්ත virus මුකුත් පාවිච්චි කරන්නේ නැතුවම. නිකම් මොකටද අත පුච්ච්ගන්නේ? :D පියවර තුනයි තියෙන්නේ. Step 1: Notepad එක open කරලා මේ code එක copy කරලා කැමති නමකින් save කරගන්න. X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* Step 2: ඒ file එකේ නම myfile.com විදියට rename කරගන්න. Step 3: දැන් myfile.com කියන file එක scan කරන්න. ඔබගේ Antivirus Program එක හරියාකාරව වැඩ කරනවානම් warning message එකක් ඇවිල්ල එවෙලෙම myfile.com file එක delete කරන්න ඕන. එහෙම නොවෙනවානම් තමයි ඉතින් ප්රශ්ණේ? :( මොනව කරන්නද Antivirus Program එක ආයෙත් install කරලා බලන්න. එහෙමත් නැත්නම් වෙන එකකට මාරුවෙන්න. ගොඩාක් antivirus Program පළවෙනි පියවරේදීම මේ file එකට warning message එකක් දෙනවා. තමන්ගේ antivirus program එක ගැන තවදුරටත් සහතික කරගන්න ඕනනම් අර හදපු file එක zip file එකක් අතුලට දාල ඒ zip file එක scan කරල බලන්න. Antivirus program එකට අහුවෙනවා කියන්නේ ඉතින් හොදයි තමයි.:D ඔබගේ antivirus program එක මෙ file එක virus එකක් ලෙස පෙන්නුවත් ඇත්තටම ඒක virus එකක් එහෙම්ම නෙමයි. එකනිසා මේම ක්රමයෙක් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නැ. එක නිස මෙම ක්රමය antivirus එක check කරගන්න අතිසාර්තකයි. :cool: [/COLOR][/SIZE] [COLOR="Red"]Source - www . apihackkaramu . com[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom