Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට ගැලපෙන සටන් ක්‍රමය කුමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට ගැලපෙන සටන් ක්‍රමය කුමක්ද ?

සුදුසු සටන් ක්‍රමයක් තෝරාගැනීම ආධුනිකයින් විසින් මුහුණපාන පොදු ගැටලුවකි

සටන් ක්‍රමයක් තෝරාගෙන කෙටි කලක් පුහුණු වී එය අත්හැරීමට වඩා මුලදීම තමාට ගැලපෙන ක්‍රමවේදය තෝරාගෙන පුහුණු වීම ප්‍රතිඵලදායකය.

සටන් ක්රමයක හොද නරක මැනීම සදහා ජාත්‍යන්තරව පිලිගත් මිම්මක් ඇත

සම්මත වශයෙන් ශිල්පීය ක්‍රම 75% ක්ද භීෂණය 25% ක්ද හොද සටන් ක්රමයක ඇත

කරාතේ ශෛලිය එම අගය පරාසය තුල පිහිටුවයි

සටන් ක්‍රීඩාවල භීෂණය 75%ක්ද ශිල්පක්රම 25%ක්ද පිහිටිය යුතු වේ

බොක්සිං ඊට උදාහරණයකි

බොක්සිං,තායි බොක්සිං වැනි ක්‍රම වල භීෂණය උපරිම මට්ටමක පිහිටා ඇති බැවින් එම ක්‍රීඩා දුර්වල සිරුරු ඇති අයට නුසුදුසුය

කරාතේ කුංග්ෆු ටයිකොන්ඩෝ වැනි ක්‍රම ක්‍රීඩා සටන් සදහා ද ආත්මාරක්ෂාව සදහාද සුදුසුය

ජූඩෝ සහ අයිකිදෝ ක්‍රමවල භීෂණය අවම මට්ටමක පවතී

තාක්ෂණය උපරිම මට්ටමක ඇති නිසා අයිකිදෝ සටන් ක්‍රමය දුර්වල සිරුරු ඇති අය සදහා යෝග්‍යවේ

ඔබ කුංග්ෆු ශෛලීන් හැදැරීමට අදහස් කරන්නේ නම් එක් ශෛලියක් හැදැරීම ප්‍රමාණවත් නැත

අවම වශයෙන් සත්ත්ව ශෛලීන් 5ක් වත් ප්‍රගුණ කල යුතුය අතර නොඑසේ නම් තනි ශෛලියක් ප්‍රගුණ කර එහි කෙලවර දක්වා පැමිණිය යුතු වේ

ජිට් කුන්ඩෝ ක්‍රමය සුවිශේෂ ගුණ ඇති සටන් ක්රමයකි

සටන් ක්‍රම රාශියක් හැදැරීම වෙනුවට තනි ශිල්පයක් හදාරා දක්ෂ සටන්කරුවකු වීමට එමගින් හැකියාව ලැබේ

කරාතේ ප්‍රගුණ කරන අය ඊට අමතරව ජුඩෝ සහ අයිකිදෝ දැන සිටීම වැදගත්ය

වින්ග් චුන්ග් සටන් ක්‍රමයේදී අවධානය යොමු කරන්නේ කෙටි දුර පහර දීම් වලට පමණි

දිගු දුර පහර දීමේ හැකි සටන් ක්‍රමයක් දැන සිටීම වින්ග් චුන්ග් ශිල්පියෙකුට වැදගත්ය

රළු

මෘදු

රළු හා මෘදු යනුවෙන් සටන් ක්‍රම වර්ග 3කි

කරාතේ බොක්සිං තායි බොක්සිං වැනි සටන් ක්‍රම රළු වර්ගයට වැටේ

ඒවා කාය බලයෙන් වැඩි අයට සුදුසු වේ

අයිකිදෝ වැනි ක්‍රම මෘදු වර්ගයට අයත් වේ

නම්‍යශීලී සැහැල්ලු හා දුර්වල සිරුරු ඇති අයට සුදුසුය

වින්ග්චුන්ග් ක්‍රමය රළු හා මෘදු ක්‍රමයකට උදාරණවේ

එය දුර්වල මෙන්ම ශක්තිමත් අයටද යෝග්‍යවේ

ලේඛක

(කලුපටි දෙවනි ශේණිය-සාම්ප්‍රදායික ෂොටෝකාන් ශෛලිය ජපානය

1st kyu -අයිකිදෝ ශෛලිය ජපානය)

[QUOTE="chanakacm, post: 14107840, member: 9983"] [b]ඔබට ගැලපෙන සටන් ක්‍රමය කුමක්ද ?[/b] [SIZE="4"][B]සුදුසු සටන් ක්‍රමයක් තෝරාගැනීම ආධුනිකයින් විසින් මුහුණපාන පොදු ගැටලුවකි සටන් ක්‍රමයක් තෝරාගෙන කෙටි කලක් පුහුණු වී එය අත්හැරීමට වඩා මුලදීම තමාට ගැලපෙන ක්‍රමවේදය තෝරාගෙන පුහුණු වීම ප්‍රතිඵලදායකය. සටන් ක්රමයක හොද නරක මැනීම සදහා ජාත්‍යන්තරව පිලිගත් මිම්මක් ඇත සම්මත වශයෙන් ශිල්පීය ක්‍රම 75% ක්ද භීෂණය 25% ක්ද හොද සටන් ක්රමයක ඇත කරාතේ ශෛලිය එම අගය පරාසය තුල පිහිටුවයි සටන් ක්‍රීඩාවල භීෂණය 75%ක්ද ශිල්පක්රම 25%ක්ද පිහිටිය යුතු වේ බොක්සිං ඊට උදාහරණයකි බොක්සිං,තායි බොක්සිං වැනි ක්‍රම වල භීෂණය උපරිම මට්ටමක පිහිටා ඇති බැවින් එම ක්‍රීඩා දුර්වල සිරුරු ඇති අයට නුසුදුසුය කරාතේ කුංග්ෆු ටයිකොන්ඩෝ වැනි ක්‍රම ක්‍රීඩා සටන් සදහා ද ආත්මාරක්ෂාව සදහාද සුදුසුය ජූඩෝ සහ අයිකිදෝ ක්‍රමවල භීෂණය අවම මට්ටමක පවතී තාක්ෂණය උපරිම මට්ටමක ඇති නිසා අයිකිදෝ සටන් ක්‍රමය දුර්වල සිරුරු ඇති අය සදහා යෝග්‍යවේ ඔබ කුංග්ෆු ශෛලීන් හැදැරීමට අදහස් කරන්නේ නම් එක් ශෛලියක් හැදැරීම ප්‍රමාණවත් නැත අවම වශයෙන් සත්ත්ව ශෛලීන් 5ක් වත් ප්‍රගුණ කල යුතුය අතර නොඑසේ නම් තනි ශෛලියක් ප්‍රගුණ කර එහි කෙලවර දක්වා පැමිණිය යුතු වේ ජිට් කුන්ඩෝ ක්‍රමය සුවිශේෂ ගුණ ඇති සටන් ක්රමයකි සටන් ක්‍රම රාශියක් හැදැරීම වෙනුවට තනි ශිල්පයක් හදාරා දක්ෂ සටන්කරුවකු වීමට එමගින් හැකියාව ලැබේ කරාතේ ප්‍රගුණ කරන අය ඊට අමතරව ජුඩෝ සහ අයිකිදෝ දැන සිටීම වැදගත්ය වින්ග් චුන්ග් සටන් ක්‍රමයේදී අවධානය යොමු කරන්නේ කෙටි දුර පහර දීම් වලට පමණි දිගු දුර පහර දීමේ හැකි සටන් ක්‍රමයක් දැන සිටීම වින්ග් චුන්ග් ශිල්පියෙකුට වැදගත්ය රළු මෘදු රළු හා මෘදු යනුවෙන් සටන් ක්‍රම වර්ග 3කි කරාතේ බොක්සිං තායි බොක්සිං වැනි සටන් ක්‍රම රළු වර්ගයට වැටේ ඒවා කාය බලයෙන් වැඩි අයට සුදුසු වේ අයිකිදෝ වැනි ක්‍රම මෘදු වර්ගයට අයත් වේ නම්‍යශීලී සැහැල්ලු හා දුර්වල සිරුරු ඇති අයට සුදුසුය වින්ග්චුන්ග් ක්‍රමය රළු හා මෘදු ක්‍රමයකට උදාරණවේ එය දුර්වල මෙන්ම ශක්තිමත් අයටද යෝග්‍යවේ[/B][/SIZE] ලේඛක (කලුපටි දෙවනි ශේණිය-සාම්ප්‍රදායික ෂොටෝකාන් ශෛලිය ජපානය 1st kyu -අයිකිදෝ ශෛලිය ජපානය) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom