Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ඔබට ලැබුණ චෙක්පතක් අගරු වුවහොත් …………..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට ලැබුණ චෙක්පතක් අගරු වුවහොත් …………..

කිසියම් පුද්ගලයෙක් ඔබට ගෙවීමට ඇති මුදලක් වෙනුවෙන් චෙක් පතක් ඔබට ලබාදුණහොත් එම අවස්ථාවේ එම චෙක්පතට මුදල් ලබාගත හැකිද නැද්ද යන්න ඔබ දන්නේ නැත.මන්ද එකී පුද්ගලයාගේ එකී චෙක් පතට මුදල් ලබාගැනීමට ප්‍රමාණවත් මුදලක් ඔහුගේ ජංගම ගිණුමේ තිබෙනවද?නැද්ද ?යන්න ගැන ඔබ දන්නේ නැත.බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ගණුදෙනු කිරීමේදී ඉදරි දිනයක් යොදා චෙක් පතක් ලබාදෙයි.එවැනි අවස්ථාවක එකී ඉදිරි දිනය එළඹෙනතෙක් මුදල් ලබාගැනීමට චෙක් පත් ලාභියාට නොහැකිවේ.

කෙසේ නමුත් අවංක ගණුදෙනු කරුවන් හා සමාන ව්‍යාජ ගණුදෙනු කරුවන් සමාජයේ සිටින බව හැඟෙන්නේ අධිකරණයක් ඉදිරියේ ඇති මුදල් නොගෙවීම් වලට අදාලව ඇති විශාල ප්‍රමාණයක් නඩු දෙස බැලීමෙනි.

කෙසේ නමුත් ගණුදෙනු කිරීමේදී චෙක් පතක් ආශ්රයෙන් එකී ගනුදෙනුව කිරීම ඉතා ආරක්ෂාකරි ක්‍රමයක් ලෙස හැඳින්විය හැක.එයට හේතුව චෙක් පතකට මුදල් නොගෙවූ අවස්ථාවක සිවිල් සහ අපරාධ නඩු ක්රමයන් දෙකම හරහා නඩු පවරා ණය මුදල අයකරගැනීමට ඇති හැකියාවයි.

පොරොන්දු නෝට්ටු මත එසේත් නොමැතිනම් සමාජයේ බහුලව මුදල් ණයට දීමේදී භාවිතා වන අත්කුවිතාන්ස හෝ ගිවිසුම් මත මුදල් ණයට ලබා දීමේදී අපරාධ නීතිය එකී මුදල් නොගෙවූ තැනැත්තාට එරෙහිව ක්‍රියාත්මක කළ නොහැකි අතර දිසා අධිකරණයේ සිවිල් නඩුකරයක් පැවරීමෙන් පමණක් යම් කිසි සහනයක් ලබාගත හැක.නමුත් සිවිල් නඩුවක් පවරා මුදල් අයවිය යුතු බවට තීන්දුවක් ලබාගත්තද පැහැර හැර ඇති පුදගලයාගෙන් එකී මුදල අයකරගැනීමට ප්‍රමාණවත් දේපලක් නොමැතිනම් බන්ධනාගාර ගතකිරීමක් කළ නොහැකි නිසා එකී මුදල අයකරගැනීමේ ක්‍රමයක් නොමැත.අපරාධ නඩුවක් පවරා වරදකරු වුවහොත් බන්ධනාගර ගතකිරීමේ අධිකරණ බලය අපරාධ අධිකරණයට ඇති නිසා දණ්ඩනයට බියවී සියයට අනුඅටකම පුදගලයන් එකී මුදල ප්‍රමාණය ගෙවීමට පෙළඹේ.

මේ නිසා තමන්ට ලැබුණ චෙක් පතට මුදල් ලබාගැනීමට බැංකුවට ඉදිරිපත් කිරීමේදී බැංකුව එකී ගිණුම් හිමියාගේ ගිණුමේ මුදල් නොමැති බවට හෝ වෙනත් හේතුවක් මත මුදල් ගෙවීමට නොහැකි බවට ප්‍රකාශ කළහොත් වහාම චෙක් පත ලබාදුන් පුද්ගලයාගෙන් ඒ බව විමසිය යුතුවේ.කිසියම් හෙයකින් මුදල් ගෙවීම ප්‍රතිෂේප කරන්නේ නම් අදාල චෙක්පත බැංකුව වෙත නැවත ඉදිරිපත් කර චෙක් පතට මුදල් ගෙවීමට නොහැකි හේතුව බැංකු නිලධාරියාලවා සටහන් කරවා ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති පළමු අවශ්‍යතාවයයි.බැංකු විසින් චෙක්පත බැංකුවට ඉදිරිපත් කර අවස්ථාවක කට වචනයෙන් මුදල් ගෙවීමට නොහැකි බවට වන ප්‍රකාශය ප්‍රමාණවත් නොමැත.

ඉන් පසුව එකී නොගෙවූ චෙක් පත සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කිරීම කලයුතුවේ.චෙක් පතේ මුහුණත ඇති වටිනාකම් අනුව ඉහල වටිනකමක් දරන්නේ නම් ප්‍රදේශයේ පිහිටා ඇති විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිලි කළ යුතුය.ඉන් පසුව පොලිසිය විසින් පාර්ශවයන් ගෙන්වා අපරාධ නඩුවක් එකී මුදල් නොගෙවූ පුද්ගලයට එරෙහිව වංචාව සහ සාපරාධි විශ්වාසය කඩකිරීම යන අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම කරයි.අපරාධ නඩුවකදී මුදල් ලැබීමක් අපේක්ෂා කළනොහැකි අතර මුදල් අයකරගැනීමට සිවිල් නඩුවක් දිසා අධිකරණයේ පැවරිය යුතුය.නමුත් ලංකාවේ මෙවැනි බොහෝ නඩු මහේස්ත්‍රාත් අධිකරනයේම වාරික වශයෙන් මුදල් ගෙවා දෙපාර්ශවයන් සමාදනවීමේ ප්රවනතාවයක් ඇත.

දිසා අධිකරණයේ මෙවැනි චෙක්පත් සම්බන්ධයෙන් කෙටි ක්‍රමයකින් නඩුව විභාග කළහැකි ආකාරයට පැවරිය හැක.

වර්තමානයේ මෙවැනි ණය අයකරගැනීමේ කාර්ය පහසු කිරීම සඳහා 1990 අංක 2 දරණ ණය ආපසු අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත පනවා ඇති අතර මෙම පනත යටතේ වානිජ්‍ය බැංකු සහ එකී පනත් 30 වන වගන්තිය යටතේ දක්වා ඇති මුල්‍ය ආයතනවල මෙම පනත යටතේ සිවිල් නඩු පැවරීමේ අයතිය ලබා දී ඇති අතර එවැනි නඩුවක් ඉතා ඉකමනින් අවසන් කළ හැක.

කෙසේ නමුත ඉහත කී ණය ආපසු අයකරගැනීමේ පනත යටතේ අපරාධ නඩුවක් ඉහත කි ආයතනවල පමණක් නොව ඕනෑම පුදගලයෙකුට පැවරීමට අයිතිය ඇති බව ඉහල අධිකරණය තීරණය කොට ඇත.

නීතිඥ මාධව ලොකුසූරිය

http://lawpage.lk

[QUOTE="NIRNAMIKA, post: 21491555, member: 560087"] [b]ඔබට ලැබුණ චෙක්පතක් අගරු වුවහොත් …………..[/b] [SIZE=5]කිසියම් පුද්ගලයෙක් ඔබට ගෙවීමට ඇති මුදලක් වෙනුවෙන් චෙක් පතක් ඔබට ලබාදුණහොත් එම අවස්ථාවේ එම චෙක්පතට මුදල් ලබාගත හැකිද නැද්ද යන්න ඔබ දන්නේ නැත.මන්ද එකී පුද්ගලයාගේ එකී චෙක් පතට මුදල් ලබාගැනීමට ප්‍රමාණවත් මුදලක් ඔහුගේ ජංගම ගිණුමේ තිබෙනවද?නැද්ද ?යන්න ගැන ඔබ දන්නේ නැත.බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ගණුදෙනු කිරීමේදී ඉදරි දිනයක් යොදා චෙක් පතක් ලබාදෙයි.එවැනි අවස්ථාවක එකී ඉදිරි දිනය එළඹෙනතෙක් මුදල් ලබාගැනීමට චෙක් පත් ලාභියාට නොහැකිවේ.[/SIZE] [SIZE=5]කෙසේ නමුත් අවංක ගණුදෙනු කරුවන් හා සමාන ව්‍යාජ ගණුදෙනු කරුවන් සමාජයේ සිටින බව හැඟෙන්නේ අධිකරණයක් ඉදිරියේ ඇති මුදල් නොගෙවීම් වලට අදාලව ඇති විශාල ප්‍රමාණයක් නඩු දෙස බැලීමෙනි.[/SIZE] [SIZE=5]කෙසේ නමුත් ගණුදෙනු කිරීමේදී චෙක් පතක් ආශ්රයෙන් එකී ගනුදෙනුව කිරීම ඉතා ආරක්ෂාකරි ක්‍රමයක් ලෙස හැඳින්විය හැක.එයට හේතුව චෙක් පතකට මුදල් නොගෙවූ අවස්ථාවක සිවිල් සහ අපරාධ නඩු ක්රමයන් දෙකම හරහා නඩු පවරා ණය මුදල අයකරගැනීමට ඇති හැකියාවයි.[/SIZE] [SIZE=5]පොරොන්දු නෝට්ටු මත එසේත් නොමැතිනම් සමාජයේ බහුලව මුදල් ණයට දීමේදී භාවිතා වන අත්කුවිතාන්ස හෝ ගිවිසුම් මත මුදල් ණයට ලබා දීමේදී අපරාධ නීතිය එකී මුදල් නොගෙවූ තැනැත්තාට එරෙහිව ක්‍රියාත්මක කළ නොහැකි අතර දිසා අධිකරණයේ සිවිල් නඩුකරයක් පැවරීමෙන් පමණක් යම් කිසි සහනයක් ලබාගත හැක.නමුත් සිවිල් නඩුවක් පවරා මුදල් අයවිය යුතු බවට තීන්දුවක් ලබාගත්තද පැහැර හැර ඇති පුදගලයාගෙන් එකී මුදල අයකරගැනීමට ප්‍රමාණවත් දේපලක් නොමැතිනම් බන්ධනාගාර ගතකිරීමක් කළ නොහැකි නිසා එකී මුදල අයකරගැනීමේ ක්‍රමයක් නොමැත.අපරාධ නඩුවක් පවරා වරදකරු වුවහොත් බන්ධනාගර ගතකිරීමේ අධිකරණ බලය අපරාධ අධිකරණයට ඇති නිසා දණ්ඩනයට බියවී සියයට අනුඅටකම පුදගලයන් එකී මුදල ප්‍රමාණය ගෙවීමට පෙළඹේ.[/SIZE] [SIZE=5]මේ නිසා තමන්ට ලැබුණ චෙක් පතට මුදල් ලබාගැනීමට බැංකුවට ඉදිරිපත් කිරීමේදී බැංකුව එකී ගිණුම් හිමියාගේ ගිණුමේ මුදල් නොමැති බවට හෝ වෙනත් හේතුවක් මත මුදල් ගෙවීමට නොහැකි බවට ප්‍රකාශ කළහොත් වහාම චෙක් පත ලබාදුන් පුද්ගලයාගෙන් ඒ බව විමසිය යුතුවේ.කිසියම් හෙයකින් මුදල් ගෙවීම ප්‍රතිෂේප කරන්නේ නම් අදාල චෙක්පත බැංකුව වෙත නැවත ඉදිරිපත් කර චෙක් පතට මුදල් ගෙවීමට නොහැකි හේතුව බැංකු නිලධාරියාලවා සටහන් කරවා ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති පළමු අවශ්‍යතාවයයි.බැංකු විසින් චෙක්පත බැංකුවට ඉදිරිපත් කර අවස්ථාවක කට වචනයෙන් මුදල් ගෙවීමට නොහැකි බවට වන ප්‍රකාශය ප්‍රමාණවත් නොමැත.[/SIZE] [SIZE=5]ඉන් පසුව එකී නොගෙවූ චෙක් පත සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කිරීම කලයුතුවේ.චෙක් පතේ මුහුණත ඇති වටිනාකම් අනුව ඉහල වටිනකමක් දරන්නේ නම් ප්‍රදේශයේ පිහිටා ඇති විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිලි කළ යුතුය.ඉන් පසුව පොලිසිය විසින් පාර්ශවයන් ගෙන්වා අපරාධ නඩුවක් එකී මුදල් නොගෙවූ පුද්ගලයට එරෙහිව වංචාව සහ සාපරාධි විශ්වාසය කඩකිරීම යන අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම කරයි.අපරාධ නඩුවකදී මුදල් ලැබීමක් අපේක්ෂා කළනොහැකි අතර මුදල් අයකරගැනීමට සිවිල් නඩුවක් දිසා අධිකරණයේ පැවරිය යුතුය.නමුත් ලංකාවේ මෙවැනි බොහෝ නඩු මහේස්ත්‍රාත් අධිකරනයේම වාරික වශයෙන් මුදල් ගෙවා දෙපාර්ශවයන් සමාදනවීමේ ප්රවනතාවයක් ඇත.[/SIZE] [SIZE=5]දිසා අධිකරණයේ මෙවැනි චෙක්පත් සම්බන්ධයෙන් කෙටි ක්‍රමයකින් නඩුව විභාග කළහැකි ආකාරයට පැවරිය හැක.[/SIZE] [SIZE=5]වර්තමානයේ මෙවැනි ණය අයකරගැනීමේ කාර්ය පහසු කිරීම සඳහා 1990 අංක 2 දරණ ණය ආපසු අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත පනවා ඇති අතර මෙම පනත යටතේ වානිජ්‍ය බැංකු සහ එකී පනත් 30 වන වගන්තිය යටතේ දක්වා ඇති මුල්‍ය ආයතනවල මෙම පනත යටතේ සිවිල් නඩු පැවරීමේ අයතිය ලබා දී ඇති අතර එවැනි නඩුවක් ඉතා ඉකමනින් අවසන් කළ හැක.[/SIZE] [SIZE=5]කෙසේ නමුත ඉහත කී ණය ආපසු අයකරගැනීමේ පනත යටතේ අපරාධ නඩුවක් ඉහත කි ආයතනවල පමණක් නොව ඕනෑම පුදගලයෙකුට පැවරීමට අයිතිය ඇති බව ඉහල අධිකරණය තීරණය කොට ඇත.[/SIZE] [SIZE=5][B][COLOR=#ff0000]නීතිඥ මාධව ලොකුසූරිය[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#ff0000]http://lawpage.lk [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom