ඔබට සුභමංගලම්...

Dec 29, 2009
25
6
0
ඔබට සුභමංගලම්...

Sad_Girl_.jpg
 
  • Like
Reactions: amilapriyankara.dsc

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Maxxa piece of work...If you don't mind my asking is it a real experience sis? :)
If it is "Yes" you should really let go of that person and leave your memory .because no one will ever get a inner peace if you keep yourself continuously worrying over your past..Good Luck and keep posting..!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තිලිණි නංගී මේ ඔබේ පලමු නිර්මානය නම් මුලින්ම අපි ඔයාව මේ කවි පියසට මහත් සෙනෙහසින් යුතුව පිලි ගන්නවා...

ලෝකය සමතුලිතව පාලනය වෙන්න සතුට වගේම වේදනාවත් වරින් වර නොයෙක් වේශයෙන් අපේ ජීවිතවලට ගොඩ වදිනවා. ජීවිතය පහුරු ගාලා සලිත කරනවා..මේකත් ඒ වගේ සංවේදී අත්දැකීමක්..

හිතට දිරිය ගැනීමයි කල යුත්තේ......

ගිය දේට වඩා ලැබෙන්න තියෙන දේ ලබා ගන්නයි අපි වෙර දැරිය යුත්තේ..

ලස්සන නිර්මානයක්..දිගටම ලියන්න ...

ඔබට ජය....
 

nwnbs

Member
රොන් අයියා කිව්ව වගේ "ගිය දේට වඩා ලැබෙන්න තියෙන දේ ලබා ගන්නයි අපි වෙර දැරිය යුත්තේ.."
ඉතිං ඉදිරියටම යමු... ලස්සන නිර්මාණයක්...