Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබත් අම්මට තාත්තට සලකන දරුවෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපගේ අම්මා සහ තාත්තා දෙගුරුන් යන නමින් හඳුන්වයි.

මව්පිය දෙදෙනා දේවත්වයෙන් සැලකීමට තරම් සුදුසු වන බැවින් බුදු දහමෙහි ඔවුන් පුබ්බ දේව යන නමින් හඳුන්වයි.

අපට හමුවන මුල්ම ගුරුවරුන් දෙදෙනා දෙමාපියන් බැවින් බුදුරදුන් ඔවුන් පුබ්බාචරිය යන නමින්ද හැඳිවූ සේක.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන මහා බ්‍රහ්මයා සතු ගුණ හතරින් යුක්ත වන බැවින් දෙමාපියන්ට බ්‍රහ්ම යන නම යෙදේ.

පෙරදිගින් උදාවන සූර්යයා මෙන් දෙමාපියන් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන බැවින් බුදුරදුන් ඔවුන් පෙරදිග ලෙස දැක්වූ සේක.

දෙමව්පියන්ට උපස්ථාන කිරීම උතුම් මංගල කාරණයක් බවත් හැකියාව තිබියදී දෙමාපියන්ට නොසලකන දරුවා වසලයෙකු බවත් හෙතෙම පිරිහෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

දෙමව්පියන්ට සලකන දරුවා පැසසුම් ලැබීමට සුදුසු බව දක්වන බුදුරජාණන් වහන්සේ තමන් පිඬුසිඟා වැඩි ආහාරයෙන් දෙමාපියන් පෝෂණය කළ භික්ෂුන් වහන්සේ නමකට සාධුකාර පවත්වා පවත්වා ප්‍රශංසා කළ සේක.

අටවැනි අග්බෝ රජතුමා රාජ සභාවට යෑමට පෙර සිය මෑණියන් වන්දනා කිරීමෙන් පෙනී යන්නේ පෙර රජවරු පවා මව්පිය උපස්ථානය ඉමහත් ගෞරවයෙන් සිදුකළ බවයි.

දෙමාපියන්ට සැලකීමට අප වැඩිහිටියන් වන තුරු බලා සිටිය යුතු නැත.

නව යොවුන් වියේ දරුවන් ලෙස මව්පියන් වෙනුවෙන් අපට කළ හැකි දේ බොහෝය.

උදා:-

1. මව්පියන්ගේ සිතට සතුට සැනසිල්ල ඇති වන පරිදි කටයුතු කිරීම.

2. හොඳින් ඉගැනීම. හොඳට හැසිරීම.

3. ගෙදරදොර, වතුපිටි වල වැඩකටයුතු වලදී, ව්‍යාපාර කටයුතු වලදී සහාය වීම.

4. මව්පියන් අපට නියම කරන කටයුතු හැකිතාක් හොඳින් ඉටු කිරීම.

ගුණ දහමින් පෝෂණය වීමට මව්පියන්ට අත හිත දීම ඔවුන්ට කළ හැකි ඉහලම උපකාරය බව බුදුරදුන් විසින් දේශනා කළ සේක.

ඒ සඳහා පහත දේ කළ හැකිය.

1. දිනපතා සවස තෙරුවන් වැඳීමට මව්පියන්ට මල් බඳුන් ආදිය පිළියෙල කර දීම.

2. දිනපතා වන්දනාමාන නොකරන දෙමාපියන් ඒ සඳහා උනන්දු කරවීම.

3. පින් දහම් කිරීම, බණ ඇසීම, සිල් සමාදන් වීම, භාවනා කිරීම, දන් දීම, දහම් පොත් කියවීම ආදියට මව්පියන් උනන්දු කරවීම.

4. මව්පියන් දුසිරිතට හුරු වී සිටීනම් එයි මුදා ගැනීමට ක්‍රියා කිරීම.

SOURCE: දහම් පාසල් පොත

සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දරුවන් විසින් දෙමවුපියන්ට ඉටුකළ යුතු යුතුකම් 5 කි. ඒවා නම්,

1. මවුපියන් පෝෂණය කිරීම

2. මව්පියන්ගේ සියලු කටයුතු කරදීම

3. මවුපියන්ගේ සිරිත් විරිත් හා කුල පරපුර රැකගැනීම

4. මවුපියන් දුන් දායාද රැකගැනීම

5. මව්පියන් මියගිය පසු පින් අනුමෝදන් කිරීම

දෙමව්පියන්ට සෑලකිමේ ආනිසංස

[MEDIA=youtube]dwt04PcIQtE[/MEDIA]

ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...තෙරුවන් සරණයි

මේ thread එක දන්න හිතුනෙ මේ thread එක දැකලා

[QUOTE="OrangeHat, post: 26464808, member: 563159"] [SIZE=5]අපගේ අම්මා සහ තාත්තා දෙගුරුන් යන නමින් හඳුන්වයි. මව්පිය දෙදෙනා දේවත්වයෙන් සැලකීමට තරම් සුදුසු වන බැවින් බුදු දහමෙහි ඔවුන්[B] පුබ්බ දේව[/B] යන නමින් හඳුන්වයි. අපට හමුවන [B]මුල්ම ගුරුවරුන් දෙදෙනා[/B] දෙමාපියන් බැවින් බුදුරදුන් ඔවුන්[B] පුබ්බාචරිය[/B] යන නමින්ද හැඳිවූ සේක. [B]මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා[/B] යන මහා බ්‍රහ්මයා සතු ගුණ හතරින් යුක්ත වන බැවින් දෙමාපියන්ට [B]බ්‍රහ්ම[/B] යන නම යෙදේ. පෙරදිගින් උදාවන සූර්යයා මෙන් දෙමාපියන් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන බැවින් බුදුරදුන් ඔවුන් [B]පෙරදිග[/B] ලෙස දැක්වූ සේක. දෙමව්පියන්ට උපස්ථාන කිරීම උතුම් මංගල කාරණයක් බවත් හැකියාව තිබියදී දෙමාපියන්ට නොසලකන දරුවා වසලයෙකු බවත් හෙතෙම පිරිහෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. දෙමව්පියන්ට සලකන දරුවා පැසසුම් ලැබීමට සුදුසු බව දක්වන බුදුරජාණන් වහන්සේ තමන් පිඬුසිඟා වැඩි ආහාරයෙන් දෙමාපියන් පෝෂණය කළ භික්ෂුන් වහන්සේ නමකට සාධුකාර පවත්වා පවත්වා ප්‍රශංසා කළ සේක. [B]අටවැනි අග්බෝ රජතුමා[/B] රාජ සභාවට යෑමට පෙර සිය මෑණියන් වන්දනා කිරීමෙන් පෙනී යන්නේ පෙර රජවරු පවා මව්පිය උපස්ථානය ඉමහත් ගෞරවයෙන් සිදුකළ බවයි. දෙමාපියන්ට සැලකීමට අප වැඩිහිටියන් වන තුරු බලා සිටිය යුතු නැත. නව යොවුන් වියේ දරුවන් ලෙස මව්පියන් වෙනුවෙන් අපට කළ හැකි දේ බොහෝය. උදා:- [B]1. මව්පියන්ගේ සිතට සතුට සැනසිල්ල ඇති වන පරිදි කටයුතු කිරීම. 2. හොඳින් ඉගැනීම. හොඳට හැසිරීම. 3. ගෙදරදොර, වතුපිටි වල වැඩකටයුතු වලදී, ව්‍යාපාර කටයුතු වලදී සහාය වීම. 4. මව්පියන් අපට නියම කරන කටයුතු හැකිතාක් හොඳින් ඉටු කිරීම. [B]ගුණ දහමින් පෝෂණය වීමට මව්පියන්ට අත හිත දීම ඔවුන්ට කළ හැකි ඉහලම උපකාරය බව බුදුරදුන් විසින් දේශනා කළ සේක. ඒ සඳහා පහත දේ කළ හැකිය. [B]1. දිනපතා සවස තෙරුවන් වැඳීමට මව්පියන්ට මල් බඳුන් ආදිය පිළියෙල කර දීම. 2. දිනපතා වන්දනාමාන නොකරන දෙමාපියන් ඒ සඳහා උනන්දු කරවීම. 3. පින් දහම් කිරීම, බණ ඇසීම, සිල් සමාදන් වීම, භාවනා කිරීම, දන් දීම, දහම් පොත් කියවීම ආදියට මව්පියන් උනන්දු කරවීම. 4. මව්පියන් දුසිරිතට හුරු වී සිටීනම් එයි මුදා ගැනීමට ක්‍රියා කිරීම. SOURCE: [URL='https://dahampasela.wordpress.com/2017/01/13/8-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-17-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8-%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C/']දහම් පාසල් පොත[/URL][/B][/B][/B] සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි [B]දරුවන් විසින් දෙමවුපියන්ට ඉටුකළ යුතු යුතුකම් 5 කි.[/B] ඒවා නම්, [B]1. මවුපියන් පෝෂණය කිරීම 2. මව්පියන්ගේ සියලු කටයුතු කරදීම 3. මවුපියන්ගේ සිරිත් විරිත් හා කුල පරපුර රැකගැනීම 4. මවුපියන් දුන් දායාද රැකගැනීම 5. මව්පියන් මියගිය පසු පින් අනුමෝදන් කිරීම[/B][/SIZE] [HEADING=2][SIZE=5]දෙමව්පියන්ට සෑලකිමේ ආනිසංස[/SIZE][/HEADING] [MEDIA=youtube]dwt04PcIQtE[/MEDIA] [SIZE=5]ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...තෙරුවන් සරණයි 🙏🙏🙏[/SIZE] මේ thread එක දන්න හිතුනෙ මේ [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B6%E0%B6%A9%E0%B7%94-%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-online-%E0%B6%BA%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B8%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A.1990651/']thread [/URL]එක දැකලා :) 🙏 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom