Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?

ජීවිතයට ගොඩා වටින කථාවක්. හැමෝම කියවන්න. ජීවිතයට යමක් එකතු කරගන්න උත්සහ ගන්න. හැමෝටම බලන්න බම්ප් එකක් දාල යන්න.

ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?

එසේනම් මෙය ඔබට ඉතා වැදගත් පණිවිඩයක් වනු ඇත.

බාලාංශ ගුරුවරියක් දිනක් තම ශිෂ්‍යයින් හට සෙල්ලමක් කියාදුන්නා.

ඒ සඳහා ඇය සියල්ලන්ටම බෑගයක දමා අල ගෙඩි කිහිපයක් රැගෙන එන ලෙස පැවසුවා.

ඒ එක් එක් අල ගෙඩි සඳහා තමන් අකමැති පුද්ගලයින්ගේ නම් යොදන ලෙසට ඇය පැවසුවා.

සියල්ලන් අතම අල ගෙඩි දැමූ මළු විය.

ඒ එක් එක් අල ගෙඩි නියෝජනය කලේ තමන් අකමැති පුද්ගලයින්ය.

සමහරෙක් ලඟ අල ගෙඩි 2ක් විය.

සමහරෙක් ලඟ අල ගෙඩි 3ක් විය.

තවත් සමරෙක් ලඟ අල ගෙඩි 5කටත් අධිකවූයේ තමන් අකමැති පුද්ගලයින් ගනන වැඩි වූ නිසාය.

ගුරුවරිය සියළුදෙනා හට පැවසූයේ එම අල ගෙඩි පිරවූ බෑගය තමන් යන හැම තැනකම රැගෙන යන ලෙසයි.

වැසිකිලිට යන විට පවා එය රැගෙන යාමට අමතක නොකරන ගෙල ඇය උපදෙස් දුන්නාය.

දිනෙන් දින ගෙවී යන්නට විය.

සියළුදෙනාගෙන්ම මැසිවිලි නැගෙන්නට විය.

ඒ අල ගෙඩි කුණුවීමෙන් නැගෙන අප්‍රසන්න දුගඳ නිසාය.

අල ගෙඩි 5කටත් වඩා හිමි සිසුන් ඉතාමත් අපහසුතාවයට පත්විය.

අවසානය ලඟාවිය.

සෙල්ලමෙහි අවසානය කරා සිසුන් පැමිණ ඇත.

ගුරුවරිය සිසුන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්නට විය,

“සතියක් අල ගෙඩි ලඟ තබාගැනීම ඔබට කෙසේ දැනුනේද?”

කුණුවූ අල ගෙඩි වලින් නැගෙන දුගඳත් ඒවායේ බරත් ගැන සිසුන් අප්‍රසාදයෙන් මැසිවිලි නගන්නට විය.

අනතුරුව ගුරුතුමිය මෙයි සැඟවුනු අරුත පහදන්නට විය.

“ඇත්තෙන්ම මෙය ඔබ විසින් යම් අයෙකුට හිතෙන් වෛර කිරීමේදී ඇතිවන තත්වයෙහි සැබෑ ප්‍රතිරූපයයි.

වෛරී සිතුවිලි වල ඇති දුගඳ ඔබේ සිතේ ඇති ප්‍රසන්නභාවය කෙලෙසා දමනවා.

ඔබ යන යන තැනට එම දුගඳ ඔබත් සමගම පැමිණෙනවා.

ඔබට සතියක් කුණුවූ අල ගෙඩි වල දුගඳ විඳ දරාගැනීමට නොහැකි වුනා.

ඉතින් ඔබ සූදානම්ද ඔබේ මුළු ජීවිත කාලයටම දුගඳ හමන වෛරී සිතුවිලි ඔබේ හිතේ තබාගැනීමට.”

සිසුන්ට සෙල්ලම පිලිබඳ නිසි අවභෝධය පහල විය.

සියළුදෙනාම තේරුම් ගත්තේ තමන්ගේ වෛරී සිතුවිලි වලින් තම සිත් කිලිටි වන බවයි.

ඉතින් ඔබත්සිතන්න.

ඔබ ඔබේ පිරිසිදු සිත වෛරි දුගඳ හමන සිතිවිලි වලින් කිලිටිකර ගැනීමට සූදානම්ද.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව තෙරුම්ගන්න.

අවෛරයෙන්ම වෛරය පැරදවියහැකි බව අත්දකින්න.

ඔබට වෛර කරන පුද්ගලයන්ව ඔබ සිතින් අමතක කරන්න.

එයිත් ඇතිවන සිතේ සැහැල්ලුව ඔබම අත්දකින්න.

සියළු සත්වයෝ නිදුක් වෙත්වා........!!!

නීරෝගි වෙත්වා...............!!!

සුවපත් වෙත්වා..............!!!

දුකින් මිදෙත්වා..............!!!

උපුටා ගනීමකි..........

[QUOTE="Mr:Virus, post: 13620607, member: 357884"] [b]ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?[/b] [B][CENTER][COLOR="Blue"][SIZE="4"]ජීවිතයට ගොඩා වටින කථාවක්. හැමෝම කියවන්න. ජීවිතයට යමක් එකතු කරගන්න උත්සහ ගන්න. හැමෝටම බලන්න බම්ප් එකක් දාල යන්න.[/SIZE][/COLOR][/CENTER][/B] [B][COLOR="Red"][SIZE="5"]ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="SeaGreen"] එසේනම් මෙය ඔබට ඉතා වැදගත් පණිවිඩයක් වනු ඇත.[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Blue"] බාලාංශ ගුරුවරියක් දිනක් තම ශිෂ්‍යයින් හට සෙල්ලමක් කියාදුන්නා. ඒ සඳහා ඇය සියල්ලන්ටම බෑගයක දමා අල ගෙඩි කිහිපයක් රැගෙන එන ලෙස පැවසුවා. ඒ එක් එක් අල ගෙඩි සඳහා තමන් අකමැති පුද්ගලයින්ගේ නම් යොදන ලෙසට ඇය පැවසුවා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Magenta"]සියල්ලන් අතම අල ගෙඩි දැමූ මළු විය. ඒ එක් එක් අල ගෙඩි නියෝජනය කලේ තමන් අකමැති පුද්ගලයින්ය. සමහරෙක් ලඟ අල ගෙඩි 2ක් විය. සමහරෙක් ලඟ අල ගෙඩි 3ක් විය. තවත් සමරෙක් ලඟ අල ගෙඩි 5කටත් අධිකවූයේ තමන් අකමැති පුද්ගලයින් ගනන වැඩි වූ නිසාය. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"]ගුරුවරිය සියළුදෙනා හට පැවසූයේ එම අල ගෙඩි පිරවූ බෑගය තමන් යන හැම තැනකම රැගෙන යන ලෙසයි. වැසිකිලිට යන විට පවා එය රැගෙන යාමට අමතක නොකරන ගෙල ඇය උපදෙස් දුන්නාය. දිනෙන් දින ගෙවී යන්නට විය. සියළුදෙනාගෙන්ම මැසිවිලි නැගෙන්නට විය. ඒ අල ගෙඩි කුණුවීමෙන් නැගෙන අප්‍රසන්න දුගඳ නිසාය. අල ගෙඩි 5කටත් වඩා හිමි සිසුන් ඉතාමත් අපහසුතාවයට පත්විය.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Orange"]අවසානය ලඟාවිය. සෙල්ලමෙහි අවසානය කරා සිසුන් පැමිණ ඇත. ගුරුවරිය සිසුන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්නට විය, “සතියක් අල ගෙඩි ලඟ තබාගැනීම ඔබට කෙසේ දැනුනේද?” කුණුවූ අල ගෙඩි වලින් නැගෙන දුගඳත් ඒවායේ බරත් ගැන සිසුන් අප්‍රසාදයෙන් මැසිවිලි නගන්නට විය.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]අනතුරුව ගුරුතුමිය මෙයි සැඟවුනු අරුත පහදන්නට විය. “ඇත්තෙන්ම මෙය ඔබ විසින් යම් අයෙකුට හිතෙන් වෛර කිරීමේදී ඇතිවන තත්වයෙහි සැබෑ ප්‍රතිරූපයයි. වෛරී සිතුවිලි වල ඇති දුගඳ ඔබේ සිතේ ඇති ප්‍රසන්නභාවය කෙලෙසා දමනවා. ඔබ යන යන තැනට එම දුගඳ ඔබත් සමගම පැමිණෙනවා. ඔබට සතියක් කුණුවූ අල ගෙඩි වල දුගඳ විඳ දරාගැනීමට නොහැකි වුනා. ඉතින් ඔබ සූදානම්ද ඔබේ මුළු ජීවිත කාලයටම දුගඳ හමන වෛරී සිතුවිලි ඔබේ හිතේ තබාගැනීමට.” සිසුන්ට සෙල්ලම පිලිබඳ නිසි අවභෝධය පහල විය. සියළුදෙනාම තේරුම් ගත්තේ තමන්ගේ වෛරී සිතුවිලි වලින් තම සිත් කිලිටි වන බවයි. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][COLOR="Blue"][B]ඉතින් ඔබත්සිතන්න. ඔබ ඔබේ පිරිසිදු සිත වෛරි දුගඳ හමන සිතිවිලි වලින් කිලිටිකර ගැනීමට සූදානම්ද. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව තෙරුම්ගන්න. අවෛරයෙන්ම වෛරය පැරදවියහැකි බව අත්දකින්න. ඔබට වෛර කරන පුද්ගලයන්ව ඔබ සිතින් අමතක කරන්න. එයිත් ඇතිවන සිතේ සැහැල්ලුව ඔබම අත්දකින්න.[/B][/COLOR][/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="DarkRed"]සියළු සත්වයෝ නිදුක් වෙත්වා........!!! නීරෝගි වෙත්වා...............!!! සුවපත් වෙත්වා..............!!! දුකින් මිදෙත්වා..............!!! [/COLOR][/SIZE][/B] [SIZE="3"]උපුටා ගනීමකි..........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom