Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔබත් දුම් පානය කරන්නෙක්ද? "Health"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කර ඇත.)

සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය

Formaldehyde – මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා

Ammonia – වැසිකිළි පිරිසිදුකාරකයක්

Acetone – නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා

Tar. Nicotine – මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)

Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ

Arsenic – මී පාසානම් වල අඩංගු වෙනව

Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්

Benzene – පෙට්රල්වල ඇලෙන අන්තර්ගතය

Cadmium – බැටරි හදන්න ගන්නවා

Staric- acid -ඉටි

Butane – lighters වල අඩංගු වෙනව

Methanol – රොකට් ඉන්ධන

Acetic acid – විනාකිරි

Chromium – යකඩ හදන්න ගන්නවා

Lead – බැටරි හදන්න ගන්නවා

Toluene – අධික විකිරණශීලී පිළිකාකාරකයක්

ඔබ දන්නවාද?

සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී.

දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී.

දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ.

දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ.

දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.

සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්රිත රෝග වලට ගොදුරුව මිය යයි.

නවතම සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14ක කාලයක් අහිමි වෙයි.

දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.

දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්……….

–>දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.

–>සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.

–>ස්නායු ආබාධ.

–>මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.

–>හිසරදය, ඔක්කාරය, වළිප්පුව.

–>(insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.

–>හෘද රෝග, රුධිර නාල ඉදිමීම.

–>ස්වසන රෝග.

–>සන්ධි ඉදිමීම.

–> (gastritis) ආමාශගත රෝග හා පිළිකා.

–>පෙනහලු පිළිකා.

–>මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්රිත පිළිකා.

–>වඳ භාවය.

–>අධි රුධිර පීඩනය.

–>නියුමෝනියාව.

–>ශ්‍රවණ ආබාධ.

ඔබ දුම්පානයට අදික ලෙස ඇබ්බැහිවූ අයෙකුනම් එය එකවර අතහැරීම ඔබට කිසිලෙසක කල නොහැක, නමුත් ක්‍රමක්‍රමයෙන් ඔබට දුම්පානයෙන් ඉවත්වීමට හැක.

ඔබ ගැන සිතන්න, ඔබගේ ආදරනීයයන් ගැන සිතා ඔබත් අදම දුම්පානයෙන් ඈත්වීමට කටයුතු කරන්න.

[QUOTE="dj gamaya, post: 12609613, member: 61857"] [CENTER][IMG]http://syco.me/wp-content/uploads/2012/04/smoking-kills.jpg[/IMG] [SIZE=3]පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කර ඇත.)[/SIZE] [SIZE=5][COLOR=Blue][B][I]සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය[/I][/B][/COLOR][/SIZE] [SIZE=3]Formaldehyde – මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා Ammonia – වැසිකිළි පිරිසිදුකාරකයක් Acetone – නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා Tar. Nicotine – මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා) Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ Arsenic – මී පාසානම් වල අඩංගු වෙනව Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක් Benzene – පෙට්රල්වල ඇලෙන අන්තර්ගතය Cadmium – බැටරි හදන්න ගන්නවා Staric- acid -ඉටි Butane – lighters වල අඩංගු වෙනව Methanol – රොකට් ඉන්ධන Acetic acid – විනාකිරි Chromium – යකඩ හදන්න ගන්නවා Lead – බැටරි හදන්න ගන්නවා Toluene – අධික විකිරණශීලී පිළිකාකාරකයක්[/SIZE] [IMG]http://syco.me/wp-content/uploads/2012/04/cigarette.jpg[/IMG] [B][SIZE=5][COLOR=Blue][I]ඔබ දන්නවාද?[/I][/COLOR][/SIZE][/B] [SIZE=3]සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ.[/SIZE] [SIZE=3]දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්රිත රෝග වලට ගොදුරුව මිය යයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නවතම සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14ක කාලයක් අහිමි වෙයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.[/SIZE] [IMG]http://syco.me/wp-content/uploads/2012/04/cigarette-warnings.jpg[/IMG] [COLOR=Blue][B] [SIZE=5]දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්……….[/SIZE][/B][/COLOR] [SIZE=3]–>දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.[/SIZE] [SIZE=3] –>සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.[/SIZE] [SIZE=3] –>ස්නායු ආබාධ.[/SIZE] [SIZE=3] –>මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.[/SIZE] [SIZE=3] –>හිසරදය, ඔක්කාරය, වළිප්පුව.[/SIZE] [SIZE=3] –>(insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.[/SIZE] [SIZE=3] –>හෘද රෝග, රුධිර නාල ඉදිමීම.[/SIZE] [SIZE=3] –>ස්වසන රෝග.[/SIZE] [SIZE=3] –>සන්ධි ඉදිමීම.[/SIZE] [SIZE=3] –> (gastritis) ආමාශගත රෝග හා පිළිකා.[/SIZE] [SIZE=3] –>පෙනහලු පිළිකා.[/SIZE] [SIZE=3] –>මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්රිත පිළිකා.[/SIZE] [SIZE=3] –>වඳ භාවය.[/SIZE] [SIZE=3] –>අධි රුධිර පීඩනය.[/SIZE] [SIZE=3] –>නියුමෝනියාව.[/SIZE] [SIZE=3] –>ශ්‍රවණ ආබාධ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [COLOR=Red][B][SIZE=3]ඔබ දුම්පානයට අදික ලෙස ඇබ්බැහිවූ අයෙකුනම් එය එකවර අතහැරීම ඔබට කිසිලෙසක කල නොහැක, නමුත් ක්‍රමක්‍රමයෙන් ඔබට දුම්පානයෙන් ඉවත්වීමට හැක.[/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=3] [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=3] ඔබ ගැන සිතන්න, ඔබගේ ආදරනීයයන් ගැන සිතා ඔබත් අදම දුම්පානයෙන් ඈත්වීමට කටයුතු කරන්න.[/SIZE][/B][/COLOR] :cool::cool: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom