Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද ?

නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙන් කතාකරන විට සමහරැ එය සිනහවට කාරණයක් සේ සිතන තරම් ඉතාම බහුල දෙයක්. නමුත් නින්දෙන් ගෙරවීම සිනහවට කාරණයක් නොවේ. සාමාන්‍යයෙන් වැඩිපුරම නින්දෙන් ගොරවන්නෙ පිරිමි අය.ඒ වගේම වයසට යන විට ගොරවන අයගේ ප්‍රතිශතය වැඩි වෙන්නත් පුළුවන්.

මෙය අපට මෙසේ වර්ග කළ හැකියි අවුරුදු 30 ට අඩු 10% ක් දෙනා ගොරවන විට වයස 60ට වැඩි අය 60%ක් ගොරවන අය ලෙසයි. කොහොම නමුත් තරුණ ගැහැණු අය ගොරවන ප්‍රමාණය අඩු වුවත් වයස 60 ට වැඩි අය 30- 40 % ත් අතර ප්‍රමාණයක් ගොරවන්නියන් සිටිය හැකියි. කොහොම නමුත් සෙම්ගෙඩි සහ ඇඩිනොයිඩ් විශාලවීම නිසා කුඩා දරුවන්ද ගොරවන්නන් පුළුවන්.

කොහොම නමුත් තරබාරු බව සහ අධික මත් පැන් භාවිතාවත් ගෙරවීම වැඩිවීමට හේතුවක් වන බව නම් කොහොමටවත් අමතක කරන්න එපා.

සමහරු ගොරවන්නේ යාන්තමින් . ඒ හඬ යාබද කාමරයට ඇසෙන්නේ නැතිවා මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාත් නැතිවිය හැකියි. දෙර වසා තිබුණත් යාබද කාමරයට හඬ ඇසෙන දේ තදින් ගෙරවීම සහ නින්දෙන් හුස්ම හිරවීම ගෙරවීම සම්බන්ධයෙන් පවතින අනෙක් අවස්ථා දෙකයි.

කෙසේ වෙතත් නාසය අවහිරවීම, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් ආවාරය ඇදවීම, විශාල වූ සෙම් ගෙඩි දික් වූ මෘදු තල්ල සහ රස දිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් සහ මත්පැන් භාවිතාව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නින්දෙන් ගෙරවීමට හේතු වෙයි.

කෙසේ නමුත් හුස්ම ගැනීම සෑම තත්පර 10 ට අධික කාලයක් වරින් වර මේ නිසා නවත්වන අතර පැය හතක නින්දකදී තිස් වතාවකට වඩා හුස්ම නවත්වයි නම් භයානක තතත්වයකි. රෝගියා වරින් වර හුස්ම හිරවී අවදිවෙයි.රුධිරයේ ඇතිවෙන අඩු ඔක්සිජන් සාන්ද්‍රණය හෘදයට පෙනහළුවලට සහ මොළයට බලපානු ලබයි.

එමෙන්ම අධික රුධිර පීඩනය හෘදයාබාධද ඇතිවිය හැකියි. මෙවන් අයට දිවා කාලයේදී තද නිදිමත ගතියක්ද ඇතිවෙයි. එමෙන්ම මෙවැනි රෝගීන් නින්දේදී වුවද මරණයට පත් විය හැකිය. එම නිසා නින්දෙන් ගෙරවීම නැවතීමට කන නාසය උගුර සායනයකට වහාම යන්න.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ කන නාසය උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය

- See more

[QUOTE="keshara, post: 16649960, member: 4704"] [b]ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද ?[/b] [SIZE="4"][COLOR="Blue"]නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙන් කතාකරන විට සමහරැ එය සිනහවට කාරණයක් සේ සිතන තරම් ඉතාම බහුල දෙයක්. නමුත් නින්දෙන් ගෙරවීම සිනහවට කාරණයක් නොවේ. සාමාන්‍යයෙන් වැඩිපුරම නින්දෙන් ගොරවන්නෙ පිරිමි අය.ඒ වගේම වයසට යන විට ගොරවන අයගේ ප්‍රතිශතය වැඩි වෙන්නත් පුළුවන්. මෙය අපට මෙසේ වර්ග කළ හැකියි අවුරුදු 30 ට අඩු 10% ක් දෙනා ගොරවන විට වයස 60ට වැඩි අය 60%ක් ගොරවන අය ලෙසයි. කොහොම නමුත් තරුණ ගැහැණු අය ගොරවන ප්‍රමාණය අඩු වුවත් වයස 60 ට වැඩි අය 30- 40 % ත් අතර ප්‍රමාණයක් ගොරවන්නියන් සිටිය හැකියි. කොහොම නමුත් සෙම්ගෙඩි සහ ඇඩිනොයිඩ් විශාලවීම නිසා කුඩා දරුවන්ද ගොරවන්නන් පුළුවන්. [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/01(38).jpg[/IMG] කොහොම නමුත් තරබාරු බව සහ අධික මත් පැන් භාවිතාවත් ගෙරවීම වැඩිවීමට හේතුවක් වන බව නම් කොහොමටවත් අමතක කරන්න එපා. සමහරු ගොරවන්නේ යාන්තමින් . ඒ හඬ යාබද කාමරයට ඇසෙන්නේ නැතිවා මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාත් නැතිවිය හැකියි. දෙර වසා තිබුණත් යාබද කාමරයට හඬ ඇසෙන දේ තදින් ගෙරවීම සහ නින්දෙන් හුස්ම හිරවීම ගෙරවීම සම්බන්ධයෙන් පවතින අනෙක් අවස්ථා දෙකයි. කෙසේ වෙතත් නාසය අවහිරවීම, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් ආවාරය ඇදවීම, විශාල වූ සෙම් ගෙඩි දික් වූ මෘදු තල්ල සහ රස දිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් සහ මත්පැන් භාවිතාව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නින්දෙන් ගෙරවීමට හේතු වෙයි. කෙසේ නමුත් හුස්ම ගැනීම සෑම තත්පර 10 ට අධික කාලයක් වරින් වර මේ නිසා නවත්වන අතර පැය හතක නින්දකදී තිස් වතාවකට වඩා හුස්ම නවත්වයි නම් භයානක තතත්වයකි. රෝගියා වරින් වර හුස්ම හිරවී අවදිවෙයි.රුධිරයේ ඇතිවෙන අඩු ඔක්සිජන් සාන්ද්‍රණය හෘදයට පෙනහළුවලට සහ මොළයට බලපානු ලබයි. එමෙන්ම අධික රුධිර පීඩනය හෘදයාබාධද ඇතිවිය හැකියි. මෙවන් අයට දිවා කාලයේදී තද නිදිමත ගතියක්ද ඇතිවෙයි. එමෙන්ම මෙවැනි රෝගීන් නින්දේදී වුවද මරණයට පත් විය හැකිය. එම නිසා නින්දෙන් ගෙරවීම නැවතීමට කන නාසය උගුර සායනයකට වහාම යන්න. ශ්‍රී ලංකා ජාතික රෝහලේ කන නාසය උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"][URL="http://ada.lk/article/6398/%E0%B6%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%B1-%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-?"] - See more [/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom