Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් බ්‍රේන් වොශ් වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් බ්‍රේන් වොශ් වෙලාද?

සාමාන්‍ය මහජනතාවගේ සියලුම විරෝධයන් නොසලකා හරිමින්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් වරයෙක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ සහෝදරයෙකුද වන, ගෝඨාබය රාජපක්ෂ මහතා, තෝරාගත් විදුහල්පති වරුන්ට සහ වරියන්ට, "සම්මාන කර්නල්" තනතුරු ලබා දෙනු ලැබීය. 20/20 ලෝක කුසලානයේ පාරජයට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සතුව ආත්ම විශ්වාසය නොතිබූ බව චෝදනා කළ හෙතම, තම අමාත්‍යංශයේ පැවති උත්සවයේදී ලංකාවේ " නායකත්වය" අරම්භයා ඇති පරාජයන් ගැන අපැහැදිලි අර්ථ නිරුපණයක් දීමට උත්සහ කරනු ලැබීය.

එය ඇසූ අයෙකුට පහල වන සිනහවේ ප්‍රමාණය කෙතරම්දැයි කීම ගැටලුවකට පිළිතුරක් නොවන නමුත් සමස්ථ සමාජය ගරා වැටී ඇති අයුරු නිගමනය කළ හැකිය. මෙය රටේ නියම තත්වය අවබෝධ කර නොගත්තෙකුට, " නොමිලේම" වෙනත් බලවේගයක ආනිසංසය නිසා බලය ලැබීම සහ එම බලය මඟින් මානව නිතීය සමඟ සෙල්ලම් කරන විට ඇතිවන ශාපයේ පරිමාවයි.

තෝරාගත් පාසල් 10 ක විදුහල්පතිවරුන්ට දින දහයක අවි පුහුණුවක් ලබා දී සම්මාන කර්නල් පදවි ලබා දීම පිටුපස වෙනත් න්‍යාය පත්‍රයක්ද තිබිය හැකිය. මන්ද යුද්ධයෙන් පසු සහ විශේෂයෙන් හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම හරහා හමුදාවේ පාලනය සම්බන්ධයෙන් ගැටලු මතු විය. එකිනෙකා අතර සැකය පුළුල් විය. අභ්‍යන්තර අර්බුධයක් වැලැක්වීම සඳහා හමුදා සේවයේ නියුතු බොහොමයක් ජ්‍යෙෂ්ඨයින්ට විශ්‍රාම යන ලෙසට බල කරනු ලැබීය. ආණ්ඩුව විසින් ගන්නා ඕනෑම දෙයක් පිළිගන්නා අය පමණක් පත් කිරීම ප්‍රමාණවත් නොවුණු අතර හමුදා සේවයේ නියම ගරුත්වය සහ බලය නෂ්ඨ කිරීමටද අවශ්‍ය විය. එහි එක් පියවරක් ලෙස එතෙක් කාලයක් ප්‍රසිද්ධ වේදිකාවට නොබට නිහඬව සිටි බුද්ධි අංශ ප්‍රධානියාද ඉදිරියට කැඳවා පාලක පවුලේ පාලනය සාධාරණීකරණය කරනු ලැබීය. දේශපාලනයේදී මෙන්ම, මිලිටරියද තමා සිදු කළ යුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට තිබු සීමා සහිත වූ නිදහසද අහිමි කර දැමීය. එය පවුලක් වටා ඒකරාශී වන කල්ලියක් බවට පත් විය. අප්‍රාණික කර දමනු ලැබූ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ලේකම් ගෝඨාබගේ සම්මාන කර්නල් පදවි පිරිනැමීමේ තීරණය බවට පත් නොවුයේ පාලක පක්ෂයට විරුද්ධව සාධනීය ප්‍රතිරෝධයක් ඉන් පැන නැගීමට ඇති ඉඩ නැති බැවිනි.

කෙසේ වෙතත්, සම්මාන කර්නල් පදවි ලබා දුන් අවස්ථාව සඳහා අදාළ කර්නල් පදවි හිමිකරුවන් හමුදා නිල ඇඳුමින් සැරසී සිටිහය. මේවැනි පුදුමය උපදවන, නිතර දැකිය නොහැකි, සුවිශේෂී සිදුවීම් දකින විට රටේ අනාගතයේ ඇති බියකරු බාවය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය නව ආකාරයක නාසිවාදයේ හෝ සටලින්වාදයේ පිළිබිඹුවක් ලෙසද පෙනේ. පිළිගත් මතවාදයට අනුව මිනිසෙක් තමන් කළයුතු දෑ සිලල්ලම තමා අතෙහි අතේ පිස්තෝලයේ සිදුර ඔස්සේ නිගමනය කරන්නේ නම් ඔහු කිසිම කලෙක පුද්ගලික නිදහසට හෝ විමුක්තියට ගරු කරන්නෙක් නොවේ. දේශපාලන ඉතිහාසයේදී, ආයුධ කෙරෙහි පමණක් විස්වාශය තබන්නා විමුක්තිය නොව විනාශය උදාකරන්නේය යන්න ලෙස කියවෙන්නේද මෙයයි.

මාස තුනක් තිස්සේ පවතින වර්ජනය හේතුවෙන්, තම අනාගතය ගැන කිසිඳු තිර තීරණයක් නොමැතිව දහස් ගණනක් වූ සිසුන් අඳුරු ගුහාවකට තල්ලු වී ඇති අතර රටේ අධ්‍යාපන ක්ෂේත්රය ගරා වැටී තිබේ. විසඳුම සොයනු වෙනුවට ආණ්ඩුව විසින් තමාට අනුගත වන කල්ලි වාදයක් නිර්මාණය කරමින් සිටී. මේ ඔස්සේ ආණ්ඩුව අපේක්ෂා කරනු ඇත්තේ නිහඬ සංස්කෘතියක් ඇති කොට එමඟින් පාසල් වලට සහ විශ්ව විද්‍යාල වලට හිමි විෂය පථය තාමාට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කිරීමය. එමඟින් රටේ අය වැයෙන් හතරෙන් එකක් භුක්ති විඳින ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබෙන නියෝග ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීම සඳහා මුළු ශිෂ්‍ය ප්රජාවාම අඳුරු කූඩුවකට තල්ලු කොට දැමිය හැකිය.

පුවත්පත් වාර්තා පෙන්වාදුන් අන්දමට, 2013 අය වැයෙන් ආසන්න වශයෙන් බිලියන 290 ක් ආරක්ෂක සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශයට වෙන් කොට තිබේ, එය මුළු අය වැයෙන් හතරෙන් එකකි. එසේම පසුගිය වසරේ අයවැයට වඩා එය බිලියන 60 කින් වැඩි වීමකි. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 37.9 ක් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 27.9 ක් වෙන් කොට තිබේ. මෙම අයවැය වූ කලී කෝටි දෙකකට වැඩි ජනගහනයක් වෙසෙන රටක ජාතික අයවැයෙන් 70% ක් ඍජුව එක පවුලක් විසින් පාලනය කරන රටක ආර්ථික කළමනාකරණයේ පිළිබිඹුව වේ. පොදු මහජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී නොසිටින හිතුවක්කාර ආණ්ඩුවක් බව වත්මන් ආණ්ඩුව දිනපතා මහජනතාවට ලබා දෙන අත්දැකීම් වලින් පෙන්වා දී ඇත.

දේශපාලන විද්‍යාඥයකු වූ ජෝන් ලොක් දැනුම වූ කලී අදහස් ද්විත්වයකට එකඟ වීමට හෝ එකඟ නොවීමට ඇති අවබෝධයයි ලෙස අර්ථ නිරූපණය කොට තිබේ. නමුත් වත්මන් පාලනය සම්පුර්ණයෙන්ම ඊට පරිභාහිර වූ අර්ථකතනයක් ලබා දෙමින් තිබේ. වෙනත් ආකාරයකින් කියන්නේ නම් වත්මන් ආණ්ඩුව නසී සහ ස්ටාලින්ගේ පාලන කාලය තුළ සාමාජ මර්ධනයේ එක් අවියක් ලෙස අධ්‍යාපනය භාවිත කරමින් සිටි ආකාරයෙන්ම භාවිත කිරීමට අර අදිමින් සිටියි. ස්ටාලින් හෙවත් " අන්කල් ජෝ" විසින් සමාජ යථාර්ථවාදය ලෙස හඳුන්වා දුන් ප්‍රතිපත්ති මාලාවේ මූලික පරමාර්ථය වූයේ ඔහුගේ නායකත්වය ගැන ගුණ වැයීමය. අධ්‍යාපනය රාජ්‍ය යටතේ සම්පූරණයෙන් පාලනය වූ අතර, 1932 දී හදුන්වා දුන් නව නිතීය මඟින් ශිෂ්‍යන්ගේ විනය හැඩගැස්වීම සඳහා දරුණු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම නිතීයක් බවට පත් කළේය. නායකත්ව පුහුණු වැඩමුළු සහ නොයෙක් ආකාරයෙන් වූ වැඩසටහන් වලින් පවතින පාලනයේ නායකත්වය ගැන අභිමානය කිරීමට පුරුදු කරන කටයුතු රාශියක් ක්‍රියාත්මක කරනු ලැබීය.එසේම පාසල් සඳහා නව ඉතිහාසයක් ලියා එය ඉගැන්වීම සඳහා බල කරනු ලැබීය. නමුත් ලංකාව විෂයෙහිලා, සාමන්‍ය ජනයා ඉලක්ක කරගනිමින් ඒ ආකාරයේම මර්ධනයක් සිදු කරන අතර තුර එම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දරුවන්ද ඇතුළුව ඔවුන්ගේ පෞද්ගලික ජීවිත බටහිර ධනවාදය මත ගොඩ නගා ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ සිදු කොට ඇති වෙනස් කිරීම වූ කලී, ජර්මන් නාසිවාදය කළාක් මෙන් පුද්ගලික සංවර්ධනයට වඩා පාලක පවුලට සේවය කිරීම සඳහා තනි තනි පුගලයින් නිර්මාණය කිරීම අරමුණු කිරීමය.

අධ්‍යාපනය මෙන්ම, තමන්ගේ ක්ෂේත්රය තෝරා ගැනීම සඳහා ඇති අයිතිය සියලු දෙනාටම නිදහස් විය යුතුය. නමුත් පාලක පවුල විසින් සිදුකරමින් සිටින්නේ කලින් කලට කඩ කඩා මහජනතාවගේ බදු මුදල් වලින් සෙල්ලම් කරමින් පැවැත් වූ මැතිවරණ වලින් ගොඩ ගසා ගත් බලය මඟින් අසාධාරණත්වයට එරෙහිව වර්ධනය විය හැකි කැරැල්ලකට ඇති ඉඩ කප්පාදු කරමින් තමන්ගේ පැවැත්ම සාදාරනීකරණය කිරීම සඳහා තර්ක ගොඩ නැගීමය. පාසල් පද්ධතිය මිලිටරිකරණය කිරීම මඟින් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ නව ආකාරයක මොළ ශෝධනයකි. මෙමඟින් පුද්ගලික නිදහස/ ස්වාධීනත්වය වළලා ඇත. ප්‍රතික්ෂේප කරනු ලැබූ මනස සර්වබලධාරී සහ සියල්ල දත් යැයි සලකයි: නමුත් එවැන්නකගේ නියම නියෝජනත්වය වූ කලී අකර්මකතාවයේ සහ ස්වභාවික නිර්මාණක බලවේගය ඝාතනය කිරීම නැමති ප්රකාශනයේ සංඛේතයකි. අමතක නොකළ යුත්තේ, නිතරම ලෙව කෑමට පුරුදු වූ දිවට කතාකිරීමට ඇති කුසලතාවය අහිමි වන වන බවයි.

-නිලන්ත ඉලංගමුව-

[QUOTE="Exynos, post: 13603697, member: 406475"] [b]ඔබත් බ්‍රේන් වොශ් වෙලාද?[/b] [img]http://srilankaxnews.com/images/Gota_principal.jpg[/img] [size=3]සාමාන්‍ය මහජනතාවගේ සියලුම විරෝධයන් නොසලකා හරිමින්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් වරයෙක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ සහෝදරයෙකුද වන, ගෝඨාබය රාජපක්ෂ මහතා, තෝරාගත් විදුහල්පති වරුන්ට සහ වරියන්ට, "සම්මාන කර්නල්" තනතුරු ලබා දෙනු ලැබීය. 20/20 ලෝක කුසලානයේ පාරජයට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සතුව ආත්ම විශ්වාසය නොතිබූ බව චෝදනා කළ හෙතම, තම අමාත්‍යංශයේ පැවති උත්සවයේදී ලංකාවේ " නායකත්වය" අරම්භයා ඇති පරාජයන් ගැන අපැහැදිලි අර්ථ නිරුපණයක් දීමට උත්සහ කරනු ලැබීය. එය ඇසූ අයෙකුට පහල වන සිනහවේ ප්‍රමාණය කෙතරම්දැයි කීම ගැටලුවකට පිළිතුරක් නොවන නමුත් සමස්ථ සමාජය ගරා වැටී ඇති අයුරු නිගමනය කළ හැකිය. මෙය රටේ නියම තත්වය අවබෝධ කර නොගත්තෙකුට, " නොමිලේම" වෙනත් බලවේගයක ආනිසංසය නිසා බලය ලැබීම සහ එම බලය මඟින් මානව නිතීය සමඟ සෙල්ලම් කරන විට ඇතිවන ශාපයේ පරිමාවයි. තෝරාගත් පාසල් 10 ක විදුහල්පතිවරුන්ට දින දහයක අවි පුහුණුවක් ලබා දී සම්මාන කර්නල් පදවි ලබා දීම පිටුපස වෙනත් න්‍යාය පත්‍රයක්ද තිබිය හැකිය. මන්ද යුද්ධයෙන් පසු සහ විශේෂයෙන් හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම හරහා හමුදාවේ පාලනය සම්බන්ධයෙන් ගැටලු මතු විය. එකිනෙකා අතර සැකය පුළුල් විය. අභ්‍යන්තර අර්බුධයක් වැලැක්වීම සඳහා හමුදා සේවයේ නියුතු බොහොමයක් ජ්‍යෙෂ්ඨයින්ට විශ්‍රාම යන ලෙසට බල කරනු ලැබීය. ආණ්ඩුව විසින් ගන්නා ඕනෑම දෙයක් පිළිගන්නා අය පමණක් පත් කිරීම ප්‍රමාණවත් නොවුණු අතර හමුදා සේවයේ නියම ගරුත්වය සහ බලය නෂ්ඨ කිරීමටද අවශ්‍ය විය. එහි එක් පියවරක් ලෙස එතෙක් කාලයක් ප්‍රසිද්ධ වේදිකාවට නොබට නිහඬව සිටි බුද්ධි අංශ ප්‍රධානියාද ඉදිරියට කැඳවා පාලක පවුලේ පාලනය සාධාරණීකරණය කරනු ලැබීය. දේශපාලනයේදී මෙන්ම, මිලිටරියද තමා සිදු කළ යුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට තිබු සීමා සහිත වූ නිදහසද අහිමි කර දැමීය. එය පවුලක් වටා ඒකරාශී වන කල්ලියක් බවට පත් විය. අප්‍රාණික කර දමනු ලැබූ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ලේකම් ගෝඨාබගේ සම්මාන කර්නල් පදවි පිරිනැමීමේ තීරණය බවට පත් නොවුයේ පාලක පක්ෂයට විරුද්ධව සාධනීය ප්‍රතිරෝධයක් ඉන් පැන නැගීමට ඇති ඉඩ නැති බැවිනි. කෙසේ වෙතත්, සම්මාන කර්නල් පදවි ලබා දුන් අවස්ථාව සඳහා අදාළ කර්නල් පදවි හිමිකරුවන් හමුදා නිල ඇඳුමින් සැරසී සිටිහය. මේවැනි පුදුමය උපදවන, නිතර දැකිය නොහැකි, සුවිශේෂී සිදුවීම් දකින විට රටේ අනාගතයේ ඇති බියකරු බාවය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය නව ආකාරයක නාසිවාදයේ හෝ සටලින්වාදයේ පිළිබිඹුවක් ලෙසද පෙනේ. පිළිගත් මතවාදයට අනුව මිනිසෙක් තමන් කළයුතු දෑ සිලල්ලම තමා අතෙහි අතේ පිස්තෝලයේ සිදුර ඔස්සේ නිගමනය කරන්නේ නම් ඔහු කිසිම කලෙක පුද්ගලික නිදහසට හෝ විමුක්තියට ගරු කරන්නෙක් නොවේ. දේශපාලන ඉතිහාසයේදී, ආයුධ කෙරෙහි පමණක් විස්වාශය තබන්නා විමුක්තිය නොව විනාශය උදාකරන්නේය යන්න ලෙස කියවෙන්නේද මෙයයි. මාස තුනක් තිස්සේ පවතින වර්ජනය හේතුවෙන්, තම අනාගතය ගැන කිසිඳු තිර තීරණයක් නොමැතිව දහස් ගණනක් වූ සිසුන් අඳුරු ගුහාවකට තල්ලු වී ඇති අතර රටේ අධ්‍යාපන ක්ෂේත්රය ගරා වැටී තිබේ. විසඳුම සොයනු වෙනුවට ආණ්ඩුව විසින් තමාට අනුගත වන කල්ලි වාදයක් නිර්මාණය කරමින් සිටී. මේ ඔස්සේ ආණ්ඩුව අපේක්ෂා කරනු ඇත්තේ නිහඬ සංස්කෘතියක් ඇති කොට එමඟින් පාසල් වලට සහ විශ්ව විද්‍යාල වලට හිමි විෂය පථය තාමාට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කිරීමය. එමඟින් රටේ අය වැයෙන් හතරෙන් එකක් භුක්ති විඳින ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබෙන නියෝග ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීම සඳහා මුළු ශිෂ්‍ය ප්රජාවාම අඳුරු කූඩුවකට තල්ලු කොට දැමිය හැකිය. පුවත්පත් වාර්තා පෙන්වාදුන් අන්දමට, 2013 අය වැයෙන් ආසන්න වශයෙන් බිලියන 290 ක් ආරක්ෂක සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශයට වෙන් කොට තිබේ, එය මුළු අය වැයෙන් හතරෙන් එකකි. එසේම පසුගිය වසරේ අයවැයට වඩා එය බිලියන 60 කින් වැඩි වීමකි. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 37.9 ක් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 27.9 ක් වෙන් කොට තිබේ. මෙම අයවැය වූ කලී කෝටි දෙකකට වැඩි ජනගහනයක් වෙසෙන රටක ජාතික අයවැයෙන් 70% ක් ඍජුව එක පවුලක් විසින් පාලනය කරන රටක ආර්ථික කළමනාකරණයේ පිළිබිඹුව වේ. පොදු මහජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී නොසිටින හිතුවක්කාර ආණ්ඩුවක් බව වත්මන් ආණ්ඩුව දිනපතා මහජනතාවට ලබා දෙන අත්දැකීම් වලින් පෙන්වා දී ඇත. දේශපාලන විද්‍යාඥයකු වූ ජෝන් ලොක් දැනුම වූ කලී අදහස් ද්විත්වයකට එකඟ වීමට හෝ එකඟ නොවීමට ඇති අවබෝධයයි ලෙස අර්ථ නිරූපණය කොට තිබේ. නමුත් වත්මන් පාලනය සම්පුර්ණයෙන්ම ඊට පරිභාහිර වූ අර්ථකතනයක් ලබා දෙමින් තිබේ. වෙනත් ආකාරයකින් කියන්නේ නම් වත්මන් ආණ්ඩුව නසී සහ ස්ටාලින්ගේ පාලන කාලය තුළ සාමාජ මර්ධනයේ එක් අවියක් ලෙස අධ්‍යාපනය භාවිත කරමින් සිටි ආකාරයෙන්ම භාවිත කිරීමට අර අදිමින් සිටියි. [b]ස්ටාලින් හෙවත් " අන්කල් ජෝ" විසින් සමාජ යථාර්ථවාදය ලෙස හඳුන්වා දුන් ප්‍රතිපත්ති මාලාවේ මූලික පරමාර්ථය වූයේ ඔහුගේ නායකත්වය ගැන ගුණ වැයීමය. අධ්‍යාපනය රාජ්‍ය යටතේ සම්පූරණයෙන් පාලනය වූ අතර, 1932 දී හදුන්වා දුන් නව නිතීය මඟින් ශිෂ්‍යන්ගේ විනය හැඩගැස්වීම සඳහා දරුණු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම නිතීයක් බවට පත් කළේය. නායකත්ව පුහුණු වැඩමුළු සහ නොයෙක් ආකාරයෙන් වූ වැඩසටහන් වලින් පවතින පාලනයේ නායකත්වය ගැන අභිමානය කිරීමට පුරුදු කරන කටයුතු රාශියක් ක්‍රියාත්මක කරනු ලැබීය.එසේම පාසල් සඳහා නව ඉතිහාසයක් ලියා එය ඉගැන්වීම සඳහා බල කරනු ලැබීය.[/b] නමුත් ලංකාව විෂයෙහිලා, සාමන්‍ය ජනයා ඉලක්ක කරගනිමින් ඒ ආකාරයේම මර්ධනයක් සිදු කරන අතර තුර එම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දරුවන්ද ඇතුළුව ඔවුන්ගේ පෞද්ගලික ජීවිත බටහිර ධනවාදය මත ගොඩ නගා ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ සිදු කොට ඇති වෙනස් කිරීම වූ කලී, ජර්මන් නාසිවාදය කළාක් මෙන් පුද්ගලික සංවර්ධනයට වඩා පාලක පවුලට සේවය කිරීම සඳහා තනි තනි පුගලයින් නිර්මාණය කිරීම අරමුණු කිරීමය. අධ්‍යාපනය මෙන්ම, තමන්ගේ ක්ෂේත්රය තෝරා ගැනීම සඳහා ඇති අයිතිය සියලු දෙනාටම නිදහස් විය යුතුය. නමුත් පාලක පවුල විසින් සිදුකරමින් සිටින්නේ කලින් කලට කඩ කඩා මහජනතාවගේ බදු මුදල් වලින් සෙල්ලම් කරමින් පැවැත් වූ මැතිවරණ වලින් ගොඩ ගසා ගත් බලය මඟින් අසාධාරණත්වයට එරෙහිව වර්ධනය විය හැකි කැරැල්ලකට ඇති ඉඩ කප්පාදු කරමින් තමන්ගේ පැවැත්ම සාදාරනීකරණය කිරීම සඳහා තර්ක ගොඩ නැගීමය. පාසල් පද්ධතිය මිලිටරිකරණය කිරීම මඟින් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ නව ආකාරයක මොළ ශෝධනයකි. මෙමඟින් පුද්ගලික නිදහස/ ස්වාධීනත්වය වළලා ඇත. ප්‍රතික්ෂේප කරනු ලැබූ මනස සර්වබලධාරී සහ සියල්ල දත් යැයි සලකයි: නමුත් එවැන්නකගේ නියම නියෝජනත්වය වූ කලී අකර්මකතාවයේ සහ ස්වභාවික නිර්මාණක බලවේගය ඝාතනය කිරීම නැමති ප්රකාශනයේ සංඛේතයකි. [b]අමතක නොකළ යුත්තේ, නිතරම ලෙව කෑමට පුරුදු වූ දිවට කතාකිරීමට ඇති කුසලතාවය අහිමි වන වන බවයි.[/b] -නිලන්ත ඉලංගමුව- [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom