Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් බුද්ධිමත් අවාසනවන්තයෙක්ද?..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් බුද්ධිමත් අවාසනවන්තයෙක්ද?..

1980 ගණන්වල කෝට්ටේ රජ මහා විහාරයේ පැවති උත්සවයකදී එවකට ප්‍රවීණ දේශපාලඥයන්වූ කිහිප දෙනෙක් සංවාදයේ යෙදෙන දුර්ලබ අවස්ථාවක් දැක ගැනීමේ භාග්‍ය මට උදා විය. මේ 88/89 භීෂණයට පෙර සමයයි. එම දේශපාලකයෝ ආරක්ෂකයන් කිසිත් නොමැතිව ටකරන් මඩුවක පනවා තිබු අසුන් මත හිඳගෙන වුන්හ. එවන විට උත්සවයේ නිල කටයුතු අවසන් වී තිබුණු අතර ඔවුන් සතුටු සාමිච්චිය සඳහා තව දුරටත් රැඳී සිටින බව පෙනුනි. ඉතා සැහැල්ලුවෙන් එහෙත් බැරෑරුම් කරුණු සම්බන්ධයෙන් ඔවුහු සාකච්චා කළහ.

එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල ආනන්ද තිස්සද අල්විස් සහ නිශ්ශංක විජයරත්න යන මහත්වරුන්ද, වාමාංශික ව්‍යාපාරයේ නියමුවෙකු වූ ලෙස්ලි ගුණවර්ධන මහතාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල ස්ටැන්ලි තිලකරත්න මහතාද තවත් නාදුනන අයෙක්ද එහි විය.

ශ්‍රී ලංකාවේ එවකට පැවතී විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව විය. නිශ්ශංක විජයරත්න මහතා ඉතා අඩුවෙන්ද නාදුනන පුද්ගලයා ඉතා තීව්ර වශයෙන්ද මෙහිදී අදහස් දැක්වීය. එවකට සිටි මහාමාත්‍යවරුන්ගේ නම් මෙන්ම ලෝක දේශපාලනයේ චරිතද සංවාදයට ඇදී ආවේය.  සෑම චරිතයකම ආකල්ප පමණක් සකච්චාවට බඳුන් විය. විටෙක පන්සල් පරිසරයක තිබිය යුතු හඬ මට්ටම ඉක්මවා යන තරම් කතාබහ වේගවත් විය.

ඊට වසර කිහිපයකට පසු එදා එම සංවාදය අසාගෙන සිටි කිහිප දෙනාගෙන් අයෙකු මට සරසවියේදී මුණගැසුණි. ඔහුගෙන් දැනගත් පරිදි අර නාදුනන පුද්ගලයා එස් ඩී බණ්ඩාරනායක විය. ඔහු ගම්පහ අසුන නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකි.

ඉන් දශක කිහිපයකට පසු මට නැවතත් නුතන දේශපාලකයන්ගේ සංවාදයකට ඇහුම්කන් දීමට සිදුවිය. ඒ දිවයිනේ ප්‍රධාන පාසල් දෙකක ආදී සිසුන්ගේ සුහඳ හමුවකදීය. මෙම දේශපාලකයන් බොහෝ දෙනෙකුගේ අද පක්ෂය, ඊයේ පක්ෂයවත් හෙට පක්ෂයවත් නොවේ. කිහිප දෙනෙක් පමණක් එක්සත් ජාතික පක්ෂයේ චිරාත් කාලයක් රැඳී සිටින්නේය.

ඔවුන් අතරින් කිහිප දෙනෙකුම මා පෞද්ගලිකව දැන හඳුනන බැවින් ඔවුන් ගේ නම් මෙහිදී සඳහන් නොකරමි. මේ වන විට මොවුන් ජවිපෙ හැර ලංකාවේ අනෙක් බොහෝ පක්ෂවලට අයත්ය.

පක්ෂය කුමක් වුවත් ඔවුහු එකම කුලකයකට අයත් වන්නාහ. ඔවුන්ගේ සංවාදය කෙනෙකුට ඉතා විනෝදජනක ලෙස හැඳින්විය හැක. තවෙකෙකු ඉතා පිලිකුල්දායක ලෙස දැකිය හැක. මම ඒ පිළිබඳව විනිශ්චය නොකරමි.

ඔවුන් ගේ ප්‍රධාන මාතෘකා වුයේ තම තමන්ගේ පක්ෂ වලම සිටිමින් "කඩේ යන" අනෙකුත් මන්ත්‍රී / ඇමති වරුන්ය. ඒ ඔවුන්ගේ කැලෑසියෙන් බොහෝ පහල සිටින අමනයන් පිරිසකි
(ඔවුන්ට අනුව)

. ඒ දෙවන, තුන්වන පන්තියේ සඟයන් මේ ඉහල පන්තියේ "ශිෂ්ඨ" මිනිසුන්ගේ උපහාසයට (ඇත්තෙන්ම දැඩි අපහාසයට) ලක්වන ආකාරය ජුගුප්සා ජනකය (ආනන්දජනක හෝ ඛේදජනක ලෙස තවෙකෙකුට විස්තර කල හැක).

යම් දේශපාලන නායකයෙක් වෙනුවෙන් කඩේ යන දේශමාමකත්වය ඉහවහා ගිය එක් දේශපාලකයෙක්, ඔහුගේම පැත්තේ ඉහල පන්තියට අනුව, මස් කට්ටක් වෙනුවෙන් තම ස්වාමියා
අණ දුන් විට

බුරා පනින කීකරු බලු දන්ඩෙකි. ඔහුගේ නිවස ඔහුට මෙන්ම ජනතාවටද මහා මෙරක් වුවත් එය මේ හයි-ක්ලාස් පිරිසට අනුව
නම්

ගුබ්බෑයමකි. ඔහු හිරේ යන්න ඇති බිය නිසා තම බාල වයසේ දියණියද දේශපාලන වේදිකාවට නැංවූ බව කියැවුණි. මෙහිදී මෙම දේශපාලුවා අයත් පක්ෂයේ තරුණ නායකයෙක්
උපහාසාත්මකව

ප්‍රකාශ කලේ හොඳ පෙඩිගිරියක් ඇති බල්ලෙක් නිසා සාධාරණ මිලකට ආවොත් ඔහුව විකුණා දමන බවයි.

තවත් සුපිරි දේශපාලන පක්ෂයකට අයත් නාහෙට නාහන දඩබ්බරයෙක් සහ නළු බට්ටෙක් පිළිබඳවද එම පක්ෂයේම උදවිය කියූ කතා බොහෝ දෙනෙකුට සිනහ පහල කළේය. ඔවුන් "ඩිංගක් ෆෝර්ම් කලාම ඕනෙම ගේමකට යවන්න පුළුවන් බිලී බෝයිස්ලා" බව මේ කැලෑසියේ අදහසයි.

තව කිව හැකි දේ බොහෝය. එහෙත් මම මෙතෙකින් විස්තරය නවතමි.

තම පන්තියේ පැවැත්ම වෙනුවෙන් පහල සමාජ මට්ටම්වල පුද්ගලයන් කඩේ යැවීම අදටත් වඩා දරුණුව එකල තිබෙන්නට ඇත. තම පන්තියට එතරම් වැදගත් නොවන තරමක් විශාල ගෙවල් දොරවල්, යාන වාහන සහ සමාජයේ කැපී පෙනෙන එහෙත් අඳබාල චරිතයක් වැනි දේ ලබාදී බාලයා බැලමෙහෙවරෙහි යෙදවීම වැඩවසම් යුගයෙන් ප්රජාතන්ත්රවාදයට නෂ්ඨාවශේෂ වූ දායාදයකි. එහෙත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් එදා ඉහල කැලෑසියේ දේශපාලකයා දීන නොවීය. එහෙත් අද තත්වය වෙනස්ය. මේ වෙනස ඇති කලේද ජනතාව විසින්මය. පවතින ව්‍යවස්ථාවද යම් පමණකට ඊට දායක විය.

කිසිඳු වග විභාගයකින් තොරව දේශපානයට කිසිසේත් සුදුසුකම් නැති ජනප්‍රිය නළු නිලියන්, ක්‍රීඩකයන් ඉහල චන්ද ප්‍රතිශත වලින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව උත්සුක විය. දේශපාලන ප්‍රතිරූපය අන්තයටම පිරිහී ජනතාව විසින් ගෙදර යැවූ දේශපාලකයන් අත්ලොස්සද නැවතත් පත්කළ මන්ත්‍රීන් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඇමති කම් පිරිනැමීමට තරම් නායකයෝ විලි ලැජ්ජාවක් නැති තැනකට පත්විය. "අපි මොන අයහපත් දේ කලත්
පාර්ලිමේන්තුව

ඇතුලේ" යන අදහස දේශපාලකයා තුලට කා වැදෙන්නේ මේ වාතාවරණය තුලයි.

දැන් අපි පසුගිය දෙමස දෙස හැරී බලමු. මෙම වකවානුව පසුගිය දශකය පුරා රටේ පැවති දේශපාලන කතාවේ කෙටි සාරාංශයක් විය. මා දකින ආකාරයට නම් ඔවුන් සියල්ලෝම හොරුය. වෙනසකට ඇත්තේ හොරුන්ගේ වර්ගිකරණයයි.

හොරකමේ ප්‍රමාණය අනුව පොඩි, ලොකු, මහා, දැවැත්ත ආදී වශයෙන් බෙදීමක් ඇත. මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකධුරයේ සිට ජනාධිපතිධුරය දක්වා යාමට මිනිසුන් වලිකන්නේ මේ වර්ගීකරණයේ ඉහල ශ්‍රේණියට සමත්වීම සඳහාය.

පීචං හොරු සහ වැදගත් හොරු ලෙස තවත් දෙකොටසකි. ප්‍රාදේශීය සභාවේ සිටියදී වැලි ලොරියෙන් ගත්ත කප්පමද ඇමතිකමක් ලැබුණ පසුත් ගන්න හදන පිරිස පළමු කොටසයි. ඔවුන් තත්වය අනුව හොරකම අප්ග්‍රේඩ් කරගන්න තරම් විඥානයක් නොමැති උදවියයි. වැදගත් හොරු පහසුවෙන් අදාළ සමාජ තත්වයට අනුගත වෙයි.

ශූර හොරු සහ අමන හොරු ලෙස ඇත්තේ වැදගත්ම වර්ගීකරණයයි. 2015 ජනවාරියේදී සිදුවන්නේ වැඩි බලතල පළමු කොටසින් දෙවන කොටසට හුවමාරු වීමයි. ශූර හොරු සොරකමේදී සුක්ෂම වෙති. ඔවුන් ලෙහෙසියෙන් නීතියේ රැහැනට හසුවන ලෙස හොරකමේ නොයෙදෙති. අමන හොරු කලබලකාරිය, සොර කලාවෙහි ලා ඥානය මදය. පහසුවෙන් හසුවෙති.

මා දකින ආකාරයට 2015 ජනවාරි විප්ලවය ජනතාවට වැදගත් වන්නේ මේ සොරුන් වර්ගයේ වෙනස්කම සිදු වූ නිසාවෙනි. තවත් ශූර හොරුන් පිරිසකට බලය හුවමාරු වුවා නම් රට වල පල්ලටම යනතෙක් සොරකම සිදුවන්න තිබුණි. අමන සොරුන් නිසා සොරකම් කිරීමේ ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් විය.  ඒ සමගම කල යුතුව තිබුනේ ජනතාව එකාවන්ව නැගිට සොරකමට එරෙහිව සිටි-සිටින සියළුම පාර්ශවයන්ට එරෙහිව කටයුතු කිරීමට පාලන තන්ත්රයට මෙන්ම අධිකරණයටද බලකිරීමයි.

නමුත් අවාසනාවකට සිදු වුයේ වෙනෙකකි. ජනතාවට එදිරිව සියළුම හොරු අත්වැල් බැඳගන්නා ලදී. සොරකම් සෙවීමේ යාන්ත්‍රණයක් වෙනුවට නොයෙකුත් ආකාරයේ නර නාඩගම් එකක් හැර එකක් රටේ මතු වන්න විය. ජනතාව ඒවා පසු පස හැල්මේ දිව ගියා මිස තමාගේ උන්නතිය උදෙසා විය යුත්තේ කුමක් දැයි කල්පනා කලේ නැත.

පොලියට ගත් නය ගෙවීමට පොලියට ගත් නයෙන් විශාල ප්‍රමාණයක් ගසා කෑමේ ප්‍රතිඵල අද අපට ඇස් පනාපිට පෙනෙන්නට ඇත. රටේ මුළු ආදායම ඉක්මවා යාමට ආසන්න තරම් මුදලක් නය වාරික ලෙස ගෙවිය යුතුය. රටේ ආරම්භ කල බොහෝ ව්‍යපෘති චීනයට පවරා දීම හැර වෙන දෙයක් කිරීමට කිසිවෙකුටත් නොහැකි තත්වයක් උද්ගතවී ඇත. උදාවන සෑම දිනයක්ම නිමා කිරීම රටට අති විශාල අභියෝගයක් වී ඇත.

මේ සියල්ල ජනතාවගෙන් වසන් කර තව ටික කලක් ඇදගෙන යාමට (හොරා කෑමට) දේසපාළුවා ඉතා හොඳ සුසංයෝගයකට පැමිණ සිටියි. වරකට එක බැගින් එක් පසෙකින් විදේශ කුමන්ත්‍රණ, බුදු දහම හා සිංහල ජාතිය, සමනලයන්, කොටි ත්‍රස්තවාදය, මහා බැංකු කොල්ලය මහජනතාව වෙත මස් කටු සේ විසිකරයි. අනෙක් පසින් තජුඩීන්, සිරිලිය ගිණුම, ක්‍රිෂ් ගනු දෙනුව, සුදු වෑන් සංස්කෘතිය, චීන ගිවිසුම් විසි කරයි. මහජනතාව තමන් සිටිනා පුපුරන්න ආසන්න ගිනි කන්ද පිළිබඳව අමතක කර මස් කටු වලට පොරකයි. සොරුන්ගේ එකමුතුව කොපමණ ප්‍රබල දැයි අද සමාජ ජාල කියවන පිටස්තරයෙකුට පහසුවෙන් වටහාගත හැක.

ඔබ පසුගිය වසර 3-4 ක පමණ කාලය හොඳින් නිරීක්ෂණය කළහොත් ඔබට ඉතා හොඳින් යම් කාරණයක් වැටහෙනු ඇත (වටහා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්නම් පමණක්). දේශපාලුවන් කිසිවෙක් ඔවුනොවුන් කිසිවෙකුට හානි කරන්නේ නැත. හොඳින් සැලසුම් කල පිටපතක් ඉඳහිට ජනතා ප්‍රදර්ශනය සඳහා රඟ දැක්වෙන අතර ජනතාව දෙපිල බෙදී විසිල් ගසයි නැත්නම් හූ කියයි.

දෙසපළුවන් එකෙක් වැටෙන විට සාමාන්‍යය ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි ලෙස විරුද්ධ පිලෙන් එකෙක් ඉදිරිපත්වී ඔහුව ගොඩ ගනී. මෙය පෞද්ගලික මෙන්ම සාමුහික මට්ටමින්ද සිදුවේ. මේ රංගනයට නොයෙකුත් ආකාරයෙන් දායක වෙමින් මස් කුට්ටිය බෙදා ගැනීමට හවුල්වන වෘතිය සමිති කිහිපයක්ද වේ.

දැන් ජාතියක් ලෙස අප ප්‍රමාද වුවා වැඩි බව මට සිතේ. ඊළඟ වසර තුල තෙල් මිල, බඩු මිල මෙන්ම බදු බරද අඩුවනු ඇති බව තාර්කිකව සිතන අයෙකුට පැහැදිලිව පෙනෙයි. ඒ නුවණැති පොලිටික්කාගේ තාවකාලික ගැලවීමේ ක්රමවේදයයි.

මේ සහන පිළිබඳව ප්‍රවෘති ඇසෙන විට ඔබට හඬා වැලපීමට සිතේ නම් ඔබ බුද්ධිමත් අවාසනවන්තයෙකි.

http://chandimagomes.blogspot.com

[QUOTE="WaterMelon, post: 24090567, member: 563796"] [b]ඔබත් බුද්ධිමත් අවාසනවන්තයෙක්ද?..[/b] [SIZE=4]1980 ගණන්වල කෝට්ටේ රජ මහා විහාරයේ පැවති උත්සවයකදී එවකට ප්‍රවීණ දේශපාලඥයන්වූ කිහිප දෙනෙක් සංවාදයේ යෙදෙන දුර්ලබ අවස්ථාවක් දැක ගැනීමේ භාග්‍ය මට උදා විය. මේ 88/89 භීෂණයට පෙර සමයයි. එම දේශපාලකයෝ ආරක්ෂකයන් කිසිත් නොමැතිව ටකරන් මඩුවක පනවා තිබු අසුන් මත හිඳගෙන වුන්හ. එවන විට උත්සවයේ නිල කටයුතු අවසන් වී තිබුණු අතර ඔවුන් සතුටු සාමිච්චිය සඳහා තව දුරටත් රැඳී සිටින බව පෙනුනි. [COLOR=SeaGreen]ඉතා සැහැල්ලුවෙන් එහෙත් බැරෑරුම් කරුණු සම්බන්ධයෙන් ඔවුහු සාකච්චා කළහ. [/COLOR][/SIZE][COLOR=SeaGreen] [/COLOR][SIZE=4] [/SIZE] [SIZE=4]එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල ආනන්ද තිස්සද අල්විස් සහ නිශ්ශංක විජයරත්න යන මහත්වරුන්ද, වාමාංශික ව්‍යාපාරයේ නියමුවෙකු වූ ලෙස්ලි ගුණවර්ධන මහතාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල ස්ටැන්ලි තිලකරත්න මහතාද තවත් නාදුනන අයෙක්ද එහි විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ එවකට පැවතී විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව විය. නිශ්ශංක විජයරත්න මහතා ඉතා අඩුවෙන්ද නාදුනන පුද්ගලයා ඉතා තීව්ර වශයෙන්ද මෙහිදී අදහස් දැක්වීය. එවකට සිටි මහාමාත්‍යවරුන්ගේ නම් මෙන්ම ලෝක දේශපාලනයේ චරිතද සංවාදයට ඇදී ආවේය. [COLOR=Red] සෑම චරිතයකම ආකල්ප පමණක් සකච්චාවට බඳුන් විය[/COLOR]. විටෙක පන්සල් පරිසරයක තිබිය යුතු හඬ මට්ටම ඉක්මවා යන තරම් කතාබහ වේගවත් විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඊට වසර කිහිපයකට පසු එදා එම සංවාදය අසාගෙන සිටි කිහිප දෙනාගෙන් අයෙකු මට සරසවියේදී මුණගැසුණි. ඔහුගෙන් දැනගත් පරිදි අර නාදුනන පුද්ගලයා එස් ඩී බණ්ඩාරනායක විය. ඔහු ගම්පහ අසුන නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන් දශක කිහිපයකට පසු මට නැවතත් නුතන දේශපාලකයන්ගේ සංවාදයකට ඇහුම්කන් දීමට සිදුවිය. ඒ දිවයිනේ ප්‍රධාන පාසල් දෙකක ආදී සිසුන්ගේ සුහඳ හමුවකදීය. මෙම දේශපාලකයන් බොහෝ දෙනෙකුගේ අද පක්ෂය, ඊයේ පක්ෂයවත් හෙට පක්ෂයවත් නොවේ. කිහිප දෙනෙක් පමණක් එක්සත් ජාතික පක්ෂයේ චිරාත් කාලයක් රැඳී සිටින්නේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔවුන් අතරින් කිහිප දෙනෙකුම මා පෞද්ගලිකව දැන හඳුනන බැවින් ඔවුන් ගේ නම් මෙහිදී සඳහන් නොකරමි. මේ වන විට මොවුන් ජවිපෙ හැර ලංකාවේ අනෙක් බොහෝ පක්ෂවලට අයත්ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පක්ෂය කුමක් වුවත් ඔවුහු එකම කුලකයකට අයත් වන්නාහ. ඔවුන්ගේ සංවාදය කෙනෙකුට ඉතා විනෝදජනක ලෙස හැඳින්විය හැක. තවෙකෙකු ඉතා පිලිකුල්දායක ලෙස දැකිය හැක. මම ඒ පිළිබඳව විනිශ්චය නොකරමි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔවුන් ගේ ප්‍රධාන මාතෘකා වුයේ තම තමන්ගේ පක්ෂ වලම සිටිමින් "කඩේ යන" අනෙකුත් මන්ත්‍රී / ඇමති වරුන්ය. ඒ ඔවුන්ගේ කැලෑසියෙන් බොහෝ පහල සිටින අමනයන් පිරිසකි[LEFT] (ඔවුන්ට අනුව)[/LEFT] . ඒ දෙවන, තුන්වන පන්තියේ සඟයන් මේ ඉහල පන්තියේ "ශිෂ්ඨ" මිනිසුන්ගේ උපහාසයට (ඇත්තෙන්ම දැඩි අපහාසයට) ලක්වන ආකාරය ජුගුප්සා ජනකය (ආනන්දජනක හෝ ඛේදජනක ලෙස තවෙකෙකුට විස්තර කල හැක). [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]යම් දේශපාලන නායකයෙක් වෙනුවෙන් කඩේ යන දේශමාමකත්වය ඉහවහා ගිය එක් දේශපාලකයෙක්, ඔහුගේම පැත්තේ ඉහල පන්තියට අනුව, මස් කට්ටක් වෙනුවෙන් තම ස්වාමියා [LEFT]අණ දුන් විට [/LEFT] බුරා පනින කීකරු බලු දන්ඩෙකි. ඔහුගේ නිවස ඔහුට මෙන්ම ජනතාවටද මහා මෙරක් වුවත් එය මේ හයි-ක්ලාස් පිරිසට අනුව [LEFT]නම් [/LEFT] ගුබ්බෑයමකි. ඔහු හිරේ යන්න ඇති බිය නිසා තම බාල වයසේ දියණියද දේශපාලන වේදිකාවට නැංවූ බව කියැවුණි. මෙහිදී මෙම දේශපාලුවා අයත් පක්ෂයේ තරුණ නායකයෙක් [LEFT]උපහාසාත්මකව [/LEFT] ප්‍රකාශ කලේ හොඳ පෙඩිගිරියක් ඇති බල්ලෙක් නිසා සාධාරණ මිලකට ආවොත් ඔහුව විකුණා දමන බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තවත් සුපිරි දේශපාලන පක්ෂයකට අයත් නාහෙට නාහන දඩබ්බරයෙක් සහ නළු බට්ටෙක් පිළිබඳවද එම පක්ෂයේම උදවිය කියූ කතා බොහෝ දෙනෙකුට සිනහ පහල කළේය. ඔවුන් "ඩිංගක් ෆෝර්ම් කලාම ඕනෙම ගේමකට යවන්න පුළුවන් බිලී බෝයිස්ලා" බව මේ කැලෑසියේ අදහසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තව කිව හැකි දේ බොහෝය. එහෙත් මම මෙතෙකින් විස්තරය නවතමි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]...............................................................................................[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තම පන්තියේ පැවැත්ම වෙනුවෙන් පහල සමාජ මට්ටම්වල පුද්ගලයන් කඩේ යැවීම අදටත් වඩා දරුණුව එකල තිබෙන්නට ඇත. තම පන්තියට එතරම් වැදගත් නොවන තරමක් විශාල ගෙවල් දොරවල්, යාන වාහන සහ සමාජයේ කැපී පෙනෙන එහෙත් අඳබාල චරිතයක් වැනි දේ ලබාදී බාලයා බැලමෙහෙවරෙහි යෙදවීම වැඩවසම් යුගයෙන් ප්රජාතන්ත්රවාදයට නෂ්ඨාවශේෂ වූ දායාදයකි. එහෙත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් එදා ඉහල කැලෑසියේ දේශපාලකයා දීන නොවීය. එහෙත් අද තත්වය වෙනස්ය. මේ වෙනස ඇති කලේද ජනතාව විසින්මය. පවතින ව්‍යවස්ථාවද යම් පමණකට ඊට දායක විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කිසිඳු වග විභාගයකින් තොරව දේශපානයට කිසිසේත් සුදුසුකම් නැති ජනප්‍රිය නළු නිලියන්, ක්‍රීඩකයන් ඉහල චන්ද ප්‍රතිශත වලින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව උත්සුක විය. දේශපාලන ප්‍රතිරූපය අන්තයටම පිරිහී ජනතාව විසින් ගෙදර යැවූ දේශපාලකයන් අත්ලොස්සද නැවතත් පත්කළ මන්ත්‍රීන් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඇමති කම් පිරිනැමීමට තරම් නායකයෝ විලි ලැජ්ජාවක් නැති තැනකට පත්විය. "[COLOR=Red]අපි මොන අයහපත් දේ කලත් [/COLOR][LEFT][COLOR=Red]පාර්ලිමේන්තුව [/COLOR][/LEFT] [COLOR=Red]ඇතුලේ"[/COLOR] යන අදහස දේශපාලකයා තුලට කා වැදෙන්නේ මේ වාතාවරණය තුලයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]........................................................................................[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැන් අපි පසුගිය දෙමස දෙස හැරී බලමු. මෙම වකවානුව පසුගිය දශකය පුරා රටේ පැවති දේශපාලන කතාවේ කෙටි සාරාංශයක් විය. මා දකින ආකාරයට නම් ඔවුන් සියල්ලෝම හොරුය. වෙනසකට ඇත්තේ හොරුන්ගේ වර්ගිකරණයයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හොරකමේ ප්‍රමාණය අනුව පොඩි, ලොකු, මහා, දැවැත්ත ආදී වශයෙන් බෙදීමක් ඇත. මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකධුරයේ සිට ජනාධිපතිධුරය දක්වා යාමට මිනිසුන් වලිකන්නේ මේ වර්ගීකරණයේ ඉහල ශ්‍රේණියට සමත්වීම සඳහාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පීචං හොරු සහ වැදගත් හොරු ලෙස තවත් දෙකොටසකි. ප්‍රාදේශීය සභාවේ සිටියදී වැලි ලොරියෙන් ගත්ත කප්පමද ඇමතිකමක් ලැබුණ පසුත් ගන්න හදන පිරිස පළමු කොටසයි. ඔවුන් තත්වය අනුව හොරකම අප්ග්‍රේඩ් කරගන්න තරම් විඥානයක් නොමැති උදවියයි. වැදගත් හොරු පහසුවෙන් අදාළ සමාජ තත්වයට අනුගත වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශූර හොරු සහ අමන හොරු ලෙස ඇත්තේ වැදගත්ම වර්ගීකරණයයි. 2015 ජනවාරියේදී සිදුවන්නේ වැඩි බලතල පළමු කොටසින් දෙවන කොටසට හුවමාරු වීමයි. ශූර හොරු සොරකමේදී සුක්ෂම වෙති. ඔවුන් ලෙහෙසියෙන් නීතියේ රැහැනට හසුවන ලෙස හොරකමේ නොයෙදෙති. අමන හොරු කලබලකාරිය, සොර කලාවෙහි ලා ඥානය මදය. පහසුවෙන් හසුවෙති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මා දකින ආකාරයට 2015 ජනවාරි විප්ලවය ජනතාවට වැදගත් වන්නේ මේ සොරුන් වර්ගයේ වෙනස්කම සිදු වූ නිසාවෙනි. තවත් ශූර හොරුන් පිරිසකට බලය හුවමාරු වුවා නම් රට වල පල්ලටම යනතෙක් සොරකම සිදුවන්න තිබුණි. අමන සොරුන් නිසා සොරකම් කිරීමේ ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් විය. [COLOR=Red] ඒ සමගම කල යුතුව තිබුනේ ජනතාව එකාවන්ව නැගිට සොරකමට එරෙහිව සිටි-සිටින සියළුම පාර්ශවයන්ට එරෙහිව කටයුතු කිරීමට පාලන තන්ත්රයට මෙන්ම අධිකරණයටද බලකිරීමයි. [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් අවාසනාවකට සිදු වුයේ වෙනෙකකි. [COLOR=Red]ජනතාවට එදිරිව සියළුම හොරු අත්වැල් බැඳගන්නා ලදී.[/COLOR] සොරකම් සෙවීමේ යාන්ත්‍රණයක් වෙනුවට නොයෙකුත් ආකාරයේ නර නාඩගම් එකක් හැර එකක් රටේ මතු වන්න විය. ජනතාව ඒවා පසු පස හැල්මේ දිව ගියා මිස තමාගේ උන්නතිය උදෙසා විය යුත්තේ කුමක් දැයි කල්පනා කලේ නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Red]පොලියට ගත් නය ගෙවීමට පොලියට ගත් නයෙන් විශාල ප්‍රමාණයක් ගසා කෑමේ ප්‍රතිඵල අද අපට ඇස් පනාපිට පෙනෙන්නට ඇත. රටේ මුළු ආදායම ඉක්මවා යාමට ආසන්න තරම් මුදලක් නය වාරික ලෙස ගෙවිය යුතුය. [/COLOR]රටේ ආරම්භ කල බොහෝ ව්‍යපෘති චීනයට පවරා දීම හැර වෙන දෙයක් කිරීමට කිසිවෙකුටත් නොහැකි තත්වයක් උද්ගතවී ඇත. උදාවන සෑම දිනයක්ම නිමා කිරීම රටට අති විශාල අභියෝගයක් වී ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සියල්ල ජනතාවගෙන් වසන් කර තව ටික කලක් ඇදගෙන යාමට (හොරා කෑමට) දේසපාළුවා ඉතා හොඳ සුසංයෝගයකට පැමිණ සිටියි. වරකට එක බැගින් එක් පසෙකින් විදේශ කුමන්ත්‍රණ, බුදු දහම හා සිංහල ජාතිය, සමනලයන්, කොටි ත්‍රස්තවාදය, මහා බැංකු කොල්ලය මහජනතාව වෙත මස් කටු සේ විසිකරයි. අනෙක් පසින් තජුඩීන්, සිරිලිය ගිණුම, ක්‍රිෂ් ගනු දෙනුව, සුදු වෑන් සංස්කෘතිය, චීන ගිවිසුම් විසි කරයි. මහජනතාව තමන් සිටිනා පුපුරන්න ආසන්න ගිනි කන්ද පිළිබඳව අමතක කර මස් කටු වලට පොරකයි. සොරුන්ගේ එකමුතුව කොපමණ ප්‍රබල දැයි අද සමාජ ජාල කියවන පිටස්තරයෙකුට පහසුවෙන් වටහාගත හැක. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබ පසුගිය වසර 3-4 ක පමණ කාලය හොඳින් නිරීක්ෂණය කළහොත් ඔබට ඉතා හොඳින් යම් කාරණයක් වැටහෙනු ඇත (වටහා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්නම් පමණක්). දේශපාලුවන් කිසිවෙක් ඔවුනොවුන් කිසිවෙකුට හානි කරන්නේ නැත. හොඳින් සැලසුම් කල පිටපතක් ඉඳහිට ජනතා ප්‍රදර්ශනය සඳහා රඟ දැක්වෙන අතර ජනතාව දෙපිල බෙදී විසිල් ගසයි නැත්නම් හූ කියයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙසපළුවන් එකෙක් වැටෙන විට සාමාන්‍යය ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි ලෙස විරුද්ධ පිලෙන් එකෙක් ඉදිරිපත්වී ඔහුව ගොඩ ගනී. මෙය පෞද්ගලික මෙන්ම සාමුහික මට්ටමින්ද සිදුවේ. මේ රංගනයට නොයෙකුත් ආකාරයෙන් දායක වෙමින් මස් කුට්ටිය බෙදා ගැනීමට හවුල්වන වෘතිය සමිති කිහිපයක්ද වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැන් ජාතියක් ලෙස අප ප්‍රමාද වුවා වැඩි බව මට සිතේ. ඊළඟ වසර තුල තෙල් මිල, බඩු මිල මෙන්ම බදු බරද අඩුවනු ඇති බව තාර්කිකව සිතන අයෙකුට පැහැදිලිව පෙනෙයි. ඒ නුවණැති පොලිටික්කාගේ තාවකාලික ගැලවීමේ ක්රමවේදයයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=Red]මේ සහන පිළිබඳව ප්‍රවෘති ඇසෙන විට ඔබට හඬා වැලපීමට සිතේ නම් ඔබ බුද්ධිමත් අවාසනවන්තයෙකි[/COLOR]. [SIZE=3] [url]http://chandimagomes.blogspot.com[/url][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom