Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඔබත් මානසික ආතතියෙන්ද කියලා බලන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් මානසික ආතතියෙන්ද කියලා බලන්න..

මම දන්නේ නැහැ මේක හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා, නමුත් මේක පුදුමාකාර විදියට නිවැරදියි.

පින්තුරය බලන්න කලින් සම්පුර්ණ විස්තරය කියවන්න.

මේ පින්තුරය ලන්ඩනයේ සාන්ත මාරි රෝහලේ මානසික ආතතිය පිලිබඳ පරීක්ෂණයක් සඳහා යොදා ගත් එකක්,

පින්තුරයේ එකහා සමාන ඩොල්පින් මසුන් දෙදෙනෙක් ඉන්නවා.

බලන්න ඩොල්පින් මසුන් දෙදෙනාම වතුරෙන් උඩට මතු වෙන හැටි..

මසුන් දෙදෙනාම එක වගේ,

ඉතා සුක්ෂමව නිරීක්ෂණය කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වුනා,

මසුන් දෙදෙනා එක හා සමාන උනත්, මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයන්ට මේ මසුන් දෙදෙනාගේ අසමානකම් පෙනෙනා බව.

වඩා වැඩි මානසික ආතතියක් ඇති අයට පෙනෙන අසමානකම් ගණන වැඩියි.

දැන් පින්තුරය දිහා හොදින් බලලා ඔයාලට වෙනස්කම් එකක් හෝ වැඩි ගණනක් පෙනෙනවා නම්

ඔබ නිවාඩුවක් සඳහා ය යුතුයි..

[/URL] Uploaded with ImageShack.us[/IMG]

ස්තුති කරන්න අවශ්‍ය නැ, මමත් නිවාඩු ගිහින් ඉන්නේ

ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න

කවුරුවත් නොමැරී ඉන්නේ නැ!

කීප දෙනෙකුගේ ඉල්ලීම පරිදි සිංහලෙන් නැවත නුල අමුණන ලදී;

http://www.elakiri.com/forum/showthread.php?p=10807167#post10807167

[QUOTE="rab, post: 10820742, member: 300131"] [b]ඔබත් මානසික ආතතියෙන්ද කියලා බලන්න..[/b] [SIZE="3"]මම දන්නේ නැහැ මේක හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා, නමුත් මේක පුදුමාකාර විදියට නිවැරදියි. පින්තුරය බලන්න කලින් සම්පුර්ණ විස්තරය කියවන්න. මේ පින්තුරය ලන්ඩනයේ සාන්ත මාරි රෝහලේ මානසික ආතතිය පිලිබඳ පරීක්ෂණයක් සඳහා යොදා ගත් එකක්, පින්තුරයේ එකහා සමාන ඩොල්පින් මසුන් දෙදෙනෙක් ඉන්නවා. බලන්න ඩොල්පින් මසුන් දෙදෙනාම වතුරෙන් උඩට මතු වෙන හැටි.. මසුන් දෙදෙනාම එක වගේ, ඉතා සුක්ෂමව නිරීක්ෂණය කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වුනා, මසුන් දෙදෙනා එක හා සමාන උනත්, මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයන්ට මේ මසුන් දෙදෙනාගේ අසමානකම් පෙනෙනා බව. වඩා වැඩි මානසික ආතතියක් ඇති අයට පෙනෙන අසමානකම් ගණන වැඩියි. දැන් පින්තුරය දිහා හොදින් බලලා ඔයාලට වෙනස්කම් එකක් හෝ වැඩි ගණනක් පෙනෙනවා නම් ඔබ නිවාඩුවක් සඳහා ය යුතුයි.. [SIZE="3"][/SIZE] [IMG][URL=http://imageshack.us/photo/my-images/534/narentennyahoo7mail.png/][IMG]http://img534.imageshack.us/img534/8241/narentennyahoo7mail.png[/IMG][/URL] Uploaded with [URL=http://imageshack.us]ImageShack.us[/URL][/IMG] ස්තුති කරන්න අවශ්‍ය නැ, මමත් නිවාඩු ගිහින් ඉන්නේ :D ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න කවුරුවත් නොමැරී ඉන්නේ නැ! කීප දෙනෙකුගේ ඉල්ලීම පරිදි සිංහලෙන් නැවත නුල අමුණන ලදී; [url]http://www.elakiri.com/forum/showthread.php?p=10807167#post10807167[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom