Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
37 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට කš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට ක&#353

ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට කැමැතිද? යහපත් බිරිදක් යනු…

අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. එකත්පසෙකින් වාඩිවුණු නකුලමාතා ගෘහපතිනියට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ නකුල මාතාවෙනි, ධර්ම අටකින් යුක්ත ස්ත්‍රිය මරණීන් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදියි.” ඒ ධර්ම අට මොනවාද?

මේ ආකාරයට දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියක මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින ආකාරය දේශනා කොට වදාළා.

අපි මෙහිදී මේ නකුල මාතාව යනු කවුදැයි කියා හදුනා ගනිමු. ඇයට “ නකුල” නම් දරුවෙකු සිටි නිසා නකුල අම්මා හෙවත් නකුල මාතාව නම් විය.ඇගේ ස්වාමි පුරුෂයා නකුල පිතා නම් විය.මේ යුවළ සෝතාපන්නවූ ගෞතම බුදු සසුනේ විශ්වාසි කථා ඇති උපාසක උපාසිකාවන් අතර අගතනතුරු ලැබූ යුවළකි. ඉතින් මේ නකුල මාතාව තම සැමියා කෙරෙහි බොහෝම සෙනෙහෙසකින් යුතුව කටයුතු කරමින් දන් පින්කම් කළ කාන්තාවක්. ඉතින් මැය වැනි උතුම් කාන්තාවකට මැනැවින් ගැළපෙන දේශනයක් වශයෙන්ද මේ සූත්‍රය හැදින්විය හැකිය.

බුදුරජාණන් වහන්සේ “ධර්ම අටකින් යුතු ස්ත්‍රිය මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින” බව වදාළ සේක.

මේ “මනාපකායික දෙවිවරුන්” නම් කවුරුන්ද? අනුරුද්ධමනාපකායි�� � සූත්‍රයේ සඳහන් වන ආකාරයට මනාපකායික දෙවිවරු තුන් තැනක ඉසුරු කරයි. වංශයෙහි පවත්වයි. ඒවා නම් යම්බදු වර්ණයක්, යම්බදු ස්වරයක්, යම්බදු සැපයක් කැමැති නම් එබඳු වර්ණය, එබඳු ස්වරය, එබඳු සැපය සැණෙකින් ම ලබති. ඔවුහු කැමැති නම් නිල්වන්නට එවිට නිල්පාට වෙති. රතු වන්නට කැමැති විට රතු පාට වේ.මෙලෙස මනාප මනාප ආකාරයට සිටීමේ හැකියාව මනාපකායික දේවතාවන්ට ඇත.

මීළඟට අපි බුදුරදුන් වදාළ එම ධර්ම අට මොනවා දැයි වෙන වෙනම විමසා බලමු.

අර්ථය කැමැති වූ යහපත කැමැති වූ අනුකම්පක වූ මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි. (කිංකාර පටිස්සාවිනී) කරන්නට අවශ්‍ය දේ විමසයි. (මනාපචාරිනී) මනාප හැසිරීම් වලින් යුතුවෙයි. (පියවාදිනී) පි‍්‍රයවචන කතා කරයි. තම ස්වාමියා කෙරෙහි මෙවැනි පි‍්‍රයමනාප පැවැත්මකින් යුතුවීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණයි. මෙම ගුණධර්මය ඇති බිරිය තම ස්වාමියා කෙරෙහි ගෞරවනීය ස්නේහවන්තකමක් ඇති උතුම් බිරිය කි. ආදරණීය ස්වාමියෙක් දහඩිය හෙළා ධනය උපයන්නේ තම බිරිය වෙනුවෙනි. ඇගේ ජීවිතය සුන්දර කර දීමටය. ඔහු තම මිතුරන් සමඟ ඇගේ ගුණ කියන්නේ ඈ කෙරෙහි වන භක්තියෙනි. එබැවින් උතුම් බිරියක විසින් තම සැමියාට දෙවියෙකුට මෙන් සැලකිය යුතුය. උතුම් බිරිය තම සැමියාට අම්මා කෙනෙකු මෙනි.අම්මා කෙනෙක් විඩාවට පත්වූ තම දරුවාට සංග්‍රහ කොට විඩා නිවයි. තම දරුවා කැමැති කැමැති ආහාරපාන සකස් කර දෙයි. දරුවන් නින්දට ගිය පසු නින්දට යන ඇය දරුවන්ට පෙර අවදි වී මුලුතැන්ගෙට ගොස් පසු දා ආහාරය සකසා දෙයි.මෙසේ කටයුතු කරන බිරිය කෙරෙහි සැමියාගේ සිතේ අම්මා කෙරෙහි මෙන් සෙනෙහසක් ගෞරවයක් උපදියි.

ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන දෙවන කරුණ මෙසේය. යහපත් බිරිඳ ස්වාමියාගේ මවට, පියාට, ඔහු ගරු කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට (සක්කරොති) සත්කාර කරයි. (ගරුකරොති) ගරු කරයි, (මානෙති) බුහුමන් කරයි. (පූජෙති) පුදයි. එපමණක් නොව ඇය ආගන්තුකයන් පැමිණි විට ඔවුන්ට (ආසනොදකෙන පටිපූජෙති) වාඩි වෙන්නට ආසන දෙයි. පැන්දෙයි. මෙසේ ආගන්තුකයන්ට වාඩිවෙන්නට ආසන දීම හා පැන් දීම ඔවුන් පිදීමකි. ඇය දැරියක වශයෙන් කුඩා කාලයේ මවුපියන් සමග ගත කරන කාලයේ බෙහෙවින් සියුමැලිය. එහෙත් ඇය විවාහ වී පතිකුලයට පැමිණිදා සිට වගකීම් විශාල ප්‍රමාණයක් ඇත්තියක් බවට පත්වන්නීය. විවාහ වූ ඇය ගෘහණියකි. ගෘහණියක ලෙස තම සැමියාගේ දෙමව්පියන්ට, ඥාතීන්ට , හිත මිතුරන්ට, ඔහු ගෞරව කරන පූජණීය උතුමන්ට ඉටු කළ යුතු බොහෝ යුතුකම් වේ.ඇතැම් විට තම සැමියාගේ පැරැණි සේවකයන් බිරියට නුරුස්සනවා විය හැකිය. එවිට ඔවුන් කෙසේ හෝ සේවයෙන් පහකිරීම නොකළ යුතුය. අසරණ භාවයට පත්වන එම තැනැත්තාට වන කලදසාව ගැන ද කල්පනා කළ යුතුය. ඇතැම් විට එවැනි අවස්ථාවකදී තම සැමියාගේ සියලු ව්‍යාපාර ආදිය අඩපණවීමට ද ඉඩ තිබේ. එවිට ද සැමියා බිරිය කෙරෙහි දක්වන සෙනෙහස ද අඩුවෙනු ඇත. එබැවින් බිරිය ඔවුන් කෙරෙහි මහත් සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් සංග්‍රහ කළ යුතුය. තවද ස්ත්‍රියක විවාහවීමත් සමගම තමන්ට සිටි මවුපියන් සිවුමාපියන් බවට පත් වෙති. එවිට ඇය තමන්ගේ දෙමවුපියන්ගේ මෙන්ම ඔහුගේ දෙමවුපියන්ගේ කටයුතුද මැනැවින් සොයාබලා කළ යුතුය. ඔවුන් තම දෙමවුපියන් නොවූවද තම ආදරණීය ස්වාමියාගේ දෙමවුපියන්ය. මෙලෙස ස්වාමියා ගරු කරන සංග්‍රහ කරන අයට ගරු සත්කාර සංග්‍රහ කිරීමෙන් ඔහුගේ ආදරය දිනා ගැනීමට හැකිවේ.

මීළඟට යහපත් බිරියක විසින් සැමියාගේ එළු ලොම් හෝ කපු හෝ යම් ඒ ඇතුළත ඇති කර්මාන්තයන්හි දක්ෂ වී කම්මැලි නොවී උපාය පරීක්ෂාවෙන් යුතුව කිරීමට හා සංවිධානය කිරීමට හැකි තැනැත්තියක බවට පත්වීම තුන්වන ගුණය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. යහපත් බිරියක තුළ තිබිය යුතු මෙම උතුම් ගුණය සැබැවින්ම නකුල මාතාව තුළ විය. ඒ බව ඇය තම ස්වාමියා රෝගීව සිටින අවස්ථාවක ඔහුට මතක් කර දීමෙන් පැහැදිලි වෙයි. එනම් මේ උතුම් නකුල මාතාවගේ සැමියා වන නකුල පියා එක් අවස්ථාවක රෝගී වෙයි. ඔහු බෙහෙතින් සුවපත් කරන්නට නොහැකි වූ ඇය යම් හෙයකින් නකුල පියා මිය යන විට අපේක්ෂා සහිතව මිය යාමට සිදුවුවහොත් එය ඔහුට අනර්ථයක් අයහපතක් වේ යැයි සිතා අවවාද කරන්නට වූවාය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ සිත අපේක්ෂා රහිත වීමට ඔවදන් දෙන ඇය “ ගෘහපතිය , ඔබට නකුල මාතා ගෘහපතිනිය මගේ ඇවෑමෙන් පස්සේ දරුවන් පෝෂණය කරන්නට ගෘහවාසය පවත්වන්නට නොහැකි වේ කියා හිතෙන්නට පුළුවනි. ගෘහපතිය, එය එසේ නොදැකිය යුතුය. ගෘහපතිය, මම කපු කැටීමට ද එළුලොම් වෙළුනෙළීමටද දක්ෂ කෙනෙක්මි. ගෘහපතිය මම ඔබේ ඇවෑමෙන් පසුව දරුවන් පෝෂණය කරන්න ගෘහවාසය පවත්වන්නට පුළුවනි. ගෘහපතිය, ඒ නිසා ඔබ මේ කාරණයෙහි අපේක්ෂා ඇතිව කලුරිය කරන්නට එපා “ යනාදි වශයෙන් අවවාද දුන්නාය. එබැවින් මේ ගුණය උතුම් බිරියකගේ ලක්ෂණයකි.

මීළඟට උතුම් බිරිය සැමියාගේ දාසයන්, පණිවිඩකරුවන්, කම්කරුවන් යනාදි අය කළ වැඩ දනියි. නොකළ වැඩ ගැනත් දනියි. ලෙඩවුණු අයගේ ශක්තියත් දුර්වල බවත් දනියි. අනුභව කළ යුතු දේවල් කොටස් වශයෙන් ඒ අයට මනාව බෙදාදෙයි. මෙයත් බිරියක තුළ තිබිය යුතු උතුම් ගුණයකි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් සැමියාගේ දාසයන්, කම්කරුවන් උද්යෝගීමත්ව කටයුතු කරනු ඇත.සේවකයන් ගැන සොයා බැලීමෙන් හා ඔවුන්ට මැනැවින් සංග්‍රහ කිරීමෙන් තම පවුලට අයත් ආදායම් මාර්ග ඉතා හොඳින් දියුණු කරගත හැකිවන අතර එය සැමියාටද මහත් පහසුවක් වේ. සැමියා උපයන ධනය හෝ ධාන්‍ය හෝ රිදී හෝ රන් හෝ යමක් ගෙන එයි ද එය මනාව ආරක්ෂාවෙන් පාලනයෙන් සැපයීම කළ යුතු අතර එහි දූර්ත වීම සොරකම් කිරීම නොකළ යුතුවේ.

තවද එම උපයන ධනයට ලොල් නොවිය යුතුය. විනාශ නොකළ යුතුය. ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පස්වන කරුණ මෙයයි. ධනය ඇත්තේ වියදම් කිරීමට මිස ළඟ තබා ගෙන සිටීමට නොවන බව සැබෑය. එහෙත් යම් බිරියක් උපයන සියලුම ධනය නිකරුණේ වියදම් කරයිද ඇය නිවසේ දියුණුව වළක්වයි.

සැමියා උපයන සියලුම ධනය වියදම් කිරීමට සුදුසු මාතෘකා සොයා ගැනීම අපහසු නැත. එහෙත් බිරියක වශයෙන් තම සැමියා ගැන මානුෂීයව හා සෙනෙහසින් යුතුව සිතාබලා ඔහු උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නටත් පවුලේ යහපතටත් වෙන් කළ යුතුය. තවද උතුම් ස්ති‍්‍රය බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝයා යන තෙරුවන සරණගිය උපාසිකාවක් බවට පත්වෙයි. මේ තෙරුවන් සරණයෑම ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන හයවන කරුණයි.

බුදුරජාණන් වහන්සේ වදාළ හත්වන කරුණ වන්නේ පස් පවින් වැළකී සිල්වත් වීමයි.

අටවන කරුණ වන්නේ ස්ත්‍රිය ත්‍යාගවන්තියක වීමයි. අතහැරීමටම වෙන්වුණු දීමටම සූදානම් වූ දන් දීමෙහි ඇලුණූ ඉල්ලීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇලුණු ඉවත් වූ මසුරුමල ඇති සිතින් යුතුව ගිහිගෙහි වාසය කිරීමයි. මේ ආකාරයට උතුම් ස්ත්‍රිය තෙරුවන් සරණගිය සිල්වත් වූ දන් දෙන සුළු උපාසිකාවකි.

මෙම ධර්ම අටෙන් සමන්විත ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර උපදින බව බුදුරජාණන් වහන්සේ වදාළහ. අනතුරුව උන්වහන්සේ ගාථා හතරක්ද වදාළහ. යම් කෙනෙක් හැමදා නිතර වීර්ය ඇතිව උත්සාහවත් වී ඒ ස්ත්‍රිය පෝෂණය කරයිද කැමැති සියලු දෑ දෙන පෝෂණය කරන ඒ ස්වාමි පුරුෂයාට අවමන් නොකළ යුතුය. පණ්ඩිත වූ යහපත් වූ ස්ත්‍රිය සැමියා ඊර්ෂ්‍යා කිරීමෙන් කෝප නොකරයි. සැමියාගේ ගරු කටයුතු සියලු දෙනා පුදයි. නැගී සිටීමේ වීර්ය ඇතිව කම්මැලි නොවූ ඇය පිරිවරට සංග්‍රහ කොට සැමියාට මනාපව හැසිරෙයි. සපයා ගත් ධනය ආරක්ෂා කරයි.

යම් ස්ත්‍රියක් මෙලෙස සැමියාට පවතියිද සැමියාගේ කැමැත්ත අනුව කටයුතු කරන ඇය මනාපකායික නම් දෙවියන් අතර උපදියි.

මේ ආකාරයට උතුම් බිරියක් වශයෙන් කටයුතු කරන යහපත් තැනැත්තියට මෙලොව යහපතත් පරලොවදි මනාපකායික දෙවියන් අතර උපත ලබා තමාට මනාප අයුරින් වාසය කිරීමටත් අවස්ථාව භාග්‍යය උදාවේ.

උපුටා ගැනීම:-අන්තර්ජාලය ඇසුරින්

[QUOTE="maxguysl, post: 18462339, member: 520150"] [b]ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට කš[/b] [SIZE=6][LEFT][COLOR=#333333][FONT=Verdana][COLOR=navy][B][I]ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට කැමැතිද? යහපත් බිරිදක් යනු…[/I][/B][/COLOR][/FONT][/COLOR][/LEFT][/SIZE] [IMG]http://i1325.photobucket.com/albums/u624/Thepul077/123_zpsa25f31e4.jpg[/IMG] [IMG]http://www.emangalam.lk/pages/NewPremierAdd/imageDescription/Kalaroo%20Creation-kalaroo.jpg[/IMG] [I][SIZE=5][COLOR=black]අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. එකත්පසෙකින් වාඩිවුණු නකුලමාතා ගෘහපතිනියට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “ නකුල මාතාවෙනි, ධර්ම අටකින් යුක්ත ස්ත්‍රිය මරණීන් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදියි.” ඒ ධර්ම අට මොනවාද? මේ ආකාරයට දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියක මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින ආකාරය දේශනා කොට වදාළා. අපි මෙහිදී මේ නකුල මාතාව යනු කවුදැයි කියා හදුනා ගනිමු. ඇයට “ නකුල” නම් දරුවෙකු සිටි නිසා නකුල අම්මා හෙවත් නකුල මාතාව නම් විය.ඇගේ ස්වාමි පුරුෂයා නකුල පිතා නම් විය.මේ යුවළ සෝතාපන්නවූ ගෞතම බුදු සසුනේ විශ්වාසි කථා ඇති උපාසක උපාසිකාවන් අතර අගතනතුරු ලැබූ යුවළකි. ඉතින් මේ නකුල මාතාව තම සැමියා කෙරෙහි බොහෝම සෙනෙහෙසකින් යුතුව කටයුතු කරමින් දන් පින්කම් කළ කාන්තාවක්. ඉතින් මැය වැනි උතුම් කාන්තාවකට මැනැවින් ගැළපෙන දේශනයක් වශයෙන්ද මේ සූත්‍රය හැදින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ “ධර්ම අටකින් යුතු ස්ත්‍රිය මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින” බව වදාළ සේක. මේ “මනාපකායික දෙවිවරුන්” නම් කවුරුන්ද? අනුරුද්ධමනාපකායි�� � සූත්‍රයේ සඳහන් වන ආකාරයට මනාපකායික දෙවිවරු තුන් තැනක ඉසුරු කරයි. වංශයෙහි පවත්වයි. ඒවා නම් යම්බදු වර්ණයක්, යම්බදු ස්වරයක්, යම්බදු සැපයක් කැමැති නම් එබඳු වර්ණය, එබඳු ස්වරය, එබඳු සැපය සැණෙකින් ම ලබති. ඔවුහු කැමැති නම් නිල්වන්නට එවිට නිල්පාට වෙති. රතු වන්නට කැමැති විට රතු පාට වේ.මෙලෙස මනාප මනාප ආකාරයට සිටීමේ හැකියාව මනාපකායික දේවතාවන්ට ඇත. [B][I][COLOR=darkred][SIZE=6]මීළඟට අපි බුදුරදුන් වදාළ එම ධර්ම අට මොනවා දැයි වෙන වෙනම විමසා බලමු.[/SIZE][/COLOR][/I][/B] අර්ථය කැමැති වූ යහපත කැමැති වූ අනුකම්පක වූ මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි. (කිංකාර පටිස්සාවිනී) කරන්නට අවශ්‍ය දේ විමසයි. (මනාපචාරිනී) මනාප හැසිරීම් වලින් යුතුවෙයි. (පියවාදිනී) පි‍්‍රයවචන කතා කරයි. තම ස්වාමියා කෙරෙහි මෙවැනි පි‍්‍රයමනාප පැවැත්මකින් යුතුවීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණයි. මෙම ගුණධර්මය ඇති බිරිය තම ස්වාමියා කෙරෙහි ගෞරවනීය ස්නේහවන්තකමක් ඇති උතුම් බිරිය කි. ආදරණීය ස්වාමියෙක් දහඩිය හෙළා ධනය උපයන්නේ තම බිරිය වෙනුවෙනි. ඇගේ ජීවිතය සුන්දර කර දීමටය. ඔහු තම මිතුරන් සමඟ ඇගේ ගුණ කියන්නේ ඈ කෙරෙහි වන භක්තියෙනි. එබැවින් උතුම් බිරියක විසින් තම සැමියාට දෙවියෙකුට මෙන් සැලකිය යුතුය. උතුම් බිරිය තම සැමියාට අම්මා කෙනෙකු මෙනි.අම්මා කෙනෙක් විඩාවට පත්වූ තම දරුවාට සංග්‍රහ කොට විඩා නිවයි. තම දරුවා කැමැති කැමැති ආහාරපාන සකස් කර දෙයි. දරුවන් නින්දට ගිය පසු නින්දට යන ඇය දරුවන්ට පෙර අවදි වී මුලුතැන්ගෙට ගොස් පසු දා ආහාරය සකසා දෙයි.මෙසේ කටයුතු කරන බිරිය කෙරෙහි සැමියාගේ සිතේ අම්මා කෙරෙහි මෙන් සෙනෙහසක් ගෞරවයක් උපදියි. ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන දෙවන කරුණ මෙසේය. යහපත් බිරිඳ ස්වාමියාගේ මවට, පියාට, ඔහු ගරු කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට (සක්කරොති) සත්කාර කරයි. (ගරුකරොති) ගරු කරයි, (මානෙති) බුහුමන් කරයි. (පූජෙති) පුදයි. එපමණක් නොව ඇය ආගන්තුකයන් පැමිණි විට ඔවුන්ට (ආසනොදකෙන පටිපූජෙති) වාඩි වෙන්නට ආසන දෙයි. පැන්දෙයි. මෙසේ ආගන්තුකයන්ට වාඩිවෙන්නට ආසන දීම හා පැන් දීම ඔවුන් පිදීමකි. ඇය දැරියක වශයෙන් කුඩා කාලයේ මවුපියන් සමග ගත කරන කාලයේ බෙහෙවින් සියුමැලිය. එහෙත් ඇය විවාහ වී පතිකුලයට පැමිණිදා සිට වගකීම් විශාල ප්‍රමාණයක් ඇත්තියක් බවට පත්වන්නීය. විවාහ වූ ඇය ගෘහණියකි. ගෘහණියක ලෙස තම සැමියාගේ දෙමව්පියන්ට, ඥාතීන්ට , හිත මිතුරන්ට, ඔහු ගෞරව කරන පූජණීය උතුමන්ට ඉටු කළ යුතු බොහෝ යුතුකම් වේ.ඇතැම් විට තම සැමියාගේ පැරැණි සේවකයන් බිරියට නුරුස්සනවා විය හැකිය. එවිට ඔවුන් කෙසේ හෝ සේවයෙන් පහකිරීම නොකළ යුතුය. අසරණ භාවයට පත්වන එම තැනැත්තාට වන කලදසාව ගැන ද කල්පනා කළ යුතුය. ඇතැම් විට එවැනි අවස්ථාවකදී තම සැමියාගේ සියලු ව්‍යාපාර ආදිය අඩපණවීමට ද ඉඩ තිබේ. එවිට ද සැමියා බිරිය කෙරෙහි දක්වන සෙනෙහස ද අඩුවෙනු ඇත. එබැවින් බිරිය ඔවුන් කෙරෙහි මහත් සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් සංග්‍රහ කළ යුතුය. තවද ස්ත්‍රියක විවාහවීමත් සමගම තමන්ට සිටි මවුපියන් සිවුමාපියන් බවට පත් වෙති. එවිට ඇය තමන්ගේ දෙමවුපියන්ගේ මෙන්ම ඔහුගේ දෙමවුපියන්ගේ කටයුතුද මැනැවින් සොයාබලා කළ යුතුය. ඔවුන් තම දෙමවුපියන් නොවූවද තම ආදරණීය ස්වාමියාගේ දෙමවුපියන්ය. මෙලෙස ස්වාමියා ගරු කරන සංග්‍රහ කරන අයට ගරු සත්කාර සංග්‍රහ කිරීමෙන් ඔහුගේ ආදරය දිනා ගැනීමට හැකිවේ. මීළඟට යහපත් බිරියක විසින් සැමියාගේ එළු ලොම් හෝ කපු හෝ යම් ඒ ඇතුළත ඇති කර්මාන්තයන්හි දක්ෂ වී කම්මැලි නොවී උපාය පරීක්ෂාවෙන් යුතුව කිරීමට හා සංවිධානය කිරීමට හැකි තැනැත්තියක බවට පත්වීම තුන්වන ගුණය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. යහපත් බිරියක තුළ තිබිය යුතු මෙම උතුම් ගුණය සැබැවින්ම නකුල මාතාව තුළ විය. ඒ බව ඇය තම ස්වාමියා රෝගීව සිටින අවස්ථාවක ඔහුට මතක් කර දීමෙන් පැහැදිලි වෙයි. එනම් මේ උතුම් නකුල මාතාවගේ සැමියා වන නකුල පියා එක් අවස්ථාවක රෝගී වෙයි. ඔහු බෙහෙතින් සුවපත් කරන්නට නොහැකි වූ ඇය යම් හෙයකින් නකුල පියා මිය යන විට අපේක්ෂා සහිතව මිය යාමට සිදුවුවහොත් එය ඔහුට අනර්ථයක් අයහපතක් වේ යැයි සිතා අවවාද කරන්නට වූවාය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ සිත අපේක්ෂා රහිත වීමට ඔවදන් දෙන ඇය “ ගෘහපතිය , ඔබට නකුල මාතා ගෘහපතිනිය මගේ ඇවෑමෙන් පස්සේ දරුවන් පෝෂණය කරන්නට ගෘහවාසය පවත්වන්නට නොහැකි වේ කියා හිතෙන්නට පුළුවනි. ගෘහපතිය, එය එසේ නොදැකිය යුතුය. ගෘහපතිය, මම කපු කැටීමට ද එළුලොම් වෙළුනෙළීමටද දක්ෂ කෙනෙක්මි. ගෘහපතිය මම ඔබේ ඇවෑමෙන් පසුව දරුවන් පෝෂණය කරන්න ගෘහවාසය පවත්වන්නට පුළුවනි. ගෘහපතිය, ඒ නිසා ඔබ මේ කාරණයෙහි අපේක්ෂා ඇතිව කලුරිය කරන්නට එපා “ යනාදි වශයෙන් අවවාද දුන්නාය. එබැවින් මේ ගුණය උතුම් බිරියකගේ ලක්ෂණයකි. මීළඟට උතුම් බිරිය සැමියාගේ දාසයන්, පණිවිඩකරුවන්, කම්කරුවන් යනාදි අය කළ වැඩ දනියි. නොකළ වැඩ ගැනත් දනියි. ලෙඩවුණු අයගේ ශක්තියත් දුර්වල බවත් දනියි. අනුභව කළ යුතු දේවල් කොටස් වශයෙන් ඒ අයට මනාව බෙදාදෙයි. මෙයත් බිරියක තුළ තිබිය යුතු උතුම් ගුණයකි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් සැමියාගේ දාසයන්, කම්කරුවන් උද්යෝගීමත්ව කටයුතු කරනු ඇත.සේවකයන් ගැන සොයා බැලීමෙන් හා ඔවුන්ට මැනැවින් සංග්‍රහ කිරීමෙන් තම පවුලට අයත් ආදායම් මාර්ග ඉතා හොඳින් දියුණු කරගත හැකිවන අතර එය සැමියාටද මහත් පහසුවක් වේ. සැමියා උපයන ධනය හෝ ධාන්‍ය හෝ රිදී හෝ රන් හෝ යමක් ගෙන එයි ද එය මනාව ආරක්ෂාවෙන් පාලනයෙන් සැපයීම කළ යුතු අතර එහි දූර්ත වීම සොරකම් කිරීම නොකළ යුතුවේ. තවද එම උපයන ධනයට ලොල් නොවිය යුතුය. විනාශ නොකළ යුතුය. ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පස්වන කරුණ මෙයයි. ධනය ඇත්තේ වියදම් කිරීමට මිස ළඟ තබා ගෙන සිටීමට නොවන බව සැබෑය. එහෙත් යම් බිරියක් උපයන සියලුම ධනය නිකරුණේ වියදම් කරයිද ඇය නිවසේ දියුණුව වළක්වයි. සැමියා උපයන සියලුම ධනය වියදම් කිරීමට සුදුසු මාතෘකා සොයා ගැනීම අපහසු නැත. එහෙත් බිරියක වශයෙන් තම සැමියා ගැන මානුෂීයව හා සෙනෙහසින් යුතුව සිතාබලා ඔහු උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නටත් පවුලේ යහපතටත් වෙන් කළ යුතුය. තවද උතුම් ස්ති‍්‍රය බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝයා යන තෙරුවන සරණගිය උපාසිකාවක් බවට පත්වෙයි. මේ තෙරුවන් සරණයෑම ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන හයවන කරුණයි. බුදුරජාණන් වහන්සේ වදාළ හත්වන කරුණ වන්නේ පස් පවින් වැළකී සිල්වත් වීමයි. අටවන කරුණ වන්නේ ස්ත්‍රිය ත්‍යාගවන්තියක වීමයි. අතහැරීමටම වෙන්වුණු දීමටම සූදානම් වූ දන් දීමෙහි ඇලුණූ ඉල්ලීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇලුණු ඉවත් වූ මසුරුමල ඇති සිතින් යුතුව ගිහිගෙහි වාසය කිරීමයි. මේ ආකාරයට උතුම් ස්ත්‍රිය තෙරුවන් සරණගිය සිල්වත් වූ දන් දෙන සුළු උපාසිකාවකි. මෙම ධර්ම අටෙන් සමන්විත ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර උපදින බව බුදුරජාණන් වහන්සේ වදාළහ. අනතුරුව උන්වහන්සේ ගාථා හතරක්ද වදාළහ. යම් කෙනෙක් හැමදා නිතර වීර්ය ඇතිව උත්සාහවත් වී ඒ ස්ත්‍රිය පෝෂණය කරයිද කැමැති සියලු දෑ දෙන පෝෂණය කරන ඒ ස්වාමි පුරුෂයාට අවමන් නොකළ යුතුය. පණ්ඩිත වූ යහපත් වූ ස්ත්‍රිය සැමියා ඊර්ෂ්‍යා කිරීමෙන් කෝප නොකරයි. සැමියාගේ ගරු කටයුතු සියලු දෙනා පුදයි. නැගී සිටීමේ වීර්ය ඇතිව කම්මැලි නොවූ ඇය පිරිවරට සංග්‍රහ කොට සැමියාට මනාපව හැසිරෙයි. සපයා ගත් ධනය ආරක්ෂා කරයි. යම් ස්ත්‍රියක් මෙලෙස සැමියාට පවතියිද සැමියාගේ කැමැත්ත අනුව කටයුතු කරන ඇය මනාපකායික නම් දෙවියන් අතර උපදියි. [COLOR=blue]මේ ආකාරයට උතුම් බිරියක් වශයෙන් කටයුතු කරන යහපත් තැනැත්තියට මෙලොව යහපතත් පරලොවදි මනාපකායික දෙවියන් අතර උපත ලබා තමාට මනාප අයුරින් වාසය කිරීමටත් අවස්ථාව භාග්‍යය උදාවේ.[/COLOR][/COLOR][/SIZE][/I] [SIZE=2][LEFT][COLOR=#333333][FONT=Verdana][COLOR=purple][I] උපුටා ගැනීම:-අන්තර්ජාලය ඇසුරින්[/I][/COLOR][/FONT][/COLOR][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom