Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් genuine බෞද්ධයෙක්ද සහ තවත් දෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගැන මචං මං කිව්වේ

මං කියපු ඒ දෙයින් ලංකාවේ හැම පංසලක්ම නියෝජනය වෙන්නේ නෑ

සිල් ගන්නවා කියලා

කස්ටිය පන්සල් වලට ගියාට ක්‍රමවත් වැඩපිලිවෙලක් නෑ

හැමදාම දාන ටේප් එක වගේ එකම බණ ටික කියනවා

පූජාවන් තියනවා

ව්‍යායාම කරනවනවා වගේ භාවනා ටිකක් කරවනවා

මං ලංකාවේ ගොඩක් තැන් වලට ගිහින් තියනවා

ඒ කිසිම තැනක මාව තෘප්තිමත් කරන තරම් වැඩපිලිවෙලක් තිබ්බේ නෑ

ගැඹුරු ධර්මය ගැන දේශනා කරන්නේ නැතුව

ධර්මයේ හැඩ බල බල වටේ යන එක විතරයි කරන්නේ

අනික කිසිම ක්‍රමවත් භාවයක් නෑ භාවනා කරවීම තුල

ඇත්තටම පොතේ විදිහට භාවනා කරනවා මිසක්

ඇත්තටම භාවනා කරලා ඒ අත්දැකීම් ඇසුරින් අන් අයව මෙහෙයවන හාමුදුරුවරු ගොඩක් අඩුයි.

මොකද අද ගොඩක් පංසල් වල මුල් දැන දෙන්නේ උත්සව පූජා පෙරහර ආදී දේ සංවිධානය කරන්න

ඒ වගේ තැනක යන එක මානසික වදයක්

එක එක මිනිස්සුන්ගේ කෝලම් බලන එක

ධර්මය ගැන basic concept යහමින් තේරුම් අරන්

නිවැරදිව ධර්මය ඉගෙනගත හැකි මාර්ගයක් ක්‍රමයක් තෝරඅරන් වැඩ කලත්

ගෙදරදීම මාර්ගඵල වලට පත්වෙන්න පුලුවන් හැම තිස්සෙම පංසලට දුවන්නේ නැතුව

මම සාමාන්‍යයෙන් දෛනික තෝරාගත් පැයක කාලයක් භාවනා කටයුතු වල අනිවාර්යෙන්ම (ලෙඩක් වැනි විශේෂ හේතුවක් නොයෙදුනොත්) යෙදෙනවා

දවස පුරා ඉඩ ලද විටක ධ්‍යාන මට්ටම් වලට සම වැදිලා ධ්‍යාන වල සුව විදිමින් ඉන්නවා

ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් ඒවා නිවැරි ක්‍රම මගින් නිරාවරණය කරන්න

හැබැයි රජෝ මං කොල්ලෙක්

කොල්ලෝ කරන සාමාන්‍ය පිස්සුත් මේ අස්සේ කෙලිනවා

මේ වගේ වැඩපිලිවෙලක ඉන්න මට පෝය දවසට පන්සලට ගිහින් සිල් රෙද්දක් පොරවන් ඉන්න එක වදයක්

මොකද වල පයයි ගොඩ පයයි තියන

මැරෙන්න කිට්ටු වුනහම මරණ බයට පන්සල් එන කට්ටියක් එක්ක ධර්මය අවබෝධ කරගන්න බෑ

මා ඇසුරු කරන පිරිස

ජීවිතය ගැන කලකිරී නොව

ජීවිතය ගැන තේරුම් ගෙන

ධර්ම මාර්ගයට සාංසාරික පුරුද්ද අනුව පැමිණිය අය

එවන් අය සමග වැඩ කරන එක පහසුවක්

අන්න ඒකයි මං කිව්වේ

වරදවා හිතන්න එපා

[QUOTE="chanakacm, post: 14132399, member: 9983"] මම ගැන මචං මං කිව්වේ මං කියපු ඒ දෙයින් ලංකාවේ හැම පංසලක්ම නියෝජනය වෙන්නේ නෑ සිල් ගන්නවා කියලා කස්ටිය පන්සල් වලට ගියාට ක්‍රමවත් වැඩපිලිවෙලක් නෑ හැමදාම දාන ටේප් එක වගේ එකම බණ ටික කියනවා පූජාවන් තියනවා ව්‍යායාම කරනවනවා වගේ භාවනා ටිකක් කරවනවා මං ලංකාවේ ගොඩක් තැන් වලට ගිහින් තියනවා ඒ කිසිම තැනක මාව තෘප්තිමත් කරන තරම් වැඩපිලිවෙලක් තිබ්බේ නෑ ගැඹුරු ධර්මය ගැන දේශනා කරන්නේ නැතුව ධර්මයේ හැඩ බල බල වටේ යන එක විතරයි කරන්නේ අනික කිසිම ක්‍රමවත් භාවයක් නෑ භාවනා කරවීම තුල ඇත්තටම පොතේ විදිහට භාවනා කරනවා මිසක් ඇත්තටම භාවනා කරලා ඒ අත්දැකීම් ඇසුරින් අන් අයව මෙහෙයවන හාමුදුරුවරු ගොඩක් අඩුයි. මොකද අද ගොඩක් පංසල් වල මුල් දැන දෙන්නේ උත්සව පූජා පෙරහර ආදී දේ සංවිධානය කරන්න ඒ වගේ තැනක යන එක මානසික වදයක් එක එක මිනිස්සුන්ගේ කෝලම් බලන එක ධර්මය ගැන basic concept යහමින් තේරුම් අරන් නිවැරදිව ධර්මය ඉගෙනගත හැකි මාර්ගයක් ක්‍රමයක් තෝරඅරන් වැඩ කලත් ගෙදරදීම මාර්ගඵල වලට පත්වෙන්න පුලුවන් හැම තිස්සෙම පංසලට දුවන්නේ නැතුව මම සාමාන්‍යයෙන් දෛනික තෝරාගත් පැයක කාලයක් භාවනා කටයුතු වල අනිවාර්යෙන්ම (ලෙඩක් වැනි විශේෂ හේතුවක් නොයෙදුනොත්) යෙදෙනවා දවස පුරා ඉඩ ලද විටක ධ්‍යාන මට්ටම් වලට සම වැදිලා ධ්‍යාන වල සුව විදිමින් ඉන්නවා ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් ඒවා නිවැරි ක්‍රම මගින් නිරාවරණය කරන්න හැබැයි රජෝ මං කොල්ලෙක් කොල්ලෝ කරන සාමාන්‍ය පිස්සුත් මේ අස්සේ කෙලිනවා මේ වගේ වැඩපිලිවෙලක ඉන්න මට පෝය දවසට පන්සලට ගිහින් සිල් රෙද්දක් පොරවන් ඉන්න එක වදයක් මොකද වල පයයි ගොඩ පයයි තියන මැරෙන්න කිට්ටු වුනහම මරණ බයට පන්සල් එන කට්ටියක් එක්ක ධර්මය අවබෝධ කරගන්න බෑ මා ඇසුරු කරන පිරිස ජීවිතය ගැන කලකිරී නොව ජීවිතය ගැන තේරුම් ගෙන ධර්ම මාර්ගයට සාංසාරික පුරුද්ද අනුව පැමිණිය අය එවන් අය සමග වැඩ කරන එක පහසුවක් අන්න ඒකයි මං කිව්වේ වරදවා හිතන්න එපා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom