ඔබයි මමයි - Sinhala Hits of 70s & 80s [Mega Thread]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔබයි මමයි - Sinhala Hits of 70s & 80s [Mega Thread]

    මිල්ටන්ගේ 70 වේ දශකයේ ප්‍රසිද්ධ ගීයක්,ලඟදි දිනයක මේ ගීතය අහනකොට ගීතයට එතරම්ම අදාල නැති නමුත් සුන්දර මතකයක් මතක් උනා,70-80 ව දශක වල ඔයාලට මතක් වෙන ලස්සන ගීත මෙතන දාන්න.




    Song - Obai Mamayi
    Lyrics - Bandara K Wijethunga
    Music - Victor Rathnayake
    Vocals - Milton Mallawarachchi
     
    • Like
    Reactions: dxx

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara



    Song - Sihina Lowak
    Lyrics - Clarence Wijewardena
    Music - Clarence Wijewardena
    Vocals - Clarence Wijewardena
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මම නම් බූට් එකක් කාපු නිසා විරහා සින්දු අහන්නේ නැහැ.අහන අයට බම්ප්++.
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    11.gif
    11.gif
    11.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම නම් බූට් එකක් කාපු නිසා විරහා සින්දු අහන්නේ නැහැ.අහන අයට බම්ප්++.

    meke danne boot sindu neme onama lassana geethayak 70s and 80s wala :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පණ්ඩිත් අමරදේවයන්ගේ පැරණි කටහඬ,බලන්න හරිම ලස්සනයි මේ තැටියේ තියන වර්ශන් එක



    Song - Vikasitha Pem
    Lyrics - Ajantha Ranasinghe
    Music - Premasiri Khemadasa
    Vocals - Pandit Amaradeva
     
    Last edited: