Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඔබව ජීවයෙන් පුරවන රස රහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබව ජීවයෙන් පුරවන රස රහස්

මගේ 500 වැනි පොස්ට් එක තමා මේක. එමනිසා ඔබත් එක්ක මෙය බෙදාහදා ගැනීමට මා තීරණය කළා

දැන් බටහිර රටවල බොහොමයක් වෛද්‍යවරුන් ඊට මෙවැනි පිළිතුරක් දෙනවා. අපි ළඟට පැමිණෙන රෝගීන්ට අපි පුංචි මානසික චිකිත්සාවකුත් කරනවා. ඇත්තටම ඒක හුඟක් වැදගත් වෙන්නේ දීර්ඝ කාලීන රෝගාබාධ වලින් පෙළෙන රෝගීන්ටයි.ස්ව ප්‍රතිශක්ති රෝගවල සිට විවිධ වර්ගයේ පිළිකා දක්වා විවිධ රෝග තත්ත්වලින් පෙළෙන්නන්ට මේ ඖෂධ නොවන ප්‍රතිකාර වලිනුත් හොඳ ප්‍රතිඵලයක් අත්වෙලා තිබෙනවා.

මොකද විිවිධ ආතති තත්ත්ව වලින් කෙනෙක් පෙළෙනවා නම්, ඔහුගේ සෞඛ්‍ය ගැටලුත් නිරාකරණය නොවන නිසා.

බෙහෙත්, ව්‍යායාම්, නින්ද ආදී මේ සියලු දේට අමතරව නිරෝගිමත් වගේම සෞඛ්‍යමත් මිනිසුන් බිහිකළ හැකි ඖෂධ නොවන ප්‍රතිකාර අපි අත්හදා බැලුවා. සෞඛ්‍ය සහ සතුට වෙන වෙනම දෙකක් නොවෙයි. එහි ජානමය සබඳතාවකුත් ජීව විද්‍යාත්මක සබඳතාවකුත් තිබෙනවා.

අපට තියෙන්නේ මනස යළි සකස් කරන්නයි. පහත දැක්වෙන්නේ පී‍්‍රතිය ඇති කර ගැනීමට උත්සාහ ගැනීම තුළින් යහපත් සෞඛ්‍යයක් ගොඩ නඟාගත හැකි බවට අද වනවිට බොහෝ මිනිසුන් අත්හදා බලා අතිශයින්ම සාර්ථක වූ ක්‍රම ටිකක්.

හුඟක් අය හොඳ කෑම වේලක් ගන්නවා. අවශ්‍ය තරමට ව්‍යායාමත් කරනවා. ඇති තරම් නින්දකුත් ලබා ගන්නවා. නමුත් පුදුමය නම් මෙතරම් දේවල් කරද්දීත් ඔවුන් තවදුරටත් විවිධ වු දිගුකාලීන රෝගාබාධ වලින් හෝ මානසික ව්‍යාධිවලින් පෙළෙන බව පෙනෙන්නට තිබීමයි. ඒ ඇයි?

අමතක නොකර හොඳ කෑම බීම ටිකක් ගන්න. ඇති පමණට ව්යයාමවලත් යෙදෙන්න. ඒ අතරතුරේ ඔබේ ආබාධයට අදාළව වෛද්‍ය උපදෙස් ගන්න. ඒ අතර හෙදකමේ පිහිටත් වැදගත් බව අමතක නොකරන්න. මේ ටික පටන් ගැන්මක් හැටියට කරන්න.

රෝගය ගැන ඔබේ හිතේ තිබෙන අව සිතුවිලි ඉවත්කර දමන්න. හොඳ භාවනාවක යෙදෙන්න.

ජීවිතය සතුටින් පුරවන මෙවැනි ක්‍රියාකාරකම් සියදහස් ගණනින් තිබෙන අතර එවැනි හුරුපුරුදු වලට යොමු වීමෙන් දීර්ඝකාලීනව පවතින කැක්කුම්, වෙහෙස ගතිය, අසනීපයක් නැතිව ඇතිවන විවිධ කායික අපහසුතා හා විවිධ දුබලකම් මඟහැරී යන බව මේ වනවිට තහවුරු කර තිබෙනවා.

හැම දවසකම මිනිත්තු කීපයක් හරි මුහුණට මුහුණලා මිතුරකු සමඟ කතා බහේ යෙදෙන්න පුළුවන් නම් හුඟක් හොඳයි.

අන් අයට උදව් කළ හැකි මාර්ග මොනවාදැයි සොයා බලන්න. ඒක සමාජ සේවා කටයුත්තක් වෙන්නත් පුළුවන්. නැතිනම් තව කෙනෙක් වෙනුවෙන් ඔහුගේ බෑගය ඔසවාගෙන යෑම වගේ දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ දෙකෙන්ම ඔබට ලැබෙන්නේ එකම ආකාරයේ ප්‍රතිඵලයක්.

හැම දවසකම ඔබේ ජීවිතයට අරුතක් ගෙනෙන හිත සතුටින් පුරවන කුමක් හෝ දෙයක් සැලසුම් කරගන්න. උදේම ඇහැරුණ විට මේ වගේ දෙයක් හිතනවා නම් එය වඩාත් හොඳ වේවි. (එය ඔබේ රැකියාවට, පවුලට හෝ කුමන දෙයකට වුවත් සම්බන්ධ වුවාට කමක් නැහැ.)

දවස ජීවයෙන් පුරවන රහස් ගොඩක් තිබෙනවා. අලුත් දේවල් ඉගෙන ගැනීමට කාලය දෙන්න. එවිට කුතුහලයෙන් පිරුනු අලුත් දේවල් ඔබට හමුවේවි. ඒ වගේම එවැනි මොහොතවල් වලදී දැනේවි ඔබව සජීවි බවින් පිරී යන බවකුත්.

කවදාවත් ඔබට අනවශ්‍ය දේවල් කරන්න උත්සාහ ගන්න එපා. බොහෝ දෙනෙක් කියන්න පුරුදු වෙලා ඉන්නේ මේක නම් කරන්නම වෙනවා කියලයි. මේ ආතතිය නිසාත් ඔබේ සජීවි බව අඩුවෙන්න පුළුවන්.

ලෝකයේ විද්වතුන් සොයාගෙන තිබෙන අන්දමට බොහෝ පී‍්‍රතිමත් හා සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතින් අයට උදව් කරන්නේ නැවත කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙයි. ඒ නිසා, සමහරවිට මේ අදහසත් ඔබට වැදගත් වෙන්න පුළුවන්.

ඒ වගේම ඔබගේ ජීවිතයට අවශ්‍ය වටිනා ගුණාංග එකතු කරගන්නත්, ඔබ සතු එවන් ගුණාංග ගිලිහී යනවා නම් ඒවා වෙනුවෙන් ඔබ සමඟම සටන් වැදී හෝ ආරක්ෂා කරගන්නත් පසුබට වෙන්න එපා.

අන්තර්ජාලය ඇසුරෙන්

සමුද්‍රිකා වර්ණකුල

[QUOTE="Max_Knight, post: 23654105, member: 568736"] [b]ඔබව ජීවයෙන් පුරවන රස රහස්[/b] [COLOR="Green"][SIZE="3"][B][CENTER]මගේ 500 වැනි පොස්ට් එක තමා මේක. එමනිසා ඔබත් එක්ක මෙය බෙදාහදා ගැනීමට මා තීරණය කළා :yes:[/CENTER][/B][/SIZE][/COLOR] [SIZE="3"][B]දැන් බටහිර රටවල බොහොමයක් වෛද්‍යවරුන් ඊට මෙවැනි පිළිතුරක් දෙනවා. අපි ළඟට පැමිණෙන රෝගීන්ට අපි පුංචි මානසික චිකිත්සාවකුත් කරනවා. ඇත්තටම ඒක හුඟක් වැදගත් වෙන්නේ දීර්ඝ කාලීන රෝගාබාධ වලින් පෙළෙන රෝගීන්ටයි.ස්ව ප්‍රතිශක්ති රෝගවල සිට විවිධ වර්ගයේ පිළිකා දක්වා විවිධ රෝග තත්ත්වලින් පෙළෙන්නන්ට මේ ඖෂධ නොවන ප්‍රතිකාර වලිනුත් හොඳ ප්‍රතිඵලයක් අත්වෙලා තිබෙනවා. මොකද විිවිධ ආතති තත්ත්ව වලින් කෙනෙක් පෙළෙනවා නම්, ඔහුගේ සෞඛ්‍ය ගැටලුත් නිරාකරණය නොවන නිසා. බෙහෙත්, ව්‍යායාම්, නින්ද ආදී මේ සියලු දේට අමතරව නිරෝගිමත් වගේම සෞඛ්‍යමත් මිනිසුන් බිහිකළ හැකි ඖෂධ නොවන ප්‍රතිකාර අපි අත්හදා බැලුවා. සෞඛ්‍ය සහ සතුට වෙන වෙනම දෙකක් නොවෙයි. එහි ජානමය සබඳතාවකුත් ජීව විද්‍යාත්මක සබඳතාවකුත් තිබෙනවා. අපට තියෙන්නේ මනස යළි සකස් කරන්නයි. පහත දැක්වෙන්නේ පී‍්‍රතිය ඇති කර ගැනීමට උත්සාහ ගැනීම තුළින් යහපත් සෞඛ්‍යයක් ගොඩ නඟාගත හැකි බවට අද වනවිට බොහෝ මිනිසුන් අත්හදා බලා අතිශයින්ම සාර්ථක වූ ක්‍රම ටිකක්. හුඟක් අය හොඳ කෑම වේලක් ගන්නවා. අවශ්‍ය තරමට ව්‍යායාමත් කරනවා. ඇති තරම් නින්දකුත් ලබා ගන්නවා. නමුත් පුදුමය නම් මෙතරම් දේවල් කරද්දීත් ඔවුන් තවදුරටත් විවිධ වු දිගුකාලීන රෝගාබාධ වලින් හෝ මානසික ව්‍යාධිවලින් පෙළෙන බව පෙනෙන්නට තිබීමයි. ඒ ඇයි? අමතක නොකර හොඳ කෑම බීම ටිකක් ගන්න. ඇති පමණට ව්යයාමවලත් යෙදෙන්න. ඒ අතරතුරේ ඔබේ ආබාධයට අදාළව වෛද්‍ය උපදෙස් ගන්න. ඒ අතර හෙදකමේ පිහිටත් වැදගත් බව අමතක නොකරන්න. මේ ටික පටන් ගැන්මක් හැටියට කරන්න. රෝගය ගැන ඔබේ හිතේ තිබෙන අව සිතුවිලි ඉවත්කර දමන්න. හොඳ භාවනාවක යෙදෙන්න. ජීවිතය සතුටින් පුරවන මෙවැනි ක්‍රියාකාරකම් සියදහස් ගණනින් තිබෙන අතර එවැනි හුරුපුරුදු වලට යොමු වීමෙන් දීර්ඝකාලීනව පවතින කැක්කුම්, වෙහෙස ගතිය, අසනීපයක් නැතිව ඇතිවන විවිධ කායික අපහසුතා හා විවිධ දුබලකම් මඟහැරී යන බව මේ වනවිට තහවුරු කර තිබෙනවා. හැම දවසකම මිනිත්තු කීපයක් හරි මුහුණට මුහුණලා මිතුරකු සමඟ කතා බහේ යෙදෙන්න පුළුවන් නම් හුඟක් හොඳයි. අන් අයට උදව් කළ හැකි මාර්ග මොනවාදැයි සොයා බලන්න. ඒක සමාජ සේවා කටයුත්තක් වෙන්නත් පුළුවන්. නැතිනම් තව කෙනෙක් වෙනුවෙන් ඔහුගේ බෑගය ඔසවාගෙන යෑම වගේ දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ දෙකෙන්ම ඔබට ලැබෙන්නේ එකම ආකාරයේ ප්‍රතිඵලයක්. හැම දවසකම ඔබේ ජීවිතයට අරුතක් ගෙනෙන හිත සතුටින් පුරවන කුමක් හෝ දෙයක් සැලසුම් කරගන්න. උදේම ඇහැරුණ විට මේ වගේ දෙයක් හිතනවා නම් එය වඩාත් හොඳ වේවි. (එය ඔබේ රැකියාවට, පවුලට හෝ කුමන දෙයකට වුවත් සම්බන්ධ වුවාට කමක් නැහැ.) දවස ජීවයෙන් පුරවන රහස් ගොඩක් තිබෙනවා. අලුත් දේවල් ඉගෙන ගැනීමට කාලය දෙන්න. එවිට කුතුහලයෙන් පිරුනු අලුත් දේවල් ඔබට හමුවේවි. ඒ වගේම එවැනි මොහොතවල් වලදී දැනේවි ඔබව සජීවි බවින් පිරී යන බවකුත්. කවදාවත් ඔබට අනවශ්‍ය දේවල් කරන්න උත්සාහ ගන්න එපා. බොහෝ දෙනෙක් කියන්න පුරුදු වෙලා ඉන්නේ මේක නම් කරන්නම වෙනවා කියලයි. මේ ආතතිය නිසාත් ඔබේ සජීවි බව අඩුවෙන්න පුළුවන්. ලෝකයේ විද්වතුන් සොයාගෙන තිබෙන අන්දමට බොහෝ පී‍්‍රතිමත් හා සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතින් අයට උදව් කරන්නේ නැවත කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙයි. ඒ නිසා, සමහරවිට මේ අදහසත් ඔබට වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ජීවිතයට අවශ්‍ය වටිනා ගුණාංග එකතු කරගන්නත්, ඔබ සතු එවන් ගුණාංග ගිලිහී යනවා නම් ඒවා වෙනුවෙන් ඔබ සමඟම සටන් වැදී හෝ ආරක්ෂා කරගන්නත් පසුබට වෙන්න එපා. අන්තර්ජාලය ඇසුරෙන් සමුද්‍රිකා වර්ණකුල[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom