නොදන්නා ප්‍රදේශයක ගමන් කරන විට ඔබව රැගෙන යනු ලබන අශ්වයා තම පිපාසය සංසිදවා ගැනීමට පානය කරන ජලය ඇති ජල මූලාශ්‍රයෙන්ම ඔබත් බිය නොවී ජලය පානය කරන්න... කිසිම විටක කොපමණ තිබහසින් සිටියත් අශ්වයා අපිරිසිදු සහ විෂ සහිත ජලය පානය නොකරයි...
ඔබගේ ගෙදර සිටින බළලා නිතරම සුවපහසුවෙන් නිදන්න තෝරා ගන්නා තැන ඔබගේ යහනය ස්ථානගත කරන්න... නිවසේ හොදින් විවේකිව නිදන්න තිබෙන හොදම තැන ඔබේ බළලා විසින් ඔබට තෝරා දෙයි...
පළතුරකට පණුවන් එයි නම් ඔබත් එම පළතුර අහාරයට ගන්න...
මැස්සන් වසා සිටින හතු වර්ග ආහාරයට ගන්න... ඒවා විස රහිතය...
මීයෙකු විසින් හාරා ඇති පොළොව ආසන්නයේම ඔබ පැළයක් සිටුවන්න... පැළයක් වැඩීමට හොදම තැන එතැනයි...
සර්පයෙකු නිතර ගැවසෙන තැනක ඔබත් ඔබේ නිවහන ගොඩනගන්න... වාසස්ථානයකට හොදම තැන එයයි...
වියළි කාලයේදී කුරුල්ලන් විසින් සාදන ලද කූඩුවක් ඇති තැන ළිඳක් හෑරීමට හොඳම තැනයි... අභ්‍යන්තර ජල සිසිලස ලැබෙන තැන් ඔවුන් නිතරම කූඩූ තැනීමට තෝරා ගනියි...
කුකුලාගේ හඬට උදෑසනින්ම අවදිවන්න... ඔබට දිනය වඩාත් සුභදායි එකක් වේවි...
වැඩියෙන් පලා වර්ග අනුභව කරන්න... ඔබට ශක්තිමත් පාද යුගලක් සහ සිංහයෙකු මෙන් ශක්තිමත් හදවතක් ලැබේවි...
ඔබ නිතරම අහස දෙස බලන්නේ නම්... ඔබගේ සිතුවිළි පැහැදිළි සහ ආලෝකමත් සිතුවිළි වනු ඇත...
වචනයට වඩා නිෂ්ශබ්දතාවයට ඇළුම් කරන්න... නිෂ්ශබ්දතාවය ඔබේ ආත්මය වෙලා ගනු ලබයි... එයින් ඔබව සැහැල්ලු සහ සන්සුන් කරණු ලබයි...