Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඔබව ලෙඩෙක් කරන ඔබගේ කොට්ටය ගැන දැනගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබව ලෙඩෙක් කරන ඔබගේ කොට්ටය ගැන දැනගන්න

[FONT=&quot]ජීවිතයෙන් [/FONT][FONT=&quot]සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ[/FONT][FONT=&quot] සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්.

[/FONT][FONT=&quot]ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත්[/FONT][FONT=&quot]දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට[/FONT][FONT=&quot]බාධාවක් වගේම ශරීරයේ අබාධ රැසකට හේතුවක් වෙනවා.

නිවැරදි කොට්ටයක් තෝරා [/FONT][FONT=&quot]නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හුස්ම ගැනීමේ[/FONT][FONT=&quot]අපහසුතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නින්දේ දී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇති කරන දේ සිදුවෙන්නට[/FONT][FONT=&quot]පුළුවන්.

ඒවගේම වෛද්‍යවරු පවසන්නේ බොහෙමයක් කොන්දේ වේදනාවන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වඩාත් සුදුසු[/FONT][FONT=&quot] කොට්ටයක් තෝරා ගැනිමෙන් පමණක් සුවකල හැකි බවයි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot]

[/FONT]ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්. ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට බාධාවක් වගේම ශරීරයේ අබාධ රැසකට හේතුවක් වෙනවා.. නිවැරදි කොට්ටයක් තෝරා නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතා, නින්දේ දී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇති කරන දේ සිදුවෙන්නට පුළුවන්. ඒවගේම වෛද්‍යවරු පවසන්නේ බොහෙමයක් කොන්දේ වේදනාවන්, වඩාත් සුදුසු කොට්ටයක් තෝරා ගැනිමෙන් පමණක් සුවකල හැකි බවයි.

[FONT=&quot]නිවැරදි කොට්ටයක් තෝරා ගන්නේ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඔබට ගැලපෙන කොට්ටයක් තෝරා ගන්නා විට සිරුරේ[/FONT][FONT=&quot]ප්‍රමණය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෑදීමට යෙදාගත් අමුද්‍රව්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොයිතරම් වෙලාවක් නින්ද සදහා වැය[/FONT][FONT=&quot]කරනවද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔබ නිදා[/FONT][FONT=&quot]ගන්නා ඉරියව්වයි. සාමාන්‍ය කොට්ටයක උස අගල් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ත් [/FONT][FONT=&quot]6[/FONT][FONT=&quot]ත් අතර විය යුතු බවයි[/FONT][FONT=&quot]පවසන්නේ. ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව කොට්ටයේ උස අඩු වැඩි විය යුතුයි.[/FONT]

[FONT=&quot]ඔබ මුහුණ ඉහලට සිටින සේ නිදා ගන්නවා නම්[/FONT]

[FONT=&quot]මේ විදහට නිදා ගන්නව නම් ඔබ තෝරාගත යුත්තේ උසින්[/FONT][FONT=&quot]අඩු කොට්ටයක්. උසින් වැඩි කොට්ටයක් තෝරා[/FONT][FONT=&quot]ගතහොත් ඔබේ හිස ඉදිරියට [/FONT][FONT=&quot]තල්ලුවීමක් සිදුවන නිසා උදෑසන අවදිවීමේ දී[/FONT][FONT=&quot]අපහසුතාවයක් ඇතිවෙනවා. මේ[/FONT][FONT=&quot]අකාරයට නිදා ගැනීමේ දී කොන්දේ අපහසුතාවයක් ඇති වේ නම් දණහිස් වලට යටින්[/FONT][FONT=&quot]කොට්ටයක් තබා ගැනීම සුදුසු වනවා.[/FONT]

[FONT=&quot]පැත්තට හැරී නිදා ගන්නවා නම්[/FONT]

[FONT=&quot]නිදා ගැනීමට සුදුසුම ඉරියව්ව තමයි මේක. මේ විදහට[/FONT][FONT=&quot]නිදාගන්න අය ටිකක් උසින් යුතු කොට්ටයක් තෝරාගත යුතුයි. මෙම කොට්ටය කොදු ඇට[/FONT][FONT=&quot]පෙල සෘජුව තාබා ගැනීමට බෙල්ලට සහ හිසට හොද ආධාරකයක් විය යුතුය. ඒ වගේම[/FONT][FONT=&quot]කොට්ටයෙන් කොන්දට හෝ බෙල්ලට අනවශ්‍ය පීඩනයක් ඇති නොවිය යුතුයි. කොන්දට ඇති[/FONT][FONT=&quot]විය හැකි අපහසුතා මගහරවා ගන්න දණහිස් අතර කොට්ටයක් තබා ගන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]

බඩ යටට සිටින සේ[/FONT][FONT=&quot] නිදා ගන්නවා නම්,[/FONT]

[FONT=&quot]මේ විදහට නිදා ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි.[/FONT][FONT=&quot]ඒත් මේ [/FONT][FONT=&quot]ඉරියව්වෙන් නිදා ගන්න අය[/FONT][FONT=&quot] පාවිච්චි කල යුත්තේ ඉතාමත් උසින් අඩු[/FONT][FONT=&quot]පැතලි කොට්ටයක්. නැත්නම් කොට්ටය හිසට තබන්නේ [/FONT][FONT=&quot]නැතිව ඉනට යටින් කොට්ටය තැබීම[/FONT][FONT=&quot]වඩාත් සුදුසු වෙනවා.[/FONT]

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි)

[QUOTE="sudeshp4, post: 21651190, member: 557589"] [b]ඔබව ලෙඩෙක් කරන ඔබගේ කොට්ටය ගැන දැනගන්න[/b] [FONT="][SIZE=5]ජීවිතයෙන් [/SIZE][/FONT][FONT="][SIZE=5]සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ[/SIZE][/FONT][FONT="][SIZE=5] සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්. [/SIZE][/FONT][FONT="][SIZE=5]ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත්[/SIZE][/FONT][FONT="][SIZE=5]දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට[/SIZE][/FONT][FONT="][SIZE=5]බාධාවක් වගේම ශරීරයේ අබාධ රැසකට හේතුවක් වෙනවා. නිවැරදි කොට්ටයක් තෝරා [/SIZE][/FONT][FONT="][SIZE=5]නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]හුස්ම ගැනීමේ[/SIZE][/FONT][FONT="][SIZE=5]අපහසුතා[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]නින්දේ දී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇති කරන දේ සිදුවෙන්නට[/SIZE][/FONT][FONT="][SIZE=5]පුළුවන්. ඒවගේම වෛද්‍යවරු පවසන්නේ බොහෙමයක් කොන්දේ වේදනාවන්[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]වඩාත් සුදුසු[/SIZE][/FONT][FONT="][SIZE=5] කොට්ටයක් තෝරා ගැනිමෙන් පමණක් සුවකල හැකි බවයි. [/SIZE][/FONT][SIZE=5] [FONT="][IMG]http://pillowsanctuary.com/wp-content/uploads/2015/02/wrong-and-right-pillows1.png[/IMG][/FONT][FONT="] [/FONT]ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්. ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට බාධාවක් වගේම ශරීරයේ අබාධ රැසකට හේතුවක් වෙනවා.. නිවැරදි කොට්ටයක් තෝරා නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතා, නින්දේ දී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇති කරන දේ සිදුවෙන්නට පුළුවන්. ඒවගේම වෛද්‍යවරු පවසන්නේ බොහෙමයක් කොන්දේ වේදනාවන්, වඩාත් සුදුසු කොට්ටයක් තෝරා ගැනිමෙන් පමණක් සුවකල හැකි බවයි. [IMG]http://i730.photobucket.com/albums/ww301/getthebigidea/PillowPostureExamples.png[/IMG] [I][B][FONT="]නිවැරදි කොට්ටයක් තෝරා ගන්නේ කොහොමද[/FONT][/B][B][FONT="]?[/FONT][/B][/I] [B][FONT="] [/FONT][/B] [B][FONT="]ඔබට ගැලපෙන කොට්ටයක් තෝරා ගන්නා විට සිරුරේ[/FONT][/B][B][FONT="]ප්‍රමණය[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]සෑදීමට යෙදාගත් අමුද්‍රව්‍ය[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]කොයිතරම් වෙලාවක් නින්ද සදහා වැය[/FONT][/B][B][FONT="]කරනවද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔබ නිදා[/FONT][/B][B][FONT="]ගන්නා ඉරියව්වයි. සාමාන්‍ය කොට්ටයක උස අගල් [/FONT][/B][B][FONT="]4[/FONT][/B][B][FONT="]ත් [/FONT][/B][B][FONT="]6[/FONT][/B][B][FONT="]ත් අතර විය යුතු බවයි[/FONT][/B][B][FONT="]පවසන්නේ. ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව කොට්ටයේ උස අඩු වැඩි විය යුතුයි.[/FONT][/B] [B][FONT="]ඔබ මුහුණ ඉහලට සිටින සේ නිදා ගන්නවා නම්[/FONT][/B] [B][FONT="]මේ විදහට නිදා ගන්නව නම් ඔබ තෝරාගත යුත්තේ උසින්[/FONT][/B][B][FONT="]අඩු කොට්ටයක්. උසින් වැඩි කොට්ටයක් තෝරා[/FONT][/B][B][FONT="]ගතහොත් ඔබේ හිස ඉදිරියට [/FONT][/B][B][FONT="]තල්ලුවීමක් සිදුවන නිසා උදෑසන අවදිවීමේ දී[/FONT][/B][B][FONT="]අපහසුතාවයක් ඇතිවෙනවා. මේ[/FONT][/B][B][FONT="]අකාරයට නිදා ගැනීමේ දී කොන්දේ අපහසුතාවයක් ඇති වේ නම් දණහිස් වලට යටින්[/FONT][/B][B][FONT="]කොට්ටයක් තබා ගැනීම සුදුසු වනවා.[/FONT][/B] [IMG]https://i1.wp.com/www.mwsleep.com/wp-content/uploads/2017/03/sleep-neck-pain.jpg?fit=1024%2C594&ssl=1&resize=350%2C200[/IMG] [B][FONT="]පැත්තට හැරී නිදා ගන්නවා නම්[/FONT][/B] [B][FONT="]නිදා ගැනීමට සුදුසුම ඉරියව්ව තමයි මේක. මේ විදහට[/FONT][/B][B][FONT="]නිදාගන්න අය ටිකක් උසින් යුතු කොට්ටයක් තෝරාගත යුතුයි. මෙම කොට්ටය කොදු ඇට[/FONT][/B][B][FONT="]පෙල සෘජුව තාබා ගැනීමට බෙල්ලට සහ හිසට හොද ආධාරකයක් විය යුතුය. ඒ වගේම[/FONT][/B][B][FONT="]කොට්ටයෙන් කොන්දට හෝ බෙල්ලට අනවශ්‍ය පීඩනයක් ඇති නොවිය යුතුයි. කොන්දට ඇති[/FONT][/B][B][FONT="]විය හැකි අපහසුතා මගහරවා ගන්න දණහිස් අතර කොට්ටයක් තබා ගන්න පුළුවන්.[/FONT][/B] [IMG]http://1.bp.blogspot.com/-PevFPTTNUGM/VjTKmMz_7fI/AAAAAAAACYY/Hz9VdH1d2-E/s1600/Products_Pillows_photo2_loveexchange-mobile.jpg[/IMG] [B][FONT="] [I][U][COLOR=DarkRed]බඩ යටට සිටින සේ[/COLOR][/U][/I][/FONT][I][U][COLOR=DarkRed][FONT="] නිදා ගන්නවා නම්,[/FONT][/COLOR][/U][/I][/B] [B][FONT="]මේ විදහට නිදා ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි.[/FONT][/B][B][FONT="]ඒත් මේ [/FONT][/B][B][FONT="]ඉරියව්වෙන් නිදා ගන්න අය[/FONT][/B][B][FONT="] පාවිච්චි කල යුත්තේ ඉතාමත් උසින් අඩු[/FONT][/B][B][FONT="]පැතලි කොට්ටයක්. නැත්නම් කොට්ටය හිසට තබන්නේ [/FONT][/B][B][FONT="]නැතිව ඉනට යටින් කොට්ටය තැබීම[/FONT][/B][B][FONT="]වඩාත් සුදුසු වෙනවා.[/FONT][/B] [IMG]http://trucontour.com/images/innerpages/On_stomach_new_pillow.jpg[/IMG] [SIZE=3](අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom