Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4. හතර වැන්නේ හිරු සිටින විට, ජන්ම ලාභය ලැබුවේ නම්, නැදෑයන් සිටින, මුදු මොලොක් සිතක් ඇති,

ගීත වාදනයට ඇල්මක් දක්වන කෙනකු විය හැකිය. සටන්වලට බිය නොවන සෙයකි. ධනය බෙහෙවින් තිබෙන

ස්ත්‍රීන්ද බොහෝ සිටිය හැකි රජුන්ගේ ප්‍රසාදය දිනා ගන්නා කෙනෙක්ද විය හැකිය.

කේතු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට

පපුව ආශ්රිත රෝග සාදයි. විවාහයේ ගැටලු ඇතිවේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. භූත දෝෂවලට මුහුණපෑමට සිදුවේ.

සිකුරු 5 වැනි භාවයේ සිටින විට

වැඩිපුර ගැහැනු දරුවන් ලබයි. කලා කටයුතුවලින් ඉහළට යයි. ගායන, නර්තන, හැකියාව පවතී. ව්‍යාපාරවලින් දියුණුව ලබයි.

විසිතුරු භාණ්ඩ අලෙවිය ඉතා සුබයි. දරුවන් කීකරු ප්‍රසිද්ධ අය වේ.

බුධ 5 වැනි භාවයේ සිටින විට

උසස් අධ්‍යාපනයක් ලබයි. කලාවට බර වේ. දරු ඵල අඩුවේ. විවාහය සාර්ථකය. උසස් රැකියා ලබයි. පොත් පත් ලිවීමට දස්කම් දක්වයි.

ජනමාධ්‍ය ආයතනවල සේවයට සුදුසුය.

ශනි 6 වෙනි භාවයේ සිටින විට

කල් අල්ලන අසනීප සැදීමට ඉඩ ඇත. සතුරෝ ඇතිවේ. රැකියා සම්බන්ධව ගැටලු ඇතිවේ.

උදරයේ රෝග සහ ඇවිදීමට අපහසු රෝග සාදයි.

කුජ 8 වෙනි භාවයේ සිටින විට

හදිසි අනතුරුවලට ගොදුරු වේ. විවාහ ජීවිතය ගැටලු සහගතය. සිතේ කේන්ති ගති ඇති කරයි. අධි රුධිර පීඩනයට ගොදුරු විය හැකිය.

පිරිමි සහෝදරයන්ට අපල ගෙනදිය හැක

ගුරු 9 වෙනි භාවයේ සිටින විට

විදේශයන්හි උසස් රැකියාවන් ලැබීමට හේතු වේ. ලෝකෝත්තර පැත්තට නැඹුරු කරුණාවන්ත අයෙක් වේ. පෙර පිං ඇත්තෙක් වේ.

ඉතා හොඳ මිතුරන් ලබයි. ශාන්ත මරණයකට හිමිකම් කියයි.

සඳු 9 වැනි භාවයේ සිටින විට

පෙර සසරේÊපිං ඇත්තෙක් වේ. විදේශ ගමන් යෙදේ. ප්‍රියමනාප මුහුණ කට හිමි වේ. මවට සමාන රූපයකට හිමිකම් කිව හැකි අතර බොහෝ විට මුහුණ රවුම් හැඩයකින් යුතු වේ.

හොඳ නාමය ඇතිව ප්‍රසිද්ධ වේ.

රාහු 10 වැනි භාවයේ සිටින විට

විදේශයන්හි රැකියා ලැබීමේ වාසනාව ඇතත් තැනින් තැන ඇවිදිමින් කරන රැකියාවලින් උසස් ජය ලබයි. දේශපාලන තනතුරුවලට හෙබවීමට හැකි අය වේ

[QUOTE="chamara_p, post: 12518371, member: 49604"] 4. හතර වැන්නේ හිරු සිටින විට, ජන්ම ලාභය ලැබුවේ නම්, නැදෑයන් සිටින, මුදු මොලොක් සිතක් ඇති, ගීත වාදනයට ඇල්මක් දක්වන කෙනකු විය හැකිය. සටන්වලට බිය නොවන සෙයකි. ධනය බෙහෙවින් තිබෙන ස්ත්‍රීන්ද බොහෝ සිටිය හැකි රජුන්ගේ ප්‍රසාදය දිනා ගන්නා කෙනෙක්ද විය හැකිය. කේතු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට පපුව ආශ්රිත රෝග සාදයි. විවාහයේ ගැටලු ඇතිවේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. භූත දෝෂවලට මුහුණපෑමට සිදුවේ. සිකුරු 5 වැනි භාවයේ සිටින විට වැඩිපුර ගැහැනු දරුවන් ලබයි. කලා කටයුතුවලින් ඉහළට යයි. ගායන, නර්තන, හැකියාව පවතී. ව්‍යාපාරවලින් දියුණුව ලබයි. විසිතුරු භාණ්ඩ අලෙවිය ඉතා සුබයි. දරුවන් කීකරු ප්‍රසිද්ධ අය වේ. බුධ 5 වැනි භාවයේ සිටින විට උසස් අධ්‍යාපනයක් ලබයි. කලාවට බර වේ. දරු ඵල අඩුවේ. විවාහය සාර්ථකය. උසස් රැකියා ලබයි. පොත් පත් ලිවීමට දස්කම් දක්වයි. ජනමාධ්‍ය ආයතනවල සේවයට සුදුසුය. ශනි 6 වෙනි භාවයේ සිටින විට කල් අල්ලන අසනීප සැදීමට ඉඩ ඇත. සතුරෝ ඇතිවේ. රැකියා සම්බන්ධව ගැටලු ඇතිවේ. උදරයේ රෝග සහ ඇවිදීමට අපහසු රෝග සාදයි. කුජ 8 වෙනි භාවයේ සිටින විට හදිසි අනතුරුවලට ගොදුරු වේ. විවාහ ජීවිතය ගැටලු සහගතය. සිතේ කේන්ති ගති ඇති කරයි. අධි රුධිර පීඩනයට ගොදුරු විය හැකිය. පිරිමි සහෝදරයන්ට අපල ගෙනදිය හැක ගුරු 9 වෙනි භාවයේ සිටින විට විදේශයන්හි උසස් රැකියාවන් ලැබීමට හේතු වේ. ලෝකෝත්තර පැත්තට නැඹුරු කරුණාවන්ත අයෙක් වේ. පෙර පිං ඇත්තෙක් වේ. ඉතා හොඳ මිතුරන් ලබයි. ශාන්ත මරණයකට හිමිකම් කියයි. සඳු 9 වැනි භාවයේ සිටින විට පෙර සසරේÊපිං ඇත්තෙක් වේ. විදේශ ගමන් යෙදේ. ප්‍රියමනාප මුහුණ කට හිමි වේ. මවට සමාන රූපයකට හිමිකම් කිව හැකි අතර බොහෝ විට මුහුණ රවුම් හැඩයකින් යුතු වේ. හොඳ නාමය ඇතිව ප්‍රසිද්ධ වේ. රාහු 10 වැනි භාවයේ සිටින විට විදේශයන්හි රැකියා ලැබීමේ වාසනාව ඇතත් තැනින් තැන ඇවිදිමින් කරන රැකියාවලින් උසස් ජය ලබයි. දේශපාලන තනතුරුවලට හෙබවීමට හැකි අය වේ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom