Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබාමාට බොඩිගාඩ්ස්ලා 400යි.මහින්දට 8000යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබාමාට බොඩිගාඩ්ස්ලා 400යි.මහින්දට 8000යි

අද අපේ රටට එන්නේ උඩ ඇඳුම් නැති, කසාද 80ක් විතර බැඳගත් ජනාධිපතිලා

July 23, 2013 at 12:59 pm | lanka C news

අද අපේ රටට එන්නේ උඩ ඇඳුම් නැති, කසාද 80ක් විතර බැඳගත් ජනාධිපතිලා

ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වැඩ කටයුතු රටට ආදරය කරන් ජනතාවක් ජීවත් වන වයඹ පළාත මුල් කරගෙන ආරම්බ කිරීමට ලැබීම සතුටක් බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කුලියාපිටිය කිරිමැටියාව ගිරිගොල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.

‘අද වන විට තුන්වේලක් බත් කාපු ජනතාවට එක් වේලක් කන්න බැහැ.

සංවර්ධනයට මුවාවී කොමිස් ජාවාරමක් කර ජනතාව මුලා කරනවා. මෙවැනි ජීවිත ඔවුන් ගත කරන්නේ බඩු මිල තෙල්මිල විදුලි බිල දිනෙන් දින ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යනවා. මේ ගැන කතා කරන සියලූ දෙන රටට කටයුතු කරන දේශ ද්‍රෝහීන් ලෙස හංවඩු ගහනවා දේශපානඥයින් ලෙස පෙනී සිටින ආණ්ඩුවේ ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරු මන්ත්‍රීවරු දිනපතා ස්ත්‍රී දුෂණවලට මංකොල්ලකෑම්වලට මිනීමැරීම් වලට කප්පම් ගැනීම්වලට පහරදීම් වලට සම්බන්ධ වී බන්ධනාගාරගත වෙනවා. මෙම තත්ත්වය දිනෙන් දින වැඩි වෙනවා. මොන පාහර වැඩක් කළත් වුන්ගේ නායකයන් විසින් බේරාගන්නා බවට මෙම පුද්ගලයන්ට විශ්වාසයක් පවතිනවා.

ඇමෙරිකාවේ ජනාධිපතිට මුර කරන්නේ පොලිස් නිලධාරීන් 400 ක්. ඇමරිකාවේ ආරක්ෂක ලේකම්ව මුර කරන්න් පොලිස් නිලධාරීන් 15යි ඉන්නේ.මහින්ද මුර කරන්න අටදාහක් දාලා ඉන්නවා.අපේ රටේ නායකයා නඩත්තු කරන්න වසරකට කෝටි 800ක් වැයකරනවා. එක දවසකට කෝටි 2 1/2 යි. නමුත් අපේ රටේ රෝහල් නඩත්තුවට කෝටි 6000 යි. බිලියන 20 වූ ජනතාවගේ බේත් සදහා කෝටි 2000 යි වෙන් කරන්නේ. අධ්‍යාපනය සදහා රු කෝටි 6000 යි වෙන් කරන්නේ.

අපේ රටට එන්නේ උඩට ඇදුම් අදින්නේ නැති ජනාධිපතිවරු. කාන්තාවන් 80 ක් විතර කසාද බැදලා තමයි අපේ රටට එන්නෙ’

[QUOTE="amasin, post: 15342213, member: 438906"] [b]ඔබාමාට බොඩිගාඩ්ස්ලා 400යි.මහින්දට 8000යි[/b] [SIZE="5"] අද අපේ රටට එන්නේ උඩ ඇඳුම් නැති, කසාද 80ක් විතර බැඳගත් ජනාධිපතිලා July 23, 2013 at 12:59 pm | lanka C news අද අපේ රටට එන්නේ උඩ ඇඳුම් නැති, කසාද 80ක් විතර බැඳගත් ජනාධිපතිලා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වැඩ කටයුතු රටට ආදරය කරන් ජනතාවක් ජීවත් වන වයඹ පළාත මුල් කරගෙන ආරම්බ කිරීමට ලැබීම සතුටක් බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය. ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කුලියාපිටිය කිරිමැටියාව ගිරිගොල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය. ‘අද වන විට තුන්වේලක් බත් කාපු ජනතාවට එක් වේලක් කන්න බැහැ. සංවර්ධනයට මුවාවී කොමිස් ජාවාරමක් කර ජනතාව මුලා කරනවා. මෙවැනි ජීවිත ඔවුන් ගත කරන්නේ බඩු මිල තෙල්මිල විදුලි බිල දිනෙන් දින ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යනවා. මේ ගැන කතා කරන සියලූ දෙන රටට කටයුතු කරන දේශ ද්‍රෝහීන් ලෙස හංවඩු ගහනවා දේශපානඥයින් ලෙස පෙනී සිටින ආණ්ඩුවේ ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරු මන්ත්‍රීවරු දිනපතා ස්ත්‍රී දුෂණවලට මංකොල්ලකෑම්වලට මිනීමැරීම් වලට කප්පම් ගැනීම්වලට පහරදීම් වලට සම්බන්ධ වී බන්ධනාගාරගත වෙනවා. මෙම තත්ත්වය දිනෙන් දින වැඩි වෙනවා. මොන පාහර වැඩක් කළත් වුන්ගේ නායකයන් විසින් බේරාගන්නා බවට මෙම පුද්ගලයන්ට විශ්වාසයක් පවතිනවා. ඇමෙරිකාවේ ජනාධිපතිට මුර කරන්නේ පොලිස් නිලධාරීන් 400 ක්. ඇමරිකාවේ ආරක්ෂක ලේකම්ව මුර කරන්න් පොලිස් නිලධාරීන් 15යි ඉන්නේ.මහින්ද මුර කරන්න අටදාහක් දාලා ඉන්නවා.අපේ රටේ නායකයා නඩත්තු කරන්න වසරකට කෝටි 800ක් වැයකරනවා. එක දවසකට කෝටි 2 1/2 යි. නමුත් අපේ රටේ රෝහල් නඩත්තුවට කෝටි 6000 යි. බිලියන 20 වූ ජනතාවගේ බේත් සදහා කෝටි 2000 යි වෙන් කරන්නේ. අධ්‍යාපනය සදහා රු කෝටි 6000 යි වෙන් කරන්නේ. අපේ රටට එන්නේ උඩට ඇදුම් අදින්නේ නැති ජනාධිපතිවරු. කාන්තාවන් 80 ක් විතර කසාද බැදලා තමයි අපේ රටට එන්නෙ’ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom