Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඔබාමායි ජෝන් කෙරීයි ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබාමායි ජෝන් කෙරීයි ...

ඔන්න එකමත් එක රටක නොවෙයි ඇමරිකාවෙ බාර් එකක ඔබාමායි ජෝන් කෙරීයි දෙන්නා ස්ටෙලා වෙලා පොඩි ඩ්රිංක් එකක් දදා හිටියා. බාර් එකට බොන්ට ආපු පුරවැසියෙක් මේ දෙන්නව දැකලා හොල්මන් වෙලා බාර්කාරයාගෙන් ඇහුවා- "හත්දෙයියනේ.. අර ඉන්නෙ ඔබාමයි කෙරීයි නේද?" කියලා. "ඔව්. ඔව් දෙන්නත් එක්ක දැන් සෑහෙන වෙලාවක හිටන් බර කතාවක්..." කියලා බාර්මෑන් කිවුවා.

පුරවැසියා ෂේප් එකේ දෙන්නගෙ ළඟට කිට්ටු කරලා ඇහුවා "මොන තරම් ගෞරවයක්ද අපට ඔබතුමන්ලාව දැකීමත්... හැබෑටම ඉතිං මොනවද මේ මෙතන ඉඳං කරන්නෙ?" කියලා.

"අපි මේ තුන්වැනි ලෝක යුද්දෙ ප්ලෑන් කරනවා" ඔබාමා කිවුවා.

පුරවැසියා අඩියක් පස්සට ගෙහුං අහපි "හෑබෑටම? ඉතිං දැං මොකද්ද කරන්ට යන්නේ?" කියලා.

"මුලින්ම අපි සිරියානුවො මිලියන එකසිය හතළිහකුයි එකම එක ලස්සන නිළියෙකුයි මරන්න යන්නේ..." ඔබාමා ෂොට් එකක් දාන ගමන් කිවුවා.

"හත්දෙයියනේ... ලස්සන නිළියෙක් මරන්නෙ මොන එහෙකටද..?"පුරවැසියාට කෑ ගැහුනා.

ඔබාමා කෙරී දිහාට හැරිලා කෙරීගෙ කකුල පාගන ගමන් මෙහෙම කිවුවා."කෝමද කෙරී.... මං කිවුවා නේද මොන යකෙක්වත් මිලියන එකසිය හතළිහ ගැන වද වෙන්නෙ නෑ කියලා."

[QUOTE="r runner, post: 18439484, member: 534687"] [b]ඔබාමායි ජෝන් කෙරීයි ...[/b] [url=http://postimg.org/image/9acpsfnh7/][img]http://s1.postimg.org/9acpsfnh7/Obama_Jokes_Third_World_War_OMR.jpg[/img][/url] [SIZE="4"][COLOR="Blue"]ඔන්න එකමත් එක රටක නොවෙයි ඇමරිකාවෙ බාර් එකක ඔබාමායි ජෝන් කෙරීයි දෙන්නා ස්ටෙලා වෙලා පොඩි ඩ්රිංක් එකක් දදා හිටියා. බාර් එකට බොන්ට ආපු පුරවැසියෙක් මේ දෙන්නව දැකලා හොල්මන් වෙලා බාර්කාරයාගෙන් ඇහුවා- "හත්දෙයියනේ..:shocked: අර ඉන්නෙ ඔබාමයි කෙරීයි නේද?" කියලා. "ඔව්. ඔව් දෙන්නත් එක්ක දැන් සෑහෙන වෙලාවක හිටන් බර කතාවක්...":oo: කියලා බාර්මෑන් කිවුවා. පුරවැසියා ෂේප් එකේ දෙන්නගෙ ළඟට කිට්ටු කරලා ඇහුවා "මොන තරම් ගෞරවයක්ද අපට ඔබතුමන්ලාව දැකීමත්...:) හැබෑටම ඉතිං මොනවද මේ මෙතන ඉඳං කරන්නෙ?" කියලා. "අපි මේ තුන්වැනි ලෝක යුද්දෙ ප්ලෑන් කරනවා" ඔබාමා කිවුවා. පුරවැසියා අඩියක් පස්සට ගෙහුං අහපි "හෑබෑටම? :shocked:ඉතිං දැං මොකද්ද කරන්ට යන්නේ?" කියලා. "මුලින්ම අපි සිරියානුවො මිලියන එකසිය හතළිහකුයි එකම එක ලස්සන නිළියෙකුයි මරන්න යන්නේ..." ඔබාමා ෂොට් එකක් දාන ගමන් කිවුවා. "හත්දෙයියනේ... ලස්සන නිළියෙක් මරන්නෙ මොන එහෙකටද..?"පුරවැසියාට කෑ ගැහුනා.:shocked::shocked: ඔබාමා කෙරී දිහාට හැරිලා කෙරීගෙ කකුල පාගන ගමන් මෙහෙම කිවුවා."කෝමද කෙරී.... මං කිවුවා නේද මොන යකෙක්වත් මිලියන එකසිය හතළිහ ගැන වද වෙන්නෙ නෑ කියලා.";);) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom