Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබාමා ක්‍රමය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත් ජනප්‍රිය කිරීමේ ඔබාමා ක්‍රමය මෙන්න..

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පසුගියදා අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. පසුගියදා පිලඩෙල්පියාහි වර්නන් පාක්හිදි මහජන රැලියක් අමතමින් සිටින විට එක්වරම පුද්ගලයකු ඔබාමා වෙතට පොතකින් දමා ගැසුවා.

වහාම ක්‍රියාත්මකවූ ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටයින් පොත දමා ගැසූ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළා.

සොයා බලන කොට ඔහු ඔබාමාගේ ළඟම ආධාරකරුවෙක්. ඔහු ළඟදී අලුතින් පොතක් ලිව්වා. මේ දවස්වල ඇමරිකාවේ පොත් විකුණන එක ඒ තරම් ලේසි නැහැ. ඒ නිසා පොත ජනප්‍රිය කරන්න හිතාගෙන තමයි මේ විදියට පොතෙන් ඔබාමාට දමලා ගැහුවේ.

කොහොම වුනත් මොහුව ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැරුනා.

රාජ්‍ය නායකයන්ට සපත්තු වලින් දමා ගැසීම්, රාජ්‍ය නායකයන් ඉදිරිපිට විවිධ වෙනස් දේවල් සිදුකිරීම දැන් මෝස්තරයක් වෙලා. ලොව පුරාම මාධ්‍යවලින් ප්‍රසිද්ධ වෙන්න මෙහෙම කරන අයට ගතවෙන්නේ සුළු මොහොතයි.

උපුටා ගැනීම අද දිවයින

[QUOTE="DJAshik, post: 8453997, member: 312015"] [SIZE=4] [/SIZE][SIZE=5][COLOR=#003300]පොත් ජනප්‍රිය කිරීමේ ඔබාමා ක්‍රමය මෙන්න..[/COLOR][/SIZE][SIZE=4]:P ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පසුගියදා අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. පසුගියදා පිලඩෙල්පියාහි වර්නන් පාක්හිදි මහජන රැලියක් අමතමින් සිටින විට එක්වරම පුද්ගලයකු ඔබාමා වෙතට පොතකින් දමා ගැසුවා. වහාම ක්‍රියාත්මකවූ ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටයින් පොත දමා ගැසූ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළා. සොයා බලන කොට ඔහු ඔබාමාගේ ළඟම ආධාරකරුවෙක්. ඔහු ළඟදී අලුතින් පොතක් ලිව්වා. මේ දවස්වල ඇමරිකාවේ පොත් විකුණන එක ඒ තරම් ලේසි නැහැ. ඒ නිසා පොත ජනප්‍රිය කරන්න හිතාගෙන තමයි මේ විදියට පොතෙන් ඔබාමාට දමලා ගැහුවේ. කොහොම වුනත් මොහුව ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැරුනා. රාජ්‍ය නායකයන්ට සපත්තු වලින් දමා ගැසීම්, රාජ්‍ය නායකයන් ඉදිරිපිට විවිධ වෙනස් දේවල් සිදුකිරීම දැන් මෝස්තරයක් වෙලා. ලොව පුරාම මාධ්‍යවලින් ප්‍රසිද්ධ වෙන්න මෙහෙම කරන අයට ගතවෙන්නේ සුළු මොහොතයි. [/SIZE]උපුටා ගැනීම අද දිවයින [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom