Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබාමා, පාප්තුමා සහ කස්ත්‍රෝගේ අනාවැකිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබාමා, පාප්තුමා සහ කස්ත්‍රෝගේ අනාවැකිය

අඩ සියවසකට පසු ප්‍රථම වරට කියුබාව සහ එක්සත් ජනපදය අතර තානාපති සබඳතා ආරම්භ වීම කියුබාව ලද ජයග්‍රහණයක් ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක විග්රහ කරයි.

වොෂින්ටන් නුවර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල තුළ කියුබානු ජාතික ධජය එසවුණේ දෙරටේ අගනුවරවල් තුළ තානාපති කාර්යාල ආරම්භ කිරීමත් සමගයි.

‘මෙය ඉතාමත් සාධනීය වර්ධනයක්. ඇමරිකා එක්සත් ජනපදය වැනි ලෝකයේ තනි සුපිරි බලවතාට සිද්ධ වුනා, පුංචි කියුබාව පිළිගන්න. මහා යෝධයකුට සිද්ධ වුනා පුංචි රටක්, පුංචි දූපතක් ඉදිරිපිට යථාර්ථය පිළිගන්න. ඒක හොදයි’ ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.

දෙරට අතර පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කෙරුණේ පසුගිය වසරේ එක්සත් ජනපදය සහ කියුබාව අතර ඇති කර ගත් ගිවිසුමකට අනුවයි.

ඇමරිකානු සබඳතා සම්බන්ධයෙන් කියුබාව දශක ගණනක් පුරා අචල, ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක් දරමින් දක්ෂ රාජතාන්ත්‍රික භාවිතයක යෙදුණු බවයි ආචාර්ය ජයතිලක සඳහන් කළේ.

‘ ෆිදෙල් කස්ත්‍රෝ එක්දහස් නවසීය හැත්තෑ තුනේ කියා තිබුනා, ඇමරිකාවේ කළු ජාතික ජනාධිපතිවරයකු සහ කතෝලික පල්ලියේ ලතින් ඇමරිකානු පාප් වහන්සේ කෙනෙකු බලයට පත් වූ දිනක තමයි ඇමරිකාව සහ කියුබාව අතර පවතින සම්බන්ධකම්වල මාරුවීමක් සිදු වෙන්නේ කියලා. ඒ අනාවැකිය නිවැරදි වුනා’ ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේය.

'පිදෙල්ගේ අනුමානය'

ඇමරිකානු ජනපති බරක් ඔබාමා නොසිටියානම් මෙලෙස දෙරටවල් අතර සබඳතා ගොඩනැගෙනු ඇතැයි සිතීමට අපහසු බව පවසන ආචාර්ය දයාන් ජයතිලක ‘නමුත් ඒක තමයි ෆිදෙල්ගේ අනුමාන කිරීම වුනේ’ යැයි සඳහන් කළේය.

සෝවියට් දේශය බිඳ වැටීමත් සමග කියුබාවේ ආර්ථිකයද බිඳ වැටෙනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තුව සිටි නමුත් එම තත්වයට කියුබාවේ හිටපු නායක කස්ත්‍රෝ සාර්ථකව මුහුණ දුන් බවයි ඔහු පවසන්නේ.

‘නමුත් ෆිදෙල් කැස්ත්‍රෝට පුළුවන් වුනා, ධනවාදය කරා නොගිහින් එහෙත් ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් කියුබාවේ සමාජවාදී විප්ලවය සුරකිමින් ඒ ඉතාම භයානක අවස්ථාවෙන් කියුබාව බේර ගන්න’දයාන් ජයතිලක පෙන්වා දෙයි.

රාවුල් කස්ත්‍රෝ

එම වකවානුවේ චීනය කියුබාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය.

ෆිදෙල් කස්ත්‍රෝගෙන් පසු බලයට පැමිණි ඔහුගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝගේ දේශපාලන ශෛලිය වෙනස් බව පවසන ආචාර්ය දයාන් ජයතිලක එහෙත් ඔහු මූලික කියුබානු ආර්ථික ප්‍රතිපත්තිය මත හිඳිමින් ආර්ථික ක්ෂේත්රයේ විශාල වෙනස්කම් සිදු කළ බවයි කියා සිටියේ.

‘ඉතින් ඉහත කී සියලු සාධක නව තත්වයට හේතු වුනා. නමුත් මෙතනදී වඩාත්ම වැදගත් සම්බන්ධීකරණ පුරුක වුනේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා කියලයි මම හිතන්නේ’ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීමකි:

[QUOTE="djjaya, post: 18728281, member: 461202"] [b]ඔබාමා, පාප්තුමා සහ කස්ත්‍රෝගේ අනාවැකිය[/b] [SIZE=4] [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/07/05/150705000007_fidel_624x351_afpcubavision.jpg[/IMG] [/SIZE][SIZE=4]අඩ සියවසකට පසු ප්‍රථම වරට කියුබාව සහ එක්සත් ජනපදය අතර තානාපති සබඳතා ආරම්භ වීම කියුබාව ලද ජයග්‍රහණයක් ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක විග්රහ කරයි.[/SIZE] [SIZE=4]වොෂින්ටන් නුවර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල තුළ කියුබානු ජාතික ධජය එසවුණේ දෙරටේ අගනුවරවල් තුළ තානාපති කාර්යාල ආරම්භ කිරීමත් සමගයි.[/SIZE] [SIZE=4]‘මෙය ඉතාමත් සාධනීය වර්ධනයක්. ඇමරිකා එක්සත් ජනපදය වැනි ලෝකයේ තනි සුපිරි බලවතාට සිද්ධ වුනා, පුංචි කියුබාව පිළිගන්න. මහා යෝධයකුට සිද්ධ වුනා පුංචි රටක්, පුංචි දූපතක් ඉදිරිපිට යථාර්ථය පිළිගන්න. ඒක හොදයි’ ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://ichef-1.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2015/07/10/150710220214_sp_papa_paraguai_624x351_ap.jpg[/IMG] [/SIZE][SIZE=4]දෙරට අතර පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කෙරුණේ පසුගිය වසරේ එක්සත් ජනපදය සහ කියුබාව අතර ඇති කර ගත් ගිවිසුමකට අනුවයි.[/SIZE] [SIZE=4]ඇමරිකානු සබඳතා සම්බන්ධයෙන් කියුබාව දශක ගණනක් පුරා අචල, ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක් දරමින් දක්ෂ රාජතාන්ත්‍රික භාවිතයක යෙදුණු බවයි ආචාර්ය ජයතිලක සඳහන් කළේ.[/SIZE] [SIZE=4]‘ ෆිදෙල් කස්ත්‍රෝ එක්දහස් නවසීය හැත්තෑ තුනේ කියා තිබුනා, ඇමරිකාවේ කළු ජාතික ජනාධිපතිවරයකු සහ කතෝලික පල්ලියේ ලතින් ඇමරිකානු පාප් වහන්සේ කෙනෙකු බලයට පත් වූ දිනක තමයි ඇමරිකාව සහ කියුබාව අතර පවතින සම්බන්ධකම්වල මාරුවීමක් සිදු වෙන්නේ කියලා. ඒ අනාවැකිය නිවැරදි වුනා’ ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]'පිදෙල්ගේ අනුමානය'[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://ichef.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2015/07/15/150715223244_obama_naacp_624x351_ap.jpg[/IMG] [/SIZE][SIZE=4]ඇමරිකානු ජනපති බරක් ඔබාමා නොසිටියානම් මෙලෙස දෙරටවල් අතර සබඳතා ගොඩනැගෙනු ඇතැයි සිතීමට අපහසු බව පවසන ආචාර්ය දයාන් ජයතිලක ‘නමුත් ඒක තමයි ෆිදෙල්ගේ අනුමාන කිරීම වුනේ’ යැයි සඳහන් කළේය.[/SIZE] [SIZE=4]සෝවියට් දේශය බිඳ වැටීමත් සමග කියුබාවේ ආර්ථිකයද බිඳ වැටෙනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තුව සිටි නමුත් එම තත්වයට කියුබාවේ හිටපු නායක කස්ත්‍රෝ සාර්ථකව මුහුණ දුන් බවයි ඔහු පවසන්නේ.[/SIZE] [SIZE=4]‘නමුත් ෆිදෙල් කැස්ත්‍රෝට පුළුවන් වුනා, ධනවාදය කරා නොගිහින් එහෙත් ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් කියුබාවේ සමාජවාදී විප්ලවය සුරකිමින් ඒ ඉතාම භයානක අවස්ථාවෙන් කියුබාව බේර ගන්න’දයාන් ජයතිලක පෙන්වා දෙයි.[/SIZE] [B][SIZE=4]රාවුල් කස්ත්‍රෝ[/SIZE][/B] [SIZE=4]එම වකවානුවේ චීනය කියුබාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය.[/SIZE] [SIZE=4]ෆිදෙල් කස්ත්‍රෝගෙන් පසු බලයට පැමිණි ඔහුගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝගේ දේශපාලන ශෛලිය වෙනස් බව පවසන ආචාර්ය දයාන් ජයතිලක එහෙත් ඔහු මූලික කියුබානු ආර්ථික ප්‍රතිපත්තිය මත හිඳිමින් ආර්ථික ක්ෂේත්රයේ විශාල වෙනස්කම් සිදු කළ බවයි කියා සිටියේ.[/SIZE] [SIZE=4]‘ඉතින් ඉහත කී සියලු සාධක නව තත්වයට හේතු වුනා. නමුත් මෙතනදී වඩාත්ම වැදගත් සම්බන්ධීකරණ පුරුක වුනේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා කියලයි මම හිතන්නේ’ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.[/SIZE] [SIZE=4] උපුටා ගැනීමකි: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom