Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඔබාමා මෛත්‍රී සොයාගෙන එයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඒ සඳහා ආරාධනා ලැබුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ඊට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එහිදී අනෙක් බලවත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

ජී- 7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයෙන් සමුළුවට සහභාගීවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව සමුළුවට සහභාගී වූ සෙසු රාජ්‍ය නායකයෝද පෝලිමේ පැමිණ ලංකාවේ ජනාධිපතිවරයා පිළිගත්තේ ඉතා සුහදශීලි සහ උණුසුම් ආකාරයෙනි. ජනාධිපතිවරයා සමග මෙම සමුළු ශාලාවට සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා පමණක් වූ අතර ඔහු කියා සිටියේ බලවත් රටවල නායකයන් අප වැනි කුඩා රටක රාජ්‍ය නායකයෙකුට මෙතරම් ඉහල පිලිගැනීමක් දැක්වීම විරල සිද්ධියක් බවයි.

පළමුව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ජනාධිපති මෛත්‍රී අසුන්ගෙන සිටින ස්ථානයටම පැමිණ ඔහු වෙත සිය සුබපැතුම් පළ කළ අතර අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය මෙන්ම ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ජනාධිපති මෛත්‍රී අසළට පෝලීමේ පැමිණ සිය සුභාශිංසන පළ කළහ.

ශ්‍රි ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රි ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී එම රාජ්‍ය නායකයින් මෛත්‍රී හමුවේ ප්‍රකාශ කරන ලදී.

අනතුරුව ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ මෙකී සමගාමී සමුළුවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රධාන නියෝජිතයින් සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ද ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින් මෛත්‍රී ජනාධිපතිවරයා සමග සුහද කථා බහක නිරත වී සිටින අයුරු දක්නට ලැබිණ.

ජනාධිපති මෛත්‍රීට මේ තරම් ඉහල පිලිගැනීමක් ලැබීමට ප්‍රධාන හේතුව නම් ආසියානු අප්‍රිකානු නායකයන් සාමාන්‍යයෙන් තම බලතල වැඩි කරගනිමින් ඒකාධිපතියන් වීමට තැත් කරද්දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා තමාට තිබූ ඒකාධිපති බලතල අඩු කර විධායක ජනාධිපතික්‍රමයද අහෝසි කර ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් බවට පත් කිරීමට කරන ලද කැප කිරීම ය. එය ලංකාවේ ජනතාවට ‘පතෝල‘ කමක් සේ පෙනුනද ශිෂ්ඨාචාර සමාජය දකින්නේ එය ඇදහිය නොහැකි මහත්මාකමක් ලෙසය. ලෝකයේ බලවත්ම රටවල් 7ක නායකයන් පසුපස පන්නාගෙන විත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා උණුසුම්ව පිලිගන්නේ එබැවිනි.

මෙහිදී පසුගිය රාජපක්ෂ යුගයේ ඔහු සමගද විදේශ සංචාර වල නිරත වූ අද මෛත්‍රී ජනාධිපතිවරයා සමග ජපානයට පැමිණ සිටින ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් හමුවේ අපූරු කතාවක් කීවේය. මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඒ සඳහා ආරාධනා ලැබුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ඊට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එහිදී අනෙක් බලවත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

ජී- 7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයෙන් සමුළුවට සහභාගීවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව සමුළුවට සහභාගී වූ සෙසු රාජ්‍ය නායකයෝද පෝලිමේ පැමිණ ලංකාවේ ජනාධිපතිවරයා පිළිගත්තේ ඉතා සුහදශීලි සහ උණුසුම් ආකාරයෙනි. ජනාධිපතිවරයා සමග මෙම සමුළු ශාලාවට සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා පමණක් වූ අතර ඔහු කියා සිටියේ බලවත් රටවල නායකයන් අප වැනි කුඩා රටක රාජ්‍ය නායකයෙකුට මෙතරම් ඉහල පිලිගැනීමක් දැක්වීම විරල සිද්ධියක් බවයි.

පළමුව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ජනාධිපති මෛත්‍රී අසුන්ගෙන සිටින ස්ථානයටම පැමිණ ඔහු වෙත සිය සුබපැතුම් පළ කළ අතර අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය මෙන්ම ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ජනාධිපති මෛත්‍රී අසළට පෝලීමේ පැමිණ සිය සුභාශිංසන පළ කළහ.

ශ්‍රි ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රි ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී එම රාජ්‍ය නායකයින් මෛත්‍රී හමුවේ ප්‍රකාශ කරන ලදී.

අනතුරුව ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ මෙකී සමගාමී සමුළුවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රධාන නියෝජිතයින් සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ද ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින් මෛත්‍රී ජනාධිපතිවරයා සමග සුහද කථා බහක නිරත වී සිටින අයුරු දක්නට ලැබිණ.

ජනාධිපති මෛත්‍රීට මේ තරම් ඉහල පිලිගැනීමක් ලැබීමට ප්‍රධාන හේතුව නම් ආසියානු අප්‍රිකානු නායකයන් සාමාන්‍යයෙන් තම බලතල වැඩි කරගනිමින් ඒකාධිපතියන් වීමට තැත් කරද්දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා තමාට තිබූ ඒකාධිපති බලතල අඩු කර විධායක ජනාධිපතික්‍රමයද අහෝසි කර ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් බවට පත් කිරීමට කරන ලද කැප කිරීම ය. එය ලංකාවේ ජනතාවට ‘පතෝල‘ කමක් සේ පෙනුනද ශිෂ්ඨාචාර සමාජය දකින්නේ එය ඇදහිය නොහැකි මහත්මාකමක් ලෙසය. ලෝකයේ බලවත්ම රටවල් 7ක නායකයන් පසුපස පන්නාගෙන විත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා උණුසුම්ව පිලිගන්නේ එබැවිනි.

මෙහිදී පසුගිය රාජපක්ෂ යුගයේ ඔහු සමගද විදේශ සංචාර වල නිරත වූ අද මෛත්‍රී ජනාධිපතිවරයා සමග ජපානයට පැමිණ සිටින ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් හමුවේ අපූරු කතාවක් කීවේය. මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20204309, member: 407613"] [IMG]http://s3.lankaenews.com/si_news_image/1G7.jpg[/IMG] [COLOR="DarkGreen"] [SIZE="5"]ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඒ සඳහා ආරාධනා ලැබුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ඊට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එහිදී අනෙක් බලවත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ජී- 7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයෙන් සමුළුවට සහභාගීවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව සමුළුවට සහභාගී වූ සෙසු රාජ්‍ය නායකයෝද පෝලිමේ පැමිණ ලංකාවේ ජනාධිපතිවරයා පිළිගත්තේ ඉතා සුහදශීලි සහ උණුසුම් ආකාරයෙනි. ජනාධිපතිවරයා සමග මෙම සමුළු ශාලාවට සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා පමණක් වූ අතර ඔහු කියා සිටියේ බලවත් රටවල නායකයන් අප වැනි කුඩා රටක රාජ්‍ය නායකයෙකුට මෙතරම් ඉහල පිලිගැනීමක් දැක්වීම විරල සිද්ධියක් බවයි. පළමුව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ජනාධිපති මෛත්‍රී අසුන්ගෙන සිටින ස්ථානයටම පැමිණ ඔහු වෙත සිය සුබපැතුම් පළ කළ අතර අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය මෙන්ම ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ජනාධිපති මෛත්‍රී අසළට පෝලීමේ පැමිණ සිය සුභාශිංසන පළ කළහ. ශ්‍රි ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රි ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී එම රාජ්‍ය නායකයින් මෛත්‍රී හමුවේ ප්‍රකාශ කරන ලදී. අනතුරුව ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ මෙකී සමගාමී සමුළුවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රධාන නියෝජිතයින් සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ද ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින් මෛත්‍රී ජනාධිපතිවරයා සමග සුහද කථා බහක නිරත වී සිටින අයුරු දක්නට ලැබිණ. ජනාධිපති මෛත්‍රීට මේ තරම් ඉහල පිලිගැනීමක් ලැබීමට ප්‍රධාන හේතුව නම් ආසියානු අප්‍රිකානු නායකයන් සාමාන්‍යයෙන් තම බලතල වැඩි කරගනිමින් ඒකාධිපතියන් වීමට තැත් කරද්දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා තමාට තිබූ ඒකාධිපති බලතල අඩු කර විධායක ජනාධිපතික්‍රමයද අහෝසි කර ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් බවට පත් කිරීමට කරන ලද කැප කිරීම ය. එය ලංකාවේ ජනතාවට ‘පතෝල‘ කමක් සේ පෙනුනද ශිෂ්ඨාචාර සමාජය දකින්නේ එය ඇදහිය නොහැකි මහත්මාකමක් ලෙසය. ලෝකයේ බලවත්ම රටවල් 7ක නායකයන් පසුපස පන්නාගෙන විත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා උණුසුම්ව පිලිගන්නේ එබැවිනි. මෙහිදී පසුගිය රාජපක්ෂ යුගයේ ඔහු සමගද විදේශ සංචාර වල නිරත වූ අද මෛත්‍රී ජනාධිපතිවරයා සමග ජපානයට පැමිණ සිටින ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් හමුවේ අපූරු කතාවක් කීවේය. මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඒ සඳහා ආරාධනා ලැබුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ඊට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එහිදී අනෙක් බලවත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ජී- 7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයෙන් සමුළුවට සහභාගීවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව සමුළුවට සහභාගී වූ සෙසු රාජ්‍ය නායකයෝද පෝලිමේ පැමිණ ලංකාවේ ජනාධිපතිවරයා පිළිගත්තේ ඉතා සුහදශීලි සහ උණුසුම් ආකාරයෙනි. ජනාධිපතිවරයා සමග මෙම සමුළු ශාලාවට සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා පමණක් වූ අතර ඔහු කියා සිටියේ බලවත් රටවල නායකයන් අප වැනි කුඩා රටක රාජ්‍ය නායකයෙකුට මෙතරම් ඉහල පිලිගැනීමක් දැක්වීම විරල සිද්ධියක් බවයි. පළමුව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ජනාධිපති මෛත්‍රී අසුන්ගෙන සිටින ස්ථානයටම පැමිණ ඔහු වෙත සිය සුබපැතුම් පළ කළ අතර අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය මෙන්ම ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ජනාධිපති මෛත්‍රී අසළට පෝලීමේ පැමිණ සිය සුභාශිංසන පළ කළහ. ශ්‍රි ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රි ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී එම රාජ්‍ය නායකයින් මෛත්‍රී හමුවේ ප්‍රකාශ කරන ලදී. අනතුරුව ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ මෙකී සමගාමී සමුළුවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රධාන නියෝජිතයින් සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ද ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින් මෛත්‍රී ජනාධිපතිවරයා සමග සුහද කථා බහක නිරත වී සිටින අයුරු දක්නට ලැබිණ. ජනාධිපති මෛත්‍රීට මේ තරම් ඉහල පිලිගැනීමක් ලැබීමට ප්‍රධාන හේතුව නම් ආසියානු අප්‍රිකානු නායකයන් සාමාන්‍යයෙන් තම බලතල වැඩි කරගනිමින් ඒකාධිපතියන් වීමට තැත් කරද්දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා තමාට තිබූ ඒකාධිපති බලතල අඩු කර විධායක ජනාධිපතික්‍රමයද අහෝසි කර ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් බවට පත් කිරීමට කරන ලද කැප කිරීම ය. එය ලංකාවේ ජනතාවට ‘පතෝල‘ කමක් සේ පෙනුනද ශිෂ්ඨාචාර සමාජය දකින්නේ එය ඇදහිය නොහැකි මහත්මාකමක් ලෙසය. ලෝකයේ බලවත්ම රටවල් 7ක නායකයන් පසුපස පන්නාගෙන විත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා උණුසුම්ව පිලිගන්නේ එබැවිනි.[/SIZE][/COLOR][SIZE="5"] [COLOR="Red"] මෙහිදී පසුගිය රාජපක්ෂ යුගයේ ඔහු සමගද විදේශ සංචාර වල නිරත වූ අද මෛත්‍රී ජනාධිපතිවරයා සමග ජපානයට පැමිණ සිටින ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් හමුවේ අපූරු කතාවක් කීවේය. මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom