Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබාමා – ලෝක බලවතා වීමට පෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබාමා – ලෝක බලවතා වීමට පෙර

ඇමරිකානු නව ජනාධිපතිවරණයත් සමඟම වර්තමාන ජනාධිපති බරක් ඔබාමාගේ ධූර කාලය අවසන් වීමට ඇත්තේ තව කුඩා කාලයක් පමණයි. ඔබාමා ජනාධිපතිවරයාව සිටි කාලයේදී කළ කී දෑ පිළිබඳව, ඔහුගෙන් සිදු වූ සේවාව හා ඔහුගේ දුර්වලතාවයන් මේ දවස් වල කාගේත් කතා බහට හා අවධානයට ලක් වෙලා තිබෙනවා.

ඉතින් අද ලිපිය තුළින් ඉදිරිපත් කරන්න යන්නේ ඔබාමාගේ ජනාධිපති කාලයේ විස්තරනම් නොවේ. ඔහුගේ උපතේ සිට ජනාධිපතිවරයා වීම දක්වා ගමන් කල මාවත පිළිබඳවයි.

ඔබාමා උපත ලබන්නේ 1961 අගෝස්තු 4 වනදා ඇමරිකාවේ හවායි දූපතේ හොනලුලු වලදීයි. කෙන්යානු සම්භවයක් ඇති මුස්ලිම් භක්තික කළු ජාතිකයෙක් වන 21 හැවිරිදි බරක් හුසේන් ඔබාමා හවායි විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන අතරදීයි 17 හැවිරිදි ඈන් ඩන්හැම් නැමති ඉංග්‍රීසි හා අයර්ලන්ත සම්භවක් ඇති ඔබාමාගේ මව මුණගැසෙන්නේ. දෙදෙනා විවාහ වන්නේ ඔබාමා උපදින්නට හරියටම මාස හයකට පෙරයි.

ඔබාමාට යන්තම් වයස අවුරුදු දෙක සම්පුර්ණ වන විට, එනම් 1964 දී පියා ඔබාමා හා ඔහුගේ මව හැරදා වෙනත් විවාහයක් කරගනු ලබනවා. ඉන්පසුව ඔබාමා තම පියා දැක ඇත්තේ එක් වරක් පමණක් බව ඔහු රචනා කළ කෘතියක් වන Dreams from My Father හි සදහන්.

ටික කලෙකින් මව ඉන්දුනීසියානු ජාතිකයෙක් සමඟ විවාහ වන හෙයින් කුඩා ඔබාමාට මවත් සමඟ ඉන්දුනීසියාවට යාමට සිදුවෙනවා.

මරිජුවානා හා මත්පැනට ලොල් වූ තරුණ ඔබාමා

වයස අවුරුදු 10 වනතෙක් ඉන්දුනීසියාවේ වාසය කරන ඔබාමා නැවතත් තම මිත්තනිය හා වාසය කිරීමට හවායි වලට පැමිණෙනවා. හවායිහි පාසලකට ඇතුලත් වී අධ්‍යාපනය ලබන අතර මොහු අධික ලෙස මත්පැන්, මරිජුවානා හා කොකේන් වලට ඇබ්බැහි වෙනවා.

මීට ආසන්නම හේතූන් ලෙස කෙන්යාවේ වාසය කරන තම පියා රිය අනතුරකින් මරණයට පත් වීම හා මෙලොව තමන්ට කිසි කෙනෙකු නොමැති වීම දරුණු ලෙස හිතට වදදීම බව ඔහු 2008 ජනාධිපති මැතිවරණ ප්රචාරක අවස්ථාවක පාපොච්චාරණය කරනවා.

අධ්‍යාපන කටයුතු ඉහළටම

ඔබාමාට තමන්ගේ ජාතිකත්වය පිළිබඳවත් තමන් සෑම විටම අන් අයගෙන් වෙනස් බවත් දැනීම විශාල ප්‍රශ්ණය බවට පත් වෙනවා. මේ ප්‍රශ්ණ විසදා ගැනීම උදෙසා දැඩි ලෙස පොත් කියවීමට හුරු වූ ඔහු ඒ බව වරෙක මෙසේ ප්‍රකාශ කරනවා.

“පුස්තකාලයෙන් බෝල්ඩ්වින්, එඩිසන්, හියුස් හා රයිට් වැනි ලේඛකයන්ගේ පොත් ගොඩක් රැගෙන කාමරයට වදින මා පාසැලේ විශාල වැඩ තොගයක් කිරීමට ඇතැයි මිත්තණියට පවසා මුළු රාත්‍රිය පුරාම ඒවායේ වචන හා ගැටී තර්ක කරනවා.”

නිව්යෝර්ක් හි කොලොම්බියා කොලීජියෙන් ජාත්‍යන්තර සම්බන්ධතා විෂය හදාරා අනතුරුව කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් BA උපාධිය ලබා ගන්නා ඔබාමා “බිස්නස් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්” හා “නිවුයෝර්ක් පබ්ලික් ඉන්ටරෙස්ට් රිසර්ච් ගෘප්”යන ආයතන වල වසර හතරක් පමණ සේවය කරනවා.

මෝටර් රථයක් මිලදී ගැනීමට රැකියාවට ගිය ඔබාමා

පසුව චිකාගෝහි ප්‍රජා සංවිධායකයකු ලෙස සේවය කරන්නට ඔබාමා තීරණය කරන්නේ ඔහු පොත්පත් වල කියවූ දෑ සාමාන්‍ය සමාජය තුළ අත්හදා බැලීමටයි. චිකාගෝ වල රෝස්ලන්ඩ් හි පල්ලියක ක්‍රියාත්මක වූ සමාජ සුභසාධන ව්‍යාපෘතියක අධ්‍යක්ෂක ධුරය ලබා ගැනීමට කළ ආරාධනාව පිළිගනු ලබන්නේ ඒ තුළින් කළු ජාතිකයන්ට සිදු වූ ඉමහත් සේවාව සහ ඔවුන් විසින් ඔබාමාට මෝටර් රථයක් ලබාදීම යන කරුණු දෙකම මතයි.

1985 සිට 1988 දක්වා අවුරුදු තුනක් ඔහු එහි සේවය කරනවා. මෙම කාලයේදී එම ආයතනයේ වාර්ෂික අයවැය ඩොලර් 70000 සිට ඩොලර් ලක්ෂ හතර දක්වාත් සේවක සංඛ්‍යාව 1 සිට 13 දක්වා වැඩි කිරීමට ඔහු සමත් වෙනවා.

නීතිය හැදෑරීමට හාවර්ඩ් නීති විද්‍යාලයට

1988 මවගේ බලකිරීම මත නීති විද්‍යාලයට ඇතුළු වන ඔබාමා 1990 දී Haward Law Review සඟරාවේ ප්‍රථම කළු ජාතික සභාපතිවරයා වශයෙන් තේරී පත් වෙනවා. ඒ වන විට ඔහු යටතේ සංස්කාරකවරුන් 80ක් පමණ කටයුතු කරනවා. මෙහිදී සියලු දෙනාම එක් කරන බලවේගයක් ලෙස ඔබාමා ක්‍රියා කළ බව මහාචාර්ය චාල්ස් ප්‍රකාශ කරනු ලබනවා. 1991 වර්ෂයේ ඔබාමා තම ජුරිස් ඩොක්ටර් (J.D.) උපාධිය ලබා ගැනීමත් සමඟම චිකාගෝ නීති විද්‍යාලය ඔහුට කථිකාචාර්ය පදවියක්ද පිරිනමන්නට විය.

පවුල් දිවියට

1987 වසරේදී “සිඩ්ලි ඔස්ටින්” සමාගමේ සේවය කරන තරුණ නීතිඥවරියෙක් වන මිෂෙල් රොබින්සන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගන්නා ඔබාමා 1991 වසරේදී ඇයව විවාහ කරගනු ලබනවා. අනතුරුව ඔහු මාලියා හා සශා නම් දියණියන් දෙදනෙකුගේ ආදරණිය පියෙක් බවටද පත් වෙනවා.

දේශපානයට ඇතුල් වීම

1993 වර්ෂයේදී “ක්‍රෙන්ස් චිකාගෝ බිස්නස්” සමාගම විසින් වයස අවුරුදු 40ට වඩා අඩු බලවත්වම පුද්ගලයන් 40 දෙනා අතරට ඔබාමාවත් නම් කරනු ලබනවා. 90 දශකයේ සිට විවිධ සංවිධාන වල අධ්යක්ෂ ධුර දැරූ ඔබාමා 1996දි ඉලිනොයිස් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක් ලෙස තේරිපත්වන්නේ ඔහු ඇති කරගත් සමාජ සම්බන්ධතා වල ප්‍රතිඵලයක් ලෙසයි. 2002 වර්ෂයේ ඔහු චිකාගෝ නගරයේදී ඉරාක යුද්ධයට එරෙහිව යුධ විරෝධී රැස්විමකමක් අමතනු ලබනවා.

පළමු දේශපාලන පරාජයෙන් ණයකාරයෙක් බිහිවේ

ඔහු ඉලිනොයිහි ප්‍රථම කොන්ග්රස් දිස්ත්‍රික්කය දිනා ගැනීම සඳහා වසර අටක් එය නියෝජනය කළ බොබී රශ් සමඟ තරඟ වදිනවා. කළු ජාතිකයන් බොහෝමයක් වාසය කළත් ඔබාමාට ලැබෙන්නෙ 30% ජන්ද ප්‍රතිශතයක් පමණයි. අනතුරුව 50 දෙනෙකුගෙන් යුත් ආධාරකරුවන් පිරිසක් අමතන ඔබාමා “ මම ඔබට පාපොච්චාරණය කරනවා. පරදින එකට වඩා දිනන එක හොදයි” ලෙස ප්‍රකාශ කරනවා.

එවකට විපක්ෂය වූ ඩිමොක්රටික් පක්ෂයේ 38 හැවිරිදි පරාජිත දේශපාලඥයා ජන්ද සටන අවසානයේදී ඩොලර් 60,000ක් පමණ ණයවී සිටින අතරම නිරන්තරයෙන් තම බිරිදගෙන් බැනුම් අසන්නටද සිදු වනවා. ඒ දීර්ඝ කාලයක් ගෙදර නොසිටීම හේතුවෙන්. ජයග්‍රහණය කරන බොබී රශ් “මිනිහා හාවර්ඩ් ගිහින් උගත් මෝඩයෙක් වුණා” යැයි චිකාගෝ රීඩර් ප්‍රකාශයට පවසනවා.

පරාජයත් සමඟම තමන් අතින් සිදුවූ දුර්වලතා ඉක්මනින් නිවැරදි කරගැනීමට ඔබාමා සමත් වෙනවා. හාවර්ඩ් සරසවියේ විධග්ග කතා විලාශය සාමාන්‍ය ජනතාවට නොගැළපෙන බව අවබෝධ කරගන්නා ඔහු ඒ සඳහා ඉරිදා පල්ලියේ පුජකවරුන් පැවැත්වූ දේශණ රටාව උචිත වන බව ඉක්මනින් තේරුම් ගන්නට විය.

ගෙයින් ගෙට ගොස් ජන්ද ව්‍යාපාරය

2004 වර්ෂයේදී නැවතත් ඉලිනොයි සෙනෙට් අසුනට තරඟ වැදීමට ඔබාමා 2003 වර්ෂයේදී තීරණය කරන්නේ පෙර වැරදි හදාගනිමින්. මෙවර විදි දුෂ්කරතා Audacity of Hope කෘතියේ ඔහු මෙසේ සටහන් කරනවා.

“පැය ගණනක් වාහනය එලවීමෙන් පසුව මට දකින්නට ලැබෙන්නේ කුස්සියක මේසයක් වටා වාඩි වී මම එනතුරු බලා සිටින හතර පස් දෙනෙක් පමණයි. ඉතින් ඔවුන්ගේ කෑම රසවත් බවත්, සහභාගිත්වය අගය කරන බවත් පැවසීම හැර වෙන කරන්නට දෙයක් මට ඉතුරු වුණේ නෑ. පල්ලියේ දේශණ වලට මා ගියත් පුජකවරුන් මා හදුනාගන්නේ නෑ. වෘත්තීය සමිති නායකයන් රැස්වීම් වල මට කතා කිරීමට ඉඩ දෙන්නේ ඔවුන් වෙන අපේක්ෂකයෙකුට සහය දෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. නමුත් මේ කාලයේදී මගේ ජිවිතයේ හැකි උපරිමයෙන් වැඩ කිරීමට මම තීරණය කළා.”

ඇමරිකා එක්සත් ජනපදය පුරා ඔබාමා නාමය ප්‍රසිද්ධ වීම

මෙතෙක් කලක් ඉලිනොයි වල ජනතාව පමණක් හැදිනගත් ඔබාමාට මුළු ඇමරිකා එක්සත් ජනපදය පුරාවටම ප්‍රසිද්ධත්වයට පත් වීමට බලපානු ලබන්නේ ඩිමොක්රටික් පක්ෂ ජාතික සම්මේලනය ඇමතීම සඳහා 2004 වර්ෂයේ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝන් කෙරී විසින් කෙරෙන ආරාධනා කිරීමත් සමගයි.

වේදිකාවට නගින තුරු ඔහු කවරෙක්ද යන්න ජනතාව හදුනාගෙන සිටියේ නෑ. විශිෂ්ට වාග් චාතූර්යට වශී වූ ජනතාව කතාවෙන් අනතුරුව ඔහු වෙනුවෙන් ප්‍රීතිඝෝෂා නගනවා. මිළඟ ජනාධිපතිවරණයේ ඔබාමා ඩිමොක්රටික් පක්ෂ නියෝජිතයා වනු ඇතැයි මාධ්‍යවේදීන් සදහන් කරනවා.

මේ ප්‍රසිද්ධියත් සමඟම 2004 වර්ෂයේ පැවතුණු සෙනෙට් සභා ජන්දයෙන් ඔහු 70% ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඇමරිකා සෙනෙට් සභාවට තේරී පත් වූ තුන් වන කළු ජාතිකයා බවට පත්වනවා. 2007 වර්ෂයේදී නැෂනල් ජර්නල් ප්රකාශනය මගින් ඔබාමා වඩාත්ම ලිබරල් සෙනෙට් සභිකයා ලෙස නම් කරනවා. 2008 වසරේදී Congress.Org වෙබ් අඩවිය මගින් බලවත්ම සෙනෙට් සභිකයන් අතරින් 11 වැනියා ලෙස ඔබාමාව නම් කරනු ලබනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම

2007 වර්ෂයේ පෙබරවාරි 10 වනදා 2008 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ඔබාමා නිවේදනය කරන්නට විය. තමන් ඔබාමාට සහය ලබා දෙන්නේ ඔබාමා දුම් පානය සම්පුර්ණයෙන්ම අත් හැරියහොත් පමණක් බව මිෂෙල් ඔබාමා සදහන් කරනවා. කොන්දේසි පිළිගන්නා ඔබාමා ජනාධිපති ප්‍රාථමික මැතිවරණයට ඉදිරිපත් වී අවසානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙස තේරීපත් වනවා.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා යනු ලොව බලවත්ම පුද්ගලයෙක් බව අප හැමදෙනා දන්නා කරුණක්. ඉතින් මෙම බලවත් අසුනට යාම සඳහා තමන් බොහෝ අපහසුකම් විදි බව ජනාධිපතිවරණය ජයගත් ඔබාමා පවසනවා.

උපුටා ගත්තේ:- roar.lk

[QUOTE="willpower, post: 21016803, member: 376954"] [b]ඔබාමා – ලෝක බලවතා වීමට පෙර[/b] [SIZE="3"]ඇමරිකානු නව ජනාධිපතිවරණයත් සමඟම වර්තමාන ජනාධිපති බරක් ඔබාමාගේ ධූර කාලය අවසන් වීමට ඇත්තේ තව කුඩා කාලයක් පමණයි. ඔබාමා ජනාධිපතිවරයාව සිටි කාලයේදී කළ කී දෑ පිළිබඳව, ඔහුගෙන් සිදු වූ සේවාව හා ඔහුගේ දුර්වලතාවයන් මේ දවස් වල කාගේත් කතා බහට හා අවධානයට ලක් වෙලා තිබෙනවා. ඉතින් අද ලිපිය තුළින් ඉදිරිපත් කරන්න යන්නේ ඔබාමාගේ ජනාධිපති කාලයේ විස්තරනම් නොවේ. ඔහුගේ උපතේ සිට ජනාධිපතිවරයා වීම දක්වා ගමන් කල මාවත පිළිබඳවයි.[/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/01-760x395.jpeg[/IMG] [SIZE="3"]ඔබාමා උපත ලබන්නේ 1961 අගෝස්තු 4 වනදා ඇමරිකාවේ හවායි දූපතේ හොනලුලු වලදීයි. කෙන්යානු සම්භවයක් ඇති මුස්ලිම් භක්තික කළු ජාතිකයෙක් වන 21 හැවිරිදි බරක් හුසේන් ඔබාමා හවායි විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන අතරදීයි 17 හැවිරිදි ඈන් ඩන්හැම් නැමති ඉංග්‍රීසි හා අයර්ලන්ත සම්භවක් ඇති ඔබාමාගේ මව මුණගැසෙන්නේ. දෙදෙනා විවාහ වන්නේ ඔබාමා උපදින්නට හරියටම මාස හයකට පෙරයි. ඔබාමාට යන්තම් වයස අවුරුදු දෙක සම්පුර්ණ වන විට, එනම් 1964 දී පියා ඔබාමා හා ඔහුගේ මව හැරදා වෙනත් විවාහයක් කරගනු ලබනවා. ඉන්පසුව ඔබාමා තම පියා දැක ඇත්තේ එක් වරක් පමණක් බව ඔහු රචනා කළ කෘතියක් වන Dreams from My Father හි සදහන්. ටික කලෙකින් මව ඉන්දුනීසියානු ජාතිකයෙක් සමඟ විවාහ වන හෙයින් කුඩා ඔබාමාට මවත් සමඟ ඉන්දුනීසියාවට යාමට සිදුවෙනවා.[/SIZE] [B][SIZE="5"]මරිජුවානා හා මත්පැනට ලොල් වූ තරුණ ඔබාමා[/SIZE][/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/02-3-760x507.jpg[/IMG] [SIZE="3"]වයස අවුරුදු 10 වනතෙක් ඉන්දුනීසියාවේ වාසය කරන ඔබාමා නැවතත් තම මිත්තනිය හා වාසය කිරීමට හවායි වලට පැමිණෙනවා. හවායිහි පාසලකට ඇතුලත් වී අධ්‍යාපනය ලබන අතර මොහු අධික ලෙස මත්පැන්, මරිජුවානා හා කොකේන් වලට ඇබ්බැහි වෙනවා. මීට ආසන්නම හේතූන් ලෙස කෙන්යාවේ වාසය කරන තම පියා රිය අනතුරකින් මරණයට පත් වීම හා මෙලොව තමන්ට කිසි කෙනෙකු නොමැති වීම දරුණු ලෙස හිතට වදදීම බව ඔහු 2008 ජනාධිපති මැතිවරණ ප්රචාරක අවස්ථාවක පාපොච්චාරණය කරනවා.[/SIZE] [B][SIZE="5"]අධ්‍යාපන කටයුතු ඉහළටම[/SIZE][/B] [SIZE="3"]ඔබාමාට තමන්ගේ ජාතිකත්වය පිළිබඳවත් තමන් සෑම විටම අන් අයගෙන් වෙනස් බවත් දැනීම විශාල ප්‍රශ්ණය බවට පත් වෙනවා. මේ ප්‍රශ්ණ විසදා ගැනීම උදෙසා දැඩි ලෙස පොත් කියවීමට හුරු වූ ඔහු ඒ බව වරෙක මෙසේ ප්‍රකාශ කරනවා. “පුස්තකාලයෙන් බෝල්ඩ්වින්, එඩිසන්, හියුස් හා රයිට් වැනි ලේඛකයන්ගේ පොත් ගොඩක් රැගෙන කාමරයට වදින මා පාසැලේ විශාල වැඩ තොගයක් කිරීමට ඇතැයි මිත්තණියට පවසා මුළු රාත්‍රිය පුරාම ඒවායේ වචන හා ගැටී තර්ක කරනවා.” නිව්යෝර්ක් හි කොලොම්බියා කොලීජියෙන් ජාත්‍යන්තර සම්බන්ධතා විෂය හදාරා අනතුරුව කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් BA උපාධිය ලබා ගන්නා ඔබාමා “බිස්නස් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්” හා “නිවුයෝර්ක් පබ්ලික් ඉන්ටරෙස්ට් රිසර්ච් ගෘප්”යන ආයතන වල වසර හතරක් පමණ සේවය කරනවා.[/SIZE] [B][SIZE="5"]මෝටර් රථයක් මිලදී ගැනීමට රැකියාවට ගිය ඔබාමා[/SIZE][/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/03-5-600x409.jpg[/IMG] [SIZE="3"]පසුව චිකාගෝහි ප්‍රජා සංවිධායකයකු ලෙස සේවය කරන්නට ඔබාමා තීරණය කරන්නේ ඔහු පොත්පත් වල කියවූ දෑ සාමාන්‍ය සමාජය තුළ අත්හදා බැලීමටයි. චිකාගෝ වල රෝස්ලන්ඩ් හි පල්ලියක ක්‍රියාත්මක වූ සමාජ සුභසාධන ව්‍යාපෘතියක අධ්‍යක්ෂක ධුරය ලබා ගැනීමට කළ ආරාධනාව පිළිගනු ලබන්නේ ඒ තුළින් කළු ජාතිකයන්ට සිදු වූ ඉමහත් සේවාව සහ ඔවුන් විසින් ඔබාමාට මෝටර් රථයක් ලබාදීම යන කරුණු දෙකම මතයි. 1985 සිට 1988 දක්වා අවුරුදු තුනක් ඔහු එහි සේවය කරනවා. මෙම කාලයේදී එම ආයතනයේ වාර්ෂික අයවැය ඩොලර් 70000 සිට ඩොලර් ලක්ෂ හතර දක්වාත් සේවක සංඛ්‍යාව 1 සිට 13 දක්වා වැඩි කිරීමට ඔහු සමත් වෙනවා.[/SIZE] [SIZE="5"][B]නීතිය හැදෑරීමට හාවර්ඩ් නීති විද්‍යාලයට[/B][/SIZE] [SIZE="3"]1988 මවගේ බලකිරීම මත නීති විද්‍යාලයට ඇතුළු වන ඔබාමා 1990 දී Haward Law Review සඟරාවේ ප්‍රථම කළු ජාතික සභාපතිවරයා වශයෙන් තේරී පත් වෙනවා. ඒ වන විට ඔහු යටතේ සංස්කාරකවරුන් 80ක් පමණ කටයුතු කරනවා. මෙහිදී සියලු දෙනාම එක් කරන බලවේගයක් ලෙස ඔබාමා ක්‍රියා කළ බව මහාචාර්ය චාල්ස් ප්‍රකාශ කරනු ලබනවා. 1991 වර්ෂයේ ඔබාමා තම ජුරිස් ඩොක්ටර් (J.D.) උපාධිය ලබා ගැනීමත් සමඟම චිකාගෝ නීති විද්‍යාලය ඔහුට කථිකාචාර්ය පදවියක්ද පිරිනමන්නට විය.[/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/04-5.jpg[/IMG] [SIZE="5"][B]පවුල් දිවියට[/B][/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/05-5-760x524.jpg[/IMG] [SIZE="3"]1987 වසරේදී “සිඩ්ලි ඔස්ටින්” සමාගමේ සේවය කරන තරුණ නීතිඥවරියෙක් වන මිෂෙල් රොබින්සන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගන්නා ඔබාමා 1991 වසරේදී ඇයව විවාහ කරගනු ලබනවා. අනතුරුව ඔහු මාලියා හා සශා නම් දියණියන් දෙදනෙකුගේ ආදරණිය පියෙක් බවටද පත් වෙනවා.[/SIZE] [SIZE="5"][B]දේශපානයට ඇතුල් වීම[/B][/SIZE] [SIZE="3"]1993 වර්ෂයේදී “ක්‍රෙන්ස් චිකාගෝ බිස්නස්” සමාගම විසින් වයස අවුරුදු 40ට වඩා අඩු බලවත්වම පුද්ගලයන් 40 දෙනා අතරට ඔබාමාවත් නම් කරනු ලබනවා. 90 දශකයේ සිට විවිධ සංවිධාන වල අධ්යක්ෂ ධුර දැරූ ඔබාමා 1996දි ඉලිනොයිස් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක් ලෙස තේරිපත්වන්නේ ඔහු ඇති කරගත් සමාජ සම්බන්ධතා වල ප්‍රතිඵලයක් ලෙසයි. 2002 වර්ෂයේ ඔහු චිකාගෝ නගරයේදී ඉරාක යුද්ධයට එරෙහිව යුධ විරෝධී රැස්විමකමක් අමතනු ලබනවා. [/SIZE] [SIZE="5"][B]පළමු දේශපාලන පරාජයෙන් ණයකාරයෙක් බිහිවේ[/B][/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/06-4-760x519.jpg[/IMG] [SIZE="3"]ඔහු ඉලිනොයිහි ප්‍රථම කොන්ග්රස් දිස්ත්‍රික්කය දිනා ගැනීම සඳහා වසර අටක් එය නියෝජනය කළ බොබී රශ් සමඟ තරඟ වදිනවා. කළු ජාතිකයන් බොහෝමයක් වාසය කළත් ඔබාමාට ලැබෙන්නෙ 30% ජන්ද ප්‍රතිශතයක් පමණයි. අනතුරුව 50 දෙනෙකුගෙන් යුත් ආධාරකරුවන් පිරිසක් අමතන ඔබාමා “ මම ඔබට පාපොච්චාරණය කරනවා. පරදින එකට වඩා දිනන එක හොදයි” ලෙස ප්‍රකාශ කරනවා. එවකට විපක්ෂය වූ ඩිමොක්රටික් පක්ෂයේ 38 හැවිරිදි පරාජිත දේශපාලඥයා ජන්ද සටන අවසානයේදී ඩොලර් 60,000ක් පමණ ණයවී සිටින අතරම නිරන්තරයෙන් තම බිරිදගෙන් බැනුම් අසන්නටද සිදු වනවා. ඒ දීර්ඝ කාලයක් ගෙදර නොසිටීම හේතුවෙන්. ජයග්‍රහණය කරන බොබී රශ් “මිනිහා හාවර්ඩ් ගිහින් උගත් මෝඩයෙක් වුණා” යැයි චිකාගෝ රීඩර් ප්‍රකාශයට පවසනවා. පරාජයත් සමඟම තමන් අතින් සිදුවූ දුර්වලතා ඉක්මනින් නිවැරදි කරගැනීමට ඔබාමා සමත් වෙනවා. හාවර්ඩ් සරසවියේ විධග්ග කතා විලාශය සාමාන්‍ය ජනතාවට නොගැළපෙන බව අවබෝධ කරගන්නා ඔහු ඒ සඳහා ඉරිදා පල්ලියේ පුජකවරුන් පැවැත්වූ දේශණ රටාව උචිත වන බව ඉක්මනින් තේරුම් ගන්නට විය.[/SIZE] [SIZE="5"][B]ගෙයින් ගෙට ගොස් ජන්ද ව්‍යාපාරය[/B][/SIZE] [SIZE="3"]2004 වර්ෂයේදී නැවතත් ඉලිනොයි සෙනෙට් අසුනට තරඟ වැදීමට ඔබාමා 2003 වර්ෂයේදී තීරණය කරන්නේ පෙර වැරදි හදාගනිමින්. මෙවර විදි දුෂ්කරතා Audacity of Hope කෘතියේ ඔහු මෙසේ සටහන් කරනවා. “පැය ගණනක් වාහනය එලවීමෙන් පසුව මට දකින්නට ලැබෙන්නේ කුස්සියක මේසයක් වටා වාඩි වී මම එනතුරු බලා සිටින හතර පස් දෙනෙක් පමණයි. ඉතින් ඔවුන්ගේ කෑම රසවත් බවත්, සහභාගිත්වය අගය කරන බවත් පැවසීම හැර වෙන කරන්නට දෙයක් මට ඉතුරු වුණේ නෑ. පල්ලියේ දේශණ වලට මා ගියත් පුජකවරුන් මා හදුනාගන්නේ නෑ. වෘත්තීය සමිති නායකයන් රැස්වීම් වල මට කතා කිරීමට ඉඩ දෙන්නේ ඔවුන් වෙන අපේක්ෂකයෙකුට සහය දෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. නමුත් මේ කාලයේදී මගේ ජිවිතයේ හැකි උපරිමයෙන් වැඩ කිරීමට මම තීරණය කළා.” [/SIZE] [SIZE="5"][B]ඇමරිකා එක්සත් ජනපදය පුරා ඔබාමා නාමය ප්‍රසිද්ධ වීම[/B][/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/07-3-760x427.jpg[/IMG] [SIZE="3"]මෙතෙක් කලක් ඉලිනොයි වල ජනතාව පමණක් හැදිනගත් ඔබාමාට මුළු ඇමරිකා එක්සත් ජනපදය පුරාවටම ප්‍රසිද්ධත්වයට පත් වීමට බලපානු ලබන්නේ ඩිමොක්රටික් පක්ෂ ජාතික සම්මේලනය ඇමතීම සඳහා 2004 වර්ෂයේ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝන් කෙරී විසින් කෙරෙන ආරාධනා කිරීමත් සමගයි. වේදිකාවට නගින තුරු ඔහු කවරෙක්ද යන්න ජනතාව හදුනාගෙන සිටියේ නෑ. විශිෂ්ට වාග් චාතූර්යට වශී වූ ජනතාව කතාවෙන් අනතුරුව ඔහු වෙනුවෙන් ප්‍රීතිඝෝෂා නගනවා. මිළඟ ජනාධිපතිවරණයේ ඔබාමා ඩිමොක්රටික් පක්ෂ නියෝජිතයා වනු ඇතැයි මාධ්‍යවේදීන් සදහන් කරනවා. මේ ප්‍රසිද්ධියත් සමඟම 2004 වර්ෂයේ පැවතුණු සෙනෙට් සභා ජන්දයෙන් ඔහු 70% ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඇමරිකා සෙනෙට් සභාවට තේරී පත් වූ තුන් වන කළු ජාතිකයා බවට පත්වනවා. 2007 වර්ෂයේදී නැෂනල් ජර්නල් ප්රකාශනය මගින් ඔබාමා වඩාත්ම ලිබරල් සෙනෙට් සභිකයා ලෙස නම් කරනවා. 2008 වසරේදී Congress.Org වෙබ් අඩවිය මගින් බලවත්ම සෙනෙට් සභිකයන් අතරින් 11 වැනියා ලෙස ඔබාමාව නම් කරනු ලබනවා.[/SIZE] [SIZE="5"][B]ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම[/B][/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/08-760x506.png[/IMG] [SIZE="3"]2007 වර්ෂයේ පෙබරවාරි 10 වනදා 2008 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ඔබාමා නිවේදනය කරන්නට විය. තමන් ඔබාමාට සහය ලබා දෙන්නේ ඔබාමා දුම් පානය සම්පුර්ණයෙන්ම අත් හැරියහොත් පමණක් බව මිෂෙල් ඔබාමා සදහන් කරනවා. කොන්දේසි පිළිගන්නා ඔබාමා ජනාධිපති ප්‍රාථමික මැතිවරණයට ඉදිරිපත් වී අවසානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙස තේරීපත් වනවා. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා යනු ලොව බලවත්ම පුද්ගලයෙක් බව අප හැමදෙනා දන්නා කරුණක්. ඉතින් මෙම බලවත් අසුනට යාම සඳහා තමන් බොහෝ අපහසුකම් විදි බව ජනාධිපතිවරණය ජයගත් ඔබාමා පවසනවා.[/SIZE] [SIZE="4"]උපුටා ගත්තේ:- roar.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom