Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔබෙත් පෙරසම පස්සට කරන්න බැරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබෙත් පෙරසම පස්සට කරන්න බැරිද?

අද මම මේ කියන්න යන දේ ගොඩක් යට වැදගත් වෙයි කියල හිතන නිසා හැමෝම එක්ක බෙදා ගන්න ඕන කියල හිතල සරලව ලියන්නේ මේක මම පුත්ගලි ලෙස ඇත් දැකල තියන නිසා අනෙත් අයට ලොකු experiance එකක් ලබාගන්න පුළුවන් වෙයි.

මගේ කතාව

කතාව සරලව කිව්වොතින් මගේ පුරුෂ ලිංගය උඩ හම (පෙරසම (foreskin)) එක පස්සට කරන එක අපහසුයි වගේම බලෙන් කරනකොට රිදෙන්න ගන්නවා මේක ගැන මට හරි තේරුමක් තිබුනේ නෑ ඒ හැටිද නැත්තම් ප්‍රශ්නයක් කියන එක මොකද ලංකාවේ අපිට නිසි ලිංගික අධ්යාපනායක නැති නිසා මේවගේ ප්‍රශ්න ගැන දැනගන්න තියන මාර්ග සීමිතයි. කොහොම හරි මුලින්ම pornography (වැල) බලනකොට තමයි තේරුනේ මේ හම පස්සට යන්න ඕන එකක් කියල. මට වයස 28 තමයි ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක මුලින්ම සෙක්ස් කරන්න ගියේ ඒ වෙලාවේ තමයි තේරුනේ හිතන් ඉන්න තරමට කරගන්න බැ කියල මොකද මේක උපරිම කෙලින් වෙනකොට රිදෙන්න ගන්නවා ගොඩක් වෙලා එහෙම වෙනකොට රතු වෙලා රිදෙන්න අරගෙන බහිනවා ඊට පස්සේ කෙලින් කර ගන්න අමාරුයි. ගර්ල් කටෙන් කරනකොටත් මේක රිදෙන්න ගන්නවා. මේකට විසදුමක් හොයන්න ගත්තේ ඊට පස්සේ. හොයා ගෙන යනකොට ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ සම්බන්ධයෙන්. මේ ගැටලුව ගොඩක් පිරිමි අයට තියනවා හැබැයි ගොඩක් අය දන්නේ නෑ එහෙම එකක් තියනවද කියලවත්. පර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් එයාට උපරිම වින්ධනයට එන්න බෑ මොකද කෙලින් කරන ඉන්න අමාරු නිසා.

මේ problem එකෙත් වෙනස් ආකාර තියෙනවා පහල තියන ඒවා බලල ඔයාලගේ එක මොකද්ද කියල තෝරාගන්න.

Type 0 – Full retraction, not tight behind glans, or easy retraction, limited only by congenital adhesions to the glans

Type 1 – Full retraction of the foreskin, tight behind the glans

Type 2 – Partial exposure of glans, prepuce (not congenital adhesions) limiting factor

Type 3 – Partial retraction, the meatus just visible

Type 4 – Slight retraction, but some distance remains between the tip and glans, that is neither meatus nor glans can be exposed

Type 5 – Absolutely no retraction is possible

මෙතනින් වැඩි විස්තර බලා ගන්න

https://phimosisjourney.wordpress.com/2014/12/11/top-five-types-of-tight-foreskin-which-one-are-you/

එළකිරි එකේ තිබුන හොද පොතක් මේකත් මම මේ ලින්ක් එකේ දානවා මේ පොතේ සිංහලෙන් තියෙනවා මේ ගැනැ විස්තරයක්. (page 5 සිට කියවන්න)

http://www.mediafire.com/file/ks66mbb0tgb36iz/Lingika_Mano_Widyawa_Ath_Potha.zip/file

ප්‍රතිකාර

මේකට ප්‍රතිකාර කරන්න පුළුවන් මගේ Experience මම ඔයාලට කියන්නම් මුලින් channel කරන්න Urological sergent කෙනෙක් එයාට ගිහින් පෙන්නන ඔයාලගේ නැට්ට ලජ්ජා වෙන්නේ නැතුව, එයාල හරියටම කියනවා මොකද්ද කරන්න ඕන කියල. මගේ තිබුනේ ගොඩක් පොඩි problem එකක් (නුල කියන එක ගනකම වැඩි සහ එක පෙර සම එක්ක සම්බන්ධ වෙලා තිබුනේ ඒ නිසා පස්සට ගන්නකොට ඇදීල රිදෙන්න ගන්නවා ) එක හරි ගස්සන්න පොඩි සැත්කමක් කරන්න ඕන කියල doctor නියම කරා. කවුරුත් බය වෙන්න ඕන නෑ මේක පොඩි සැත්කමක් විනාඩි 20 විතර තමයි මට ගියේ. උදේ 6 ට හොස්පිටල් එකට ගිහින් 12.30 වෙනකොට ගෙදරත් ආවා තනියම තමයි ඔක්කොම කර ගත්තේ. කාටවත් නොකිය උනත් කරගන්න පුළුවන්. ගොඩක් අය මේ වගේ දෙයක් කරන්න බයයි සහ ලජ්ජි එහෙම වෙන්න එපා කරගත්තට පස්සේ සැප තමා.

මේක රජයේ රෝහලක කරන්න පුළුවන් ඇති ඒ ගැන නම් විස්තරයක් දන්නේ නෑ. මම එහෙම කරන්න ගියේ නැත්තේ රජයේ හොස්පිටල් වල රස්තියාදු වෙන්නැ කැමති නැති නිසා. මම සර්ජරි එක කරේ හේමාස් හොස්පිටල් එකෙන් (වෙළද දැන්වීමක් නෙවෙයි) එයාලගේ සේවාව හා වැඩේ ගොඩක් හොදයි . 60,000-70,000 අතර මුදලක් ගියා ඔක්කොම කර ගන්න (with vat and tax ). ඉනෙන් පහල හිරිවට්ටල තමයි මේක කරේ පොඩ්ඩක්වත් රිදෙන්නේ නෑ. මේක කරලා සති තුනක් විතර සෙක්ස් කරන්නේ නැතුව ඉන්න ඕන කියල තමයි උපදෙස් ලැබුනේ. තමන් රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවට යන්න භාධාවකුත් නෑ. සර්ජරි එකෙදී කරේ නැට්ටේ වැඩි කැලි කපල මැහුම් දාන එක.

බලන්න පහල තියන් ලින්ක් එකට ගිහින් එතන ගොඩක් අය ඔය ප්‍රශ්ණය ගැනැ කතා කරලා තියනවා

https://www.hemashospitals.com/information/ask-doctor.php

සර්ජරි එකෙන් පස්සේ

සර්ජරි එකෙන් පස්සේ පොඩ්ඩක් අමාරු කාලයක් එනවා මොකද මේකේ වෙළුම් පටියක් දානවා දවස් තුනක් විතර යනකම් (දවස් තුනකින් පස්සේ නාන්න වෙන්නේ ) ඊට පස්සේ අන්ටිබයෝටික් එකක් දෙනවා ගාන්න චූ කාරයින් පස්සේ පිරිසිදු කරලා ගාන්න. මැහුම් ටිකක් දියවෙලා යනකම් ඉවසල ඉන්න වෙනවා සතියක් දෙකක්. මුල් දවස් දෙක තුනේ පොඩ්ඩක් පිම්බෙන ගතියක් තියනවා මොකද මැහුම් දාපු නිසා( සතියක් දෙකක් විතර යනවා පිම්බුණ එක බහින්න). සමහර වෙලාවට කලිසමේ කොන ගැවෙනකොට රිදෙනවා මම නම් cardbord වලින් පොඩි කොලර් එකක් හදල දාගත්ත එකෙන් වැඩේ ශේප් කරගතත. මේ ටික කාලේ පරිස්සමින් ගත කරගන්න ඕන මැහුම් කඩාගන්නේ නැතුව. මම නම් office යන වැඩෙත් කරගෙන සාමාන්‍ය විධියට ගත කරා අවුලක් උණේ නෑ. පිරිසිදුවට ඉන්න ඕන මේ කාලේ ඇතුලත.

වාසි

නැට්ට පිරිසිදුව තබාගත හකිවීම - මේක කරන්න කලින් නැට්ට හෝදන්න අමාරුයි සහ පෙරසම යට

ශුක්‍රාණු සහ චු එකතුවෙලා දුර්ගන්ධ ප්‍රශ්න නැති වෙනවා.

සෙක්ස් කරනකොට උපරිම වින්ධනයක් ලබන්න පුළුවන් දෙන්නටම.

මගේ එක නම් තිබුනට වඩා දිගෙන් හා ශක්තියෙන් වැඩිඋනා අගලක් විතර(දිග) (කලින් පෙරසමට හිරවෙලා කෙලින් නොවුණු ටික)

සහකාරියව හොදට සතුටු කරන්න පුළුවන් (ලංකාවේ ගොඩක් පිරිමි අය මේ ප්‍රශ්නෙන් පිඩා ලබනවා ඒ නිසා සහකාරිය හරියට සතුටු කරන්නේ නැති නිසා වෙන වෙන පවුල් ප්‍රශ්ණ ඇති වෙන්නත් පුළුවන්. )

Other Experience

මගේ එහා බෙඩ් එක හිටිය ජිම් යන iron man කෙනක් වගේ සුපිරි body එකක් තියන ඩයල් එකක් මිනිහටත් ඒ ප්රශ්නේටම ඇවිත් හිටියේ මිනිහ කියනවා කොච්චර body එක තිබ්බත් වැඩක් නෑ කියල මල්ලි හරියට වැඩ කරන්නේ නැත්තම් කියල. මිනිහ ඇවිත් හිටියේ ගිර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක. මේ වෙනකොට දෙන්න හොදට වැඩ ඇති.

අවසානය

මගේ experience මම share කර ගත්ත ඔයාලගේ අදහස් දක්වන්න රේප් දෙන්න. ඔයාලත් මේකෙන් පීඩාවට පත්වෙලානම් ඉන්නේ විසදුමකට එන්න. ලංකාවේ ඉන්න ගොඩක් ගොබ්බ ජනතාව ගොඩක් දෙවෙල් ගැන හොයල බලන්නේ නෑ. මේ වගේ ප්‍රශ්ණ ගැන ඉන්ටෙර්නෙට් එක හොයල බලල ඉගෙන ගෙන කරගන්න අය අතලොස්සයි ඉන්නේ අඩුම ගානේ තමන්ට තියෙන ප්‍රශ්න විසදන්නේ නැතුව රටේ ප්‍රශ්ණ විසදන්න යනවා.

මේ සුද්දෙක් එයාගේ නැට්ට කපන එක්ස්පිරියන්ස් එක share කරන video එකක් සුද්දගේනම් පෙර සම ඔක්කොම අයින් කරනවා කරන්න කලින් මේ වගේ video බලන්න එතකොට බය නැති වෙනවා. මේ සුද්දට thanks කරන්න ඕන.

https://www.youtube.com/watch?v=BJV2NFDfjgA

තවත් වැදගත් ලිපි ටිකක්

http://sinhalasexeducationhub.blogspot.com/2017/08/blog-post_6.html

http://www.ceylonradio.co.uk/mens-number-one-sex-problem/

ගොඩක් male pornstars නම් පෙරසම අයින් කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඒ female pornstars ලගේ අදහස්

https://www.youtube.com/watch?v=iFsQUj85yZg

අවවාද

මෙහෙ ඇත්තේ මාගේ පුත්ගික අත්දැකිම වේ. සියල්ල සිදුකෙරිමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඔබට වෙනත් රෝග තිබේනම් ඒවාත් සමග තත්වය වෙනස් විය හැක.

[QUOTE="pcb, post: 23485843, member: 568190"] [b]ඔබෙත් පෙරසම පස්සට කරන්න බැරිද?[/b] [IMG]http://www.phimosis.co/wp-content/uploads/2016/11/Phimosis-Awareness-Group-2.png[/IMG] [IMG]http://www.cirp.org/library/normal/kayaba/fig1.gif[/IMG] [SIZE="5"]අද මම මේ කියන්න යන දේ ගොඩක් යට වැදගත් වෙයි කියල හිතන නිසා හැමෝම එක්ක බෙදා ගන්න ඕන කියල හිතල සරලව ලියන්නේ මේක මම පුත්ගලි ලෙස ඇත් දැකල තියන නිසා අනෙත් අයට ලොකු experiance එකක් ලබාගන්න පුළුවන් වෙයි.[/SIZE] [B][SIZE="6"] මගේ කතාව [/SIZE][/B] [SIZE="5"]කතාව සරලව කිව්වොතින් මගේ පුරුෂ ලිංගය උඩ හම (පෙරසම (foreskin)) එක පස්සට කරන එක අපහසුයි වගේම බලෙන් කරනකොට රිදෙන්න ගන්නවා මේක ගැන මට හරි තේරුමක් තිබුනේ නෑ ඒ හැටිද නැත්තම් ප්‍රශ්නයක් කියන එක මොකද ලංකාවේ අපිට නිසි ලිංගික අධ්යාපනායක නැති නිසා මේවගේ ප්‍රශ්න ගැන දැනගන්න තියන මාර්ග සීමිතයි. කොහොම හරි මුලින්ම pornography (වැල) බලනකොට තමයි තේරුනේ මේ හම පස්සට යන්න ඕන එකක් කියල. මට වයස 28 තමයි ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක මුලින්ම සෙක්ස් කරන්න ගියේ ඒ වෙලාවේ තමයි තේරුනේ හිතන් ඉන්න තරමට කරගන්න බැ කියල මොකද මේක උපරිම කෙලින් වෙනකොට රිදෙන්න ගන්නවා ගොඩක් වෙලා එහෙම වෙනකොට රතු වෙලා රිදෙන්න අරගෙන බහිනවා ඊට පස්සේ කෙලින් කර ගන්න අමාරුයි. ගර්ල් කටෙන් කරනකොටත් මේක රිදෙන්න ගන්නවා. මේකට විසදුමක් හොයන්න ගත්තේ ඊට පස්සේ. හොයා ගෙන යනකොට ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ සම්බන්ධයෙන්. මේ ගැටලුව ගොඩක් පිරිමි අයට තියනවා හැබැයි ගොඩක් අය දන්නේ නෑ එහෙම එකක් තියනවද කියලවත්. පර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් එයාට උපරිම වින්ධනයට එන්න බෑ මොකද කෙලින් කරන ඉන්න අමාරු නිසා. මේ problem එකෙත් වෙනස් ආකාර තියෙනවා පහල තියන ඒවා බලල ඔයාලගේ එක මොකද්ද කියල තෝරාගන්න. Type 0 – Full retraction, not tight behind glans, or easy retraction, limited only by congenital adhesions to the glans Type 1 – Full retraction of the foreskin, tight behind the glans Type 2 – Partial exposure of glans, prepuce (not congenital adhesions) limiting factor Type 3 – Partial retraction, the meatus just visible Type 4 – Slight retraction, but some distance remains between the tip and glans, that is neither meatus nor glans can be exposed Type 5 – Absolutely no retraction is possible මෙතනින් වැඩි විස්තර බලා ගන්න [url]https://phimosisjourney.wordpress.com/2014/12/11/top-five-types-of-tight-foreskin-which-one-are-you/[/url] එළකිරි එකේ තිබුන හොද පොතක් මේකත් මම මේ ලින්ක් එකේ දානවා මේ පොතේ සිංහලෙන් තියෙනවා මේ ගැනැ විස්තරයක්. (page 5 සිට කියවන්න) [url]http://www.mediafire.com/file/ks66mbb0tgb36iz/Lingika_Mano_Widyawa_Ath_Potha.zip/file[/url] [/SIZE] [B][SIZE="6"]ප්‍රතිකාර [/SIZE][/B] [SIZE="5"]මේකට ප්‍රතිකාර කරන්න පුළුවන් මගේ Experience මම ඔයාලට කියන්නම් මුලින් channel කරන්න Urological sergent කෙනෙක් එයාට ගිහින් පෙන්නන ඔයාලගේ නැට්ට ලජ්ජා වෙන්නේ නැතුව, එයාල හරියටම කියනවා මොකද්ද කරන්න ඕන කියල. මගේ තිබුනේ ගොඩක් පොඩි problem එකක් (නුල කියන එක ගනකම වැඩි සහ එක පෙර සම එක්ක සම්බන්ධ වෙලා තිබුනේ ඒ නිසා පස්සට ගන්නකොට ඇදීල රිදෙන්න ගන්නවා ) එක හරි ගස්සන්න පොඩි සැත්කමක් කරන්න ඕන කියල doctor නියම කරා. කවුරුත් බය වෙන්න ඕන නෑ මේක පොඩි සැත්කමක් විනාඩි 20 විතර තමයි මට ගියේ. උදේ 6 ට හොස්පිටල් එකට ගිහින් 12.30 වෙනකොට ගෙදරත් ආවා තනියම තමයි ඔක්කොම කර ගත්තේ. කාටවත් නොකිය උනත් කරගන්න පුළුවන්. ගොඩක් අය මේ වගේ දෙයක් කරන්න බයයි සහ ලජ්ජි එහෙම වෙන්න එපා කරගත්තට පස්සේ සැප තමා. මේක රජයේ රෝහලක කරන්න පුළුවන් ඇති ඒ ගැන නම් විස්තරයක් දන්නේ නෑ. මම එහෙම කරන්න ගියේ නැත්තේ රජයේ හොස්පිටල් වල රස්තියාදු වෙන්නැ කැමති නැති නිසා. මම සර්ජරි එක කරේ හේමාස් හොස්පිටල් එකෙන් (වෙළද දැන්වීමක් නෙවෙයි) එයාලගේ සේවාව හා වැඩේ ගොඩක් හොදයි . 60,000-70,000 අතර මුදලක් ගියා ඔක්කොම කර ගන්න (with vat and tax ). ඉනෙන් පහල හිරිවට්ටල තමයි මේක කරේ පොඩ්ඩක්වත් රිදෙන්නේ නෑ. මේක කරලා සති තුනක් විතර සෙක්ස් කරන්නේ නැතුව ඉන්න ඕන කියල තමයි උපදෙස් ලැබුනේ. තමන් රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවට යන්න භාධාවකුත් නෑ. සර්ජරි එකෙදී කරේ නැට්ටේ වැඩි කැලි කපල මැහුම් දාන එක. බලන්න පහල තියන් ලින්ක් එකට ගිහින් එතන ගොඩක් අය ඔය ප්‍රශ්ණය ගැනැ කතා කරලා තියනවා [url]https://www.hemashospitals.com/information/ask-doctor.php[/url] [/SIZE] [B][SIZE="6"]සර්ජරි එකෙන් පස්සේ[/SIZE][/B] [SIZE="5"]සර්ජරි එකෙන් පස්සේ පොඩ්ඩක් අමාරු කාලයක් එනවා මොකද මේකේ වෙළුම් පටියක් දානවා දවස් තුනක් විතර යනකම් (දවස් තුනකින් පස්සේ නාන්න වෙන්නේ ) ඊට පස්සේ අන්ටිබයෝටික් එකක් දෙනවා ගාන්න චූ කාරයින් පස්සේ පිරිසිදු කරලා ගාන්න. මැහුම් ටිකක් දියවෙලා යනකම් ඉවසල ඉන්න වෙනවා සතියක් දෙකක්. මුල් දවස් දෙක තුනේ පොඩ්ඩක් පිම්බෙන ගතියක් තියනවා මොකද මැහුම් දාපු නිසා( සතියක් දෙකක් විතර යනවා පිම්බුණ එක බහින්න). සමහර වෙලාවට කලිසමේ කොන ගැවෙනකොට රිදෙනවා මම නම් cardbord වලින් පොඩි කොලර් එකක් හදල දාගත්ත එකෙන් වැඩේ ශේප් කරගතත. මේ ටික කාලේ පරිස්සමින් ගත කරගන්න ඕන මැහුම් කඩාගන්නේ නැතුව. මම නම් office යන වැඩෙත් කරගෙන සාමාන්‍ය විධියට ගත කරා අවුලක් උණේ නෑ. පිරිසිදුවට ඉන්න ඕන මේ කාලේ ඇතුලත. [/SIZE] [B][SIZE="6"]වාසි [/SIZE][/B] [SIZE="5"]නැට්ට පිරිසිදුව තබාගත හකිවීම - මේක කරන්න කලින් නැට්ට හෝදන්න අමාරුයි සහ පෙරසම යට ශුක්‍රාණු සහ චු එකතුවෙලා දුර්ගන්ධ ප්‍රශ්න නැති වෙනවා. සෙක්ස් කරනකොට උපරිම වින්ධනයක් ලබන්න පුළුවන් දෙන්නටම. මගේ එක නම් තිබුනට වඩා දිගෙන් හා ශක්තියෙන් වැඩිඋනා අගලක් විතර(දිග) (කලින් පෙරසමට හිරවෙලා කෙලින් නොවුණු ටික) සහකාරියව හොදට සතුටු කරන්න පුළුවන් (ලංකාවේ ගොඩක් පිරිමි අය මේ ප්‍රශ්නෙන් පිඩා ලබනවා ඒ නිසා සහකාරිය හරියට සතුටු කරන්නේ නැති නිසා වෙන වෙන පවුල් ප්‍රශ්ණ ඇති වෙන්නත් පුළුවන්. ) [/SIZE] [B][SIZE="6"]Other Experience[/SIZE][/B] [SIZE="5"] මගේ එහා බෙඩ් එක හිටිය ජිම් යන iron man කෙනක් වගේ සුපිරි body එකක් තියන ඩයල් එකක් මිනිහටත් ඒ ප්රශ්නේටම ඇවිත් හිටියේ මිනිහ කියනවා කොච්චර body එක තිබ්බත් වැඩක් නෑ කියල මල්ලි හරියට වැඩ කරන්නේ නැත්තම් කියල. මිනිහ ඇවිත් හිටියේ ගිර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක. මේ වෙනකොට දෙන්න හොදට වැඩ ඇති. [/SIZE] [B][SIZE="6"]අවසානය [/SIZE][/B] [SIZE="5"]මගේ experience මම share කර ගත්ත ඔයාලගේ අදහස් දක්වන්න රේප් දෙන්න. ඔයාලත් මේකෙන් පීඩාවට පත්වෙලානම් ඉන්නේ විසදුමකට එන්න. ලංකාවේ ඉන්න ගොඩක් ගොබ්බ ජනතාව ගොඩක් දෙවෙල් ගැන හොයල බලන්නේ නෑ. මේ වගේ ප්‍රශ්ණ ගැන ඉන්ටෙර්නෙට් එක හොයල බලල ඉගෙන ගෙන කරගන්න අය අතලොස්සයි ඉන්නේ අඩුම ගානේ තමන්ට තියෙන ප්‍රශ්න විසදන්නේ නැතුව රටේ ප්‍රශ්ණ විසදන්න යනවා. [/SIZE] [SIZE="5"] මේ සුද්දෙක් එයාගේ නැට්ට කපන එක්ස්පිරියන්ස් එක share කරන video එකක් සුද්දගේනම් පෙර සම ඔක්කොම අයින් කරනවා කරන්න කලින් මේ වගේ video බලන්න එතකොට බය නැති වෙනවා. මේ සුද්දට thanks කරන්න ඕන. [SIZE="5"][url]https://www.youtube.com/watch?v=BJV2NFDfjgA[/url][/SIZE] තවත් වැදගත් ලිපි ටිකක් [url]http://sinhalasexeducationhub.blogspot.com/2017/08/blog-post_6.html[/url] [url]http://www.ceylonradio.co.uk/mens-number-one-sex-problem/[/url] ගොඩක් male pornstars නම් පෙරසම අයින් කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඒ female pornstars ලගේ අදහස් [url]https://www.youtube.com/watch?v=iFsQUj85yZg[/url] [/SIZE] [B][SIZE="6"]අවවාද[/SIZE][/B] [SIZE="5"]මෙහෙ ඇත්තේ මාගේ පුත්ගික අත්දැකිම වේ. සියල්ල සිදුකෙරිමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඔබට වෙනත් රෝග තිබේනම් ඒවාත් සමග තත්වය වෙනස් විය හැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom