Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දනš

ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !!

>වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06

>හෙල්මට් නැත්නම් ලකුණු 04

>ෆෝන් කර කර ගියොත් ලකුණු 04

>ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10

>ආසන ආරක්ෂණ පටි නොපැළඳීම ලකුණු 03

තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!!

මේ තමයි පසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්

අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... සෙල්ලම් නෑ හරිද!!

ඒ ගැන ඔබ දැනුවත්ද?

1726/ 12 ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...

ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..

ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන

වැරදි වලට ලකුණු දෙනවා...

ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක්

නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු...

මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර 2 කට වරක්ම

රියදුරු බලපත්‍රය අලූත් කිරීමට සිද්ධ වෙනවා!!

අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම්

ලකුණු 18 ටනම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්.

හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරු බලපත්‍රය අලූත් කර ගන්න වෙනවා..

ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ...

ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්...

රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......

>වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12 යි.

>මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්‍රය අත්හිටුවනවා.

>මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 ක් ද අඩුවන අතර දෙවන වසරේ හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා..

>මීට පෙර ඔහුගේ බලපත්‍රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය

මාස 6 යි.

>එයින් මාස 4 ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..

>දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 ට අත්හිටුවනවාලු.

>පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 දක්වා අඩු වෙනවා..

මෙම ලකුණුදීමේ ක්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක්රමයද එලෙසම තියෙනවා...

තවත් විස්තර දැනගන්නමෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න

මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන..

gaththe>>>

ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !!

[QUOTE="damii87, post: 12990078, member: 363716"] [b]ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දනš[/b] [SIZE="5"][COLOR="Blue"]ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !![/COLOR] >වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06 >හෙල්මට් නැත්නම් ලකුණු 04 >ෆෝන් කර කර ගියොත් ලකුණු 04 >ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10 >ආසන ආරක්ෂණ පටි නොපැළඳීම ලකුණු 03 තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!! :P මේ තමයි පසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... සෙල්ලම් නෑ හරිද!!:no: ඒ ගැන ඔබ දැනුවත්ද? :rolleyes: 1726/ 12 [URL="http://documents.gov.lk/Extgzt/2011/PDF/Oct/1726_12/1726_12%20%28S%29.pdf"][SIZE="4"][COLOR="Blue"]ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න... [/COLOR][/SIZE] [/URL] ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ.. :yes: [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-29.jpg[/IMG] ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන වැරදි වලට ලකුණු දෙනවා... :confused: ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක් නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු... :yes: මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර 2 කට වරක්ම රියදුරු බලපත්‍රය අලූත් කිරීමට සිද්ධ වෙනවා!!:oo: අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම් ලකුණු 18 ටනම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්. හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරු බලපත්‍රය අලූත් කර ගන්න වෙනවා.. ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ... ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්... :confused::confused: [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-31.jpg[/IMG] රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්....... >වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12 යි. >මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්‍රය අත්හිටුවනවා. >මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 ක් ද අඩුවන අතර දෙවන වසරේ හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා.. >මීට පෙර ඔහුගේ බලපත්‍රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය මාස 6 යි. >එයින් මාස 4 ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා.. >දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 ට අත්හිටුවනවාලු. >පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 දක්වා අඩු වෙනවා.. මෙම ලකුණුදීමේ ක්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක්රමයද එලෙසම තියෙනවා... තවත් විස්තර දැනගන්න[URL="http://www.motortraffic.gov.lk/"][SIZE="4"][COLOR="Blue"]මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න[/COLOR][/SIZE] [/URL] මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන.. :P [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-29.jpg[/IMG] [/SIZE] gaththe>>> [URL="http://chamikawp.blogspot.com/2012/03/23-new-driver-improvement-point-system.html"][SIZE="4"]ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !![/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom