Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න

රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් සදහා

ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය

රටේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වනලෙස

දිස්ත්‍රික් විද්වත් කමිටු හරහා ජනතාව අතරට...!

පසුගිය වසර 70වක කාලයක් මේ රට ගොඩ නැගීමට අසමත්වූ පාලකයන් දැනට අනුගමණයකරමින් තිබෙන යල්පැන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහිත වැරදි ක්‍රමවේදයන් අහෝසි කොට, නව ක්‍රමවේදයකට අපේ රටට, ජනතාවට ගැලපෙන ක්‍රමවේදයකට මාරු වීමට දැන් කාලය එළඹ තිබේ. රට ගොඩනැගීමේ නව ක්‍රමවේදය සැකසීම සඳහා ජුලි 14 වනදා මහරගම තරුණසේවා ශ්‍රවනාගාරයේදි මෙරට උගත් බුද්ධිමත් පුරවැසියන්ගෙන් සමන්විත කණ්ඩායමක්වන, ජාතික විද්වත් සංවිධානයේ වෘත්තිකයන් එක්ව පියවරක් ඉදිරියට තබා ඇත. එම කණ්ඩායම විසින් අනාගත රටේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට විවිධ ක්ෂේත්‍ර සඳහා රටේ උගත් බුද්ධිමත් සහ කැපකීරීමෙහිලා සූදානමක් ඇති ප්‍රායෝගික මිනිස් කණ්ඩායම් වෙත විවිධ වගකීම් පවරා තිබේ. එහි දෙවන පියවර ලෙස, රටේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වනලෙස දිස්ත්‍රික් විද්වත් කමිටුව, රටේ පහලම ස්තරය වන ගොවින්, ධීවරයන්, කර්මාන්තකරුවන්, සිසුන්, පාරිභෝගිකයන් හා අදාළ ශේස්ත්‍ර නිලධාරින් හමුවී අදහස් යෝජනා ලබාගනී. ඒසමගම අදාළ ක්ෂේත්රවල ප්‍රවීන වෘත්තිකයන්වන ඔබගේ අදහස් දේශපාලන බේදයකින් තොරව අප ඉතා අගයකොට සලකන්නෙමු. ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා, කෘෂිකර්ම, ධීවර හා පශු සම්පත්, කලා හා සංස්කෘතික, ආර්ථික, පරිසර, සෞඛ්‍ය, ශ්‍රී ලාංඛේය ජාතිය ගොඩනැගීම, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර මෙහි ප්‍රමුඛත්වය ගෙන තිබෙන අතර ඉදිරියේදී තවත් ක්ෂේත්‍ර සඳහා මෙම විහිදී යනු ඇත. රට ගොඩ නැගීමට බාලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින්ට හා විදේශයන්හි සේවය කරන වෘත්තිකයන්ට, ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ ජනතා (ඔබේ, අපේ) වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සඳහා මැදිහත්වීමට අවස්ථාව හිමිව තිබේ. මිතුරු මිතුරියනි, අපිට අපේ රට ගොඩ නැගීම පසෙක තබා කිසි දිනක අපේ ජීවිත සුඛිත මුදිත කර ගත නොහැකි බැවින්, ඒ සඳහා එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරසිටිමු. රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් එක්වන්න.

අදහස් යෝජනා පෙළගස්වන්න.....

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා - 0777199524

මුදිත නානායක්කාර මහතා - 0777808747

ටිකිරි රාමනායක මහතා - 0718026558

niosrilanka@gmail.com (ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න)

[QUOTE="supunmalkanthi, post: 23520835, member: 560852"] [b]ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න[/b] [SIZE="5"]රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් සදහා ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය රටේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වනලෙස දිස්ත්‍රික් විද්වත් කමිටු හරහා ජනතාව අතරට...! පසුගිය වසර 70වක කාලයක් මේ රට ගොඩ නැගීමට අසමත්වූ පාලකයන් දැනට අනුගමණයකරමින් තිබෙන යල්පැන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහිත වැරදි ක්‍රමවේදයන් අහෝසි කොට, නව ක්‍රමවේදයකට අපේ රටට, ජනතාවට ගැලපෙන ක්‍රමවේදයකට මාරු වීමට දැන් කාලය එළඹ තිබේ. රට ගොඩනැගීමේ නව ක්‍රමවේදය සැකසීම සඳහා ජුලි 14 වනදා මහරගම තරුණසේවා ශ්‍රවනාගාරයේදි මෙරට උගත් බුද්ධිමත් පුරවැසියන්ගෙන් සමන්විත කණ්ඩායමක්වන, ජාතික විද්වත් සංවිධානයේ වෘත්තිකයන් එක්ව පියවරක් ඉදිරියට තබා ඇත. එම කණ්ඩායම විසින් අනාගත රටේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට විවිධ ක්ෂේත්‍ර සඳහා රටේ උගත් බුද්ධිමත් සහ කැපකීරීමෙහිලා සූදානමක් ඇති ප්‍රායෝගික මිනිස් කණ්ඩායම් වෙත විවිධ වගකීම් පවරා තිබේ. එහි දෙවන පියවර ලෙස, රටේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වනලෙස දිස්ත්‍රික් විද්වත් කමිටුව, රටේ පහලම ස්තරය වන ගොවින්, ධීවරයන්, කර්මාන්තකරුවන්, සිසුන්, පාරිභෝගිකයන් හා අදාළ ශේස්ත්‍ර නිලධාරින් හමුවී අදහස් යෝජනා ලබාගනී. ඒසමගම අදාළ ක්ෂේත්රවල ප්‍රවීන වෘත්තිකයන්වන ඔබගේ අදහස් දේශපාලන බේදයකින් තොරව අප ඉතා අගයකොට සලකන්නෙමු. ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා, කෘෂිකර්ම, ධීවර හා පශු සම්පත්, කලා හා සංස්කෘතික, ආර්ථික, පරිසර, සෞඛ්‍ය, ශ්‍රී ලාංඛේය ජාතිය ගොඩනැගීම, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර මෙහි ප්‍රමුඛත්වය ගෙන තිබෙන අතර ඉදිරියේදී තවත් ක්ෂේත්‍ර සඳහා මෙම විහිදී යනු ඇත. රට ගොඩ නැගීමට බාලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින්ට හා විදේශයන්හි සේවය කරන වෘත්තිකයන්ට, ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ ජනතා (ඔබේ, අපේ) වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සඳහා මැදිහත්වීමට අවස්ථාව හිමිව තිබේ. මිතුරු මිතුරියනි, අපිට අපේ රට ගොඩ නැගීම පසෙක තබා කිසි දිනක අපේ ජීවිත සුඛිත මුදිත කර ගත නොහැකි බැවින්, ඒ සඳහා එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරසිටිමු. රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් එක්වන්න. අදහස් යෝජනා පෙළගස්වන්න..... විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා - 0777199524 මුදිත නානායක්කාර මහතා - 0777808747 ටිකිරි රාමනායක මහතා - 0718026558 [email]niosrilanka@gmail.com[/email] (ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom