Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න

ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරදෙන Cloudflare හි Public DNS සේවාව

අන්තර්ජාලයට පිවිසෙන්නට අපිට සහාය වන DNS සේවාවන් නිසා අපේ පිවිසුම් වේගයෙහි වෙනස්කම් සිදුවෙනවා. අපේ අන්තර්ජාලය සේවා සම්පාදකයා විසින් ලබාදෙන DNS සේවාවන් වේගය අඩු ඒවා වන අතර ඒවායේ නිරවද්‍යතාව පිළිබඳව ද විශ්වාසය තබන්නට බැහැ. මේ වෙනුවට නොමිලේ ලබාදෙන Public DNS සේවාවන් බොහොමයක් තිබුණත් ඒවා අපේ දත්ත රැස් කරන නිසා ඒවා ගැන විශ්වාසයක් තබන්නටත් බැහැ. මෙවන් තත්ත්වයක් යටතේදීයි වෙබ් අඩවිවල වේගය වැඩි කරදෙන Cloudflare ආයතනය අන්තර්ජාල වේගය වැඩි කරගන්නට ලොව ඕනෑම කෙනෙක්ට නොමිලේම පාවිච්චි කළ හැකි DNS සේවාවක් ආරම්භ කළේ.

මොකක්ද DNS කියන්නේ?

නිවෙසක් හදද්දී එයට ලිපිනයක් ලැබෙනවා. අන්තර්ජාලයට සබැඳීමේදීත් අපිට මෙන්ම වෙබ් අඩවිවල ගොනු රඳවා තිබෙන සර්වර් පරිගණකවලටත් අන්තර්ජාල ලිපිනයක් හෙවත් Internet Protocol (IP) ලිපිනයක් තිබෙනවා. ඒ ආකාරයට අපේ Roar වෙබ් අඩවියේ දැනට ගොනු රඳවා තිබෙන සර්වර් ලිපිනය වන්නේ 104.25.161.117 යි. ඔබට මිතුරෙක්ගේ නිවසට යන්නට ඕනෑ නම් ඔවුන්ගේ ලිපිනය ඉල්ලා ගෙන එය සොයාගෙන යනවා වගේ වෙබ් අඩවියකට යන්නට ඕනෑ වුණාමත් මෙන්න මේ IP ලිපිනය වෙතයි යා යුතු වන්නේ. නමුත් කාටද මේ අංක ගොඩක් මතක තියාගන්න පුළුවන්! අන්න එතැනදී අපිට DNS සේවාවක් සහාය වෙනවා.

අපේ වෙබ් ලිපිනය කුමක්දැයි ඇසූවිට ඉහත කී අංක ගොන්න කියනවාට වඩා roar.media හෝ roar.lk ලෙස තේරෙන භාෂාවකින් සහ මතක තබාගැනීමට හැකි ආකාරයේ නමකින් කීම පහසුවක්. බොහෝ නිවෙස්වලටත් අංකයක් වෙනුවට නමක් පාවිච්චි කරන්නේත් මේ හේතුව නිසාමයි. මෙලෙස නමක් අංකයක් බවට පත් කරන අතරමැදියා තමයි Domain Name Server හෙවත් DNS කියන්නේ. පරිගණක බ්‍රවුසරයේ අපි අකුරුවලින් වෙබ් ලිපිනයක් ටයිප් කළාම බ්‍රවුසරය විසින් ඊට ලබාදී තිබෙන DNS සර්වරයට තට්ටු කොට මෙහි IP ලිපිනය කුමක්දැයි විමසනවා. එවිට එම සර්වරය සතුව අපිට අවශ්‍ය වෙබ් අඩවි විස්තර නැත්නම් එය තවත් DNS සර්වරයකට කථා කොට විස්තර දැනගෙන අපට කියනවා.

එතකොට Shared hosting වල මේක වෙන්නේ කොහොමද?

Shared hosting හෙවත් තනි සර්වරයක වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් host කළාම ඒ සියළු වෙබ් අඩවිවලට ලැබෙන්නේ තනි IP ලිපිනයක්. උදාහරණයක් විධියට තනි නිවසක පවුල් කිහිපයක් ඉන්නවා නම් ඔවුන් සියල්ලන්ටම තිබෙන්නේ තනි නිවාස ලිපිනයක්. අප ඉහත කී Roarහි IP ලිපිනයෙන් ඔබ පිවිසුණහොත් ඉන් අපේ වෙබ් අඩවිය දිස් වන්නේ නැත්තේත් එම සර්වරය shared එකක් නිසායි. මෙවන් අවස්ථාවලදී DNS සර්වරය විසින් පොදු IP ලිපිනය ලබා දුන්නාට පසු, එම සර්වරය විසින් බ්‍රවුසරයෙන් එවන ලද ඩොමේන් එක සහිත header එක බලා ඒ අනුව ඊට අදාල ගොනු කියවීමට මුදා හරිනවා. මේ නිසායි dedicated IP එකක් හෙවත් තනි පවුලක් සහිත තනි නිවසකට පිවිසෙද්දී IP ලිපිනය හරහා යාමට හැකි වුවත් shared IP හෙවත් පවුල් කිහිපයක් සිටින නිවසකට IP ලිපිනය පමණක්ම ප්‍රමාණවත් නොවන්නේ.

DNS නිසා ඉන්ටර්නෙට් ස්ලෝ වෙන හැටි

DNS සර්වරයක් එයට අයත් මුළු රටෙන්ම හෝ ලොව වටෙන්ම ඊට සබැඳුණු පරිගණකවලින් විස්තර අහනවා. තත්ත්පරයකදී එය දස දහස් ගණනක්. ඉතින් ඉහත කී ආකාරයට තමන්ගේ දත්ත පාදක කියවමින් ඊට ලැබෙන විශාල සංඛ්‍යාවක විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට, ඒ අතරතුරේම තවත් සර්වර වෙත සබැඳී දත්ත ලබාගැනීමට එම සර්වරය සවිමත් එකක් විය යුතුයි. අපිට අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබාදෙන සර්වර එතරම් සවිබලයෙන් යුතු ඒවා නොවන නිසා සහ ඒවායේ දත්තපාදක නිරන්තරයෙන් යාවත්කාලීන නොවන නිසා තව තවත් සර්වර්වලින් අසා අපිට පිළිතුරු දෙන්නට යද්දී තවත් කල් ගත වෙනවා. මේ නිසා වේගය අඩු බව වැනි ප්‍රශ්නවලට ම මේ DNS resolve වීමටත් වැඩි කාලයක් ගත වූ විට කොරේ පිටට මරේ වැනි තත්ත්වයක් තමයි ඇති වෙන්නේ.

මෙය නිතර කරන්නට යාමේදී වැඩි වෙලාවක් ගතවන නිසා බ්‍රවුසර විසින් DNS සර්වර හරහා අපට අවශ්‍ය වෙබ් අඩවියේ දත්ත මුල් වතාවේ පමණක් ලබාගෙන ගබඩා කර ගන්නවා. ඒවා කාලයෙන් කාලයට නැවත යාවත්කාලීන කරගන්නවා. මන්ද, වෙබ් අඩවිවල හිමිකරුවන් ඒවායේ ගොනු විවිධ සර්වර්වලට මාරු කළහොත් නව IP ලිපිනයක් ඊට ලැබෙන නිසා DNS server හෝ බ්‍රවුසර විසින්ද ඒ ගැන දැනුවත්ව සිටිය යුතුයි.

මෝඩයාගේ දිනයේදී එළිදැක්වුණු 1.1.1.1

ඉහත ගැටළුව නිසා බොහෝ දෙනෙක් Google DNS, OpenDNS ආදී සේවාවන් භාවිත කරන්නට පෙළැඹී සිටියත් ඔවුන් අපේ දත්ත ගබඩා කරගන්නේ නැති බවට සනාථ කොට නැහැ. විශේෂයෙන් ගූග්ල් වැනි සමාගම් නිරන්තරයෙන් තමන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා අපේ රුචි අරුචිකම් ගැන සොයමින් සිටින නිසා එය භාවිත කිරීම පෞද්ගලිකත්වය පාවා දීමක් වැනියි. මෙයට අභියෝගයක් ලෙසින් Cloudflare වෙතින් ආරක්ෂිත, වේගවත් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරදෙන සේවාවක් ඇරඹුවා. එහි වෙබ් අඩවිය වන්නේත් https://1.1.1.1/ යි. Google DNSවලටත් වඩා දෙගුණයකටත් වැඩි වේගයක් තම සතු බව පවසන එම වෙබ් අඩවිය ආසියා-පැසිෆික් ජාල තොරතුරු මධ්‍යස්ථානය සතුව තිබූ 1.1.1.1 ලිපිනය උපයෝගී කරගනිමින් මෙය නිමැවූ බව සඳහන් කරනවා.

සැකසුම් වෙනස් වූවාදැයි සැකහැර දැනගන්නට whatsmydnsserver.com වෙත පිවිස What’s My DNS Server? යන බොත්තම ක්ලික් කරන්න. එවිට එහි Cloudflare ලෙස පෙන්වන්නේ නැත්නම් නැවත සැකසුම් පරීක්ෂා කර, පරිගණකය restart කර බලන්න.

උපුටා ගැනීම: roar.media

[QUOTE="mtmadushanka, post: 23250054, member: 567140"] [b]ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න[/b] [FONT="Arial Black"][CENTER] [SIZE="6"]ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරදෙන Cloudflare හි Public DNS සේවාව[/SIZE][/CENTER][/FONT][CENTER] [IMG]https://cdn.wccftech.com/wp-content/uploads/2018/04/Cloudflare-DNS-on-iOS-macOS-tvOS.png[/IMG] [INDENT][INDENT][INDENT][SIZE="4"]අන්තර්ජාලයට පිවිසෙන්නට අපිට සහාය වන DNS සේවාවන් නිසා අපේ පිවිසුම් වේගයෙහි වෙනස්කම් සිදුවෙනවා. අපේ අන්තර්ජාලය සේවා සම්පාදකයා විසින් ලබාදෙන DNS සේවාවන් වේගය අඩු ඒවා වන අතර ඒවායේ නිරවද්‍යතාව පිළිබඳව ද විශ්වාසය තබන්නට බැහැ. මේ වෙනුවට නොමිලේ ලබාදෙන Public DNS සේවාවන් බොහොමයක් තිබුණත් ඒවා අපේ දත්ත රැස් කරන නිසා ඒවා ගැන විශ්වාසයක් තබන්නටත් බැහැ. මෙවන් තත්ත්වයක් යටතේදීයි වෙබ් අඩවිවල වේගය වැඩි කරදෙන Cloudflare ආයතනය අන්තර්ජාල වේගය වැඩි කරගන්නට ලොව ඕනෑම කෙනෙක්ට නොමිලේම පාවිච්චි කළ හැකි DNS සේවාවක් ආරම්භ කළේ.[/SIZE][/INDENT][/INDENT][/INDENT][/CENTER] [B][INDENT][INDENT][INDENT][SIZE="5"]මොකක්ද DNS කියන්නේ?[/SIZE][/INDENT][/INDENT][/INDENT][/B] [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/dns-680x340.jpg[/IMG][/CENTER] [INDENT][INDENT][INDENT][SIZE="4"]නිවෙසක් හදද්දී එයට ලිපිනයක් ලැබෙනවා. අන්තර්ජාලයට සබැඳීමේදීත් අපිට මෙන්ම වෙබ් අඩවිවල ගොනු රඳවා තිබෙන සර්වර් පරිගණකවලටත් අන්තර්ජාල ලිපිනයක් හෙවත් Internet Protocol (IP) ලිපිනයක් තිබෙනවා. ඒ ආකාරයට අපේ Roar වෙබ් අඩවියේ දැනට ගොනු රඳවා තිබෙන සර්වර් ලිපිනය වන්නේ 104.25.161.117 යි. ඔබට මිතුරෙක්ගේ නිවසට යන්නට ඕනෑ නම් ඔවුන්ගේ ලිපිනය ඉල්ලා ගෙන එය සොයාගෙන යනවා වගේ වෙබ් අඩවියකට යන්නට ඕනෑ වුණාමත් මෙන්න මේ IP ලිපිනය වෙතයි යා යුතු වන්නේ. නමුත් කාටද මේ අංක ගොඩක් මතක තියාගන්න පුළුවන්! අන්න එතැනදී අපිට DNS සේවාවක් සහාය වෙනවා. අපේ වෙබ් ලිපිනය කුමක්දැයි ඇසූවිට ඉහත කී අංක ගොන්න කියනවාට වඩා roar.media හෝ roar.lk ලෙස තේරෙන භාෂාවකින් සහ මතක තබාගැනීමට හැකි ආකාරයේ නමකින් කීම පහසුවක්. බොහෝ නිවෙස්වලටත් අංකයක් වෙනුවට නමක් පාවිච්චි කරන්නේත් මේ හේතුව නිසාමයි. මෙලෙස නමක් අංකයක් බවට පත් කරන අතරමැදියා තමයි Domain Name Server හෙවත් DNS කියන්නේ. පරිගණක බ්‍රවුසරයේ අපි අකුරුවලින් වෙබ් ලිපිනයක් ටයිප් කළාම බ්‍රවුසරය විසින් ඊට ලබාදී තිබෙන DNS සර්වරයට තට්ටු කොට මෙහි IP ලිපිනය කුමක්දැයි විමසනවා. එවිට එම සර්වරය සතුව අපිට අවශ්‍ය වෙබ් අඩවි විස්තර නැත්නම් එය තවත් DNS සර්වරයකට කථා කොට විස්තර දැනගෙන අපට කියනවා.[/SIZE][/INDENT][/INDENT][/INDENT] [B][INDENT][INDENT][INDENT][SIZE="5"]එතකොට Shared hosting වල මේක වෙන්නේ කොහොමද?[/SIZE][/INDENT][/INDENT][/INDENT][/B] [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/dns2-680x389.jpg[/IMG][/CENTER] [INDENT][INDENT][INDENT][SIZE="4"]Shared hosting හෙවත් තනි සර්වරයක වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් host කළාම ඒ සියළු වෙබ් අඩවිවලට ලැබෙන්නේ තනි IP ලිපිනයක්. උදාහරණයක් විධියට තනි නිවසක පවුල් කිහිපයක් ඉන්නවා නම් ඔවුන් සියල්ලන්ටම තිබෙන්නේ තනි නිවාස ලිපිනයක්. අප ඉහත කී Roarහි IP ලිපිනයෙන් ඔබ පිවිසුණහොත් ඉන් අපේ වෙබ් අඩවිය දිස් වන්නේ නැත්තේත් එම සර්වරය shared එකක් නිසායි. මෙවන් අවස්ථාවලදී DNS සර්වරය විසින් පොදු IP ලිපිනය ලබා දුන්නාට පසු, එම සර්වරය විසින් බ්‍රවුසරයෙන් එවන ලද ඩොමේන් එක සහිත header එක බලා ඒ අනුව ඊට අදාල ගොනු කියවීමට මුදා හරිනවා. මේ නිසායි dedicated IP එකක් හෙවත් තනි පවුලක් සහිත තනි නිවසකට පිවිසෙද්දී IP ලිපිනය හරහා යාමට හැකි වුවත් shared IP හෙවත් පවුල් කිහිපයක් සිටින නිවසකට IP ලිපිනය පමණක්ම ප්‍රමාණවත් නොවන්නේ.[/SIZE][/INDENT][/INDENT][/INDENT] [INDENT][INDENT][INDENT][SIZE="5"][B]DNS නිසා ඉන්ටර්නෙට් ස්ලෝ වෙන හැටි[/B][/SIZE][/INDENT][/INDENT][/INDENT] [CENTER] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/dns-680x383.jpg[/IMG][/CENTER] [INDENT][INDENT][INDENT][SIZE="4"]DNS සර්වරයක් එයට අයත් මුළු රටෙන්ම හෝ ලොව වටෙන්ම ඊට සබැඳුණු පරිගණකවලින් විස්තර අහනවා. තත්ත්පරයකදී එය දස දහස් ගණනක්. ඉතින් ඉහත කී ආකාරයට තමන්ගේ දත්ත පාදක කියවමින් ඊට ලැබෙන විශාල සංඛ්‍යාවක විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට, ඒ අතරතුරේම තවත් සර්වර වෙත සබැඳී දත්ත ලබාගැනීමට එම සර්වරය සවිමත් එකක් විය යුතුයි. අපිට අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබාදෙන සර්වර එතරම් සවිබලයෙන් යුතු ඒවා නොවන නිසා සහ ඒවායේ දත්තපාදක නිරන්තරයෙන් යාවත්කාලීන නොවන නිසා තව තවත් සර්වර්වලින් අසා අපිට පිළිතුරු දෙන්නට යද්දී තවත් කල් ගත වෙනවා. මේ නිසා වේගය අඩු බව වැනි ප්‍රශ්නවලට ම මේ DNS resolve වීමටත් වැඩි කාලයක් ගත වූ විට කොරේ පිටට මරේ වැනි තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. මෙය නිතර කරන්නට යාමේදී වැඩි වෙලාවක් ගතවන නිසා බ්‍රවුසර විසින් DNS සර්වර හරහා අපට අවශ්‍ය වෙබ් අඩවියේ දත්ත මුල් වතාවේ පමණක් ලබාගෙන ගබඩා කර ගන්නවා. ඒවා කාලයෙන් කාලයට නැවත යාවත්කාලීන කරගන්නවා. මන්ද, වෙබ් අඩවිවල හිමිකරුවන් ඒවායේ ගොනු විවිධ සර්වර්වලට මාරු කළහොත් නව IP ලිපිනයක් ඊට ලැබෙන නිසා DNS server හෝ බ්‍රවුසර විසින්ද ඒ ගැන දැනුවත්ව සිටිය යුතුයි.[/SIZE][/INDENT][/INDENT][/INDENT] [INDENT][INDENT][INDENT][SIZE="5"][B]මෝඩයාගේ දිනයේදී එළිදැක්වුණු 1.1.1.1[/B][/SIZE][/INDENT][/INDENT][/INDENT] [CENTER][IMG]https://e00-elmundo.uecdn.es/assets/multimedia/imagenes/2018/04/03/15227432270694.gif[/IMG][/CENTER] [INDENT][INDENT][INDENT][SIZE="5"]ඉහත ගැටළුව නිසා බොහෝ දෙනෙක් Google DNS, OpenDNS ආදී සේවාවන් භාවිත කරන්නට පෙළැඹී සිටියත් ඔවුන් අපේ දත්ත ගබඩා කරගන්නේ නැති බවට සනාථ කොට නැහැ. විශේෂයෙන් ගූග්ල් වැනි සමාගම් නිරන්තරයෙන් තමන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා අපේ රුචි අරුචිකම් ගැන සොයමින් සිටින නිසා එය භාවිත කිරීම පෞද්ගලිකත්වය පාවා දීමක් වැනියි. මෙයට අභියෝගයක් ලෙසින් Cloudflare වෙතින් ආරක්ෂිත, වේගවත් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරදෙන සේවාවක් ඇරඹුවා. එහි වෙබ් අඩවිය වන්නේත් [url]https://1.1.1.1/[/url] යි. Google DNSවලටත් වඩා දෙගුණයකටත් වැඩි වේගයක් තම සතු බව පවසන එම වෙබ් අඩවිය ආසියා-පැසිෆික් ජාල තොරතුරු මධ්‍යස්ථානය සතුව තිබූ 1.1.1.1 ලිපිනය උපයෝගී කරගනිමින් මෙය නිමැවූ බව සඳහන් කරනවා.[/SIZE][/INDENT][/INDENT][/INDENT] [CENTER][IMG]https://elandroidefeliz.com/wp-content/uploads/2018/04/DNS-1111-y-1001-de-Cloudflare-para-una-internet-m%C3%A1s-rapida-y-privada-01.jpg[/IMG][/CENTER] [INDENT][INDENT][INDENT][SIZE="4"]සැකසුම් වෙනස් වූවාදැයි සැකහැර දැනගන්නට whatsmydnsserver.com වෙත පිවිස What’s My DNS Server? යන බොත්තම ක්ලික් කරන්න. එවිට එහි Cloudflare ලෙස පෙන්වන්නේ නැත්නම් නැවත සැකසුම් පරීක්ෂා කර, පරිගණකය restart කර බලන්න.[/SIZE][/INDENT][/INDENT][/INDENT] [INDENT][INDENT][INDENT]උපුටා ගැනීම: roar.media[/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom