Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ඉතිහාස පොතට ඇතුලත් නොවුණු පුරාවිද්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ඉතිහාස පොතට ඇතුලත් නොවුණු පුරාවිද්‍ය

THE UNFINISHED OBELISK

මෙය හමු වී තිබෙන්නේ ඊජිප්තුවේ අස්වාන් නගරයෙන්. මෙය වැඩ නිම නොකෙරුණු ඇතුල් වීමේ දොරටු අසල ඉදිකෙරෙන කණුවක්. ක්‍රි.පූ.1500 කාලයට අයත් යැයි සැලකෙනවා.

THE YONAGUNI MONUMENT

යොනගුනි ස්මාරකය ලෙසට හැඳින්වෙන මෙය මෑතකාලයේ දී ජලය යට තිබී ජපානය සමීපයෙන් සොයාගන්නා ලද්දකි. මේ සම්බන්ධයෙන් විවිධ මත පල වී ඇති අතර විද්වතුන් අතර තර්ක විතර්ක පවතින්නේ මෙය ස්වභාවිකව නිර්මාණය වුවක් ද නැතිනම් මිනිසුන් ඇති නිර්මාණය වූවක් ද යයි තීරණය කර ගැනීමටයි. මෙය අධ්‍යනය කරන විට ම මත දෙකටම අයත්වන ලක්ෂණ මෙහි අන්තර්ගත වීම මේ ගැටලුව විසඳීම අපහසු වීමට හේතුවකි.

COSTA RICA’S STONE SPHERES

කොස්ටරිකා හි ගල් ගෝලය , මෙවැනි ගෝල සම්බන්ධව විවිධ පුරාවෘත ඇති අතර විද්වතුන්ගේ මතය වන්නේ මෙය ඇත්ලාන්ටිස් හි නිර්මාණය කරන ලද්දක් හෝ ක්‍රි.පූ.1530 දී මේ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි.

ZHEJIAN TUNNELS

සේජියාන් උමං අපට හමුවන්නේ චීනයේ සේජියාන් ප්‍රදේශයෙන්. මේවා ක්‍රි.පූ.212 පමණ කාලයට අයත් වන බවට සැලකෙනවා. මෙහි ඇති සුවිශේෂිතාව වන්නේ කෝණ මැනීමට කිසිඳු උපකරණයක් භාවිතා නොවූ යුගයක මෙතුල අංශක 60ක් ඇලවන පරිදි යොදා ඇති සලකුණු මාලාවයි.

GÖBEKLI TEPE

මෙය පුරාවිද්‍යා ලෝකයේ විශිෂ්ට සොයාගැනීමක් ලෙස සැලකෙන අතර මෙය දැකීමෙන් පුරාවිද්‍යාඥයන් මිනිසුන් ආගම නිසා එකට එක් වූවා දැයි කල්පනා කරන්නට විය.

MOHENJO -DARO

පකිස්තානයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි. ක්‍රි.පූ. 2600 පමණ කාලයට අයත් වේ. අතීතයේ සිටම නගර ඉදිකිරීමේ දී සැලසුම් සහගතව සිදුකෙරුණු බවට කදිම නිදසුනකි.

SAKSAYWAMAN

පේරු වලට පිටතින් ඉදිකෙරුණු බලකොටුවකි. මෙහි ඇති ගල් කෙතරම් හොඳින් තබා ඇත්දැයි කියනවා නම් ගල් දෙකක් අතරින් කොළයක්වත් යවන්න බැරිතරමට හොඳින් සවිකර තිබෙනවා.

ඉස්සුවේ මෙතැනින්

sira.lk

[QUOTE="K M J, post: 18977212, member: 539364"] [b]ඔබේ ඉතිහාස පොතට ඇතුලත් නොවුණු පුරාවිද්‍ය[/b] [SIZE="5"][B]THE UNFINISHED OBELISK[/B] [/SIZE][url=http://imgup.net][img]http://q26.imgup.net/1e39b.jpg[/img][/url] [SIZE="3"]මෙය හමු වී තිබෙන්නේ ඊජිප්තුවේ අස්වාන් නගරයෙන්. මෙය වැඩ නිම නොකෙරුණු ඇතුල් වීමේ දොරටු අසල ඉදිකෙරෙන කණුවක්. ක්‍රි.පූ.1500 කාලයට අයත් යැයි සැලකෙනවා.[/SIZE] [SIZE="5"][B]THE YONAGUNI MONUMENT [/B][/SIZE][B][/B] [url=http://imgup.net][img]http://s64.imgup.net/230a5.jpg[/img][/url] [SIZE="3"]යොනගුනි ස්මාරකය ලෙසට හැඳින්වෙන මෙය මෑතකාලයේ දී ජලය යට තිබී ජපානය සමීපයෙන් සොයාගන්නා ලද්දකි. මේ සම්බන්ධයෙන් විවිධ මත පල වී ඇති අතර විද්වතුන් අතර තර්ක විතර්ක පවතින්නේ මෙය ස්වභාවිකව නිර්මාණය වුවක් ද නැතිනම් මිනිසුන් ඇති නිර්මාණය වූවක් ද යයි තීරණය කර ගැනීමටයි. මෙය අධ්‍යනය කරන විට ම මත දෙකටම අයත්වන ලක්ෂණ මෙහි අන්තර්ගත වීම මේ ගැටලුව විසඳීම අපහසු වීමට හේතුවකි.[/SIZE] [SIZE="5"][B]COSTA RICA’S STONE SPHERES [/B][/SIZE] [url=http://imgup.net][img]http://w20.imgup.net/31691.jpg[/img][/url] [url=http://imgup.net][img]http://h80.imgup.net/3a5362.jpg[/img][/url] [SIZE="3"]කොස්ටරිකා හි ගල් ගෝලය , මෙවැනි ගෝල සම්බන්ධව විවිධ පුරාවෘත ඇති අතර විද්වතුන්ගේ මතය වන්නේ මෙය ඇත්ලාන්ටිස් හි නිර්මාණය කරන ලද්දක් හෝ ක්‍රි.පූ.1530 දී මේ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි.[/SIZE] [SIZE="5"][B]ZHEJIAN TUNNELS [/B][/SIZE] [url=http://imgup.net][img]http://h11.imgup.net/4b238.jpg[/img][/url] [SIZE="3"]සේජියාන් උමං අපට හමුවන්නේ චීනයේ සේජියාන් ප්‍රදේශයෙන්. මේවා ක්‍රි.පූ.212 පමණ කාලයට අයත් වන බවට සැලකෙනවා. මෙහි ඇති සුවිශේෂිතාව වන්නේ කෝණ මැනීමට කිසිඳු උපකරණයක් භාවිතා නොවූ යුගයක මෙතුල අංශක 60ක් ඇලවන පරිදි යොදා ඇති සලකුණු මාලාවයි.[/SIZE] [SIZE="5"][B]GÖBEKLI TEPE[/B][/SIZE] [url=http://imgup.net][img]http://v47.imgup.net/5a6aab.jpg[/img][/url] [url=http://imgup.net][img]http://j82.imgup.net/50d65.jpg[/img][/url] [SIZE="3"]මෙය පුරාවිද්‍යා ලෝකයේ විශිෂ්ට සොයාගැනීමක් ලෙස සැලකෙන අතර මෙය දැකීමෙන් පුරාවිද්‍යාඥයන් මිනිසුන් ආගම නිසා එකට එක් වූවා දැයි කල්පනා කරන්නට විය.[/SIZE] [SIZE="5"][B]MOHENJO -DARO[/B][/SIZE] [url=http://imgup.net][img]http://f54.imgup.net/605cd.jpg[/img][/url] [SIZE="3"]පකිස්තානයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි. ක්‍රි.පූ. 2600 පමණ කාලයට අයත් වේ. අතීතයේ සිටම නගර ඉදිකිරීමේ දී සැලසුම් සහගතව සිදුකෙරුණු බවට කදිම නිදසුනකි.[/SIZE] [SIZE="5"][B]SAKSAYWAMAN [/B][/SIZE] [url=http://imgup.net][img]http://j62.imgup.net/79050.jpg[/img][/url] [url=http://imgup.net][img]http://j61.imgup.net/7a6a05.jpg[/img][/url] [SIZE="3"]පේරු වලට පිටතින් ඉදිකෙරුණු බලකොටුවකි. මෙහි ඇති ගල් කෙතරම් හොඳින් තබා ඇත්දැයි කියනවා නම් ගල් දෙකක් අතරින් කොළයක්වත් යවන්න බැරිතරමට හොඳින් සවිකර තිබෙනවා.[/SIZE] [SIZE="1"]ඉස්සුවේ මෙතැනින් sira.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom