Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ උපන්දිනයෙන් ඔබේ ජිවිතේ ගැන කියන දේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ උපන්දිනයෙන් ඔබේ ජිවිතේ ගැන කියන දේ..

අද කියන්න යන්නේ තාක්ෂණික කරුණක් නෙමෙයි.. ඔයාලට අමතර දෙයක්.. අපි හැමෝගේම උපන් දිනය අනුව අපේ ජිවිතේ ගැන කියවෙන දේ.. මෙය කොයිතරම් ඇත්ත ද නැද්ද යන්න ඔයාම තීරණය කරන්න..

මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්මාණශීලි හා නව නිපයුම් කිරිමේ හැකියාවකින් යුක්ත පුද්ගලයන් වේ.අසාධාරනයට විරුද්ධව කටයුතු කරන මොවුන් තමාගේ මතය හා තමාගේ අදහස් පිලිබදව දැඩිලෙස විශ්වාස කරයි.මොවුන් දැඩි අදිශ්ඨාන ශක්තියකින් යුක්ත වුවන් වෙති.මොවුන් තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉටුකරගැනිමට කටයුතු කරයි.මේ අය අන් අය සමග සාමුහිකව කටයුතු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් කෙලින් වැඩ කරන අය වේ.එසේම තම අරමුණට කේසේ හෝ ලගා විමට ක්‍රියා කරයි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී බුද්ධිමත් නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්ත පුද්ගලයන් වේ.මොවුන්ගේ ආදරය වන්තිය හෝ වන්තයා සමග සමගියෙන් කටයුතු කරයි.ඒ නිසා මොවුන්ගේ විවාහ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.මොවුන් සැම විටම කරුණික අදහස් ඇති මිතුරන්ට කැමැත්තක් දක්වයි.ඉතා සංවෙදි පුද්ගලයන් වන මොවුන් බොහෝවිට දුකෙන් හා නොසතුටෙන් කාලය ගත කරයි.එසේ දුක් වු විට ආදරය වන්තිය /වන්තයා/ මිතුරන් මොවුන් සැනසවීම මොවුන්ට සහනයකි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්භීත හා දැඩි අදිශ්ඨාන ශක්තියක් ඇති අයවේ.එසේම තම අරමුණට ලගා විමට කටයුතු කරයි.නායකත්ව ගති ලක්ෂණ ඇති මොවුන් බොහෝවිට නයකයන් වේ.ක්ෂණික කෝපය හා මුරන්ඩු ගති ඇති මොවුන් අන් අය යටතේ වැඩ කිරිමට අකමැතිය.මොවුන්ගේ සහකරු හෝ සහකාරිය මොවුන්ගේ නිදහසට බධා නොකල යුතුය.මොවුන් තුල පවත්න නායකත්ව ගති ලක්ෂණ අතර අණදිමට නැත්නම් නියෝග දිමට කැමති අයවේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඕනැම දෙයක් ඉක්මණින් අවබෝධ කරගැනිමේ හැකියාවකින් යුක්ත බුද්ධිමත් අයවේ.පිලිවෙලකට වැඩ කරන මොවුන් ඉගනීමට හපනුන් වේ.මොවුන්ගේ අදරය ස්ථිර එකක් වනු ඇත.මිල මුදල් නාස්ති කරන මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරයි.සැම විටම ජයග්‍රහනය බලාපොරොත්තු වන මොවුන් පරාජය භාර ගැනීමට අකමැතිය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් බොහෝ විට ව්‍යාපාරිකයින් වේ.ලභා ලැබිම හා මුදල් ඉපයිමට මුදල් ඉතිරි කිරිමට මොවුන් කැමතිය.මොවුන් බුද්ධිමත් හා ගුණ ගරුක අයවේ.මුදල් වලට කැදර කමක් දක්වන අතර කලබල කාරි අයවේ.ලස්සන සහකරුවකු හෝ සහකාරියකට කැමැතිය.බුද්ධිමත් පුද්ගලයන් වන මොවුන් උත්සාහයෙන් ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරයි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා ආකර්ෂණිය පෙනුමක් ඇති අන් අයගේ අවධානය දිනා ගැනීමට සමත් අයවේ.ඉතා චාම් ජිවිතයක් ගත කරයි.අන් අයට උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වයි.මොවුන් හොද ආදරවන්තයන්ය.මොවුන් අන් අයගේ සිත් දිනා ගැනීමට සමත් වෙති.ක්ෂණික කෝපය නොමැති මුත් තරහ ගියවිට ඉතා දරුනු පුද්ගලයන් වේ.ආදරය සේම වෛරයද එක ලෙස පවති.මොවුන් සමග සැම විටම අවංක හොද මිතුරන් සිටිනු ඇත.

මෙම දිනයේ උපන් පුද්ගලයන් තනිව නැගිසිටිමට දියුනු විමට උත්සාහ කරන අයවේ.ලද දෙයින් සැහිමකට පත් වන මොවුන් සැලකිය යුතු මට්ටමක සමාජයේ ජිවත් වේ.නව අදහස් වලින් යුක්ත අයවේ.දනට පිනට කැමති අයවේ.සැම විවම විනෝදයෙන් කාලය ගෙවිමට කැමති මොවුන් ගමන් බිමන් යාමට කැමත්තක් දක්වයි.බුද්ධිමත් බව නිසා මොවුන් කරන වැඩ අසාර්ථක වන්නේ කලාතුරකිනි.මොවුන් වෙනස් විමට කැමති ඉක්මනින් වෙනස් වන අයවේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් තේරුම් ගැනිමට නොහැකි තනිව ජිවත් විමට කැමති පුද්ගලයන් වේ.යම් කෙනෙකු සමග ආරවුලක් ඇති වුවහොත් පලිගැනීමට පෙලබේ.තමාගේ සියලුදේ ආදරයට කැපකිරිමට පසුබට නොවේ.විටෙක උනන්දුවේන්ද විටෙක අලසවද කටයුතු කරනු දැකිය හැකිය.මුරණ්ඩු ගති ඇත්තන් වේ.ඉවසිම ඇති කරගත යුතුය.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව හැකියවන්ගෙන් යුක්ත අණ දිමට කැමති පුද්ගලයන් වේ.තමාගේ වැඩ අතරමග නවතා නොදමන අතර අවසානය දක්වා කටයුතු කරයි.යම් දෙයක් ඉගෙන ගැනිමට දක්ෂයන්ය.තමන් කෙරේ විශ්වාසය තබන මිතුරන් ඇසුරු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් තමාගේ මතය නිවැරදි යන තැන සිටින අතර යටත් විමට අකමැතිය.මොවුන් සාර්ථකත්වය කරා ගමන් කරනුයේ තමාගේම උත්සාහයෙනි.දුරදිග නොසිතා කතා කරීම නිසා අන් අයගේ සිත් රිදිම් වලට ලක්කරයි.

මෙම දිනයේ උපන් පුද්ගලයන්ගේ ගති ලක්ෂණ වනුයේ නිර්මාණශිලි බුද්ධිමත් අය වන මොවුන් සාර්ථකත්වයට ගමන් කරයි.තම කටයුතු වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි.තරමක් මුරන්ඩු ගති පෙන්නුම් කරයි.නියම නායකයන් වන මොවුන් ඔවුන්ගේ කාර්ය මැනවින් ඉටු කරයි.මොවුන් තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්නේ තම හැකියාවන් හා බුද්ධිය නිසාය.ක්ෂණික කෝපයෙන් පෙලෙන මොවුන් අකාර්යක්ෂමතාවය පෙන්විය නොහැක.අන් අයගේ අදහස් වලට ගරු නොකරන අතර අසාදාරනයට එරෙහිව ක්‍රියාකරයි.ක්ෂනික කෝපය නිසා වචන ප්‍රකාශ කිරීමෙන් සතුරන් ඇතිවීමට ඉඩ තිබේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා සංවේදි ස්වාධින පුද්ගලයන් වේ.මොවුන් නිහඩව කටයුතු කරන අතර රණ්ඩු කිරිමට නොයයි.මොවුන් කුමක් කරාද කියා නිෂ්චිතව කිව නොහැක.විශ්වාසය කඩ කිරීම් වලට මුහුණදිය නොහැකි අතර යමක් තරයේ ප්‍රකාශ කිරිමට මැලි කමක් දක්වයි.සැම විටම මොවුන් පලමු තැන ගැනිමට ක්‍රියාකරන අතර ගන්නා තීරන ඒ ආකරයෙන්ම ක්‍රියත්මක කරයි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් උපාය ශිලින් වේ.යම් දෙයක් ආරම්භ කිරීමට පෙර අන් අයගේ උපදෙස් අදහස් විමසම සිදුකරන අන් අයගේ අදහස් වලට ගරුකරන පුද්ගලයන් වේ.තමාගේ මතයට විරුද්දව මත ඉදිරිපත් කරනවාට අකමැත්තක් දක්වන අතර විටෙක අන් අයගේ අවවාද වලට ගරු නොකරයි.මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට පහසුය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් අඩම්බරය.නව නිපයුම් කිරිමේ හැකියාව අති උගත් පුද්ගලයන්ය.ලද දෙයින් සැහිමකට පත්නොවෙයි.මොවුන්ට යමක් පහසුවෙන් අවබෝධ කරගත හැකිය.ඒසේම මොවුන් බුද්ධිමත් හා උද්යෝගිමත් පුද්ගලයන් වේ.තරමක මුරණ්ඩු ගති පෙන්නුම් කරයි.මොවුන්ගේ ආඩම්බර කම නිසා අන් අයට යටත්ව සිටිමට අකමැතිය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් උසස් විමට අශා කරන අධීශ්ඨානශීලි පුද්ගලයන්ය.ජිවිතයේ සාර්තකත්වයට ගමන් කරන මොවුන් මුදල් ඉපයිමට මහන්සිවේ.තරමත නාස්ති කාරයන්ද වේ.තමන්ගේ යහලුවන්ගෙන් ප්‍රයෝජන ලබාගනීම මොවුන්ගේ ලක්ෂණයකි.ඒමෙන්ම මොවුන් වටා විශාල යහලුවන් පිරිසක් සිටියි.යම් වැඩක මුලිකත්වය ගෙන ක්‍රියා කරයි.එවැනි දේ සදහා පසුබට නොවන අයවේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ක්ෂනික කෝපයෙන් පෙලෙන මුරණ්ඩු ගති ඇත්තන් වේ.ලාභදායි දේ සදහා පමණක් කටයුතු තරන අතර මුදලට කෑදර අයෙක්ද නොවෙයි.අන් අයගේ අදහස් වලට සවන්දීමක් සිදුනොකරයි.සැම විටම ලාභය පසුපස හබායාමක් දැකිය හැක.මොවුන්ගේ ජිවිතය සාර්ථක කර ගැනිමට නම් ඉවසිලි වන්තව තරහා පලනය කරගෙන ක්‍රියා කල යුතුය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් අන් අයගේ සිත් දිනාගැනිමට සමත් මනා පවුර්ශවයකින් යුතු අයවේ.මොහු හොද අවංක මිතුරෙකි.මොවුන්ගේ අවංකභාවය නිසා මොවුන් වටා විශාල මිතුරන් ප්‍රමානයක් සිටියි.සංවේදි පුද්ගලයන් වේ.මොවුන්ගේ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.පුද්ගලයන් තමා වෙත ආකර්ෂණය කරගැනීමේ හැකියාව ඇති අයවේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්මාණශිලි අදහස් ඇති අයවේ.කලාකාමී හැකියවන්ගෙන් යුතු ඉක්මනින් නිවැරදිව වැඩ කිරීමේ හැකියාට අතිඅයවේ.ඔවුන්ගේ වැඩවලට මැදිහත් වනවාට මොවුන් අකමැතිය.ස්වාධීනව වැඩ කිරීමට කැමතිය.මිතුරන් සමග කාලය ගත කිරිමට කැමැත්තක් දක්වයි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන්ය.සැම විටම ඉවසීමෙන් ක්‍රියා කලයුතුවේ.නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්තවුවන් වේ.මුදල් කෙරේ ආශාවක් නොදක් වයි.තරමක නාස්ති කාරයන් වේ.යමක් සම්පුර්ණයෙන්ම නිම කල පසු සතුතට පත්වේ.අන් අයට විධාන දිමට අකමැතිය.ඒසේ විධාන නොදීම නිසා මොවුන් සමග වැඩ කිරිම පහසුය.මිතුරන්ගේ හිත් දිනාගැනීමට සමත්වේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ලද දෙයින් සෑහිමකට පත් නොවන අතර අඩම්බර පුද්ගලයන් වේ.පරාජයට අකමැති මොවුන් සැම විටම ජයග්‍රහනය කිරිමට උත්සාහ ගනියි.දැඩි අදිශ්ඨාන ශක්තියක් ඇති අයවේ.තමාගැන පමණක් සිතා කටයුතු කරනු දැකිය හැක.උසස් පුද්ගලයකු විමට කැමැත්තක් දක්වයි.අඩම්බර කම නිසා අන් අයට සවන්දීමක් දැකිය නොහැක.

මෙම දිනයේ උපන් පුද්ගලයන් බුද්ධිමත් නිර්මාණශිලි පුද්ගලයන්ය.ඉතා සංවේදි පුද්ගලයන් වේ.අලුත් දේවල් නව නිපයුම් කිරිමේ හැකියව ඇත.කලාකාමි හැකියවන් සහිත පුද්ගලයන් වේ.සෙමෙන් වැඩ කලත් නිවැරදිව නිර්මානාත්මකව එය නිම කරයි.තරමක ආඩම්බර මොවුන් තමා වර්ණනා කරනවාට කැමති අය වෙති.මොවුන්ගේ සහජ බුද්ධිය නිසා මොවුන්ගේ ජිවිත සාර්ථක කර ගනි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව ගති ලක්ෂණ ඇති පුද්ලගයන් වේ.අන් අය තමාවෙත අවනත කර ගැනිමේ හැකියාව ඇත.සැම විටම තමා අවට සිටින මිතුරන් විශ්වාස කරිම හා ඔවුන්ගේ සිත් නොරිදවයි.ක්ෂණික කේන්තියෙන් පෙලෙන අයවේ.ඕනැම දෙයක හොද පැත්තට වඩා නරක පැත්ත ගැන සිතයි.විටෙක මෙය වාසි මෙන්ම අවාසි තත්වයන්ද ඇති කරයි.මෙය නිසා මිතුරන් මොවුන් සමග අමනාප විමද සිදුවේ.විවිධ දේ සැලසුම් කිරිමේ හැකියාට ඇත.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නාස්ති කාරයන්ය.මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරන අතර උපයන දේ ඉක්මනින් වියදම් කිරිමට හපනුන්ය.උත්සාහය උනන්දුව මොවුන් තුල දැකිය නොහැකිය.යමක් කිරිමට අන් අයගේ උදවු අපේක්ෂා කරයි.මොවුන් මිතුරන් තමා සමගම සිටිනවාට කැමතිය.උත්සාහයක් නැති නිසා ලැබෙන දේ පමණක් භාර ගනියි.කාර්යක්ෂම පුද්ගලයන් වේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන්ය.තමගේ තිරනය නිවැරදියි යන තැන සිටගෙන කටයුතු කරයි.එසේම පලමු තැන ගැනීමට කටයුතු කරයි.අන් අයගෙන් උපකාර බලාපොරොත්තු වෙයි.ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරයි.මොවුන් සැම විටම තමාට වඩා උසස් පුද්ගලයන් ඇසුකිරීමට කැමැත්තක් දක්වයි.ඉක්මනින් අන් අය අවබෝධ කරගෙන ඔවුන් සමග ඒකතු වේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී පුද්ගලයන් වේ.ගායකයින් චිත්‍ර ශිල්පීන් කවියන් වේ.නව නිපයුම් කිරීමේ හැකියාව ඇත්තන් වේ.අන් අයගේ සිත් රිදවීමට අකමැතිය.අන් අයගේ උදව් උපකාර ලබාගැනිමට කැමති අතර කරදරයකදි එවන් අයගේ උදව් ඔවුනට ලොකු හයියක් වෙනු ඇත.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.ඉක්මනින් පුද්ගලයන්ට හසුවන අයවේ.එසේ විම නිසා අන් අයට රැවටෙන අවස්ථා ඇත.සැම විටම තමාගේ අදහස් වලට ගරු කරන මිතුරන්ට කැමැත්තක් දක්වයි.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නම්‍යශිලි පුද්ගලයන් වේ.සැම විටම වාසිසහගත දේ සදහා පමණක් කටයුතු කරයි.බොහොවිට මොවුන් ව්‍යාපාරිකයන් වේ.එසේම මොවුන් පහසුවෙන් මුදල් ඉපයිමට කැමැත්තක් දක්වයි.එසේ මුදල් උපයිමට යාමේදි වැරදි දේ සදහා යෙමු වීමට ඉඩ තිබෙන අවස්ථා ද ඇත.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.ඉවසීම අඩු පුද්ගලයන් වේ.මුරණ්ඩු ගති දැකිය හැකිය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නව නිපයුම් කිරීමේ හැකියාට ඇති නිර්මාණශිලින් වේ.මිතුරන් විශාල ප්‍රමාණයක් සිටිනු දැකිය හැකිය.එසේම ආගන්තුක සත්කාරයට කැමති අයවේ.අන් අයට උදව් උපකාර කිරිමට මොවුන් කැමතිය.මොවුන් තමන්ගේ ආදර වන්තියට හෝ ආදර වන්තයාට සියලුදේ කැප කරයි.සැම විටම අනුන්ට දිමට කැමතිය.ලැබෙන දෙයට වඩා වැඩි දෙයක් වුවද අන් අයට දිමට කැමතිය.මොවුන් අවට සිටින සැම දෙනාගේම යහපත වෙනුවෙන් කටයුතු කරන අතර සමහර අවස්ථාවලදි මොවුන්ගෙන් අන් අය ප්‍රරයෝජන ලබාගනී.

මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන් වේ.බුද්ධිමත් පුද්ගලයන්ය.තමාගේම දෙයකින් මුදල් ඉපයීමට කැමත්තක් දක්වයි.මුදලට ඇල්මක් දක්වයි.නමුත් ඔවුන් තමන්ගේ උත්සහයෙන් මුදල් උපයයි.සමජයේ කැපී පෙනෙන චරිත වේ.අන් අය තමාවෙත ඇදගැනීමේ හැකියාව ඇති පුද්ගලයන් වේ.එසේම යමක් ක්‍රියාත්මක කිරිමේදි තමාගේ මතය අනුව කිරිමට කැමතිය.නම්‍යශීලි පුද්ගලයන් වේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව ගති සහිත බුද්ධිමත් පුද්ගලයන්ය.නියෝග දීමට හා නායකත්වය ගෙන කටයුතු කරනු දැකිය හැකිය.එසේම අකාර්ෂණිය පුද්ගලයන් වේ.නම්‍යශිලි පුද්ගලයන්ය.සැම දෙයක් දෙසම සුභවාදිව බලන මොවුන් උත්සාහයෙන් කටයුතු කරන නිසා සාර්ථක පුද්ගලයන් වේ.මොවුන්ගේ මේ ගති ලක්ෂණ නිසා මොවුන් අවට මිතුරන් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය.මොවුන් සැම විටම ඉවසිමෙන් ක්‍රියාකලයුතුය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉහල බුද්ධියකින් යුතු පුද්ගලයන් වේ.නම්‍යශිලි හා අලුත් දැ කිරිමට පෙලබෙන පුද්ගලයන්ය.පිරිස් පාලනයට හා නායකත්වය ලබාදිමේ හැකියාව ඇත.ඉහල කාර්ය්යක්ෂමතාවයකින් කටයුතු කරන අතර සංවිධානාත්මක හැකියාටව ඇත.එසේම මොවුන්ගේ අදහස් වලට එකග නොවන අය තමන්ගෙන් ඇත් කරන අතර පරාජය පිලිගැනීමට අකමැති පුද්ගලයන්ය.සැම විටම ජයග්‍රහනය ලබාගැනීමට කටයුතු කරන අතර පරාජය බාර ගැනිමට අකමැතිය.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ආක්රමනශ්රීලි පුද්ගලයන් වේ.සැම විටම පලමුතැන ගැනීමට කටයුතු කරන අතර දෙවන තැන ගැනීමට අකමැතිය.සැම විටම තමාගේ මතය ක්‍රියාත්මක කරන මොවුන් ඒකාධිකාරිවරුන් වනු ඇත.සියලු දෙනා පාලනය කරගෙන සිටියි.නිර්භීත ගති ඇති මොවුන් යමක් ආරම්භ කලොත් එය අවසන් වන තුරු එය අත් නොහරින අයවේ.ඉවසීම දැකිය නොහැකි අතර ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.

මෙම දිනයේ උපන් පුද්ගලයන් ආඩම්බර කාරයන්ය.සමාජීය වැඩවලට මුලිකත්වය ගෙන කටයුතු කරයි.විශ්වාස වන්ත පුද්ගලයන්ය.නායකත්ව ගති දැකිය හැකිය.යම් දෙයක මුලිකත්වය ගෙන කටයුතු කරයි.කාර්යක්ෂම පුද්ගලයන් වේ.කෙනෙක් යටතේ වැඩ කිරිමට අකමැති මොවුන් නියෝග දිමට අණදීමට කැමතිය.එසේම මොවනු තේරුම් ගැනීමට අපහසු පුද්ගලයන්ය.තමා කරන දෙයින් ඉහලට යාමට උසස්වීමට කැමතිය

[QUOTE="shezaan27, post: 16806177, member: 89292"] [b]ඔබේ උපන්දිනයෙන් ඔබේ ජිවිතේ ගැන කියන දේ..[/b] [B][SIZE="5"]අද කියන්න යන්නේ තාක්ෂණික කරුණක් නෙමෙයි.. ඔයාලට අමතර දෙයක්.. අපි හැමෝගේම උපන් දිනය අනුව අපේ ජිවිතේ ගැන කියවෙන දේ.. මෙය කොයිතරම් ඇත්ත ද නැද්ද යන්න ඔයාම තීරණය කරන්න..[/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-Exd-gRKzatk/UIN4EXtysQI/AAAAAAAABDk/lKtNZVj6oWQ/s1600/1-..gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්මාණශීලි හා නව නිපයුම් කිරිමේ හැකියාවකින් යුක්ත පුද්ගලයන් වේ.අසාධාරනයට විරුද්ධව කටයුතු කරන මොවුන් තමාගේ මතය හා තමාගේ අදහස් පිලිබදව දැඩිලෙස විශ්වාස කරයි.මොවුන් දැඩි අදිශ්ඨාන ශක්තියකින් යුක්ත වුවන් වෙති.මොවුන් තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉටුකරගැනිමට කටයුතු කරයි.මේ අය අන් අය සමග සාමුහිකව කටයුතු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් කෙලින් වැඩ කරන අය වේ.එසේම තම අරමුණට කේසේ හෝ ලගා විමට ක්‍රියා කරයි. [IMG]http://2.bp.blogspot.com/-LqyurgrzTcQ/UIN4YGsXXhI/AAAAAAAABDs/P0LkPFRDDwU/s1600/2.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී බුද්ධිමත් නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්ත පුද්ගලයන් වේ.මොවුන්ගේ ආදරය වන්තිය හෝ වන්තයා සමග සමගියෙන් කටයුතු කරයි.ඒ නිසා මොවුන්ගේ විවාහ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.මොවුන් සැම විටම කරුණික අදහස් ඇති මිතුරන්ට කැමැත්තක් දක්වයි.ඉතා සංවෙදි පුද්ගලයන් වන මොවුන් බොහෝවිට දුකෙන් හා නොසතුටෙන් කාලය ගත කරයි.එසේ දුක් වු විට ආදරය වන්තිය /වන්තයා/ මිතුරන් මොවුන් සැනසවීම මොවුන්ට සහනයකි. [IMG]http://1.bp.blogspot.com/-qhCgyQsygf0/UIN4ja-jVII/AAAAAAAABD0/r5iW3W9Ia2c/s1600/3.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්භීත හා දැඩි අදිශ්ඨාන ශක්තියක් ඇති අයවේ.එසේම තම අරමුණට ලගා විමට කටයුතු කරයි.නායකත්ව ගති ලක්ෂණ ඇති මොවුන් බොහෝවිට නයකයන් වේ.ක්ෂණික කෝපය හා මුරන්ඩු ගති ඇති මොවුන් අන් අය යටතේ වැඩ කිරිමට අකමැතිය.මොවුන්ගේ සහකරු හෝ සහකාරිය මොවුන්ගේ නිදහසට බධා නොකල යුතුය.මොවුන් තුල පවත්න නායකත්ව ගති ලක්ෂණ අතර අණදිමට නැත්නම් නියෝග දිමට කැමති අයවේ. [IMG]http://1.bp.blogspot.com/-tWvZb1KOlBA/UIN5CAH6RtI/AAAAAAAABD8/k7egDTIdPUs/s1600/4.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් ඕනැම දෙයක් ඉක්මණින් අවබෝධ කරගැනිමේ හැකියාවකින් යුක්ත බුද්ධිමත් අයවේ.පිලිවෙලකට වැඩ කරන මොවුන් ඉගනීමට හපනුන් වේ.මොවුන්ගේ අදරය ස්ථිර එකක් වනු ඇත.මිල මුදල් නාස්ති කරන මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරයි.සැම විටම ජයග්‍රහනය බලාපොරොත්තු වන මොවුන් පරාජය භාර ගැනීමට අකමැතිය. [IMG]http://2.bp.blogspot.com/-OUiXXEjZxQI/UIN5J_-qkHI/AAAAAAAABEE/akSynY6ovfo/s1600/5.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් බොහෝ විට ව්‍යාපාරිකයින් වේ.ලභා ලැබිම හා මුදල් ඉපයිමට මුදල් ඉතිරි කිරිමට මොවුන් කැමතිය.මොවුන් බුද්ධිමත් හා ගුණ ගරුක අයවේ.මුදල් වලට කැදර කමක් දක්වන අතර කලබල කාරි අයවේ.ලස්සන සහකරුවකු හෝ සහකාරියකට කැමැතිය.බුද්ධිමත් පුද්ගලයන් වන මොවුන් උත්සාහයෙන් ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරයි. [IMG]http://3.bp.blogspot.com/-uI0FElOt8ek/UIN5WTvnFqI/AAAAAAAABEM/M2Nk0XH0Z-w/s1600/6.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා ආකර්ෂණිය පෙනුමක් ඇති අන් අයගේ අවධානය දිනා ගැනීමට සමත් අයවේ.ඉතා චාම් ජිවිතයක් ගත කරයි.අන් අයට උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වයි.මොවුන් හොද ආදරවන්තයන්ය.මොවුන් අන් අයගේ සිත් දිනා ගැනීමට සමත් වෙති.ක්ෂණික කෝපය නොමැති මුත් තරහ ගියවිට ඉතා දරුනු පුද්ගලයන් වේ.ආදරය සේම වෛරයද එක ලෙස පවති.මොවුන් සමග සැම විටම අවංක හොද මිතුරන් සිටිනු ඇත. [IMG]http://2.bp.blogspot.com/-Lch6ZMIeQSo/UIN5eyfe1-I/AAAAAAAABEU/vJihr35vYZE/s1600/7.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් තනිව නැගිසිටිමට දියුනු විමට උත්සාහ කරන අයවේ.ලද දෙයින් සැහිමකට පත් වන මොවුන් සැලකිය යුතු මට්ටමක සමාජයේ ජිවත් වේ.නව අදහස් වලින් යුක්ත අයවේ.දනට පිනට කැමති අයවේ.සැම විවම විනෝදයෙන් කාලය ගෙවිමට කැමති මොවුන් ගමන් බිමන් යාමට කැමත්තක් දක්වයි.බුද්ධිමත් බව නිසා මොවුන් කරන වැඩ අසාර්ථක වන්නේ කලාතුරකිනි.මොවුන් වෙනස් විමට කැමති ඉක්මනින් වෙනස් වන අයවේ. [IMG]http://3.bp.blogspot.com/-TQGc9I0BQrs/UIN6PxOPFPI/AAAAAAAABEc/2JB0B8ak_5A/s1600/8.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් තේරුම් ගැනිමට නොහැකි තනිව ජිවත් විමට කැමති පුද්ගලයන් වේ.යම් කෙනෙකු සමග ආරවුලක් ඇති වුවහොත් පලිගැනීමට පෙලබේ.තමාගේ සියලුදේ ආදරයට කැපකිරිමට පසුබට නොවේ.විටෙක උනන්දුවේන්ද විටෙක අලසවද කටයුතු කරනු දැකිය හැකිය.මුරණ්ඩු ගති ඇත්තන් වේ.ඉවසිම ඇති කරගත යුතුය.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ. [IMG]http://2.bp.blogspot.com/-zTd897yCu6s/UIN6XPfDxMI/AAAAAAAABEk/ffLb94i3YlI/s1600/9.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව හැකියවන්ගෙන් යුක්ත අණ දිමට කැමති පුද්ගලයන් වේ.තමාගේ වැඩ අතරමග නවතා නොදමන අතර අවසානය දක්වා කටයුතු කරයි.යම් දෙයක් ඉගෙන ගැනිමට දක්ෂයන්ය.තමන් කෙරේ විශ්වාසය තබන මිතුරන් ඇසුරු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් තමාගේ මතය නිවැරදි යන තැන සිටින අතර යටත් විමට අකමැතිය.මොවුන් සාර්ථකත්වය කරා ගමන් කරනුයේ තමාගේම උත්සාහයෙනි.දුරදිග නොසිතා කතා කරීම නිසා අන් අයගේ සිත් රිදිම් වලට ලක්කරයි. [IMG]http://1.bp.blogspot.com/-J7Ct3M1TaLg/UIN6eM32gMI/AAAAAAAABEs/-sBhwvPynKw/s1600/10.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන්ගේ ගති ලක්ෂණ වනුයේ නිර්මාණශිලි බුද්ධිමත් අය වන මොවුන් සාර්ථකත්වයට ගමන් කරයි.තම කටයුතු වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි.තරමක් මුරන්ඩු ගති පෙන්නුම් කරයි.නියම නායකයන් වන මොවුන් ඔවුන්ගේ කාර්ය මැනවින් ඉටු කරයි.මොවුන් තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්නේ තම හැකියාවන් හා බුද්ධිය නිසාය.ක්ෂණික කෝපයෙන් පෙලෙන මොවුන් අකාර්යක්ෂමතාවය පෙන්විය නොහැක.අන් අයගේ අදහස් වලට ගරු නොකරන අතර අසාදාරනයට එරෙහිව ක්‍රියාකරයි.ක්ෂනික කෝපය නිසා වචන ප්‍රකාශ කිරීමෙන් සතුරන් ඇතිවීමට ඉඩ තිබේ. [IMG]http://3.bp.blogspot.com/-xO37Ff741RU/UIN6mA5msSI/AAAAAAAABE0/PgXaCqULuEU/s1600/11.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා සංවේදි ස්වාධින පුද්ගලයන් වේ.මොවුන් නිහඩව කටයුතු කරන අතර රණ්ඩු කිරිමට නොයයි.මොවුන් කුමක් කරාද කියා නිෂ්චිතව කිව නොහැක.විශ්වාසය කඩ කිරීම් වලට මුහුණදිය නොහැකි අතර යමක් තරයේ ප්‍රකාශ කිරිමට මැලි කමක් දක්වයි.සැම විටම මොවුන් පලමු තැන ගැනිමට ක්‍රියාකරන අතර ගන්නා තීරන ඒ ආකරයෙන්ම ක්‍රියත්මක කරයි. [IMG]http://2.bp.blogspot.com/-r3FTiWAHFRI/UIN6uvF-xaI/AAAAAAAABE8/b9iD8sQTujM/s1600/12.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් උපාය ශිලින් වේ.යම් දෙයක් ආරම්භ කිරීමට පෙර අන් අයගේ උපදෙස් අදහස් විමසම සිදුකරන අන් අයගේ අදහස් වලට ගරුකරන පුද්ගලයන් වේ.තමාගේ මතයට විරුද්දව මත ඉදිරිපත් කරනවාට අකමැත්තක් දක්වන අතර විටෙක අන් අයගේ අවවාද වලට ගරු නොකරයි.මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට පහසුය. [IMG]http://4.bp.blogspot.com/-mc4J778w_VM/UIN65-RBNKI/AAAAAAAABFE/y2thHrO1q38/s1600/13.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් අඩම්බරය.නව නිපයුම් කිරිමේ හැකියාව අති උගත් පුද්ගලයන්ය.ලද දෙයින් සැහිමකට පත්නොවෙයි.මොවුන්ට යමක් පහසුවෙන් අවබෝධ කරගත හැකිය.ඒසේම මොවුන් බුද්ධිමත් හා උද්යෝගිමත් පුද්ගලයන් වේ.තරමක මුරණ්ඩු ගති පෙන්නුම් කරයි.මොවුන්ගේ ආඩම්බර කම නිසා අන් අයට යටත්ව සිටිමට අකමැතිය. [IMG]http://3.bp.blogspot.com/-dO0SD112G-c/UIN7GKuniTI/AAAAAAAABFM/KAYE22l7nrI/s1600/14.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් උසස් විමට අශා කරන අධීශ්ඨානශීලි පුද්ගලයන්ය.ජිවිතයේ සාර්තකත්වයට ගමන් කරන මොවුන් මුදල් ඉපයිමට මහන්සිවේ.තරමත නාස්ති කාරයන්ද වේ.තමන්ගේ යහලුවන්ගෙන් ප්‍රයෝජන ලබාගනීම මොවුන්ගේ ලක්ෂණයකි.ඒමෙන්ම මොවුන් වටා විශාල යහලුවන් පිරිසක් සිටියි.යම් වැඩක මුලිකත්වය ගෙන ක්‍රියා කරයි.එවැනි දේ සදහා පසුබට නොවන අයවේ. [IMG]http://4.bp.blogspot.com/-xm-3QLtOtyw/UIN7uvqKUtI/AAAAAAAABFc/NMwemislR8A/s1600/15.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් ක්ෂනික කෝපයෙන් පෙලෙන මුරණ්ඩු ගති ඇත්තන් වේ.ලාභදායි දේ සදහා පමණක් කටයුතු තරන අතර මුදලට කෑදර අයෙක්ද නොවෙයි.අන් අයගේ අදහස් වලට සවන්දීමක් සිදුනොකරයි.සැම විටම ලාභය පසුපස හබායාමක් දැකිය හැක.මොවුන්ගේ ජිවිතය සාර්ථක කර ගැනිමට නම් ඉවසිලි වන්තව තරහා පලනය කරගෙන ක්‍රියා කල යුතුය. [IMG]http://2.bp.blogspot.com/-e5mqs_BJhms/UIN7r-geIZI/AAAAAAAABFU/Zp5tGxY61-E/s1600/16.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් අන් අයගේ සිත් දිනාගැනිමට සමත් මනා පවුර්ශවයකින් යුතු අයවේ.මොහු හොද අවංක මිතුරෙකි.මොවුන්ගේ අවංකභාවය නිසා මොවුන් වටා විශාල මිතුරන් ප්‍රමානයක් සිටියි.සංවේදි පුද්ගලයන් වේ.මොවුන්ගේ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.පුද්ගලයන් තමා වෙත ආකර්ෂණය කරගැනීමේ හැකියාව ඇති අයවේ. [IMG]http://3.bp.blogspot.com/-o9LBed8KbI8/UIN78ZcRJGI/AAAAAAAABFk/vU688OpM6ZM/s1600/17.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්මාණශිලි අදහස් ඇති අයවේ.කලාකාමී හැකියවන්ගෙන් යුතු ඉක්මනින් නිවැරදිව වැඩ කිරීමේ හැකියාට අතිඅයවේ.ඔවුන්ගේ වැඩවලට මැදිහත් වනවාට මොවුන් අකමැතිය.ස්වාධීනව වැඩ කිරීමට කැමතිය.මිතුරන් සමග කාලය ගත කිරිමට කැමැත්තක් දක්වයි. [IMG]http://2.bp.blogspot.com/-qxPHk1fWZZo/UIN8FprkmUI/AAAAAAAABFs/ZgtgzxUFXw0/s1600/18.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන්ය.සැම විටම ඉවසීමෙන් ක්‍රියා කලයුතුවේ.නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්තවුවන් වේ.මුදල් කෙරේ ආශාවක් නොදක් වයි.තරමක නාස්ති කාරයන් වේ.යමක් සම්පුර්ණයෙන්ම නිම කල පසු සතුතට පත්වේ.අන් අයට විධාන දිමට අකමැතිය.ඒසේ විධාන නොදීම නිසා මොවුන් සමග වැඩ කිරිම පහසුය.මිතුරන්ගේ හිත් දිනාගැනීමට සමත්වේ. [IMG]http://1.bp.blogspot.com/-sA_668v4PCU/UIN8S3A1TOI/AAAAAAAABF0/KLRYPbzLIUA/s1600/19.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් ලද දෙයින් සෑහිමකට පත් නොවන අතර අඩම්බර පුද්ගලයන් වේ.පරාජයට අකමැති මොවුන් සැම විටම ජයග්‍රහනය කිරිමට උත්සාහ ගනියි.දැඩි අදිශ්ඨාන ශක්තියක් ඇති අයවේ.තමාගැන පමණක් සිතා කටයුතු කරනු දැකිය හැක.උසස් පුද්ගලයකු විමට කැමැත්තක් දක්වයි.අඩම්බර කම නිසා අන් අයට සවන්දීමක් දැකිය නොහැක. [IMG]http://1.bp.blogspot.com/-FfZlpVS1yys/UIN8aEaPozI/AAAAAAAABF8/nshUL2AE9mY/s1600/20.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් බුද්ධිමත් නිර්මාණශිලි පුද්ගලයන්ය.ඉතා සංවේදි පුද්ගලයන් වේ.අලුත් දේවල් නව නිපයුම් කිරිමේ හැකියව ඇත.කලාකාමි හැකියවන් සහිත පුද්ගලයන් වේ.සෙමෙන් වැඩ කලත් නිවැරදිව නිර්මානාත්මකව එය නිම කරයි.තරමක ආඩම්බර මොවුන් තමා වර්ණනා කරනවාට කැමති අය වෙති.මොවුන්ගේ සහජ බුද්ධිය නිසා මොවුන්ගේ ජිවිත සාර්ථක කර ගනි. [IMG]http://2.bp.blogspot.com/-OIQFPIu8oC0/UIN9UDH8tWI/AAAAAAAABGE/Rua1TBeZ9uM/s1600/21.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව ගති ලක්ෂණ ඇති පුද්ලගයන් වේ.අන් අය තමාවෙත අවනත කර ගැනිමේ හැකියාව ඇත.සැම විටම තමා අවට සිටින මිතුරන් විශ්වාස කරිම හා ඔවුන්ගේ සිත් නොරිදවයි.ක්ෂණික කේන්තියෙන් පෙලෙන අයවේ.ඕනැම දෙයක හොද පැත්තට වඩා නරක පැත්ත ගැන සිතයි.විටෙක මෙය වාසි මෙන්ම අවාසි තත්වයන්ද ඇති කරයි.මෙය නිසා මිතුරන් මොවුන් සමග අමනාප විමද සිදුවේ.විවිධ දේ සැලසුම් කිරිමේ හැකියාට ඇත. [IMG]http://4.bp.blogspot.com/-UJ0qNqYJpfI/UIN9dlprEbI/AAAAAAAABGM/Ok6nlphdyfA/s1600/22.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නාස්ති කාරයන්ය.මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරන අතර උපයන දේ ඉක්මනින් වියදම් කිරිමට හපනුන්ය.උත්සාහය උනන්දුව මොවුන් තුල දැකිය නොහැකිය.යමක් කිරිමට අන් අයගේ උදවු අපේක්ෂා කරයි.මොවුන් මිතුරන් තමා සමගම සිටිනවාට කැමතිය.උත්සාහයක් නැති නිසා ලැබෙන දේ පමණක් භාර ගනියි.කාර්යක්ෂම පුද්ගලයන් වේ. [IMG]http://3.bp.blogspot.com/-eI9oRonS6W0/UIN9n1r4t0I/AAAAAAAABGU/BBcs3snRcK0/s1600/23.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන්ය.තමගේ තිරනය නිවැරදියි යන තැන සිටගෙන කටයුතු කරයි.එසේම පලමු තැන ගැනීමට කටයුතු කරයි.අන් අයගෙන් උපකාර බලාපොරොත්තු වෙයි.ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරයි.මොවුන් සැම විටම තමාට වඩා උසස් පුද්ගලයන් ඇසුකිරීමට කැමැත්තක් දක්වයි.ඉක්මනින් අන් අය අවබෝධ කරගෙන ඔවුන් සමග ඒකතු වේ. [IMG]http://4.bp.blogspot.com/-BtJqqbJkV4U/UIN9_6J7eKI/AAAAAAAABGc/GnjOSeG42V8/s1600/24.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී පුද්ගලයන් වේ.ගායකයින් චිත්‍ර ශිල්පීන් කවියන් වේ.නව නිපයුම් කිරීමේ හැකියාව ඇත්තන් වේ.අන් අයගේ සිත් රිදවීමට අකමැතිය.අන් අයගේ උදව් උපකාර ලබාගැනිමට කැමති අතර කරදරයකදි එවන් අයගේ උදව් ඔවුනට ලොකු හයියක් වෙනු ඇත.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.ඉක්මනින් පුද්ගලයන්ට හසුවන අයවේ.එසේ විම නිසා අන් අයට රැවටෙන අවස්ථා ඇත.සැම විටම තමාගේ අදහස් වලට ගරු කරන මිතුරන්ට කැමැත්තක් දක්වයි. [IMG]http://3.bp.blogspot.com/-2FhkFEI-gcA/UIN-JRiklzI/AAAAAAAABGk/lNwnyx5H-ho/s1600/25.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නම්‍යශිලි පුද්ගලයන් වේ.සැම විටම වාසිසහගත දේ සදහා පමණක් කටයුතු කරයි.බොහොවිට මොවුන් ව්‍යාපාරිකයන් වේ.එසේම මොවුන් පහසුවෙන් මුදල් ඉපයිමට කැමැත්තක් දක්වයි.එසේ මුදල් උපයිමට යාමේදි වැරදි දේ සදහා යෙමු වීමට ඉඩ තිබෙන අවස්ථා ද ඇත.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.ඉවසීම අඩු පුද්ගලයන් වේ.මුරණ්ඩු ගති දැකිය හැකිය. [IMG]http://4.bp.blogspot.com/-4KDcDZ5_TCY/UIN-W6AkK9I/AAAAAAAABGs/VXFCxUYWPy8/s1600/26.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නව නිපයුම් කිරීමේ හැකියාට ඇති නිර්මාණශිලින් වේ.මිතුරන් විශාල ප්‍රමාණයක් සිටිනු දැකිය හැකිය.එසේම ආගන්තුක සත්කාරයට කැමති අයවේ.අන් අයට උදව් උපකාර කිරිමට මොවුන් කැමතිය.මොවුන් තමන්ගේ ආදර වන්තියට හෝ ආදර වන්තයාට සියලුදේ කැප කරයි.සැම විටම අනුන්ට දිමට කැමතිය.ලැබෙන දෙයට වඩා වැඩි දෙයක් වුවද අන් අයට දිමට කැමතිය.මොවුන් අවට සිටින සැම දෙනාගේම යහපත වෙනුවෙන් කටයුතු කරන අතර සමහර අවස්ථාවලදි මොවුන්ගෙන් අන් අය ප්‍රරයෝජන ලබාගනී. [IMG]http://2.bp.blogspot.com/-c8r-9R9RoTc/UIN-hUmJZCI/AAAAAAAABG0/wNqjKiXN4gE/s1600/27.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් සංවේදි පුද්ගලයන් වේ.බුද්ධිමත් පුද්ගලයන්ය.තමාගේම දෙයකින් මුදල් ඉපයීමට කැමත්තක් දක්වයි.මුදලට ඇල්මක් දක්වයි.නමුත් ඔවුන් තමන්ගේ උත්සහයෙන් මුදල් උපයයි.සමජයේ කැපී පෙනෙන චරිත වේ.අන් අය තමාවෙත ඇදගැනීමේ හැකියාව ඇති පුද්ගලයන් වේ.එසේම යමක් ක්‍රියාත්මක කිරිමේදි තමාගේ මතය අනුව කිරිමට කැමතිය.නම්‍යශීලි පුද්ගලයන් වේ. [IMG]http://1.bp.blogspot.com/-uIM-GGnBXFY/UIN-r2HD-II/AAAAAAAABG8/9KsWwDZRQ9Q/s1600/28.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව ගති සහිත බුද්ධිමත් පුද්ගලයන්ය.නියෝග දීමට හා නායකත්වය ගෙන කටයුතු කරනු දැකිය හැකිය.එසේම අකාර්ෂණිය පුද්ගලයන් වේ.නම්‍යශිලි පුද්ගලයන්ය.සැම දෙයක් දෙසම සුභවාදිව බලන මොවුන් උත්සාහයෙන් කටයුතු කරන නිසා සාර්ථක පුද්ගලයන් වේ.මොවුන්ගේ මේ ගති ලක්ෂණ නිසා මොවුන් අවට මිතුරන් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය.මොවුන් සැම විටම ඉවසිමෙන් ක්‍රියාකලයුතුය. [IMG]http://2.bp.blogspot.com/-xvGAhM0DaBg/UIN-1chlpwI/AAAAAAAABHE/1cXxKcF4Ikw/s1600/29.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉහල බුද්ධියකින් යුතු පුද්ගලයන් වේ.නම්‍යශිලි හා අලුත් දැ කිරිමට පෙලබෙන පුද්ගලයන්ය.පිරිස් පාලනයට හා නායකත්වය ලබාදිමේ හැකියාව ඇත.ඉහල කාර්ය්යක්ෂමතාවයකින් කටයුතු කරන අතර සංවිධානාත්මක හැකියාටව ඇත.එසේම මොවුන්ගේ අදහස් වලට එකග නොවන අය තමන්ගෙන් ඇත් කරන අතර පරාජය පිලිගැනීමට අකමැති පුද්ගලයන්ය.සැම විටම ජයග්‍රහනය ලබාගැනීමට කටයුතු කරන අතර පරාජය බාර ගැනිමට අකමැතිය. [IMG]http://4.bp.blogspot.com/-xYXvd-nlVxg/UIN-_dXIp2I/AAAAAAAABHM/nT9EpsYCd9I/s1600/30.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් ආක්රමනශ්රීලි පුද්ගලයන් වේ.සැම විටම පලමුතැන ගැනීමට කටයුතු කරන අතර දෙවන තැන ගැනීමට අකමැතිය.සැම විටම තමාගේ මතය ක්‍රියාත්මක කරන මොවුන් ඒකාධිකාරිවරුන් වනු ඇත.සියලු දෙනා පාලනය කරගෙන සිටියි.නිර්භීත ගති ඇති මොවුන් යමක් ආරම්භ කලොත් එය අවසන් වන තුරු එය අත් නොහරින අයවේ.ඉවසීම දැකිය නොහැකි අතර ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ. [IMG]http://3.bp.blogspot.com/-KzITmN-BQdc/UIN_GtKYrzI/AAAAAAAABHU/a2tEP8HB81A/s1600/31.gif[/IMG] මෙම දිනයේ උපන් පුද්ගලයන් ආඩම්බර කාරයන්ය.සමාජීය වැඩවලට මුලිකත්වය ගෙන කටයුතු කරයි.විශ්වාස වන්ත පුද්ගලයන්ය.නායකත්ව ගති දැකිය හැකිය.යම් දෙයක මුලිකත්වය ගෙන කටයුතු කරයි.කාර්යක්ෂම පුද්ගලයන් වේ.කෙනෙක් යටතේ වැඩ කිරිමට අකමැති මොවුන් නියෝග දිමට අණදීමට කැමතිය.එසේම මොවනු තේරුම් ගැනීමට අපහසු පුද්ගලයන්ය.තමා කරන දෙයින් ඉහලට යාමට උසස්වීමට කැමතිය [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom