Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ගොවිතැනට බිජ වී!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිව්හෙළයම බුද්ධභෝගයෙන් ස්වයංපෝෂිත කරමු !!

අපේ අතීත මුතුන් මිත්තන් බත සපයාගත්තු දේශීය සහල් වර්ග කිසිම වස විසකින් තොරව මේ හෙළබිමේ වගාකිරීමට ගොවි මහත්වරුන්ව නැඹුරුකරමින් අවශ්‍ය බීජ වී සපයමින් අවශ්‍ය දැනුම සපයමින් මේ මහපොළවටත් සතාසිව්පාවටත් මිනිසාටත් හිතකර වී ගොවිතැන නගා සිටුවීමට ගොවි අරණෙ අපි කටයුතු කරන්නෙමු.

මේ හෙළබිමේ අතීත ගොවීන් පොහොර නැව් එනකන් කල් මැරුවේ නැත . වස විස කෘෂි රසායන ගොයමට යෙදූවේ නැත . නමුත් පරභෝජනවාදයට හුරු වූ නවීන ක්‍රමය ගොවියාව ගොනාට අන්දා අපේ හෙළ වී ගොවිතැන නැත්තටම නැතිකර දැමුවේය .

අද වර්තමානයේ වුවද දේශීය පාරම් පරික සහල් පරිභෝජනය කිරීමට බොහෝ මිනිසුන් යොමුවුනත් බොහෝ නිශ්පාදකයින් දේශීය සහල්වර්ග පවා නිශ්පාදනය කරන්නේ රසායනික තෙල් පොහොර භාවිත කරමින් ය. එම නිසා වසවිස නොයෙදූ සියයට සියයක්ම ශරීරයට හිතකර සහල් වර්ග මිලට ගැනීම ගැටලුවක් වී තිබේ එමෙන්ම එම සහල්වලට අධික මිලක් සුපිරිවෙළද සැල්වල පවා නියම වී තිබේ .

නමුත් ගොවි අරණේ අපි දේශීය පාරම්පරික වී ගොවි තැනට ඇලුම් කරන මේ මහපොළවට ස්භාව දහමට ඇලුම් කරන ගොවීන්ට ඉතා ඉහළ ගුනත්වයෙන් යුක්ත දේශීය බීජ වී ලබාදීමට කටයුතු කරන්නෙමු. ඉදිරියේදී ගොවි අරණෙන් කිසිදු වසවිසක් නොයෙදූ අපේ මුතුන් මිත්තන් මේ මහපොළවටත් සතාසිව්පාවටත් මිනිසාටත් හිතකර ලෙස ගොවිතැන්කර බත සැපයූ සහල්වර්ග මේ සිව්හෙළ මිනිසුන්ට බොහොම සාධාරණ මිලගනන්වලට ලබාගැනීමට අවස්තාව සලසාදෙන්නෙමු!! සුවපත්වේවා !!

ගොවි අරණ දු.ක 0767356976

-> [MEDIA=youtube]aVgjVzAtqqM[/MEDIA]

[QUOTE="rajitha.wijayaratne, post: 28153678, member: 563228"] සිව්හෙළයම බුද්ධභෝගයෙන් ස්වයංපෝෂිත කරමු !! අපේ අතීත මුතුන් මිත්තන් බත සපයාගත්තු දේශීය සහල් වර්ග කිසිම වස විසකින් තොරව මේ හෙළබිමේ වගාකිරීමට ගොවි මහත්වරුන්ව නැඹුරුකරමින් අවශ්‍ය බීජ වී සපයමින් අවශ්‍ය දැනුම සපයමින් මේ මහපොළවටත් සතාසිව්පාවටත් මිනිසාටත් හිතකර වී ගොවිතැන නගා සිටුවීමට ගොවි අරණෙ අපි කටයුතු කරන්නෙමු. මේ හෙළබිමේ අතීත ගොවීන් පොහොර නැව් එනකන් කල් මැරුවේ නැත . වස විස කෘෂි රසායන ගොයමට යෙදූවේ නැත . නමුත් පරභෝජනවාදයට හුරු වූ නවීන ක්‍රමය ගොවියාව ගොනාට අන්දා අපේ හෙළ වී ගොවිතැන නැත්තටම නැතිකර දැමුවේය . අද වර්තමානයේ වුවද දේශීය පාරම් පරික සහල් පරිභෝජනය කිරීමට බොහෝ මිනිසුන් යොමුවුනත් බොහෝ නිශ්පාදකයින් දේශීය සහල්වර්ග පවා නිශ්පාදනය කරන්නේ රසායනික තෙල් පොහොර භාවිත කරමින් ය. එම නිසා වසවිස නොයෙදූ සියයට සියයක්ම ශරීරයට හිතකර සහල් වර්ග මිලට ගැනීම ගැටලුවක් වී තිබේ එමෙන්ම එම සහල්වලට අධික මිලක් සුපිරිවෙළද සැල්වල පවා නියම වී තිබේ . නමුත් ගොවි අරණේ අපි දේශීය පාරම්පරික වී ගොවි තැනට ඇලුම් කරන මේ මහපොළවට ස්භාව දහමට ඇලුම් කරන ගොවීන්ට ඉතා ඉහළ ගුනත්වයෙන් යුක්ත දේශීය බීජ වී ලබාදීමට කටයුතු කරන්නෙමු. ඉදිරියේදී ගොවි අරණෙන් කිසිදු වසවිසක් නොයෙදූ අපේ මුතුන් මිත්තන් මේ මහපොළවටත් සතාසිව්පාවටත් මිනිසාටත් හිතකර ලෙස ගොවිතැන්කර බත සැපයූ සහල්වර්ග මේ සිව්හෙළ මිනිසුන්ට බොහොම සාධාරණ මිලගනන්වලට ලබාගැනීමට අවස්තාව සලසාදෙන්නෙමු!! සුවපත්වේවා !! [B]ගොවි අරණ දු.ක 0767356976[/B] -> [MEDIA=youtube]aVgjVzAtqqM[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom