Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් දීපු වැරදි තීරන, තීන්දු ගැන පසුව කියන මහත්මයෙක් ව පිලිගත හැකි ද? ඇයි ඔහුට තිබ්බෙ නැද්ද නිවැරදි තීන්දුවට එළඹෙන්න? දැන් ඒ ගැන පාපොච්චාරනය කරන මේ රටේ බලවත් ම අධිකරන තීන්දු දෙන්න පුළුවන් පුදුගලයෙක් ගෙන් ඇති සෙතේ මොකක් ද? ඒ කියන්නේ ඔහු කහේරුව සුන් මිනිසෙක්! එහෙම අයව මේ සත් ක්‍රියාව තුල විශ්වාස කරන්නේ කෙසේද?

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන ඇවිත් නිතිය ස්වාධින කරන්න කොමිසම් පත් කරාට පස්සේ ඔය දඩුවම් ලබන්න ඕන අය නිසි ලෙස දඩුවම් ලබයි උබට උනත් ගැටළුවක් තියෙන කෙනා ආණ්ඩුවේද විපක්ෂයේද නොතකා සාක්ෂි සමග නිතිය ඉස්සරහාට අරගෙන ගිහින් දඩුවම් ලාබා දෙන්න පුළුවන් වෙන යුගයක් 8 වෙනිදායි පස්සේ එනවා , ඒ නිසා ස්වාධින කොමිසම් සභා පත්කරගෙන ස්වාධින නීතියක් , පොලිසියක් ,රාජ්‍ය සේවා අංශයක් පත් කරගැනීම හරහා උබට අවශ්‍ය දේවල් සිදු වේ .

පැහැදිලිවම ජාතික වාදීන් ඇරඹු මේ ව්‍යායාමය දැන් බලය සදහා අඩව් අල්ලන කොටසක ගේ ගලග්රහනයට පත් වෙලා නෙවෙයි ද තියෙන්නේ? රනිල් වගේ රටට අහිතවත් දේශපාලන අතීතයක් තියන, චන්ද්‍රිකා වගේ දුගද දේශපාලන අතීතයක් තියන අයත් එක්ක මොකක්ද යන්න පුළුවන් නැවුම් ගමන? අනික කෙලින්ම කියනව නම් රනිල් අගමැති කරනව කියල, ඒ කියන්නේ හුදෙක් එජාපාක්ෂිකයන් පිනවන්නට නෙවෙයි ද? ඔන්න මීළග මැතිවරණයෙන් පසු පාර්ලිමේනුත්වේ විශ්වාසය දිනා ගන්නා කෙනෙ කියල කිව්ව නම් පිළිගන්න පුළවන්. එතකොට ඒ ප්රජාතන්ත්රවාදය ද?

රනිල්ට ලොකු ජන්ද පදනමක් තවම තියෙනවා. රනිල් ජන්ද නැති ප්ර්ද්ගලයෙක් නෙවේ , කාලයකට කලින් ලංකාවේ වැඩිම ජන්ද ගත්ත කෙනෙක් තමයි රනිල් එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන, ඒවගේම සන්ධාන ගහන්නේ නැතුව අගමැති වුන කෙනෙක් රනිල්,

රනිල්ට උබලා බනින එක ගැන අවංකවම මම කණගාටු වෙනවා,

රනිල් කියන්නේ උගත් බුද්දිමත් ප්ර්ද්ගලයෙක් ,මොකද්දෝ අසරණ කමකට මිනිස්සු කැමති නැ එක්කෝ අර සරම ඇදගෙන සර උස්ස උස්ස කතාකරන්න බැරි නිසා හරි කොන්ඩේ ඩයි ගන්නේ නැති නිසා වෙන්න පුළුවන් ,

රනිල් බලයේ සිටිය කාලේ රනිල්ට වැඩක් කරන්න පුළුවන් මට්ටමක් තිබුනේ නැ ඔය විදායක ක්‍රමය නිසා හොදම අමාත්‍යාංශය තිබුනේ චන්දිකා යටතේ එත් රනිල් එහෙම තිබිලත් රටේ යුද්දයක් තිබිලත් ජනතාවගේ ජිවන වියදම අඩු කරා බන් එහෙම කරලා පෙන්නුවා. අන්න එතනයි වැදගත් ,

රනිල් එදා ඒ කරපු දේවල් නොකරන්න යුද්දේ දිනන බැ කියලා ආණ්ඩුවත් පිලිගන්නවා. ,පිල්ලෙයාන් , කරුණා අම්මාන් වගේ දැවැන්ත කෝටි නායකයන් ප්රභාකරන් එක ගැටෙන තත්වයක් ඇතිකරලා එලියටඇදලා ගත්තේ රනිල් ,

චන්දිකාට බැනලත් වැඩක් නැ ඔය කිසිම නායකයෙක් මහින්ද තරම් රට හුරගෙන කළා නැ මහින්ද කපු කෑම කවුරුවත් කාලා නැ. එක ඇත්ත පිළිගන්න වෙනවා.

ප්රභාකරන්ගේ විරු දිනයේ ප්රභාකරන් කියලා තියෙනවා " රනිල් කපටියෙක් ඔහු උස්සහා ගත්තේ අපිව විදේශ දැලකට පටලවා අපේ ආයුද භාරයට අරගෙන අපේ සංවිදානයට කෙලින්න එගේම ඔහු අපේ සාමාජිකයන් අතර මත බේද ගොඩ නැගුවා කියලා" වග කීමෙන් කියන්නේ මචං මන් ලග තියෙනවා ඔය ප්රභාකරන්ගේ විරුදින කතාව සහා අනෙකුත් යුද්දේ සමා සිදුවීම් සම්බන්දව සාම මණ්ඩලෙන් නිකුත් කරපු පොතක් ,,,

ඉතින් ප්රභාකරන් එහෙම කියපු රනිල්ට සිංහලයෝ මඩ ගහන එක සාධාරණද ?

රනිල් හොරෙක් නෙවේ කිසිම හොරනාමයක් පවුල් සංස්ථාවක් තරකනවා වගේ චෝදනා රනිල්ට නැ .

රනිල්ට ඇති කරගන්න දෙයක් නැ මචං රනිල් නිහතමානි ප්ර්ද්ගලයෙක් බොරු ෂෝ නැ අඩු ගානේ බන් අතේ ඔරලෝසුවක්වත් නැ 3000 යේ සපත්තු දෙකක් දාන්නේ කොන්ඩේ ඩයි වත් ගන්නේ නැ .

එකට මහින්ද ඔරලෝසුව ලක්ෂ්‍ය 60යි රෝලෙක්ස් ,

රනිල්ට ඕන එකම දෙයි ඒ තමයි මැරෙන්න කලින් රටට වැඩක් කරලා යන්න ..

ඒ මනුෂ්‍ය බලාපොරොත්තු වෙන්නේ කිර්තිනාමය විතරයි මහින්ද බලාපොරොත්තු වෙන්නේ සල්ලි ,වත් කම් පුතාට හෙටක් , සහෝදරයන්ට හෙටක් , ගැනිට හෙටක් , පිටරට වත්කම් වැඩි කරගන්න ක්‍රමයක් රෝශිතට රොකට් එකක් . මේවා ජෝක් වගේ වෙන්න පුළුවන් එත් මෙතන ඊටවඩා බැරෑරුම් ප්ර්ශනයක් බන් පවුල්වාදය වත්කම් වැඩි කරගැනීමේ පිස්සුව ..

රනිල් උපතින්ම යමක් කමක් තිබුන මිනිහෙක් ඒකනිසා මෑන්ස් ශේප් පොරක් ,

අද ඊයේ සල්ලි අතගාලා පිස්සු හැදිලා ඉන්න මහින්ද වගේ නෙවේ ,

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති රට ඕන මචං , රනිල්ගේ විදේශ ප්‍රතිපත්ති සම්බන්දතා රටකට ඕන,,

#LoriyaK

අපි දන්න ගොඩක් අය විවිධ අංශ වල ඉන්නව ගසා කන්නන්නෙවෙයි. මේ රටට හොද සේවයක් කරපු අය. පුද්ගලික වාසි නෑ. ජඩ කමට විරුද්ධව නැගෙන්නේ ජඩ කම නම් අවසන දි ඉතිරි වන්නේ කලින් වගේම ජඩ කම....

බොරුවට රැහැණිව නැගෙන්නේ බොරුව නම් ශේෂ පතුය අවසන දි බොරුවමයි මෙත්‍රී පිරිසිදු මහත්මයෙක් බව ඇත්ත. මට තියෙන්නේ වටේ ඉන්න උන් ගැන ප්‍රහ්නයක්.

සමහරු ගසා කන්නෙ නැතුව ඇති. ඒකට සරල උත්තරයක් දෙන්නම්. ටැෆික් පොලිසිය දූශිත බවට ඕනෑම කෙනෙක් පිලිගන්නවනෙ. නමුත් එහෙමයි කියල අපිට 100%ක්ම නිලධාරීන් දූශිතයි කියන්න පුලුවන්ද?? බෑනෙ. ප්‍රතිපත්ති ගරුක මිනිසුන් වංචා කරන්නෙ නෑ. ඒ වගේ තමා ගසා කන්නෙ නැති ඔහු දිහා බලල පවතින ක්‍රමය සධාරනීය කරන්න බෑ. ඒ වගේම ඔවුන් තමන්ගෙ ක්‍රමය දූශිතයි කියල කියන්නෙත් නෑ. එක්කො නිහඩයි නැතිනම් ඒ වෙනුවෙන් කරුනු ඉදිරිපත් කරනව.

තව සරලව කිව්වොත් එලකිරියෙ පවතින ක්‍රමය අකමැතියි කියල, ඇතුලෙ ඉදගෙන මේ එලකිරිය මට විවේචනය කරන්න පුලුවන්ද? ජීටී කෙලින්ම කියයි උබ කැමැති නැත්නම් පල කියල. ඒ නිසා පවතින ක්‍රමය ඇතුලෙ ඉදන් ඒක විවේචනය කරන්න බෑ. එක්කො එයින් පිටතට පැමිණය යුතුයි. නැතිනම් පවතින ක්‍රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටියුතුයි. ඒ නිසා ඔයාගෙ ඉන්ජිනේරු මහත්තයගෙ තර්කය ගැන පැහැදිලි ඇති කියල හිතනව.

මහින්ද ඇතුලු සමස්ත පවුල මේ රටේ ධනය හොරා කන බව පිලිගන්නවාද? උත්තරය "නෑ" නම් මෙතනින් එහාට කියවන්න එපා. වහල දාල කැමැත්තක් කරගන්න. උත්තරය "ඔවු" නම් ඔබ දැන්ටමත් හොරාකන හැටි හොදටම දන්නව. ඒ පිලිබදව සැකයක් නම් තියෙන්නෙ එලකිරියෙ ඕන තරම් ත්‍රෙඩ් තිබ්බ මේ පවුල හොරකම් කරන හැටි.

දැන් තනි මිනිහෙක් හොරකම් කරනකොට අනිත් මිනිස්සු නිකන් ඉදීද?? අපෝ නෑ. එයාල ඇගිල්ල දික් කරනව. ප්‍රශ්න ගේනව. එහෙනම් ඒවයින් බේරෙන්නෙ මොකද කරන්නෙ තමන්ගෙ වටේ ඉන්න අයටත් හොරකම කරන්න ඉඩ දෙනව. එතකොට ඒ වටේ අය හොරකම් කරනකොට අනිත් අය නිකන් ඉන්නවද? ඒත් නෑ එයාල ප්‍රශ්න ගේනව. එහෙනම් එයාලගෙ වටේ ඉන්න අයටත් හොරකම් කරන්න දෙන්න වෙනව.

එතකොට මේක දාමයක් විදියට තමයි සකස් වෙලා තියෙන්නෙ. උඩ අය හොරකම් කරනව යට අයට ඉඩ දීල. එයාල එයාලගෙ යට අයට. එයාල එයාලගෙ යට අයට. එතකොට මේක දාමයක් විදියට පහලට එනව. උඩම මහින්ද ඉන්නකොට පහලම ඉන්නෙ කම්කරුව. උඩම එකා බිලියන ගනන් ගහනකොට යට එකාට අරක්කු ටිකයි බත් පැකට් එකයි, ඕක තමයි යතාර්තය.

ඒ දාමයෙන් පිට ඉන්නකම් අපිට මේක දූශිත බවට හොදටම පෙනුනට මේ දාමයට කොහෙන් හරි අපි සම්බන්ද වුනොත් කම්කරුවෙක්, ඉන්ජිනේරුවෙක්, මන්ත්‍රීකෙනෙක්, ඇමතියෙක්, ජනාධිපතිවරයෙක් හෝ මේ දාමයට සම්බන්ද ඕනෑම අයෙක් වේවා එතැන් සිට අපි දූශිත ඒ දාමයෙන් ප්‍රයෝජන ගත්තත් නැතත් අවාසනාවකට අපිටත් පවතින ක්‍රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටිමට සිදුවෙනව  එමනිසා මේ ක්‍රමයයි වෙනස් කල යුත්තේ.

එකී ක්‍රමය වෙනස් කිරීමටයි මේ පෙළ ගැසීම.

Better gamble on the stranger you don't know than the man you already know.

දැනටමත් දන්න මිනිහා මේක වෙනස් කරන්නෙ නැති බව පැහැදිලියි. එහෙනම් අවස්තාවක් දීල බලමු නොදන්න මිනිහා වෙනස් කරයිද කියල.  මක්නිසාද යත් ඒ නොදන්නා මිනිසා පොරොන්දු වෙනවා, ඒ වෙනුවෙන් තවත් විස්වාස පුද්ගලයින් එකතුවී සිටිනවා බල කිරීමට සංවිධාන ගත වී සිටිනවා අපට තිබෙන්නෙ ඔවුන්ට අවස්තාව ලබා දීම පමනයි

#MihiCherub

මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි.

විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද?

නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද?

එහෙම කරන ක්‍රමවේදය මොකක්ද?

නව ආණුඩුක්රම ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද? ගේනව නම් මොනව ද ඒකේ මූලික අංග? නැත්තං මේ හුචක්කුව වෙනස් කරනවද?

කරනව නම් මූලික කරුණු මොනවද සහ කරන්නේ කොහොමද?

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු සෞඛ්‍යය අමාත්‍ය, ජනාධිපති ධූර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, කොළඹ පිහිටි සිය නිල නිවසේ දී බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති පදවිය සතු විධායක බලතල දින සියයක් ඇතුළත අහෝසි කරන බව පවසන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන,යුද හමුදා පාලනය භාර සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා වශයෙන් එම පදවියට පැවරෙන බලතල දිගටම ඊට අයත් වනු ඇතැයි ද කියා සිටියි.

එහෙත් නව පදවිය විධායක බලතල රහිත ධූරයක් වන බවයි ඔහු පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් නොව, ජීවන බරෙන් මිරිකෙන පොදු ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ද දින සියයේ වැඩසටහනට ඇතුළත් වන බවයි බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු යළිත් වරක් අවධාරණය කළේ.

මාස තුනේ සැලැස්මට ඇතුළත් වෙන්නේ අප විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති ප්රකාශනයේ කරුණු පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අදාළ ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික අමාරු කම් සහිත ජනතාවට ශුභ සාධන සහන සැලසීම ඊට ඇතුළත්. අපි හදන්නේ ජාතික ආණ්ඩුවක්. ඉන් අනතුරුවයි, සෙසු ප්‍රශ්න වලට යොමු වෙන්නේ. පවතින පාර්ලිමේන්තුව ඒ සඳහා සහයෝගය නොදුන්නොත් දින සීයකට පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහ මැතිවරණයක් කැඳවනවා. ඒ සමඟ හැදෙන අලුත් ආණ්ඩුව තුළයි, ඔබ මතු කරන කාරනා සාකච්ඡා කෙරෙන්නේ’ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

http://www.bbc.co.uk/sinhala/sri_lan...pala_int_video

ඇත්තටම කිව්වොත් විදායක බලතල කප්පාදු කිරීමක් කරන්නේ අහෝසිකිරීමක් හා සමාන ,පළාත් සභා විරුසුරුවා හරිම වගේ රටේ ඒකීයභාවයට බලපාන බලතල තියාගන්නේ ජනාධිපති තුමාගේ යටතේ එක නරක නැනේ ?? එකෙන් අයහපතක් වෙන්නේ නැනේ ?

එතකොට මේ අසීමිත බලතල මම මුලින් කියලා ඇති අන්න ඒවා අහෝසි කරනවා එතකොට සරලවම කිව්වොත් අද අයතාපාලනය ඇතිවෙන්න මුලික හේතුව වෙලා තියෙන ජනාධිපති සියල්ලකටම හොට දමන තත්ත්වය නැති වෙනවා . රටේ සුදුස්සාට සුදුසු තැන ලැබීමත් රටේ වංචා දුෂණ අඩු වීමත් නිසි නීතයක් ක්‍රියාත්මක වීමක් රටේ සිදුවෙනවා මේ විධායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කිරීම මගින් ,

ඇත්තටම ඔතන ප්රශ්නය වෙන්න ඕන ඇයි මහින්ද රාජපක්ෂ මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැත්තේ කියන කරණය මචං අපි හැමෝටම අන්න ඒ ප්‍රශනය අහන්න අමතක වෙලා තියෙනවා ...

මහින්දට ඕන ආකාරයට රට මංකොල්ලා කන්න බැරි නිසා

ඒකාධිපති වියරුවෙන් හිතෙන හිතෙන පිස්සු නටන්න බැරි නිසා

පවුල් දේශපාලනය පවුල් සංස්ථාව දේශපාලන ඉති බවට පත් කරගැනීමට නොහැකි නිසා .

තමන්ගේ හෙච්යියලා පිනවීමට නොහැකි නිසා ,

වෙන කිසිම වාසියක් නැ බලන්න මෙතන තමයි හොදම පොයින්ට් මුළු රටම අද කියන මේ විධායක ක්රමයේ අනිසි බලතල ඉවත්කරන්න කියලා නමුත් මෙම මහින්ද තම ධනය රැස් කිරීම ,තමබලලොබිත්වය රැක ගන්න මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැ සහ ස්වාධිනකොමිසම් ඇති කරන්නෙත් නැ ඇයි මේ ?? බලලොබිත්වය නෙවේද ? කවුද මෙතන තර්ක කරන්න එන්නේ මෙහෙම කරන්නේ රට තියෙන ආදරයට කියලා නැ කවුරුවත් නෑ .

6) මෙන්න කෙටි විග්රහ මෙය නෙවේද අද රට ඕන ,,

දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම .

මහින්දට ජන්දේ දෙන්නේ හිතන අයට ඕන එකපුද්ගලයෙක්ට සියලුම බලතල ලබාදීලා ඉතාම නින්දිත එකාධිපතිපලනයකට රට නතු කරන්නද ? ඕනෑම කෙනෙක්ට ඔනවාට වඩා බලය ලැබිය යුතු නැ ! මම දන්නවා මෙයට ඔබ මා සමග එකගයි කියා එහෙනම් ඔබ කලයුත්තේ කුමක්ද ? මහින්ද ජන්දේ දීමද ? පොදුඅපෙක්ෂකයාට ජන්දය ලබා දි මෙම කරන්නා වූ පොදු කර්තව්‍යට සහය දීම නොවේද

#LoriyaK

තව එක දිනයක් ඔබට ඇත! තවමත් වෙනස් වී නොමැති, ඇස් පනාපිටම කරන වැරදි පෙනි පෙනි රජතුමන් වෙනුවෙන් ලජ්ජාවක් නැතිව පෙනීසිටින සියලු දෙනා දැනුවත් කරන්න. නූගත් මානසිකත්වයෙන් ඔවුන් මුදවාගන්න. අපි පෙනී සිටින්නේ රට බෙදන පාර්ෂවයකටවත්, කොටින්ට රට පාවා දෙන පාර්ෂවයකටවත් නොවන බව පහදා දෙන්න. අපට අවශ්‍ය කුඩු, එතනෝල්, ස්ත්‍රී දුෂකයන් හට නීතියෙන්ම රකවරනය සලසා දෙන රට ආගාදයකට ගෙන යන, මුලු රටම මුදලට පාවා දී ඇති, බල තන්හාවෙන් මිරිකි සිටින කෘර පාලකයෙකුගෙන් රට බේරා ගැනීමට බව පවසන්න. කුරිරු යුද්ධයෙන් අප රට බේරා ගැනීමට ලබාදුන් දායකත්වයට අපි මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඉතා ගෞරවයෙන් අගය කරන බව පවසන්න, යුද ජය දඩමිමා කරගෙන රට තම බූදලයක් කරගැනීමට අපි කිසිදා ඉඩ නොදෙන බවද පවසන්න. ඉදිරියේදී රජ පවුෙලේ සිහිනයක් වන බේබි කෙනෙකුට ඔවුන්ගේ බූදලයක් වශයෙන් අප රට ලියාදීමටද අපි අකමැති බවද නොබියව පවසන්න. ඔබගේ මිතුරා ITN, ජාතික Rupavahini, Lanka C news රෝගයෙන් පෙළෙන බව දුටුවහොත් හැකිතාක් ඉක්මනින් වෛද්‍ය වරයකුට මුනගස්වන්න.

#gpnuwan

ආයේ ආයේ නොම ඉවසම්

හිස ඔසවමු හිත ඇති ඉවසුම්.

[QUOTE="MihiCherub, post: 17693584, member: 238676"] [CENTER][SIZE=3][COLOR=Blue]තමන් දීපු වැරදි තීරන, තීන්දු ගැන පසුව කියන මහත්මයෙක් ව පිලිගත හැකි ද? ඇයි ඔහුට තිබ්බෙ නැද්ද නිවැරදි තීන්දුවට එළඹෙන්න? දැන් ඒ ගැන පාපොච්චාරනය කරන මේ රටේ බලවත් ම අධිකරන තීන්දු දෙන්න පුළුවන් පුදුගලයෙක් ගෙන් ඇති සෙතේ මොකක් ද? ඒ කියන්නේ ඔහු කහේරුව සුන් මිනිසෙක්! එහෙම අයව මේ සත් ක්‍රියාව තුල විශ්වාස කරන්නේ කෙසේද?[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන ඇවිත් නිතිය ස්වාධින කරන්න කොමිසම් පත් කරාට පස්සේ ඔය දඩුවම් ලබන්න ඕන අය නිසි ලෙස දඩුවම් ලබයි උබට උනත් ගැටළුවක් තියෙන කෙනා ආණ්ඩුවේද විපක්ෂයේද නොතකා සාක්ෂි සමග නිතිය ඉස්සරහාට අරගෙන ගිහින් දඩුවම් ලාබා දෙන්න පුළුවන් වෙන යුගයක් 8 වෙනිදායි පස්සේ එනවා , ඒ නිසා ස්වාධින කොමිසම් සභා පත්කරගෙන ස්වාධින නීතියක් , පොලිසියක් ,රාජ්‍ය සේවා අංශයක් පත් කරගැනීම හරහා උබට අවශ්‍ය දේවල් සිදු වේ . [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [COLOR=Blue]පැහැදිලිවම ජාතික වාදීන් ඇරඹු මේ ව්‍යායාමය දැන් බලය සදහා අඩව් අල්ලන කොටසක ගේ ගලග්රහනයට පත් වෙලා නෙවෙයි ද තියෙන්නේ? රනිල් වගේ රටට අහිතවත් දේශපාලන අතීතයක් තියන, චන්ද්‍රිකා වගේ දුගද දේශපාලන අතීතයක් තියන අයත් එක්ක මොකක්ද යන්න පුළුවන් නැවුම් ගමන? අනික කෙලින්ම කියනව නම් රනිල් අගමැති කරනව කියල, ඒ කියන්නේ හුදෙක් එජාපාක්ෂිකයන් පිනවන්නට නෙවෙයි ද? ඔන්න මීළග මැතිවරණයෙන් පසු පාර්ලිමේනුත්වේ විශ්වාසය දිනා ගන්නා කෙනෙ කියල කිව්ව නම් පිළිගන්න පුළවන්. එතකොට ඒ ප්රජාතන්ත්රවාදය ද?[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රනිල්ට ලොකු ජන්ද පදනමක් තවම තියෙනවා. රනිල් ජන්ද නැති ප්ර්ද්ගලයෙක් නෙවේ , කාලයකට කලින් ලංකාවේ වැඩිම ජන්ද ගත්ත කෙනෙක් තමයි රනිල් එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන, ඒවගේම සන්ධාන ගහන්නේ නැතුව අගමැති වුන කෙනෙක් රනිල්,[/SIZE] [SIZE=3] රනිල්ට උබලා බනින එක ගැන අවංකවම මම කණගාටු වෙනවා,[/SIZE] [SIZE=3] රනිල් කියන්නේ උගත් බුද්දිමත් ප්ර්ද්ගලයෙක් ,මොකද්දෝ අසරණ කමකට මිනිස්සු කැමති නැ එක්කෝ අර සරම ඇදගෙන සර උස්ස උස්ස කතාකරන්න බැරි නිසා හරි කොන්ඩේ ඩයි ගන්නේ නැති නිසා වෙන්න පුළුවන් ,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රනිල් බලයේ සිටිය කාලේ රනිල්ට වැඩක් කරන්න පුළුවන් මට්ටමක් තිබුනේ නැ ඔය විදායක ක්‍රමය නිසා හොදම අමාත්‍යාංශය තිබුනේ චන්දිකා යටතේ එත් රනිල් එහෙම තිබිලත් රටේ යුද්දයක් තිබිලත් ජනතාවගේ ජිවන වියදම අඩු කරා බන් එහෙම කරලා පෙන්නුවා. අන්න එතනයි වැදගත් ,[/SIZE] [SIZE=3] රනිල් එදා ඒ කරපු දේවල් නොකරන්න යුද්දේ දිනන බැ කියලා ආණ්ඩුවත් පිලිගන්නවා. ,පිල්ලෙයාන් , කරුණා අම්මාන් වගේ දැවැන්ත කෝටි නායකයන් ප්රභාකරන් එක ගැටෙන තත්වයක් ඇතිකරලා එලියටඇදලා ගත්තේ රනිල් ,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] චන්දිකාට බැනලත් වැඩක් නැ ඔය කිසිම නායකයෙක් මහින්ද තරම් රට හුරගෙන කළා නැ මහින්ද කපු කෑම කවුරුවත් කාලා නැ. එක ඇත්ත පිළිගන්න වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ප්රභාකරන්ගේ විරු දිනයේ ප්රභාකරන් කියලා තියෙනවා " රනිල් කපටියෙක් ඔහු උස්සහා ගත්තේ අපිව විදේශ දැලකට පටලවා අපේ ආයුද භාරයට අරගෙන අපේ සංවිදානයට කෙලින්න එගේම ඔහු අපේ සාමාජිකයන් අතර මත බේද ගොඩ නැගුවා කියලා" වග කීමෙන් කියන්නේ මචං මන් ලග තියෙනවා ඔය ප්රභාකරන්ගේ විරුදින කතාව සහා අනෙකුත් යුද්දේ සමා සිදුවීම් සම්බන්දව සාම මණ්ඩලෙන් නිකුත් කරපු පොතක් ,,, [/SIZE] [SIZE=3] ඉතින් ප්රභාකරන් එහෙම කියපු රනිල්ට සිංහලයෝ මඩ ගහන එක සාධාරණද ?[/SIZE] [SIZE=3] රනිල් හොරෙක් නෙවේ කිසිම හොරනාමයක් පවුල් සංස්ථාවක් තරකනවා වගේ චෝදනා රනිල්ට නැ .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රනිල්ට ඇති කරගන්න දෙයක් නැ මචං රනිල් නිහතමානි ප්ර්ද්ගලයෙක් බොරු ෂෝ නැ අඩු ගානේ බන් අතේ ඔරලෝසුවක්වත් නැ 3000 යේ සපත්තු දෙකක් දාන්නේ කොන්ඩේ ඩයි වත් ගන්නේ නැ .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එකට මහින්ද ඔරලෝසුව ලක්ෂ්‍ය 60යි රෝලෙක්ස් ,[/SIZE] [SIZE=3] රනිල්ට ඕන එකම දෙයි ඒ තමයි මැරෙන්න කලින් රටට වැඩක් කරලා යන්න ..[/SIZE] [SIZE=3] ඒ මනුෂ්‍ය බලාපොරොත්තු වෙන්නේ කිර්තිනාමය විතරයි මහින්ද බලාපොරොත්තු වෙන්නේ සල්ලි ,වත් කම් පුතාට හෙටක් , සහෝදරයන්ට හෙටක් , ගැනිට හෙටක් , පිටරට වත්කම් වැඩි කරගන්න ක්‍රමයක් රෝශිතට රොකට් එකක් . මේවා ජෝක් වගේ වෙන්න පුළුවන් එත් මෙතන ඊටවඩා බැරෑරුම් ප්ර්ශනයක් බන් පවුල්වාදය වත්කම් වැඩි කරගැනීමේ පිස්සුව ..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රනිල් උපතින්ම යමක් කමක් තිබුන මිනිහෙක් ඒකනිසා මෑන්ස් ශේප් පොරක් ,[/SIZE] [SIZE=3] අද ඊයේ සල්ලි අතගාලා පිස්සු හැදිලා ඉන්න මහින්ද වගේ නෙවේ ,[/SIZE] [SIZE=3] රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති රට ඕන මචං , රනිල්ගේ විදේශ ප්‍රතිපත්ති සම්බන්දතා රටකට ඕන,,[/SIZE] [SIZE=3] #LoriyaK[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Blue][SIZE=3]අපි දන්න ගොඩක් අය විවිධ අංශ වල ඉන්නව ගසා කන්නන්නෙවෙයි. මේ රටට හොද සේවයක් කරපු [/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][SIZE=3][SIZE=3][SIZE=3]අය[/SIZE][/SIZE]. [/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][SIZE=3][SIZE=3]පුද්ගලික වාසි නෑ.[/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][SIZE=3][SIZE=3][SIZE=3] ජඩ කමට විරුද්ධව නැගෙන්නේ ජඩ කම නම් අවසන දි ඉතිරි වන්නේ කලින් වගේම ජඩ කම....[/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][SIZE=3][SIZE=3][SIZE=3] බොරුවට රැහැණිව නැගෙන්නේ බොරුව නම් ශේෂ පතුය අවසන දි බොරුවමයි[/SIZE] [/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][COLOR=Blue]මෙත්‍රී පිරිසිදු මහත්මයෙක් බව ඇත්ත. මට තියෙන්නේ වටේ ඉන්න උන් ගැන ප්‍රහ්නයක්.[/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]සමහරු ගසා කන්නෙ නැතුව ඇති. ඒකට සරල උත්තරයක් දෙන්නම්. ටැෆික් පොලිසිය දූශිත බවට ඕනෑම කෙනෙක් පිලිගන්නවනෙ. නමුත් එහෙමයි කියල අපිට 100%ක්ම නිලධාරීන් දූශිතයි කියන්න පුලුවන්ද?? බෑනෙ. ප්‍රතිපත්ති ගරුක මිනිසුන් වංචා කරන්නෙ නෑ. ඒ වගේ තමා ගසා කන්නෙ නැති ඔහු දිහා බලල පවතින ක්‍රමය සධාරනීය කරන්න බෑ. ඒ වගේම ඔවුන් තමන්ගෙ ක්‍රමය දූශිතයි කියල කියන්නෙත් නෑ. එක්කො නිහඩයි නැතිනම් ඒ වෙනුවෙන් කරුනු ඉදිරිපත් කරනව. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] තව සරලව කිව්වොත් එලකිරියෙ පවතින ක්‍රමය අකමැතියි කියල, ඇතුලෙ ඉදගෙන මේ එලකිරිය මට විවේචනය කරන්න පුලුවන්ද? ජීටී කෙලින්ම කියයි උබ කැමැති නැත්නම් පල කියල. ඒ නිසා පවතින ක්‍රමය ඇතුලෙ ඉදන් ඒක විවේචනය කරන්න බෑ. එක්කො එයින් පිටතට පැමිණය යුතුයි. නැතිනම් පවතින ක්‍රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටියුතුයි. ඒ නිසා ඔයාගෙ ඉන්ජිනේරු මහත්තයගෙ තර්කය ගැන පැහැදිලි ඇති කියල හිතනව. :)[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] මහින්ද ඇතුලු සමස්ත පවුල මේ රටේ ධනය හොරා කන බව පිලිගන්නවාද? උත්තරය "නෑ" නම් මෙතනින් එහාට කියවන්න එපා. වහල දාල කැමැත්තක් කරගන්න. උත්තරය "ඔවු" නම් ඔබ දැන්ටමත් හොරාකන හැටි හොදටම දන්නව. ඒ පිලිබදව සැකයක් නම් තියෙන්නෙ එලකිරියෙ ඕන තරම් ත්‍රෙඩ් තිබ්බ මේ පවුල හොරකම් කරන හැටි.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] දැන් තනි මිනිහෙක් හොරකම් කරනකොට අනිත් මිනිස්සු නිකන් ඉදීද?? අපෝ නෑ. එයාල ඇගිල්ල දික් කරනව. ප්‍රශ්න ගේනව. එහෙනම් ඒවයින් බේරෙන්නෙ මොකද කරන්නෙ තමන්ගෙ වටේ ඉන්න අයටත් හොරකම කරන්න ඉඩ දෙනව. එතකොට ඒ වටේ අය හොරකම් කරනකොට අනිත් අය නිකන් ඉන්නවද? ඒත් නෑ එයාල ප්‍රශ්න ගේනව. එහෙනම් එයාලගෙ වටේ ඉන්න අයටත් හොරකම් කරන්න දෙන්න වෙනව.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] එතකොට මේක දාමයක් විදියට තමයි සකස් වෙලා තියෙන්නෙ. උඩ අය හොරකම් කරනව යට අයට ඉඩ දීල. එයාල එයාලගෙ යට අයට. එයාල එයාලගෙ යට අයට. එතකොට මේක දාමයක් විදියට පහලට එනව. උඩම මහින්ද ඉන්නකොට පහලම ඉන්නෙ කම්කරුව. උඩම එකා බිලියන ගනන් ගහනකොට යට එකාට අරක්කු ටිකයි බත් පැකට් එකයි, ඕක තමයි යතාර්තය. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] ඒ දාමයෙන් පිට ඉන්නකම් අපිට මේක දූශිත බවට හොදටම පෙනුනට මේ දාමයට කොහෙන් හරි අපි සම්බන්ද වුනොත් කම්කරුවෙක්, ඉන්ජිනේරුවෙක්, මන්ත්‍රීකෙනෙක්, ඇමතියෙක්, ජනාධිපතිවරයෙක් හෝ මේ දාමයට සම්බන්ද ඕනෑම අයෙක් වේවා එතැන් සිට අපි දූශිත ඒ දාමයෙන් ප්‍රයෝජන ගත්තත් නැතත් අවාසනාවකට අපිටත් පවතින ක්‍රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටිමට සිදුවෙනව :) එමනිසා මේ ක්‍රමයයි වෙනස් කල යුත්තේ. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] එකී ක්‍රමය වෙනස් කිරීමටයි මේ පෙළ ගැසීම. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] Better gamble on the stranger you don't know than the man you already know.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] දැනටමත් දන්න මිනිහා මේක වෙනස් කරන්නෙ නැති බව පැහැදිලියි. එහෙනම් අවස්තාවක් දීල බලමු නොදන්න මිනිහා වෙනස් කරයිද කියල. :cool: මක්නිසාද යත් ඒ නොදන්නා මිනිසා පොරොන්දු වෙනවා, ඒ වෙනුවෙන් තවත් විස්වාස පුද්ගලයින් එකතුවී සිටිනවා බල කිරීමට සංවිධාන ගත වී සිටිනවා අපට තිබෙන්නෙ ඔවුන්ට අවස්තාව ලබා දීම පමනයි :yes:[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] #MihiCherub[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][COLOR=Blue]මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එහෙම කරන ක්‍රමවේදය මොකක්ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] නව ආණුඩුක්රම ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද? ගේනව නම් මොනව ද ඒකේ මූලික අංග? නැත්තං මේ හුචක්කුව වෙනස් කරනවද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] කරනව නම් මූලික කරුණු මොනවද සහ කරන්නේ කොහොමද?[/COLOR][/SIZE] [SIZE=3]2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් [U]පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව[/U] පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]හිටපු සෞඛ්‍යය අමාත්‍ය, ජනාධිපති ධූර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, කොළඹ පිහිටි සිය නිල නිවසේ දී බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති පදවිය සතු විධායක බලතල දින සියයක් ඇතුළත අහෝසි කරන බව පවසන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන,යුද හමුදා පාලනය භාර සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා වශයෙන් එම පදවියට පැවරෙන බලතල දිගටම ඊට අයත් වනු ඇතැයි ද කියා සිටියි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][U]එහෙත් නව පදවිය විධායක බලතල රහිත ධූරයක්[/U] වන බවයි ඔහු පවසන්නේ.[/SIZE] [SIZE=3][U]ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් නොව,[/U] ජීවන බරෙන් මිරිකෙන පොදු ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ද දින සියයේ වැඩසටහනට ඇතුළත් වන බවයි බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු යළිත් වරක් අවධාරණය කළේ.[/SIZE] [SIZE=3]මාස තුනේ සැලැස්මට ඇතුළත් වෙන්නේ අප විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති ප්රකාශනයේ කරුණු පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අදාළ ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික අමාරු කම් සහිත ජනතාවට ශුභ සාධන සහන සැලසීම ඊට ඇතුළත්. අපි හදන්නේ ජාතික ආණ්ඩුවක්. ඉන් අනතුරුවයි, සෙසු ප්‍රශ්න වලට යොමු වෙන්නේ. පවතින පාර්ලිමේන්තුව ඒ සඳහා සහයෝගය නොදුන්නොත් දින සීයකට පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහ මැතිවරණයක් කැඳවනවා. ඒ සමඟ හැදෙන අලුත් ආණ්ඩුව තුළයි, ඔබ මතු කරන කාරනා සාකච්ඡා කෙරෙන්නේ’ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][URL="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_maithripala_int_video"]http://www.bbc.co.uk/sinhala/sri_lan...pala_int_video[/URL][/SIZE] [SIZE=3]ඇත්තටම කිව්වොත් විදායක බලතල කප්පාදු කිරීමක් කරන්නේ අහෝසිකිරීමක් හා සමාන ,පළාත් සභා විරුසුරුවා හරිම වගේ රටේ ඒකීයභාවයට බලපාන බලතල තියාගන්නේ ජනාධිපති තුමාගේ යටතේ එක නරක නැනේ ?? එකෙන් අයහපතක් වෙන්නේ නැනේ ? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එතකොට මේ අසීමිත බලතල මම මුලින් කියලා ඇති අන්න ඒවා අහෝසි කරනවා එතකොට සරලවම කිව්වොත් අද අයතාපාලනය ඇතිවෙන්න මුලික හේතුව වෙලා තියෙන ජනාධිපති සියල්ලකටම හොට දමන තත්ත්වය නැති වෙනවා . රටේ සුදුස්සාට සුදුසු තැන ලැබීමත් රටේ වංචා දුෂණ අඩු වීමත් නිසි නීතයක් ක්‍රියාත්මක වීමක් රටේ සිදුවෙනවා මේ විධායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කිරීම මගින් , [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඇත්තටම ඔතන ප්රශ්නය වෙන්න ඕන ඇයි මහින්ද රාජපක්ෂ මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැත්තේ කියන කරණය මචං අපි හැමෝටම අන්න ඒ ප්‍රශනය අහන්න අමතක වෙලා තියෙනවා ...[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මහින්දට ඕන ආකාරයට රට මංකොල්ලා කන්න බැරි නිසා[/SIZE] [SIZE=3] ඒකාධිපති වියරුවෙන් හිතෙන හිතෙන පිස්සු නටන්න බැරි නිසා [/SIZE] [SIZE=3] පවුල් දේශපාලනය පවුල් සංස්ථාව දේශපාලන ඉති බවට පත් කරගැනීමට නොහැකි නිසා .[/SIZE] [SIZE=3] තමන්ගේ හෙච්යියලා පිනවීමට නොහැකි නිසා ,[/SIZE] [SIZE=3] වෙන කිසිම වාසියක් නැ බලන්න මෙතන තමයි හොදම පොයින්ට් මුළු රටම අද කියන මේ විධායක ක්රමයේ අනිසි බලතල ඉවත්කරන්න කියලා නමුත් මෙම මහින්ද තම ධනය රැස් කිරීම ,තමබලලොබිත්වය රැක ගන්න මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැ සහ ස්වාධිනකොමිසම් ඇති කරන්නෙත් නැ ඇයි මේ ?? බලලොබිත්වය නෙවේද ? කවුද මෙතන තර්ක කරන්න එන්නේ මෙහෙම කරන්නේ රට තියෙන ආදරයට කියලා නැ කවුරුවත් නෑ .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 6) මෙන්න කෙටි විග්රහ මෙය නෙවේද අද රට ඕන ,, [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මහින්දට ජන්දේ දෙන්නේ හිතන අයට ඕන එකපුද්ගලයෙක්ට සියලුම බලතල ලබාදීලා ඉතාම නින්දිත එකාධිපතිපලනයකට රට නතු කරන්නද ? ඕනෑම කෙනෙක්ට ඔනවාට වඩා බලය ලැබිය යුතු නැ ! මම දන්නවා මෙයට ඔබ මා සමග එකගයි කියා එහෙනම් ඔබ කලයුත්තේ කුමක්ද ? මහින්ද ජන්දේ දීමද ? පොදුඅපෙක්ෂකයාට ජන්දය ලබා දි මෙම කරන්නා වූ පොදු කර්තව්‍යට සහය දීම නොවේද [/SIZE] [SIZE=3]#LoriyaK[/SIZE] [/CENTER] [CENTER][SIZE=3] [COLOR=DarkGreen]තව එක දිනයක් ඔබට ඇත! තවමත් වෙනස් වී නොමැති, ඇස් පනාපිටම කරන වැරදි පෙනි පෙනි රජතුමන් වෙනුවෙන් ලජ්ජාවක් නැතිව පෙනීසිටින සියලු දෙනා දැනුවත් කරන්න. නූගත් මානසිකත්වයෙන් ඔවුන් මුදවාගන්න. අපි පෙනී සිටින්නේ රට බෙදන පාර්ෂවයකටවත්, කොටින්ට රට පාවා දෙන පාර්ෂවයකටවත් නොවන බව පහදා දෙන්න. අපට අවශ්‍ය කුඩු, එතනෝල්, ස්ත්‍රී දුෂකයන් හට නීතියෙන්ම රකවරනය සලසා දෙන රට ආගාදයකට ගෙන යන, මුලු රටම මුදලට පාවා දී ඇති, බල තන්හාවෙන් මිරිකි සිටින කෘර පාලකයෙකුගෙන් රට බේරා ගැනීමට බව පවසන්න. කුරිරු යුද්ධයෙන් අප රට බේරා ගැනීමට ලබාදුන් දායකත්වයට අපි මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඉතා ගෞරවයෙන් අගය කරන බව පවසන්න, යුද ජය දඩමිමා කරගෙන රට තම බූදලයක් කරගැනීමට අපි කිසිදා ඉඩ නොදෙන බවද පවසන්න. ඉදිරියේදී රජ පවුෙලේ සිහිනයක් වන බේබි කෙනෙකුට ඔවුන්ගේ බූදලයක් වශයෙන් අප රට ලියාදීමටද අපි අකමැති බවද නොබියව පවසන්න. ඔබගේ මිතුරා ITN, ජාතික Rupavahini, Lanka C news රෝගයෙන් පෙළෙන බව දුටුවහොත් හැකිතාක් ඉක්මනින් වෛද්‍ය වරයකුට මුනගස්වන්න.[/COLOR] #gpnuwan [/SIZE][SIZE=3][SIZE=5][COLOR=Indigo]ආයේ ආයේ නොම ඉවසම් හිස ඔසවමු හිත ඇති ඉවසුම්.[/COLOR][/SIZE] [IMG]http://i59.tinypic.com/e12g5x.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom