Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද.. විදායක බලතල තියෙන ජනාධිපතියා තමයි සියලුම උසස් නිල වලට සේවකයන් යොදවන්නේ ඒවගේම පාලකයන් .. ගහා ගලවන්නේ නැතුව කොළ කඩලා හරියන්නේ නැ,,

පවතින ක්රමය යම්තාක් දුරකට හෝ වෙනස් නොකර මිනිස්සුන්ට බලය දුන්නා කියලා යක්කුන්ගේ බලය හමුවේ මිනිස්සුන්ට හඩක් නැගීමට ඉඩක් තිබේවිද. නැත.

දේශපාලනයේදී එකවර පරම යහපත් ක්රමයකට යාම හෝ සර්ව සම්පුර්න මිනිසුන් සොයා ගැනීම ප්රයෝගික නැත. සාපේක්ශ වශයෙන් හොද විසදුමට යෑමට සිදුව ඇත.

අපි චන්දේ නොදා හිටියට ඒක එකෙකුටවත් දැන්නේනේ නැති එකයි අවුල. කොහොමත් ඔය දෙන්නගෙන් කව්රුහරි ජනපති වෙනවා. එකයි කියන්නේ සාපේක්ශ වශයෙන් හොද විසදුමට යන්න ඕනි කියලා. මතයට ගරු කරනවා එත් ඔය කියන විදියේ මනුසයෙක් කවදාවත් එයිද කියන එකේ ප්රයෝගික බවේ ගැටලුවක් තියෙනවා.

#Troop

කල යුත්තේ පවතින් ක්රමය තුලින් වඩාත් සාදාරණ ක්රමයක් නිර්මානය කිරීම උදෙසා ප්රජාතන්ත්රවාදී රාමුවක් තුල ජනතා නියෝජිතයින්ට බල කිරීම නොවන්නේද? ලිදට වැටුන මැඩියා ගොඩ ආ යුත්තේ ලිං කටින්ම පමනි.

#DJvodka

එකෙක් යකා බව සැබෑය අනිකාවත් යකෙක් ලෙස උපකල්පනය කලේ කොහොමද ?

වෙනසක් සිදුවිය යුත්තෙ හොද යකා ගේමු කියල නෙමෙයි ඉන්න යකා එළවීමට, යකෙක් මෙල්ල කරන්න පුළුවන් හොදට සාස්තරේ දන්නා හොද කට්ටඩියෙක්ට ගේමු කියලයි.

යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට වාසය කරන්න බෑනේ, ඒ නිසා යක්කු ප්රත්ක්ෂේප කිරීමද කලයුතු එලවිමද ? , යක්කු ගියපසු මිනිස්සු එයි.

#machan

[QUOTE="MihiCherub, post: 17693744, member: 238676"] [SIZE=3]ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද.. විදායක බලතල තියෙන ජනාධිපතියා තමයි සියලුම උසස් නිල වලට සේවකයන් යොදවන්නේ ඒවගේම පාලකයන් .. ගහා ගලවන්නේ නැතුව කොළ කඩලා හරියන්නේ නැ,, පවතින ක්රමය යම්තාක් දුරකට හෝ වෙනස් නොකර මිනිස්සුන්ට බලය දුන්නා කියලා යක්කුන්ගේ බලය හමුවේ මිනිස්සුන්ට හඩක් නැගීමට ඉඩක් තිබේවිද. නැත. දේශපාලනයේදී එකවර පරම යහපත් ක්රමයකට යාම හෝ සර්ව සම්පුර්න මිනිසුන් සොයා ගැනීම ප්රයෝගික නැත. සාපේක්ශ වශයෙන් හොද විසදුමට යෑමට සිදුව ඇත. අපි චන්දේ නොදා හිටියට ඒක එකෙකුටවත් දැන්නේනේ නැති එකයි අවුල. කොහොමත් ඔය දෙන්නගෙන් කව්රුහරි ජනපති වෙනවා. එකයි කියන්නේ සාපේක්ශ වශයෙන් හොද විසදුමට යන්න ඕනි කියලා. මතයට ගරු කරනවා එත් ඔය කියන විදියේ මනුසයෙක් කවදාවත් එයිද කියන එකේ ප්රයෝගික බවේ ගැටලුවක් තියෙනවා. #Troop කල යුත්තේ පවතින් ක්රමය තුලින් වඩාත් සාදාරණ ක්රමයක් නිර්මානය කිරීම උදෙසා ප්රජාතන්ත්රවාදී රාමුවක් තුල ජනතා නියෝජිතයින්ට බල කිරීම නොවන්නේද? ලිදට වැටුන මැඩියා ගොඩ ආ යුත්තේ ලිං කටින්ම පමනි. #DJvodka [COLOR=Blue] එකෙක් යකා බව සැබෑය අනිකාවත් යකෙක් ලෙස උපකල්පනය කලේ කොහොමද ?[/COLOR] වෙනසක් සිදුවිය යුත්තෙ හොද යකා ගේමු කියල නෙමෙයි ඉන්න යකා එළවීමට, යකෙක් මෙල්ල කරන්න පුළුවන් හොදට සාස්තරේ දන්නා හොද කට්ටඩියෙක්ට ගේමු කියලයි. යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට වාසය කරන්න බෑනේ, ඒ නිසා යක්කු ප්රත්ක්ෂේප කිරීමද කලයුතු එලවිමද ? , යක්කු ගියපසු මිනිස්සු එයි. #machan :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom