Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

ඔබ සිංහලයෙක්ද ?සිංහලනම් ඒ බව දන ගන්නේ කෙසේද?සිංහල නමින් පෙනී සිටින බොහෝ දෙනෙකුට මේ ප්රශ්නය ඉදිරිපත් කලොත් කීයෙන් කීයක් පිළිතුරු සපයන්න සමත් වෙය්ද?දෙමල,ඉංග්‍රීසි ආදී ජාතිවලට අයත් අයගෙන් මේ ප්‍රශ්න දෙකම ඇසුවත් සැහීමකට පත් වන ආකාරයේ පිළිතුරක් බලාපොරොත්තු විය නොහැක.

මෙම ප්රශ්නය අසු පමණින් සමහරු කිපෙති.පිළිතුරු ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදී මෙවැනි පරශ්න අහන්නේ කුමටදි අසති,මෙය විනෝදයට අසන ප්‍රශ්නයක් යැය් සමහරු සලකති .මෙම ප්රශ්නය ගැන කිසිවිටකත් තමන් සිතුවේ නැති බව සමහරු පිළිතුරු දෙති .කෙසේ හෝ වේවා ,ඒ කිසිවෙක් ප්‍රශ්නයට සැහෙන,තර්කානුකුල පිළිතුරක් ලබා නොදෙය්.

මගේ දෙමාපියන් සිංහල නිසා මමද සිංහලයෙක්මි යනු බොහෝ දෙනෙකු ඉදරිපත් කරන තර්කයි.මෙය පිළිතුරක් දීම නොව ප්රශ්නය තව ටිකක් දුරට තල්ලු කර දැමීමකි.දෙමව්පියන් සිංහලයන් බව දන ගන්නේ කෙසේදය් ඊළඟට ප්‍රශ්න කලයුතු බැවිනි. මෙසේ දිගින් දිගටම ප්රශ්නය තල්ලු කර දැමීම කරන්න පුළුවන නමුත් එය්න් ප්රශ්නය විසඳීමක් සිදු නොවේ.

කෙනෙකු සිංහල වන්නේ සිංහල බාෂාව කතා කරන නිසාය යනු තවත් තර්කයකි.ළදරු කාලයේ සිට සිංහල ගෙදරක ඇතිදැඩි වීම නිසා සිංහල පමණක් කතාකරන වෙනත් ජාතින් සිටි.සිංහල බාෂාව කතාකළ පමණින් ඔවුන් සිංහල ජාතියට අයත් යැය් සලකනු නොලැබේ .ළදරු කාලයේ වෙනත් ජාතිකයෙකු සමග ඇති දැඩි වූ අන්‍ය බාෂා කතා කරන සිංහලයෝද සිටිති.සිංහල බාෂාව කතා නොකළ පමණින් ඔවුන් සිංහල නොවෙති යැය් සැලකීමක්ද නැත .එහෙයින් බාෂාව කතා කිරීම නිසා පමණක් කිසි කෙනකු ජාතියකට අයත් නොවේ.

එසේ නම් සිංහල,දෙමල,ඉංග්රීසිආදී කිසියම් ජාතියකට කෙනෙකු අයත් බව නිශ්චය වශයෙන් දැනගන්නේ කෙසේද? මෙම ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක් නොමැතිය.නිවැරදි පිළිතුරක් දිය හැක්කේ නිවැරදි ප්‍රශ්නයකට පමණි.මේ ප්රශ්නය වැරදිය.නිවැරදි පිලිතුරක්මීට දිය නොහැක්කේ එබැවින්ය.ඇත්තවශයෙන් ජාතිය යැය් ගත හැකි දෙයක් නොමැතිව තිබියදී අසවලා කිනම් ජාතියකට අයත් දී අසු විට ඊට පිළිතුරක් කෙසේ නම් දෙත හැකි වේද?

දීර්ග කාලයක් මුතුන් මිත්තන් ජීවත් වූ බුගූල කලාපයේ දේශගුණය අනුව හැඩගැසුණු ශරීර ප්‍රමාණයන් හමේ පට අරුණු කොට ජාතියක් දැක්වෙන කිසිම අවයවයක් හෝ ස්වබාවික සලකුණක් හෝ ලෝකයේ කිසිම රටක මනුෂ්‍ය දරුවකුගේ ශරීරයේ නොමැතිය.එහෙත් මුළු මනුෂ්‍ය වර්ගයාටම සාදාරන වූ ඒ දරුවා වැඩෙත්ම දෙමව්පියන් විසින්,පරිසරය විසින්,සමාජය විසින්,ජාති නාමයක් එම දරුවා මතයෙහි ආරෝපණය කරනු ලැබෙය්.තර්ක කිරීමේ ,හේතු සොයා බැලීමේ,සංසන්දනය කර බැලීමේ ශක්තියක් නොමැති දරුවා නොසිතාම, නොදැනුවත්වම ,එම ජාති නාමය පිළිගනී.එය පිළිගෙන ම අසවල් ජාතියට අයත් කෙනෙක් යැය් හැඟීමට ක්‍රමයෙන් පත්වෙය්.ඔබ සිංහල වුයේ සිංහල වූ යම් කිසිවක් ඔබට උප්පතියෙන්ම තිබුන නිසා නොව දෙමව්පියන් ඇතුළු සමාජය විසින් ඔබේ සිතේ ඇති කරවූ දෘෂ්ටිය නිසා නොවෙදෙය් සිතා  බලන්න.

කුරුල්ලන් සිව්පාවන් මෙන් නොව ලෝකයේ සැමතැනම සිටින මනුෂ්‍යයෝ එකම ජාතියකට අයත් වෙති.ඒ ජාතිය වනාහි මනුෂ්‍ය ජාතියය් .සිංහල ,දෙමල ,ඉංග්‍රීසි ආදී දහස් ගණනක් නම්වලින් හැඳින් වෙන්නේ සත්‍ය වශයෙන්ම නොමැති එහෙත් දෘෂ්ටිය නිසා ඇතිකරගත්සලකුණු මාත්‍ර පමණය.අර්ථයක් නැති,නම් සමුහයක් පමණය.ජාතිය පමණක් නොව කුල වලටද මෙසේමය.මෙය හොඳින් කියව වටහාගෙන මදක් සිතා බලන්න.

මේ මම ලබාගත් දැනුම අනුව පොතපත උපයෝගී කරගෙන පැවසු මගේ අදහසය්.ඔබේ අදහස පවසා යන්න අමතක කරන්න එපා.

හොඳ නම් rep +ඔබගේ නම සමගින් දෙන්න.එවිට මට කළගුණ සලකන්න හැකිවේවි.comment කර ගියොත් එම කාර්ය තවත් පහසු වේවි.bump 1 හෝ දමායන්න.

[QUOTE="Awsomest Genius, post: 11325598, member: 360498"] [b]ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )[/b] [SIZE=5][COLOR=#0000FF]ඔබ සිංහලයෙක්ද ?සිංහලනම් ඒ බව දන ගන්නේ කෙසේද?සිංහල නමින් පෙනී සිටින බොහෝ දෙනෙකුට මේ ප්රශ්නය ඉදිරිපත් කලොත් කීයෙන් කීයක් පිළිතුරු සපයන්න සමත් වෙය්ද?[/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]දෙමල,ඉංග්‍රීසි ආදී ජාතිවලට අයත් අයගෙන් මේ ප්‍රශ්න දෙකම ඇසුවත් සැහීමකට පත් වන ආකාරයේ පිළිතුරක් බලාපොරොත්තු විය නොහැක. [/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]මෙම ප්රශ්නය අසු පමණින් සමහරු කිපෙති.පිළිතුරු ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදී මෙවැනි පරශ්න අහන්නේ කුමටදි අසති,මෙය විනෝදයට අසන ප්‍රශ්නයක් යැය් සමහරු[/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF] [/COLOR][COLOR=#0000FF]සලකති [/COLOR][COLOR=#0000FF].මෙම ප්රශ්නය ගැන කිසිවිටකත් තමන් සිතුවේ [/COLOR][COLOR=#0000FF]නැති බව සමහරු පිළිතුරු දෙති .කෙසේ හෝ වේවා ,ඒ කිසිවෙක් ප්‍රශ්නයට සැහෙන,තර්කානුකුල පිළිතුරක් ලබා නොදෙය්. [/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]මගේ දෙමාපියන් සිංහල නිසා මමද සිංහලයෙක්මි යනු බොහෝ දෙනෙකු ඉදරිපත් කරන තර්කයි.මෙය පිළිතුරක් දීම නොව ප්රශ්නය තව ටිකක් දුරට තල්ලු කර දැමීමකි.දෙමව්පියන් සිංහලයන් බව දන ගන්නේ කෙසේදය් ඊළඟට ප්‍රශ්න කලයුතු බැවිනි. මෙසේ දිගින් දිගටම ප්රශ්නය තල්ලු කර දැමීම කරන්න පුළුවන නමුත් එය්න් ප්රශ්නය විසඳීමක් සිදු නොවේ. [/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF] කෙනෙකු සිංහල වන්නේ සිංහල බාෂාව කතා කරන නිසාය යනු තවත් තර්කයකි.ළදරු කාලයේ සිට සිංහල ගෙදරක ඇතිදැඩි වීම නිසා සිංහල පමණක් කතාකරන වෙනත් ජාතින් සිටි.සිංහල බාෂාව කතාකළ පමණින් ඔවුන් සිංහල ජාතියට අයත් යැය් සලකනු නොලැබේ .ළදරු කාලයේ වෙනත් ජාතිකයෙකු සමග ඇති දැඩි වූ අන්‍ය බාෂා කතා කරන සිංහලයෝද සිටිති.සිංහල බාෂාව කතා නොකළ පමණින් ඔවුන් සිංහල නොවෙති යැය් සැලකීමක්ද නැත .[/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]එහෙයින් බාෂාව කතා කිරීම නිසා පමණක් කිසි කෙනකු ජාතියකට අයත් නොවේ. [/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]එසේ නම් සිංහල,දෙමල,ඉංග්රීසිආදී කිසියම් ජාතියකට කෙනෙකු අයත් බව නිශ්චය වශයෙන් දැනගන්නේ කෙසේද? මෙම ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක් නොමැතිය.නිවැරදි පිළිතුරක් දිය හැක්කේ නිවැරදි ප්‍රශ්නයකට පමණි.මේ ප්රශ්නය වැරදිය.නිවැරදි පිලිතුරක්මීට දිය නොහැක්කේ එබැවින්ය.ඇත්තවශයෙන් ජාතිය යැය් ගත හැකි දෙයක් නොමැතිව තිබියදී අසවලා කිනම් ජාතියකට අයත් දී අසු විට ඊට පිළිතුරක් කෙසේ නම් දෙත හැකි වේද? [/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]දීර්ග කාලයක් මුතුන් මිත්තන් ජීවත් වූ බුගූල කලාපයේ දේශගුණය අනුව හැඩගැසුණු ශරීර ප්‍රමාණයන් හමේ පට අරුණු කොට ජාතියක් දැක්වෙන කිසිම අවයවයක් හෝ ස්වබාවික සලකුණක් හෝ ලෝකයේ කිසිම රටක මනුෂ්‍ය දරුවකුගේ ශරීරයේ නොමැතිය.එහෙත් මුළු මනුෂ්‍ය වර්ගයාටම සාදාරන වූ ඒ දරුවා වැඩෙත්ම දෙමව්පියන් විසින්,පරිසරය විසින්,සමාජය විසින්,ජාති නාමයක් එම දරුවා මතයෙහි ආරෝපණය කරනු ලැබෙය්.තර්ක කිරීමේ ,හේතු සොයා බැලීමේ,සංසන්දනය කර බැලීමේ ශක්තියක් නොමැති දරුවා නොසිතාම, නොදැනුවත්වම ,එම ජාති නාමය පිළිගනී.එය පිළිගෙන ම අසවල් ජාතියට අයත් කෙනෙක් යැය් හැඟීමට ක්‍රමයෙන් පත්වෙය්.ඔබ සිංහල වුයේ සිංහල වූ යම් කිසිවක් ඔබට උප්පතියෙන්ම තිබුන නිසා නොව දෙමව්පියන් ඇතුළු සමාජය විසින් ඔබේ සිතේ ඇති කරවූ දෘෂ්ටිය නිසා නොවෙදෙය් [/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]සිතා [/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF] බලන්න. [/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]කුරුල්ලන් සිව්පාවන් මෙන් නොව ලෝකයේ සැමතැනම සිටින මනුෂ්‍යයෝ එකම ජාතියකට අයත් වෙති.ඒ ජාතිය වනාහි මනුෂ්‍ය ජාතියය් .සිංහල ,දෙමල ,ඉංග්‍රීසි ආදී දහස් ගණනක් නම්වලින් හැඳින් වෙන්නේ සත්‍ය වශයෙන්ම නොමැති එහෙත් දෘෂ්ටිය නිසා ඇතිකරගත්[/COLOR][/SIZE][SIZE=5][COLOR=#0000FF]සලකුණු මාත්‍ර පමණය.අර්ථයක් නැති,නම් සමුහයක් පමණය.ජාතිය පමණක් නොව කුල වලටද මෙසේමය.මෙය හොඳින් කියව වටහාගෙන මදක් සිතා බලන්න.[/COLOR][/SIZE][SIZE=5] මේ මම ලබාගත් දැනුම අනුව පොතපත උපයෝගී කරගෙන පැවසු මගේ අදහසය්.ඔබේ අදහස පවසා යන්න අමතක කරන්න එපා. [/SIZE][SIZE=5][SIZE=2][COLOR=#FF0000]හොඳ නම් rep +ඔබගේ නම සමගින් දෙන්න.එවිට මට කළගුණ සලකන්න හැකිවේවි.comment කර ගියොත් එම කාර්ය තවත් පහසු වේවි.bump 1 හෝ දමායන්න. [/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom