Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදාවත්, උබ උඹව උබ බාල්දු කරන්න එපා මචන්, උඹ qualified නම්, උඹේ තැන තියා ගනින්. උන්ට වැදගෙන යන්න එපා. උබව වටිනා තැන, උඹට වටිනාකමක් දෙන තැනක වැඩ කරපන්. නැත්තම් එළියට බැහැල පලයන්, තමන්ගේ දෙයක් කරපන්.

ඔහොම හැසිරෙන්නේ, ලයිෆ් එකේ මොකුත් නැති එවුන්. උන්ගේ ජීවිතේ හිස්. උන් පොර වෙන්න බලනවා, පොඩි එකෙක්ට තග දාල, බූලි පාරක් දාල . හරි එකෙක් හම්බුනාම , ඕකුන් කුක්කෝ වගේ නැවෙනවා.

උබට motivation එකට දෙයක් කියන්නම් ,

මගේ පලවෙනි ඉන්ටව් එකට යනකොට මම ගියේ, පරණ ඇදුමක් අදාල, මේස් නැතුව සපත්තු දාල. ටයි එකත් යාලුවෙක් ගෙන් ඉල්ල ගත්ත පරණ එකක්. A /L ප්‍රතිපල ඇවිල්ලත්කෙ නැහැ. කෙලින්ම කියුවොත්, ඉන්ටව් එකට ඇවිත් හිටපු උන්ගෙන් චාටර්ම outfit එක තිබ්බේ මට. එකම දවසේ ඉන්ටව් ඔහොම ඉන්ටව් දෙක තුනකට ගියා . එකක් වත් හරි ගියේ නෑ . අන්තිමට ගිය එකකට, එතන එක අමු කට්ට තියෙන එකක් , එතන සේල් ජොබ් එකක්, දවසේ පඩිය + කොමිසන්. එදාම එතන වැඩ කරන්න පටන් ගත්ත. ගෙයින් ගෙට ගිහිල්ල බාන්ඩ විකුණන්නේ , අන්න ඒවගේ.

දවස් දෙකක් තුනක් යනකොට, කලින් ගියපු දෙකකින් කතා කරා . ඒ දෙකම එක පාර බලන්ස් කරා. ඉස්සෙලා offer එක ආපු එකට join උනා .

පස්සේ, පඩි ලැබෙන්න මාසයක් වැඩට එන්න ඕන. වැඩට එන්නයි යන්නයි, සල්ලි නැහැ. ගෙදරින් ඉල්ලන්නත් බෑ , ගෙදර තත්වේ හැටියට. යාලුවෙක් හරහා නවතින්න තැනක් හොයා ගත්ත.

එතනින් තාම ජීවිතේ පටන් ගත්තේ. පොඩිම තැනින් පටන් ගත්තේ.

උඹල ගොඩකට වගේ, government එක ගානේ කැම්පස් gihn degree ගහන කම් ඉගෙන ගන්න ක්‍රමයක් තිබුනේ නැහැ . OUSL එකේ eng .Faculty එන්ට්‍රන්ස් ගත්ත. 2nd year එකෙන් ඩ්‍රොප් උන.වියදම දරන්න විදිහක් නැහැ.

ජොබ් එක කරන ගමන්, මගේ ජොබ් related qualification develop කරා.

අද මට industry කිහිපයක ගන්න පුළුවන් highestම qualification මගේ නමට යටින් දාන්න පුළුවන්. නමට ඉස්සරහින් දාන්න පුළුවන් එකකුත් ඉස්සරහට එනවා. එදා මට හිනා උන සමහර උන්, අදටත් මේස වලට වෙලා ලොක්කන්ට ගොටු අල්ල අල්ල ඉන්නවා.

හැබැයි, මගේ මුල, පටන් ගතට තැන, මට උදව් කරපු අය , මට හොදට මතකයි. මට කෙලවෙනාන් බලන් හිටපු, කෙළවන්න වැඩ කරපු අයව ඊටත් වඩා හොදට මතකයි.

ජය. !

[QUOTE="pradeepsu, post: 26361860, member: 573267"] කවදාවත්, උබ උඹව උබ බාල්දු කරන්න එපා මචන්, උඹ qualified නම්, උඹේ තැන තියා ගනින්. උන්ට වැදගෙන යන්න එපා. උබව වටිනා තැන, උඹට වටිනාකමක් දෙන තැනක වැඩ කරපන්. නැත්තම් එළියට බැහැල පලයන්, තමන්ගේ දෙයක් කරපන්. ඔහොම හැසිරෙන්නේ, ලයිෆ් එකේ මොකුත් නැති එවුන්. උන්ගේ ජීවිතේ හිස්. උන් පොර වෙන්න බලනවා, පොඩි එකෙක්ට තග දාල, බූලි පාරක් දාල . හරි එකෙක් හම්බුනාම , ඕකුන් කුක්කෝ වගේ නැවෙනවා. උබට motivation එකට දෙයක් කියන්නම් , මගේ පලවෙනි ඉන්ටව් එකට යනකොට මම ගියේ, පරණ ඇදුමක් අදාල, මේස් නැතුව සපත්තු දාල. ටයි එකත් යාලුවෙක් ගෙන් ඉල්ල ගත්ත පරණ එකක්. A /L ප්‍රතිපල ඇවිල්ලත්කෙ නැහැ. කෙලින්ම කියුවොත්, ඉන්ටව් එකට ඇවිත් හිටපු උන්ගෙන් චාටර්ම outfit එක තිබ්බේ මට. එකම දවසේ ඉන්ටව් ඔහොම ඉන්ටව් දෙක තුනකට ගියා . එකක් වත් හරි ගියේ නෑ . අන්තිමට ගිය එකකට, එතන එක අමු කට්ට තියෙන එකක් , එතන සේල් ජොබ් එකක්, දවසේ පඩිය + කොමිසන්. එදාම එතන වැඩ කරන්න පටන් ගත්ත. ගෙයින් ගෙට ගිහිල්ල බාන්ඩ විකුණන්නේ , අන්න ඒවගේ. දවස් දෙකක් තුනක් යනකොට, කලින් ගියපු දෙකකින් කතා කරා . ඒ දෙකම එක පාර බලන්ස් කරා. ඉස්සෙලා offer එක ආපු එකට join උනා . පස්සේ, පඩි ලැබෙන්න මාසයක් වැඩට එන්න ඕන. වැඩට එන්නයි යන්නයි, සල්ලි නැහැ. ගෙදරින් ඉල්ලන්නත් බෑ , ගෙදර තත්වේ හැටියට. යාලුවෙක් හරහා නවතින්න තැනක් හොයා ගත්ත. එතනින් තාම ජීවිතේ පටන් ගත්තේ. පොඩිම තැනින් පටන් ගත්තේ. උඹල ගොඩකට වගේ, government එක ගානේ කැම්පස් gihn degree ගහන කම් ඉගෙන ගන්න ක්‍රමයක් තිබුනේ නැහැ . OUSL එකේ eng .Faculty එන්ට්‍රන්ස් ගත්ත. 2nd year එකෙන් ඩ්‍රොප් උන.වියදම දරන්න විදිහක් නැහැ. ජොබ් එක කරන ගමන්, මගේ ජොබ් related qualification develop කරා. අද මට industry කිහිපයක ගන්න පුළුවන් highestම qualification මගේ නමට යටින් දාන්න පුළුවන්. නමට ඉස්සරහින් දාන්න පුළුවන් එකකුත් ඉස්සරහට එනවා. එදා මට හිනා උන සමහර උන්, අදටත් මේස වලට වෙලා ලොක්කන්ට ගොටු අල්ල අල්ල ඉන්නවා. හැබැයි, මගේ මුල, පටන් ගතට තැන, මට උදව් කරපු අය , මට හොදට මතකයි. මට කෙලවෙනාන් බලන් හිටපු, කෙළවන්න වැඩ කරපු අයව ඊටත් වඩා හොදට මතකයි. ජය. ! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom