Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කතාව කොහෙවත් කියලා නෑ.

පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 - 37 අතර තමයි ඔය කාලේ මම හිටියේ. ඔහොම ඉන්න ළමයින්ව සමහර ගුරුවරු ගනන් ගන්නෙ නෑනේ. අපි සෙට් එකක් හිටියා ගුරුවරු, වගේම පංතියේ හොදට වැඩ කරන උන් පවා ගනන් ගන්නේ නැති. ඔය කාලේ මට බැරි දෙයක් ඇහුවත් ගුරුවරු ගනන් ගන්නේ නැතුව ඉදලා තියනවා. මට ඒ කාලේ ගුරුවරුන්ගෙන්, පංතියේ වැඩ කරන උන්ගෙන් ඒ ආපු පීඩනය පට්ට අපහසුවක් වගේ තමයි දැනුනේ. මගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අපහස වැඩිපුරම දැනුනේ ඒ කාලේ තමයි.

නමුත් ඔය තත්වයෙන් මට උඩට එන්න අපේ පාසලේ විනය බාර ගුරුවරයා උදව් කරා. ඒ වගේම මම 10දි ගණන් ක්ලාස් ගිය සර් උදව් කරා. 11 ට එනකොට මට ආපහු පංතියේ පළවෙනි 5 දෙනා අතරට එන්න පුළුවන් උනා. 10 අන්තිම වාර විභාගේ ඉදළා ගණන් වලට වැඩිම ලකුණු තිබුනේ මට. A/L ක්ලාස් එකට ආවම ශිෂ්‍ය නායක කමකුත් ලැබුනා. ඇත්තටම ජීවිතේ ඔය වගේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ හොද තල්ලුවක් සහ ආකල්පමය වෙනසක් තමයි. මට ඒ තල්ලුව අර ගුරුවරු දෙන්නගෙන් ලැබුනා. ඒ වගේම අම්මා හැමදාම මාව දිරිමත් කරා. තාත්තා ලකුණු අඩුවෙන කිසිම පාරක මට බැනලා නෑ.

මම හිතන්නේ ඔය කුසල් මෙන්ඩිස් උනත් දැන් පීඩනයට ලක් වෙලා හින්දා තමයි ඔය දේ වෙලා ඇත්තේ. ඇත්තටම පව් ඒ කොල්ලා. මේ සමාජයේ සැහෙන්න පිරිසක් ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා පහලට වැටුන. ඔයාලට ඒ වගේ මිනිස්සු විශේෂයෙන් ළමයි මුනගැහුනොත් කවදාවත් අපහාස කරන්න එපා. පුළුවන් තරම් උස්සලා තියන්න. මානසික උත්තේජනයක් දෙන්න වෙලාවකට වචන කීපයක් උනත් ප්‍රමාණවත්.

[QUOTE="Mr.Tom, post: 26362786, member: 462987"] මම මේ කතාව කොහෙවත් කියලා නෑ. පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 - 37 අතර තමයි ඔය කාලේ මම හිටියේ. ඔහොම ඉන්න ළමයින්ව සමහර ගුරුවරු ගනන් ගන්නෙ නෑනේ. අපි සෙට් එකක් හිටියා ගුරුවරු, වගේම පංතියේ හොදට වැඩ කරන උන් පවා ගනන් ගන්නේ නැති. ඔය කාලේ මට බැරි දෙයක් ඇහුවත් ගුරුවරු ගනන් ගන්නේ නැතුව ඉදලා තියනවා. මට ඒ කාලේ ගුරුවරුන්ගෙන්, පංතියේ වැඩ කරන උන්ගෙන් ඒ ආපු පීඩනය පට්ට අපහසුවක් වගේ තමයි දැනුනේ. මගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අපහස වැඩිපුරම දැනුනේ ඒ කාලේ තමයි. නමුත් ඔය තත්වයෙන් මට උඩට එන්න අපේ පාසලේ විනය බාර ගුරුවරයා උදව් කරා. ඒ වගේම මම 10දි ගණන් ක්ලාස් ගිය සර් උදව් කරා. 11 ට එනකොට මට ආපහු පංතියේ පළවෙනි 5 දෙනා අතරට එන්න පුළුවන් උනා. 10 අන්තිම වාර විභාගේ ඉදළා ගණන් වලට වැඩිම ලකුණු තිබුනේ මට. A/L ක්ලාස් එකට ආවම ශිෂ්‍ය නායක කමකුත් ලැබුනා. ඇත්තටම ජීවිතේ ඔය වගේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ හොද තල්ලුවක් සහ ආකල්පමය වෙනසක් තමයි. මට ඒ තල්ලුව අර ගුරුවරු දෙන්නගෙන් ලැබුනා. ඒ වගේම අම්මා හැමදාම මාව දිරිමත් කරා. තාත්තා ලකුණු අඩුවෙන කිසිම පාරක මට බැනලා නෑ. මම හිතන්නේ ඔය කුසල් මෙන්ඩිස් උනත් දැන් පීඩනයට ලක් වෙලා හින්දා තමයි ඔය දේ වෙලා ඇත්තේ. ඇත්තටම පව් ඒ කොල්ලා. මේ සමාජයේ සැහෙන්න පිරිසක් ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා පහලට වැටුන. ඔයාලට ඒ වගේ මිනිස්සු විශේෂයෙන් ළමයි මුනගැහුනොත් කවදාවත් අපහාස කරන්න එපා. පුළුවන් තරම් උස්සලා තියන්න. මානසික උත්තේජනයක් දෙන්න වෙලාවකට වචන කීපයක් උනත් ප්‍රමාණවත්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom