Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ දරුවාව මරලා දාන්න......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්මා අදහස්

මෙතන කවුරුත් නියෝග දෙන්නේ නැහැ මිත්‍රයා,අසරන උන ගැහැනියකට අවස්තාවක් දෙන එක විතරක් නේද වෙන්නේ?

ඔබ කියන ඔය සමාජ සංස්ථාවන් ස්ථාපනය වෙන්නේ කවදාද?.එහෙම එකක් ගැන අහල තියනවද? උග්‍ර

තැලසීමියාව හැදුන ලමයෙක් ව දැකල තියනවද ඔබතුමා,?

"ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්"

එතකොට පැලෝපීය නාලයේ කලලයක් තිබිලා ඒක පුපුරල අම්මා ව මරුනත් කමක් නැත්ද මිත්‍රයා?

දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද ?

ඔබගේ නොදනුවත් කම තමයි මිත්‍රයා. ලන්කාවේ එහෙම හදාගන්න ගත්ත ලමයි 60%ක් මෙහෙකාර කමට යොදාගන්නවා,මේවා කියන්නේ අපි නෙව්යි,ලමාරක්ශක අදිකාරිය.

පුස් දේශපාලන අදහස් මෙතනට ගාවගන්න එපා මිත්‍රයා.ඔය කිසිම පදනමක් නැති කතාවක් නෙ?.මිනිසුන්ගේ නිදහසට ගරු කරන්න.රටේ පවතින නීතියට අනුව 18 සම්පුර්න ඕනෑම ගහනියකට ඒ අයිතිය තියනවා.ඒ මානවයාට වල් බූරු නිදහස, බඩුවක්, කියල ලේබල් ගහන්න එපා.ලින්ගිකත්වය මානව අයිත්වාසිකමක්.

පවුල , ආදරය , මේ සන්කල්ප ඔක්කොම විශ්වාශය මත ගොඩනැගුන දේවල්, ඒක නීති දාල දිනාගන්න යන්න එපා මිත්‍රයා..

ඔය දැනුම,ක්‍රමවේද සහ මුදල් තියන ජපානය වගේ රටවල් වලත් ගබ්සාව සිද්ද වනව නම්, ඔබතුමාට හිතෙන්නේ නැත්ද ඒක පරම විසඳුම නෙවේ කියලා....?

එහෙම ලේබල් කරන්න එපා මිත්‍රයා, මම නෙවේ, සාමාන්‍යයෙන් මද්‍යස්ඨ මත දරන ඕනම කෙනෙක් ගෙ අදහස ඒක තමයි.වෛද්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් මේ යතාර්තයට දිනපතා මුහුන දෙන නිසා බහුතරය දරන්නෙ මගේ මතයම තමයි.සැක නම් ටිකක් හොයලා බලන්න.

අහෝ ඔය හිස ලැජ්ජාවෙන් සගවා ගන්න එපා,

තවද ඔබ වැනි වැදගත් මත දරන අය නිසා මෙය තවදුරත් කතිකා කල යුතු බව පෙනේ.

එහෙත් මීට ඉහත පිලිතුරු ලෙස බලීමේදී ඔය ලොකු අදහස් දරන බොහෝ දෙනා, කතා කරන්නට, අදහස් ප්‍රකාශ කරන්නට නොදත් පුස් අමනයන් බව ද මතක් කල යුතුමය.

ඔබ වැනන්නවුන් වැදගතුන් වන්නේ එවනි අමනයන් අතර ඔබ වැනි මහත්මා අදහස් දක්වීම් නිසාවෙනි..

ස්තුති

[QUOTE="chan5, post: 11309519, member: 329239"] [b]මහත්මා අදහස්[/b] [SIZE="4"]මෙතන කවුරුත් නියෝග දෙන්නේ නැහැ මිත්‍රයා,අසරන උන ගැහැනියකට අවස්තාවක් දෙන එක විතරක් නේද වෙන්නේ? ඔබ කියන ඔය සමාජ සංස්ථාවන් ස්ථාපනය වෙන්නේ කවදාද?.එහෙම එකක් ගැන අහල තියනවද? උග්‍ර තැලසීමියාව හැදුන ලමයෙක් ව දැකල තියනවද ඔබතුමා,? "ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්" එතකොට පැලෝපීය නාලයේ කලලයක් තිබිලා ඒක පුපුරල අම්මා ව මරුනත් කමක් නැත්ද මිත්‍රයා?[/SIZE] [SIZE="4"]දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද ? ඔබගේ නොදනුවත් කම තමයි මිත්‍රයා. ලන්කාවේ එහෙම හදාගන්න ගත්ත ලමයි 60%ක් මෙහෙකාර කමට යොදාගන්නවා,මේවා කියන්නේ අපි නෙව්යි,ලමාරක්ශක අදිකාරිය.[/SIZE] [SIZE="4"]පුස් දේශපාලන අදහස් මෙතනට ගාවගන්න එපා මිත්‍රයා.ඔය කිසිම පදනමක් නැති කතාවක් නෙ?.මිනිසුන්ගේ නිදහසට ගරු කරන්න.රටේ පවතින නීතියට අනුව 18 සම්පුර්න ඕනෑම ගහනියකට ඒ අයිතිය තියනවා.ඒ මානවයාට වල් බූරු නිදහස, බඩුවක්, කියල ලේබල් ගහන්න එපා.ලින්ගිකත්වය මානව අයිත්වාසිකමක්. පවුල , ආදරය , මේ සන්කල්ප ඔක්කොම විශ්වාශය මත ගොඩනැගුන දේවල්, ඒක නීති දාල දිනාගන්න යන්න එපා මිත්‍රයා..[/SIZE] [SIZE="4"]ඔය දැනුම,ක්‍රමවේද සහ මුදල් තියන ජපානය වගේ රටවල් වලත් ගබ්සාව සිද්ද වනව නම්, ඔබතුමාට හිතෙන්නේ නැත්ද ඒක පරම විසඳුම නෙවේ කියලා....?[/SIZE] [SIZE="4"]එහෙම ලේබල් කරන්න එපා මිත්‍රයා, මම නෙවේ, සාමාන්‍යයෙන් මද්‍යස්ඨ මත දරන ඕනම කෙනෙක් ගෙ අදහස ඒක තමයි.වෛද්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් මේ යතාර්තයට දිනපතා මුහුන දෙන නිසා බහුතරය දරන්නෙ මගේ මතයම තමයි.සැක නම් ටිකක් හොයලා බලන්න. අහෝ ඔය හිස ලැජ්ජාවෙන් සගවා ගන්න එපා, තවද ඔබ වැනි වැදගත් මත දරන අය නිසා මෙය තවදුරත් කතිකා කල යුතු බව පෙනේ. එහෙත් මීට ඉහත පිලිතුරු ලෙස බලීමේදී ඔය ලොකු අදහස් දරන බොහෝ දෙනා, කතා කරන්නට, අදහස් ප්‍රකාශ කරන්නට නොදත් පුස් අමනයන් බව ද මතක් කල යුතුමය. ඔබ වැනන්නවුන් වැදගතුන් වන්නේ එවනි අමනයන් අතර ඔබ වැනි මහත්මා අදහස් දක්වීම් නිසාවෙනි.. ස්තුති [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom