Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු

ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු

Last update 12/25/2012

[FONT="][IMG]http://www.build-your-own-computer.net/image-files/graphics-card-02.jpg[/IMG][/FONT][/SIZE]

[SIZE=3] [SIZE=5][B][U]හැදින්වීම[/U][/B][/SIZE][/SIZE]

[SIZE=3] Graphics/Video Adaptor එකක් නැතහොත් වීඩියෝ කාඩ්(Video Card) එකක් එහෙමත් නැත්නම්[/SIZE]

[SIZE=3][B]බොහෝ දෙනා [/B][URL="http://en.wikipedia.org/wiki/Video_Graphics_Array"]VGA[/URL] card නමින් වැරදි ලෙස හදුන්වන ග්‍රැෆික් කාඩ්පත(Graphic Card) පරිගණකයට වැදගත් වන්නේ

එහි ග්‍රැෆික දත්ත සැකසීමේ (Graphic Processing) කටයුතු කිරීමටයි.

එනම් පෙන්විය යුතු (display) ප්‍රතිධාන චිත්‍ර (output images) සෑදීම හා 3D හා 2D ග්‍රැෆික සකසාදීම් කටයුතු

(Graphics Render) කිරීම ආදියටයි.

පරිගණක වීඩියෝ ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ කටයුතු, video සහ image editing ආදී කටයුතු සදහා සුදුසු Video

Card එකක් තෝරාගැනීමේදී අප මූලිකවදැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවේ.

රූපය - ප්‍රධාන කොටස්

ග්‍රැෆික් කාඩ්පතක ප්‍රධාන කොටස්

Graphic Card එකක ඇති ප්‍රධානතම කොටස් දෙක වන්නේ එහි ග්‍රැෆික සකසන ඒකකය (Graphic Processing Unit) සහ

මතකය (memory) යි.

මෙයින්ද වඩාත් වැදගත් වන්නේ Graphics Card එකක ඇති ග්‍රැෆික සකසන ඒකකය Graphic Processing Unit (GPU) එකයි.

ඉහත රූපය බලන්න , බොහෝ විට මෙය විශාල Heat Sink එකකින් හෝ Fan එකකින් ආවරනය වන නිසා පියවි ඇසට දර්ශනය නොවේ.

දත්ත සකසනයකින් (Processor) දත්ත සකසන ආකාරයටම Graphics Card එකක වීඩියෝ/ත්‍රිමාණ රූප දත්ත

(Graphical/Video Data) සකසන්නේ මෙම Graphic Processing Unit එක මගිනි.

මේ නිසා පරිගණකයකට දත්ත සකසනයක (Processor) වේගය බලපාන තරමටම Graphics Card එකකට එහි

GPU එකෙහි වේගය බලපායි.

නව ග්‍රැපික් කාඩ්පත් වල පරිගණන බලය (Computing Power) 5 Tera FLOPS හෝ වැඩි (floating point operations per second)

(තප්පරයට ගණනය කිරීම් මිලියන මිලියනයක්)

තරම් විශාල අගයක් ගන්නා අතර

එය සාමාන්‍ය ප්‍රොසෙසරයක් හා සසඳනවිට 10 ~15 ගුණයකටත් වැඩි අගයකි.

මෙම සුපිරි "ඉපිලෙන ලක්ශ ගණිතාංකන" (floating point operation) බලය නිසා අද බොහෝ සුපිරි පරිගණක(Super Computers)

CPU හා සමගාමීව GPU ද යොදාගනී.

මෙම ක්‍රියාවලිය GPGPU (General Purpose Computing on Graphic Processing Units) ලෙස හදුන්වයි.

වර්තමානයේ බලවත්ම සුපිරි පරිගණක 5ක් 3ක්ම මෙසේ GPU වල බලය තම කටයුතු සදහා යොදාගනී.

[FONT="][IMG]http://www.intelligenceunited.com/wp-content/uploads/2010/05/graphics-card9.jpg[/IMG][/FONT][/SIZE]

[U][SIZE=5][B]වෙළදපොළ[/B][/SIZE][/U]

[SIZE=3] අද වෙළදපොලේ ප්‍රධාන ලෙසම Graphics Card සදහා Graphic Processing Unit නිෂ්පාදනය කරන සමාගම් 2කි.

[/SIZE] [SIZE=3]ඒවා නම් [B]nVidia Geforce[/B] හා [B]ATI Radeon [/B]යන වෙළද නාමයන්ය.

ඔවුන් සමස්ත ලෝක වෙළදපොළෙන් 99% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන සිටියි.

තවද VIA , S3 Graphics සහ Matrox යන සමාගම්ද ඉතා සුළු වශයෙන් GPU නිෂ්පාදනය කරයි.

එහෙත් පරිගණක භාවිත කරන්නන්ගෙන් 49.4% ම භාවිතා කරන්නේ Intel on Board ග්‍රැෆික් ප්‍රොසෙසරයි.[/SIZE] [SIZE=3]

21% ATI සමාගමේ කාඩ්පත්ද ද 28% NVIDIA සමාගමේ නිෂ්පාදනද භාවිතා කරයි. ([URL="http://en.wikipedia.org/wiki/Graphics_processing_unit"]1[/URL]) 2011 data

GPU උපාංග Printed Circuit Board(PCB) එකක් මත අනෙක් උපාංග සමග එකලස් කරගත්විට Graphic Card

එකක් නිර්මාණය වේ.

ඒවා Geforce හෝ Radeon වෙළදනාම යටතේ නිකුත් කරයි.

ඊට අමතරව ඉහත සමාගම් මගින් සාදනලද GPU වෙනත් තෙවන පාර්ශව නිලලත් සමාගම් මගින් මිලදීගෙන ඒවා

තම වෙළද නාම යටතේ Graphic Card එකක් ලෙස එකලස් කර වෙළද පොළට නිකුත් කරයි.

(උදා:- Asus, Gigabyte, MIS, Foxconn)

උදාහරණ:-

Asus EN9600GT

MIS N9600GT

Foxconn 9600GT

nVidia Geforce 9600GT

වෙළද නාමය වෙනස් වුවද මේ Graphics Card 4 හිම අඩංගු වන්නේ nvidia Geforce G94 දරණ කේතනාමය සහිත

එකම GPU වර්ගයයි.

එම GPU නිෂ්පාදනය කර අනෙක් සමාගම් වලට  බෙදා හරිනු ලබන්නේ NVIDIA සමාගමෙනි.

එම චිප එකලස් කර ඒවාට යම් යම් විශේෂාංග එකතු කර වෙළදපොළට නිකුත් කිරීම අනෙක් සමාගම් මගින් සිදුකරයි.

තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු වන කරුණු

ඔබේ මවු පුවරුව

ග්‍රැෆික් කාඩ් තෝරාගැනීමේදී පළමුවම සලකා බැලිය යුතු කරුනක් වන්නේ ඔබේ මවු පුරරුවට ග්‍රැෆික් කාඩ් එක

සවි වන විස්තාරන කාඩ්පත (expansion card) එක කුමක්ද යන්නයි.

දැනව භාවිතයේ එතරම් නැති යල් පැන ගිය AGP හා නව PCI-E අතරින් වර්තමානයේ බහුලව භාවිතා

වන PCI - E කාඩ්පත් තෝරාගැනීම කළයුතුය.

chip manufacturing process

මතකය හා මතක ධාරිතාවය

Graphics Card එකක් තෝරාගැනීමේදී එහි මතකය ගැන දැන් සලකා බලමු.

අප අතර පවතින වැරදි මතයක් නම් Graphics Card එකක මතකයේ ප්‍රමාණය වැඩි

නම් (GPU එක කුමක් වුවත්) එය මිලදී ගැනීම සුදුසුය යන්නයි.

එහෙත් එය වැරදි මතයකි. Graphics Card එකක මතකය අවශ්‍ය වන්නේ resolution හා color depth වලට අදාලව

display කළයුතු images වල data තැන්පත් කිරීමටත් 3D graphics, textures, vertex buffers අදියේ depth coordinates

වල data තැන්පත් කරගැනීම ආදියටයි.

වර්තමානයේ පවතින අවශ්‍යතා අනුව මේ සියළු ග්රැපික කටයුතු ඉටුකර ගැනීම සදහා සාමාන්‍යයෙන් 14’ ~15’ ප්‍රමාණයේ

monitor එකක් සදහා 256MB දක්වා වූ මතකයක්ද,

17’ ~ දක්වා වූ monitor සදහා 512MB පමණ මතකයක්ද 21’ - 23’ විශාල (වැඩි resolution සහිත) monitor

සදහා 1GB මතකයක්ද ප්‍රමාණවත් වේ. ඉතා විශාල තිර සහිත මොනිටර හෝ බහු මොනිටර (multi-monitor setups) සදහා 2GB හෝ වැඩි මතක යොදාගතහැක.

එනම් Graphics Card එකක මතකය බොහෝ දුරට බලපාන්නේ එමගින් display කිරීමට යන resolution එකේ ප්‍රමාණය අනුවයි.

එමනිසා ඔබ භාවිතා කරන monitor එකේ ප්‍රමාණය අනුව ඔබට අවශ්‍ය මතක ප්‍රමාණය ගැන අදහසක් ලබාගතහැකිය.

අවශ්‍යතාවයට වඩා වැඩියෙන් මතකය තිබීම මගින් විශේෂ වාසියක් අත්නොවන අතර මුදල් නාස්තියක් පමණක් සිදුවේ.

මතකක චිප වල වේගය

මතකයේ ප්‍රමාණය මෙන්ම එහි වේගයද Graphics Card එකක ක්‍රියාවට ඍජුව බලපායි.

Graphics Card සදහා භවිතා වන memory වර්ග හා ඒවායේ performance අනුව පිළිවෙල කෙටියෙන් පහත දැක්වේ.

වේගය

SD < DDR < DDR2 < GDDR2 < DDR3 හෝ GDDR3 < GDDR4 < GDDR5

GDDR යනු Graphics Card සදහා පමණක් යොදාගන්නා මතකයකි.

එමනිසා GDDR හා DDR අතර ඍජු සබඳතාවක් නැත.

මතකයේ වේගය Graphics Card එකට බලපාන අයුරු

උදාහරණ:

8600GT DDR2 512MB කාඩ්පත - මතකය ක්‍රියා කරන වේගයmemory bandwidth =12.8GBps

8600GT DDR3 256MB කාඩ්පත - මතකය ක්‍රියා කරන වේගය memory bandwidth = 22.4GBps

DDR3 මතකය සහිත කාඩ්පත මතකය 256MB උවද 512MB මතකයක් ඇති කාඩ් පතට වඩා සැලකියයුතු තරම් ප්‍රබලතාවක් ලබා ඇත.

එකම GPU වර්ගය සහිත Graphic Card දෙකක මතකය DDR2

සිට GDDR3 වලට පැමිනෙනවිට video දත්ත හුවමාරු වේගය 2 ගුණයකින් පමණ වැඩි වී ඇති නිසා Graphic Card එකේ වේගයටද

එය කෙලින්ම බලපා ඇත.

Quad SLI තාක්ශණය - එකම මවුපුවරුවේ NVIDIA Graphic Card හතරක් සවිකොට ඒවා තනි ප්‍රබල කාඩ්පතක් ලෙස ක්‍රියාකරවීම මෙමගින් සිදුවේ.

එසේම Dual SLI හෝ Triple SLI ලෙස කාඩ්පත් 2 හෝ 3 ලෙසද මෙම තාශණය භාවිතා කළහැක.

මේ සදහා අදාල පහසුකම සහිත Mother Board එකක් සහ NVIDIA Graphic Card අවශ්‍ය වේ.

මීට සමගාමීව ATI සමාගම CrossFire නම් පහසුකම තම කාඩ්පත් සදහා ලබාදෙයි.

එයද ග්‍රැෆික් කාඩ් 2, 3 හෝ 4 භාවිතයෙන් බලගැන්වියහැකිය.

Graphic Processing Unit එක

මීළගට Graphics Card එකක් තෝරා ගැනීමේදී එහි GPU එක තෝරාගැනීම පිළිබදව සලකා බලමු. Graphics Card එකක මතක

ප්‍රමාණය කොතරම් වුවත් එහි GPU එක දුබල එකක් නම් එමගින් ලැබෙන ක්‍රියාකාරීත්වය අඩුය.

උදාහරණයක් ලෙස nvidia GT 610 වර්ගයේ 2GB මතකයක් සහිත Graphics Card එකක නවීන පරිගණක ක්‍රීඩාවක් ඉහල ග්‍රැෆික්ස් මට්ටම් සහිතව

හරිහැටි ක්රීයාත්මක කරගත නොහැක.

එහෙත් GT 440 GDDR5 512MB මතකයක් පමණක් ඇති මද්යම බලැති Graphics Card එකක් මගින් බොහෝ පරිගණක ක්‍රීඩා හොද තත්වයෙන් ක්‍රීඩා කළහැකිය.

මෙසේ වන්නේ GT 610 වර්ගයේ Graphics Card එකකට වඩා කීප ගුණයක් වැඩි Graphic Processing Power එකක් සහ

GDDR5 මතකයක් GT 440 Graphics Card එක සතු වීමයි.

දැන් අප වෙන වෙනම ප්‍රධාන ග්‍රැෆික් කාඩ්පත් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන දෙස කෙටියෙන් විමසුමක් කරමු.

NVIDIA Geforce

nVidia Geforce 256 , 2 , 3, 4, 5(FX) , 6 ,7 , 8 , 9 , 100 , 200 , 300 , 400, 500 සහ 600 ලෙස පරම්පරා ගණනාවකි.

දැනට 400, 500 සහ 600 යන කාණ්ඩ වලට අයත් GPU දැනට වැඩි වශයෙන් භාවිතයේ ඇත.

මෙම කාඩ්පත් එහි නමෙන් වෙන්කර හදුනාගන්නා අයුරු සලකා බලමු

මුලින්ම ඇති ඉලක්කම මගින් කාඩ්පතේ කාණ්ඩය නිරූපනය වේ.

උදාහරණයක් ලෙස GTX 560 සදහා

මුල ඉලක්කම 5 නිසා Geforce 500 කාණ්ඩයට අයත්වේ.

කාණ්ඩය අළුත් වන්නට වන්නට වීඩියෝ කාඩ්පතෙහි ප්රබලතාවද වැඩි වේ

ඉන්පසු 2 හා 3 ඉලක්කම් පිලිබද සලකා බලමු

2 හා 3වන ඉලක්කම් වැඩිවන විට GPU එකෙහි ප්‍රබලතාවය වැඩි වේ.

2වන ඉලක්කම වෙනස් වනවිට GPU වර්ගයද වෙනස් වේ.

උදාහරණ :

9600GT < 9800GT

GTX 560 < GTX 580

GTX280 <GTX 285

2 හා 3 ඉලක්කම 00 ~ 40 දක්වා අඩු ප්‍රබලාතාවක් ඇති (Low End)

උදාහරණ:

GT220, GT 520, GT 610

40 ~ 60 මධ්‍යම කාණ්ඩයේ (Mid Range)

උදාහරණ:

9600GT, GTS 250 ,GT 440, GTS 550, GTX 650

70 ~ 99 ප්‍රබලතාව වැඩි (High end and Enthusiastic)

උදාහරණ:

GTX280, GTX470, GTX 660 Ti GTX 580, GTX690

මීට අමතරව අග ඇති English අකුරු 2 හෝ 3 අනුව Graphics Card එකේ ප්‍රබලතාවය

වෙනස් වේ

SE, PE, GS - Low Range

GTS, GT - Mid Range

GTX , Ultra - High End

continued

v

v

v

[QUOTE="geethq, post: 10060403, member: 4364"] [b]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/b] [CENTER][B][U][SIZE=4]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/SIZE][/U][/B] [COLOR=Blue][B][SIZE=3]Last update 12/25/2012[/SIZE][/B][/COLOR] [SIZE=3][FONT="][IMG]http://www.build-your-own-computer.net/image-files/graphics-card-02.jpg[/IMG][/FONT][/SIZE] [SIZE=3] [SIZE=5][B][U]හැදින්වීම[/U][/B][/SIZE][/SIZE] [SIZE=3] Graphics/Video Adaptor එකක් නැතහොත් වීඩියෝ කාඩ්(Video Card) එකක් එහෙමත් නැත්නම්[/SIZE] [SIZE=3][B]බොහෝ දෙනා [/B][URL="http://en.wikipedia.org/wiki/Video_Graphics_Array"]VGA[/URL] card[B] නමින්[/B] [B][U]වැරදි ලෙස[/U] හදුන්වන[/B] ග්‍රැෆික් කාඩ්පත(Graphic Card) පරිගණකයට වැදගත්[/SIZE][SIZE=3] වන්නේ [/SIZE] [SIZE=3] එහි ග්‍රැෆික දත්ත සැකසීමේ (Graphic Processing) කටයුතු කිරීමටයි.[/SIZE] [SIZE=3] එනම් පෙන්විය යුතු (display) ප්‍රතිධාන චිත්‍ර (output images) සෑදීම හා 3D හා 2D ග්‍රැෆික සකසාදීම් කටයුතු [/SIZE] [SIZE=3] (Graphics Render) කිරීම ආදියටයි. [/SIZE] [SIZE=3] පරිගණක වීඩියෝ ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ කටයුතු, video සහ image editing ආදී කටයුතු සදහා සුදුසු Video[/SIZE] [SIZE=3] Card එකක්[/SIZE][SIZE=3] තෝරාගැනීමේදී අප මූලිකවදැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවේ.[/SIZE] [IMG]http://img850.imageshack.us/img850/6277/img0003zi.jpg[/IMG] රූපය - ප්‍රධාන කොටස් [U][SIZE=5][B]ග්‍රැෆික් කාඩ්පතක ප්‍රධාන කොටස්[/B][/SIZE][/U] [/CENTER] [CENTER] [SIZE=3]Graphic Card එකක ඇති ප්‍රධානතම කොටස් [FONT=Arial Narrow]දෙක [/FONT]වන්නේ එහි ග්‍රැෆික සකසන ඒකකය (Graphic Processing Unit) [/SIZE][SIZE=3]සහ[/SIZE] [SIZE=3] මතකය (memory) යි. [/SIZE] [SIZE=3]මෙයින්ද වඩාත් වැදගත් වන්නේ Graphics Card එකක ඇති [/SIZE][SIZE=3]ග්‍රැෆික සකසන ඒකකය [/SIZE][SIZE=3]Graphic Processing Unit (GPU) එකයි. ඉහත රූපය බලන්න , බොහෝ විට මෙය විශාල Heat Sink එකකින් හෝ Fan එකකින් ආවරනය වන නිසා පියවි ඇසට දර්ශනය නොවේ.[/SIZE] [SIZE=3]දත්ත සකසනයකින් (Processor) දත්ත සකසන ආකාරයටම Graphics Card එකක වීඩියෝ/ත්‍රිමාණ රූප දත්ත[/SIZE] [SIZE=3] (Graphical/Video Data)[/SIZE][SIZE=3] සකසන්නේ මෙම Graphic Processing Unit එක මගිනි. [/SIZE] [SIZE=3]මේ නිසා පරිගණකයකට දත්ත සකසනයක (Processor) වේගය බලපාන තරමටම Graphics Card එකකට එහි[/SIZE] [SIZE=3] GPU එකෙහි වේගය බලපායි. නව ග්‍රැපික් කාඩ්පත් වල පරිගණන බලය (Computing Power) [B]5 Tera FLOPS [SIZE=3]හෝ [SIZE=3]වැ[SIZE=3]ඩි [/SIZE][/SIZE][/SIZE][/B][/SIZE](floating point operations per second)[SIZE=3] (තප්පරයට ගණනය කිරීම් මිලියන මිලියනයක්) [/SIZE] [SIZE=3]තරම් විශාල අගයක් ගන්නා අතර එය සාමාන්‍ය ප්‍රොසෙසරයක් හා සසඳනවිට 10 ~15 ගුණයකටත් වැඩි අගයකි. මෙම සුපිරි [SIZE=3]"[/SIZE]ඉපිලෙන ලක්ශ ගණිතාංකන" (floating point operation) බලය නිසා අද බොහෝ සුපිරි පරිගණක(Super Computers) CPU හා සමගාමීව GPU ද යොදාගනී. මෙම ක්‍රියාවලිය GPGPU (General Purpose Computing on Graphic Processing Units) ලෙස හදුන්වයි. වර්තමානයේ බලවත්ම සුපිරි පරිගණක 5ක් 3ක්ම මෙසේ GPU වල බලය තම කටයුතු සදහා යොදාගනී.[/SIZE] [SIZE=3][FONT="][IMG]http://www.intelligenceunited.com/wp-content/uploads/2010/05/graphics-card9.jpg[/IMG][/FONT][/SIZE] [U][SIZE=5][B]වෙළදපොළ[/B][/SIZE][/U] [SIZE=3] අද වෙළදපොලේ ප්‍රධාන ලෙසම Graphics Card සදහා Graphic Processing Unit නිෂ්පාදනය කරන සමාගම් 2කි. [/SIZE] [SIZE=3]ඒවා නම් [B]nVidia Geforce[/B] හා [B]ATI Radeon [/B]යන වෙළද නාමයන්ය. ඔවුන් සමස්ත ලෝක වෙළදපොළෙන් 99% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන සිටියි. තවද VIA , S3 Graphics සහ Matrox යන සමාගම්ද ඉතා සුළු වශයෙන් GPU නිෂ්පාදනය කරයි. එහෙත් පරිගණක භාවිත කරන්නන්ගෙන් 49.4% ම භාවිතා කරන්නේ Intel on Board ග්‍රැෆික් ප්‍රොසෙසරයි.[/SIZE] [SIZE=3] 21% ATI සමාගමේ කාඩ්පත්ද ද 28% NVIDIA සමාගමේ නිෂ්පාදනද භාවිතා කරයි. ([URL="http://en.wikipedia.org/wiki/Graphics_processing_unit"]1[/URL]) 201[SIZE=3]1[SIZE=3] data[/SIZE][/SIZE] [/SIZE] [SIZE=3] GPU උපාංග Printed Circuit Board(PCB) එකක් මත අනෙක් උපාංග සමග එකලස් කරගත්විට Graphic Card [/SIZE] [SIZE=3] එකක් නිර්මාණය වේ.[/SIZE] [SIZE=3] ඒවා Geforce හෝ Radeon වෙළදනාම යටතේ නිකුත් කරයි.[/SIZE] [SIZE=3]ඊට අමතරව ඉහත සමාගම් මගින් සාදනලද GPU වෙනත් තෙවන පාර්ශව නිලලත් සමාගම් මගින් මිලදීගෙන ඒවා [/SIZE] [SIZE=3] තම වෙළද නාම යටතේ Graphic Card එකක් ලෙස එකලස් කර වෙළද පොළට නිකුත් කරයි.[/SIZE] [SIZE=3](උදා:- Asus, Gigabyte, MIS, Foxconn)[/SIZE] [SIZE=3] උදාහරණ:-[/SIZE] [SIZE=3] Asus EN9600GT [/SIZE] [SIZE=3]MIS N9600GT [/SIZE] [SIZE=3]Foxconn 9600GT [/SIZE] [SIZE=3] nVidia Geforce 9600GT[/SIZE] [SIZE=3] වෙළද නාමය වෙනස් වුවද මේ Graphics Card 4 හිම අඩංගු [/SIZE][SIZE=3]වන්නේ nvidia Geforce G94 දරණ කේතනාමය සහිත [/SIZE] [SIZE=3] එකම GPU වර්ගයයි. [/SIZE] [SIZE=3] එම GPU නිෂ්පාදනය කර අනෙක් සමාගම් වලට [/SIZE][SIZE=3] බෙදා හරිනු ලබන්නේ NVIDIA සමාගමෙනි.[/SIZE] එම චිප එකලස් කර ඒවාට යම් යම් විශේෂාංග එකතු කර වෙළදපොළට නිකුත් කිරීම අනෙක් සමාගම් මගින් සිදුකරයි. [IMG]http://www.hardwaresphere.com/wp-content/uploads/2009/05/galaxy-geforce-9800gt-graphic-card.jpg[/IMG] [U][B][SIZE=4]තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු වන කරුණු[/SIZE][/B][/U] [B] [SIZE=3][U]ඔබේ මවු පුවරුව[/U][/SIZE][/B] [SIZE=3]ග්‍රැෆික් කාඩ් තෝරාගැනීමේදී පළමුවම සලකා බැලිය යුතු කරුනක් වන්නේ ඔබේ මවු පුරරුවට ග්‍රැෆික් කාඩ් එක [/SIZE] [SIZE=3] සවි වන විස්තාරන කාඩ්පත ([/SIZE]expansion card) එක කුමක්ද යන්නයි. [SIZE=3] දැනව භාවිතයේ එතරම් නැති යල් පැන ගිය AGP හා නව PCI-E අතරින් වර්තමානයේ බහුලව භාවිතා [/SIZE] [SIZE=3] වන PCI - E කාඩ්පත් තෝරාගැනීම කළයුතුය.[/SIZE] [SIZE=3][IMG]http://japan.gadgetmug.com/uploadfiles/japangadgetmugcom-1295039663/lexars-factory-video-tour-gives-insight-to-painstaking-process-of-memory-chip-manufacturing_1.jpg[/IMG][/SIZE] [SIZE=3] [SIZE=2]chip manufacturing process [/SIZE][/SIZE] [SIZE=3] [U][B][SIZE=4]මතකය හා මතක ධාරිතාවය [/SIZE] [/B][/U][/SIZE] [SIZE=3]Graphics Card එකක් තෝරාගැනීමේදී එහි මතකය ගැන දැන් සලකා බලමු. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]අප අතර පවතින වැරදි මතයක් නම් Graphics Card එකක මතකයේ ප්‍රමාණය වැඩි [/B] [B] නම් (GPU එක කුමක් වුවත්) එය මිලදී ගැනීම සුදුසුය යන්නයි.[/B][/SIZE] [SIZE=3] එහෙත් එය වැරදි මතයකි.[/SIZE][SIZE=3] Graphics Card එකක මතකය අවශ්‍ය වන්නේ resolution හා color depth වලට අදාලව [/SIZE] [SIZE=3] display කළයුතු images වල data තැන්පත් කිරීමටත් 3D graphics, textures, vertex buffers අදියේ depth coordinates[/SIZE] [SIZE=3] වල data තැන්පත් කරගැනීම ආදියටයි. [/SIZE] [SIZE=3]වර්තමානයේ පවතින අවශ්‍යතා අනුව මේ සියළු ග්රැපික කටයුතු ඉටුකර ගැනීම සදහා [SIZE=3]සාමාන්‍යයෙන් 14’ ~15’ ප්‍රමාණයේ [/SIZE] monitor එකක් සදහා 256MB දක්වා වූ මතකයක්ද, 17’ ~ දක්වා වූ monitor සදහා 512MB පමණ මතකයක්ද 21’ - 23’ විශාල (වැඩි resolution සහිත) monitor සදහා 1GB මතකයක්ද ප්‍රමාණවත් වේ. ඉතා විශාල තිර සහිත මොනිටර හෝ බහු මොනිටර (multi-monitor setups) සදහා 2GB හෝ වැඩි මතක යොදාගතහැක.[/SIZE] [SIZE=3] එනම් Graphics Card එකක මතකය බොහෝ දුරට බලපාන්නේ එමගින් display කිරීමට යන resolution එකේ ප්‍රමාණය අනුවයි. [/SIZE] [SIZE=3] එමනිසා ඔබ භාවිතා කරන monitor එකේ ප්‍රමාණය අනුව ඔබට අවශ්‍ය මතක ප්‍රමාණය ගැන අදහසක් ලබාගතහැකිය. [/SIZE] [SIZE=3] අවශ්‍යතාවයට වඩා වැඩියෙන් මතකය තිබීම මගින් විශේෂ වාසියක් අත්නොවන අතර මුදල් නාස්තියක් පමණක් සිදුවේ.[/SIZE] [SIZE=3] [IMG]http://www.technologyuk.net/computing/computer_systems/images/display_adapter_20.jpg[/IMG][/SIZE] [SIZE=3][U][B] මතකක චිප වල වේගය[/B][/U][/SIZE] [SIZE=3] මතකයේ ප්‍රමාණය මෙන්ම එහි වේගයද Graphics Card එකක ක්‍රියාවට ඍජුව බලපායි. [/SIZE] [SIZE=3] Graphics Card සදහා භවිතා වන memory වර්ග හා ඒවායේ performance අනුව පිළිවෙල කෙටියෙන් පහත දැක්වේ.[/SIZE] [SIZE=3] වේගය [/SIZE] [SIZE=3] SD < DDR < DDR2 < GDDR2 < DDR3 [SIZE=3]හෝ [/SIZE]GDDR3 < GDDR4 < GDDR5[/SIZE] [SIZE=3]GDDR යනු Graphics Card සදහා පමණක් යොදාගන්නා මතකයකි.[/SIZE][SIZE=3] [B]එමනිසා GDDR හා DDR අතර ඍජු සබඳතාවක් නැත.[/B] මතකයේ වේගය Graphics Card එකට බලපාන අයුරු [/SIZE] [SIZE=3]උදාහරණ: [/SIZE] [SIZE=3] 8600GT DDR2 512MB කාඩ්පත - [/SIZE][SIZE=3]මතකය ක්‍රියා කරන වේගය[/SIZE][SIZE=3]memory bandwidth =12.8GBps[/SIZE] [SIZE=3]8600GT DDR3 256MB කාඩ්පත - [/SIZE][SIZE=3]මතකය ක්‍රියා කරන වේගය[/SIZE][SIZE=3] memory bandwidth = 22.4GBps[/SIZE] [SIZE=3] DDR3 මතකය සහිත කාඩ්පත මතකය 256MB උවද 512MB මතකයක් ඇති කාඩ් පතට වඩා සැලකියයුතු තරම් ප්‍රබලතාවක් ලබා ඇත.[/SIZE] [SIZE=3]එකම GPU වර්ගය සහිත Graphic Card දෙකක මතකය DDR2 [/SIZE] [SIZE=3] සිට GDDR3 වලට පැමිනෙනවිට video දත්ත හුවමාරු වේගය 2 ගුණයකින් පමණ වැඩි වී ඇති නිසා Graphic Card එකේ වේගයටද[/SIZE] [SIZE=3] එය කෙලින්ම බලපා ඇත. [/SIZE] [SIZE=3] [IMG]http://gadgetsteria.com/wp-content/uploads/2010/04/quad-sli.jpg[/IMG][/SIZE] [SIZE=3] [SIZE=2]Quad SLI තාක්ශණය - එකම මවුපුවරුවේ NVIDIA Graphic Card හතරක් සවිකොට ඒවා තනි ප්‍රබල කාඩ්පතක් ලෙස ක්‍රියාකරවීම මෙමගින් සිදුවේ. එසේම Dual SLI හෝ Triple SLI ලෙස කාඩ්පත් 2 හෝ 3 ලෙසද මෙම තාශණය භාවිතා කළහැක. මේ සදහා අදාල පහසුකම සහිත Mother Board එකක් සහ NVIDIA Graphic Card අවශ්‍ය වේ. මීට සමගාමීව ATI සමාගම CrossFire නම් පහසුකම තම කාඩ්පත් සදහා ලබාදෙයි. එයද ග්‍රැෆික් කාඩ් 2, 3 හෝ 4 භාවිතයෙන් බලගැන්වියහැකිය.[/SIZE][/SIZE] [SIZE=4][B][U]Graphic Processing Unit එක [/U][/B][/SIZE] [SIZE=3]මීළගට Graphics Card එකක් තෝරා ගැනීමේදී එහි GPU එක තෝරාගැනීම පිළිබදව සලකා බලමු. Graphics Card එකක මතක ප්‍රමාණය කොතරම් වුවත් එහි GPU එක දුබල එකක් නම් එමගින් ලැබෙන ක්‍රියාකාරීත්වය අඩුය. උදාහරණයක් ලෙස nvidia GT 610 වර්ගයේ[COLOR=Blue] 2GB [/COLOR]මතකයක් සහිත Graphics Card එකක නවීන පරිගණක ක්‍රීඩාවක් ඉහල ග්‍රැෆික්ස් මට්ටම් සහිතව හරිහැටි ක්රීයාත්මක කරගත නොහැක. එහෙත් GT 440 GDDR5 [COLOR=Blue]512MB[/COLOR] මතකයක් පමණක් ඇති මද්යම බලැති Graphics Card එකක් මගින් බොහෝ පරිගණක ක්‍රීඩා හොද තත්වයෙන් ක්‍රීඩා කළහැකිය. මෙසේ වන්නේ GT 610 වර්ගයේ Graphics Card එකකට වඩා කීප ගුණයක් වැඩි Graphic Processing Power එකක් සහ GDDR5 මතකයක් GT 440 Graphics Card එක සතු වීමයි. දැන් අප වෙන වෙනම ප්‍රධාන ග්‍රැෆික් කාඩ්පත් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන දෙස කෙටියෙන් විමසුමක් කරමු. [/SIZE] [SIZE=4] [B]NVIDIA Geforce[/B][/SIZE] [SIZE=3] [IMG]http://www.tech-caffe.com/wp-content/uploads/2009/04/nvidia_logo.gif[/IMG][/SIZE] [SIZE=3][U]nVidia Geforce[/U] 256 , 2 , 3, 4, 5(FX) , 6 ,7 , 8 , 9 , 100 , 200 , 300 , 400, 500 සහ 600 ලෙස පරම්පරා ගණනාවකි. දැනට 400, 500 සහ 600 යන කාණ්ඩ වලට අයත් GPU දැනට වැඩි වශයෙන් භාවිතයේ ඇත. මෙම කාඩ්පත් එහි නමෙන් වෙන්කර හදුනාගන්නා අයුරු සලකා බලමු මුලින්ම ඇති ඉලක්කම මගින් කාඩ්පතේ කාණ්ඩය නිරූපනය වේ. උදාහරණයක් ලෙස GTX 560 සදහා මුල ඉලක්කම 5 නිසා Geforce 500 කාණ්ඩයට අයත්වේ. කාණ්ඩය අළුත් වන්නට වන්නට වීඩියෝ කාඩ්පතෙහි ප්රබලතාවද වැඩි වේ ඉන්පසු 2 හා 3 ඉලක්කම් පිලිබද සලකා බලමු 2 හා 3වන ඉලක්කම් වැඩිවන විට GPU එකෙහි ප්‍රබලතාවය වැඩි වේ. [B]2වන ඉලක්කම වෙනස් වනවිට GPU වර්ගයද වෙනස් වේ.[/B] උදාහරණ : 9600GT < 9800GT GTX 560 < GTX 580 [SIZE=3]GTX280 <GTX 285 2 හා 3 ඉලක්කම 00 ~ 40 දක්වා අඩු ප්‍රබලාතාවක් ඇති (Low End) උදාහරණ: GT220, GT 520, GT 610 40 ~ 60 මධ්‍යම කාණ්ඩයේ (Mid Range) උදාහරණ: 9600GT, GTS 250 ,GT 440, GTS 550, GTX 650 70 ~ 99 ප්‍රබලතාව වැඩි (High end and Enthusiastic) උදාහරණ: GTX280, GTX470, GTX 660 Ti GTX 580, GTX690 මීට අමතරව අග ඇති English අකුරු 2 හෝ 3 අනුව Graphics Card එකේ ප්‍රබලතාවය වෙනස් වේ [/SIZE] SE, PE, GS - Low Range GTS, GT - Mid Range GTX , Ultra - High End continued v v v[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom